අවන් නෑ ශීට් නෑ | ලසඤ්ඤා හදන හැටි | How to make lasanga | lasagna sinhala recipe | no oven & sheets

අද මම කියලා දෙන්නෙ රසට ලසඤ්ඤා හදන විදියක්. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ලසඤ්ඤා හදන්න ගොඩාක් මිල අධික අමුද්‍රව්‍ය ඕනේ උනත් මම අද හදන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය සහ ලේසියෙන්ම සුපිරි වෙළෙඳසැල් වලින් හොයාගන්න පුලුවන් අමුද්‍රව්‍ය වලින්.
මේ රෙසපි එකට ඔයා කැමති නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.♥️
මේ රෙසිපි එකට ඔයාලට තියෙනවනම්,
මස් සෝස් එකට රෝස්මරි තයිම් එක් කරගන්න පුලුවන්.
වයිට් සෝස් එකට පාමසන් චීස් එක් කරගන්න පුලුවන්.
රෙසිපි එකෙ ලසඤ්ඤා ශීට් වෙනුවට ලසඤ්ඤා ශීට් සුපිරි වෙළෙඳසැලකින් අරන් උපදෙස් අනුව හදන් එකකරගන්නත් පුලුවන්.
අවන් එකෙ හදනවනම් සෙල්සියස් අංශක180 විනාඩි 30-40 බේක් කරන්න.
රස වෑහෙන කුකුල්මස් කරිය.
• රස වෑහෙන කුකුල්මස් කරි... ​​
කිරට මිරිසට මාළු කරියක්..
• කිරට මිරිසට රසවත් මාළු... ​​
දිව පිනවන ඇඹරැල්ලා කරිය..
• කටට රසට ඇඹරැල්ලා වෑංජන... ​​
පොලොස් තෙම්පරාදුව අලුත්ම රෙසිපිය
• හැමදාම එකම විදියට නැතු... ​
වෙනස් රසකට සුවදට පරිප්පු හදන හැටි
• වෙනස් රසකට සුවදට පරිප්...
බෝංචි රසටම ලේසියෙන් හදන හැටි
• බෝංචි රසටම ලේසියෙන් හද...
රස හොය හොය කෑම තෝරන කට්ටියට රස වගේම ගුණ පිරුණු මැල්ලුමක්.
• රස හොය හොය කෑම තෝරන කට...
කර කර ගාලා කන්න චිකන් ඩෝනට්ස්
• කර කර ගාලා කන්න චිකන්...
සැමන් රසටම තෙල් දාන හැටි | ටින් මාලු තෙල් දාලා
• සැමන් රසටම තෙල් දාන හැ...
මිරිසට සුවදට මීට්බෝල්ස් කරියක්..How to make meatballs curry
• මිරිසට සුවදට මීට්බෝල්ස...
how to make lasagna ,ලසඤ්ඤා , ලසඤ්ඤා හදන හැටි, lasagna recipe in sinhala, recipe in sinhala, bread lasagna, chicken lasagna , cheese lasanga, homemade lasagna , recipe in sinhala, easy lasagna, ලසන්යා හදන හැටි, easy chicken lasanga, lasanga meat sauce, bechamel sauce, lajaniya, , laganya, Cheesy pasta, Cheesy pasta, Chicken Lasagna Without Oven, easy bread lasagna without oven, ලසඤ්ඤා
How to make lasanga
lasagna sinhala
no oven & sheets
lasagna recipe
lasagna
in sinhala
in sinhala
recipe in sinhala
cheese lasagna recipe
bread lasagna
chicken
chicken recipe
dinner idea
garfield cat
homemade lasagna
layered lasagna
lasaniya
cheese lasagna
less ingredients lasagna
best lasagna recipe
no oven lasagna
no lasagna sheets
no cheese no oven lasagna sinhala
pasta sinhala
macaroni recipe sinhala
quick and easy
best lasagna recipe
italian lasagna recipe

Пікірлер: 78

  • @s.d.nayanadamayanthii8755
    @s.d.nayanadamayanthii875510 ай бұрын

    ඓ්ක හරිම රසයි ඓ් රෙසපි එක හරියටම හරි

  • @hotpot0

    @hotpot0

    10 ай бұрын

    ස්තුති ❤️

  • @Shanubotheju471
    @Shanubotheju4712 ай бұрын

    ගොඩාක් ස්තූතියි මේ රෙසිපි එකට.perfect

  • @niroshathushari990
    @niroshathushari9902 жыл бұрын

    ගොඩක්ම ස්තුතියි . ලිපේ හදන්න පුළුවන් ලසඤ්ඤා හෙව්වේ . හරිම පහසු විදියට කියල දුන්නා . .

