ලසඤ්ඤා මෙහෙම හැදුවොත් ? අවන් ඕන නෑ 👍😋 No Oven Lasagna - eggless sheets - Meat Sauce, White Sauce

💛 ලසඤ්ඤා කියන්නෙ අපි හැමෝම වගේ කන්න ආසම ඉතා රසවත් කෑමක්, කන්න ආස නමුත් ගෙදරදි හදාන්න ලේසි නැහැ අපහසුයි කියල තමයි හිතන්නෙ ..ඒ නිසාම වැඩි මුදලක් දීල උනත් රෙස්ටූරන්ට් වලින් තමයි ගන්නෙ.
ඇත්තටම ලසඤ්ඤා අපිට ගෙදරදිම හදාගන්න
පහසු කෑමක් !ඉතා අඩු මුදලකින් හදන්නත් පුලුවන් .. අද මේ වීඩියෝ එකෙන් ලසඤ්ඤා ශීට්ස් බිත්තර එකතු කරන් නැතුව නිවැරදි විදිහට හදාගන්න විදිහ ඒ වගේම මීට් සෝස් එක, වයිට් සෝස් සමඟ හරිම රසට පුදුම රසට ලසඤ්ඤා ගෙදරදිම හදාගන්න විදිහ ඒ වගේම ලිපේ පෑන් එකේ හරිම පහසුවෙන් ගොඩාක්ම රසට හදාගන්න විදිහතමයි අරගන ආවෙ 😊💛
ලසඤ්ඤා ශීට් සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 350
වතුර මිලි ලිිටර් 175
පොල් තෙල් හෝ ඔලිව් තෙල් ⁣මේස හැදිි 1, 1/2
ලුණු තේ හැදිි 1
මීට් සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
අඹරගත්ත චිකන් ග්‍රෑම් 550 (කටු,හම,රහිත)
ලොකු බී ළුෑණු ගෙඩි දෙකක් පොඩිවට කපගත්
සුදු ළුෑණු බික් 3 - 4 තලාගත්ත
තක්කාලි ග්‍රෑම් 500 අඹරගන්න (තක්කාලි පියු⁣රි)
චිලී ගාලික් තක්කාලි මේස හැදිි 3 - 4
ගම්මිරිස් කුඩු තේ 1
මිරිස් කුඩු තේ හැදිි 1
ඔරිගානෝ තේ හැදිි 1
රස අනුව ලුණු එකතු කරගන්න
වතුර කෝප්ප 1
නිවිති කොල අවශ්‍ය නැතිනම් දාන්න එපා
වයිට් සෝස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ~
මාගරින් හෝ බටර් මේස හැදිි 3
පාන් පිටි මේස හැදිි 4
සුදු ළුෑණු තේ හැදිි 1 (අවශ්‍ය නම් පමණි)
ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලිිටර් 500
ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
සාදික්ක කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
Ingredients ~ for this Super tasty easy amazing Lasagna 😋💛
Recipe for Lasagna sheets -
350 g Bread Flour
175 ml Water
1, 1/2 tbsp Coconut Oil Or,Olive Oil
1 tsp Salt
Recipe for ~ Delicious Meat Sauce
550 g Mince Chicken (Skin & boneless)
2 Large big Onions Chopped
3 - 4 Cloves Garlic Crushed
500 g tomato juice (Tomato Puree
3 or 4 tbsp Chilli Garlic Sauce
1 tsp Pepper powder
1 tsp Chilli powder
1 tsp Oregano
Salt to taste
some Spinach (Optional)
1 Cup Water
Recipe for White Sauce ~ Bechamel Sauce
3 tbsp butter
4 tbsp bread flour
1 tsp garlic paste (if needed )
500 :ml Fresh Milk
1/2 tsp pepper powder
a pinch of Nutmeg
Salt to taste

Пікірлер: 48

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o2 ай бұрын

    Ahannako ගොඩාක් අයගේ kama හදන vedios බැලුවා ..eath ඔයාගෙ ewa තරම් kawawath හරි ගියේ නැහැ ..thanks nanga..theruwan saranai ඔයාට

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    ආදරණීය සොයුරිය ..ඉතාමත් හර්ද්‍යාන්ගම බවක් හිතට දැනුන.. ඔබගේ ඒ සටහන දැකපුවහම, බොහෝම ස්තුතියි ඔබටත් *තෙරුවන් සරනයි* ❤❤💐

  • @inokaino8506

    @inokaino8506

    2 ай бұрын

    Oba hariyata.. Ma.. Haree

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    17 күн бұрын

    ස්තුතියි ❤​@@inokaino8506

  • @c.samarasinghe4956
    @c.samarasinghe49562 ай бұрын

    This is the original method thank you so much ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    I'm lucky to be asked like that, it is a great strength for my youtube journey , the lasagna I made is the best lasagna I have ever eaten in my life ..it's so delicious ..so good . So..thank you very very much dear ❤ ❤😊

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi80094 ай бұрын

    Wow oi wage rasawathi leshiyen hadaganna kiyala dena videos genna nende

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Hari mama gennam darling sweety ❤❤❤😊

  • @deepikapriyangani8445
    @deepikapriyangani844515 күн бұрын

    මම මිස් ඔයගෙ දැකපු හොදම වීඩියො එක කිව්වොත් නිවැරදි.පුදුම අසාවකින් බලන්නෙ.වැඩි කතා වැල්වටාරම් නැ.හරිම ලස්සනයි.ගොඩක් ස්තුති ❤❤❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    14 күн бұрын

    අනේ හරිම සතුටුයි dear ❤ බොහොමත්ම ස්තුතියි ඔබට , ❤❤❤😊😊💐

  • @domingohazel1592
    @domingohazel15924 ай бұрын

    Wooow superb 😋 me wage kemak gedara hadala kanawanam athiwenna kannath puluwa. Harima pahasu widihata pahadiliwa oba kiyala denawata godak thanks dr❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    බොහොමත්ම ස්තුතියි Dear 😊❤❤

  • @chandikarunarathne4847
    @chandikarunarathne48474 ай бұрын

    Godak. Pin. Oyata. Kiyaladunnata. ❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Bohomathma sthuthiy dear ❤❤😊

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow super fantastic excellent vlog Thank U so much Dear for ur great yummy my favourite 🙏👍🤩😋🤗

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    You're most welcome❤ My pleasure 😊 stay connected..

  • @user-hr3sq7ob4h
    @user-hr3sq7ob4h3 ай бұрын

    Yesterday I made it.perfect sheets same. Like I buy from shop.thank you dear.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    I'm glad to hear and know about that. And ..I will always try my best to give you the best ! Good Luck, so thank you so very much ❤❤

  • @RandimaDarshanie
    @RandimaDarshanie4 ай бұрын

    Nice

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Thank you dear 😊❤❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh4 ай бұрын

    Excellent job one off