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    ස්තුතියි♥️

  • @champakodithuwakku3359
    @champakodithuwakku335911 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @Exploring-Sweden2023
    @Exploring-Sweden2023Ай бұрын

    great easy way.

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 Жыл бұрын

    Thank you for the recipe! 👍

  • @nisansalanilmini537
    @nisansalanilmini537 Жыл бұрын

    Thenks godak watinawa aniwarenma hadanawa

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    Sthuthi ♥️

  • @pushpanilanthi6984
    @pushpanilanthi69842 ай бұрын

    Wow rasa paatai mamath hadanawa kamathi me කෑම වලට

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Aththatama asa hithuna

  • @induruwageneela1079
    @induruwageneela1079 Жыл бұрын

    Thanks

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana88882 жыл бұрын

    Niyamai 👍👍👍👍👍👍❤❤❤🙏

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    ස්තුති ♥️

  • @rashmiroshanthiniahewage3893
    @rashmiroshanthiniahewage38932 жыл бұрын

    අක්කි මං ඔයා කිව්ව විදියට lasagna හැදුවා🥰ගොඩක් රසට ආවා..ලේසියෙන්,රසට හදා ගන්න පුළුවන්..Thank you akki❤️❤️

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    ස්තුති comment එකට. දිගටම අපිත් එක්ක එකතු වෙන්න.♥️

  • @rashmiroshanthiniahewage3893

    @rashmiroshanthiniahewage3893

    2 жыл бұрын

    @@hotpot0 ❤️

  • @nisansalarathnayaka8457
    @nisansalarathnayaka845711 ай бұрын

    👍

  • @user-tl3bn9yp3e
    @user-tl3bn9yp3e7 ай бұрын

    lesi repice 1.tnx 😋

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    A long process looks very rich, too.

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    😍

  • @nirashaliyanage4919
    @nirashaliyanage49192 жыл бұрын

    Maru. Kathata kala uranawa

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    Thank you♥️

  • @user-ef3rp5zp2i
    @user-ef3rp5zp2i3 ай бұрын

    Thank youu godaak..Math haduwa...Marama rasata awaaa 🥰

  • @hotpot0

    @hotpot0

    3 ай бұрын

    ස්තුති 😊

  • @lplakmisajee1527
    @lplakmisajee1527 Жыл бұрын

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @dinithirathnayka2370
    @dinithirathnayka23702 жыл бұрын

    Its very delicious recipe . We made it and came out well. Thank u so much

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    Your welcome !

  • @kalyaniwm3444
    @kalyaniwm3444 Жыл бұрын

    මාත් හදලා බලන්නම් ✨️✨️✨️

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ♥️♥️

  • @susienawagamuwage3497
    @susienawagamuwage34972 жыл бұрын

    Very nice..Thanks. All the best to you xxx

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 Жыл бұрын

    👌👍👌👍👌👍

  • @hemlatajeewootah686
    @hemlatajeewootah686 Жыл бұрын

    Looking very hummy Yr food I will try you becoming my friend I'm a precious yyr talent

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ☺️

  • @deepikasama3605
    @deepikasama360510 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @thuwanaris3691
    @thuwanaris36916 ай бұрын

    මම හිතන විදියට ගොඩක් රස ඇති,අනික ගෙදර තියෙන බඩුවන් තමයි මෙක ගොඩක් හදලා තියෙන්නේ

  • @skdhammika7032
    @skdhammika70322 жыл бұрын

    Garfield heteyanan 🐈🐈🐈😀😀😀

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 Жыл бұрын

    Mage langa mozzarella cheese na udin daganna. E wenuwata white sauce ekama wadipura ganata dammoth udinma bake wela eddi kara wela eida danne na neda

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ehama nam kara vela enne nah. Eth bake vena nisa thick gathiyak eyi. Rasa nam lokuvata venasak venne nah.♥️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    මන් පලවෙනි වතාවට බැලුවේ ඔයාගෙ රෙසපි එකක් හරිම ලෙසි අවන් එකෙත් හදන්න පුලුවන් නෙද මෙක

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ඔව් පුළුවන්

  • @nirofernando9573

    @nirofernando9573

    9 ай бұрын

    අවන් එකේ හදනවා නම් මේ tray එකේම kochchara වෙලාවක් thiyanna ඕනෙද? උෂ්ණත්වය kiyada?

  • @matheeshamatheesha6033
    @matheeshamatheesha6033 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ♥️

  • @madhuramallika9828
    @madhuramallika98288 ай бұрын

    උඩින් තටියකට අගුරු දාලා තියන්න....❤❤❤❤❤

  • @nilushaabrew2185
    @nilushaabrew2185 Жыл бұрын

    අක්කේ පේස්ට්‍රි resipi එකක් දාන්න අක්කේ

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    Okay♥️

  • @chamodnilusanka6489
    @chamodnilusanka6489 Жыл бұрын

    Origanu dannama onida

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    Avashyama nah.😊

  • @shanurajapakshe1172
    @shanurajapakshe11722 жыл бұрын

    Mozarella chees kochcharak onida

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    මොසරැල්ලා 200g අවශ්‍ය වෙනවා.♥️

  • @shanurajapakshe1172

    @shanurajapakshe1172

    2 жыл бұрын

    @@hotpot0 thank you❤️

  • @Happy_girl30
    @Happy_girl309 ай бұрын

    Oya gaththe fresh milkda

  • @hotpot0

    @hotpot0

    9 ай бұрын

    ඔව්.

  • @PrinczAzula
    @PrinczAzula Жыл бұрын

    මොසරැල්ලා හයිලන්ඩ් එකද?

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    ඔබ කැමති ඕන එකක් ගන්න පුළුවන්.♥️

  • @nimeshikamadu5567
    @nimeshikamadu5567 Жыл бұрын

    Kade thiyena thakkali sosda damanne 🥺

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    Kade tyna ewath danna puluwan

  • @Malan329
    @Malan3293 ай бұрын

    කඩේ තියෙන තක්කලි සෝස්ද දාන්නෙ

  • @hotpot0

    @hotpot0

    3 ай бұрын

    ඔව් තක්කාලි පේස්ට් එක දානවා නම් වඩාත් හොදයි.

  • @wasethulithimanya583
    @wasethulithimanya5832 жыл бұрын

    අවන්නෑ කියලා කිව්වනේද . පට්ට ප්බොරු.

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    ඔව් අවන් නෑ ලිපේ හදන්නේ.☺️

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Onna hadanawa oka nam

  • @hotpot0

    @hotpot0

    2 жыл бұрын

    Try karala balnna ☺️

  • @sathiniskitchen1571

    @sathiniskitchen1571

    2 жыл бұрын

    @@hotpot0 ok...I try it😘😘

  • @ivannawtv8240
    @ivannawtv8240 Жыл бұрын

    ගාෆිල් 🐱🐱🐱🐱🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈🐈ලසන්නයා නම් 🐈 ගාෆීල් 🐈🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🤣🤣😂💪🐱🐈

  • @kaushalyahettiarachchi13
    @kaushalyahettiarachchi1316 күн бұрын

    අවන් එකේ හදනවා නම් උෂ්ණත්වය කාලය කොහොමද 😊

  • @hotpot0

    @hotpot0

    16 күн бұрын

    180c විනාඩි 10-15 ක් අතර චීස් ටික මෙල්ට් වෙනකම්.

  • @L.S.Perera
    @L.S.Perera8 ай бұрын

    දෙවනියට හදපු මිශ්‍රණ ය මොකක්ද,බටර් දාලා පාන් පිටි දාලා හැදුවේ ඇයි කියන්න පුලුවන් ද ඒක තේරුන්නෑ

  • @hotpot0

    @hotpot0

    8 ай бұрын

    White sauce eka. පාන් පිටි දාන්නේ උකු වෙන්න අවශ්‍ය නිසා කිරි එක.

  • @Malan329
    @Malan3293 ай бұрын

    මොනවද ඔරුගානෝ කියන්නෙ.ඒක කොහෙන්ද ගන්න පුලුවන්

  • @hotpot0

    @hotpot0

    3 ай бұрын

    සුපර් මාකට් වල තියෙනවා.

  • @chandranifernando2622
    @chandranifernando2622 Жыл бұрын

    ඕක අවන් එකේ හදනවානම් කොච්චර වෙලාවක් තියන්න ඕනි ද?, උෂ්ණත්වය කියටද?🤔❤️

  • @hotpot0

    @hotpot0

    Жыл бұрын

    සෙල්සියස් අංශක 180 විනාඩි 10-15 අතර

  • @chandranifernando2622

    @chandranifernando2622

    Жыл бұрын

    Thank you 😘

  • @anandajayalathfernando5118
    @anandajayalathfernando5118 Жыл бұрын

    So we make lasagna out of 'Roti'? 🤣🤣🤣🤣

Келесі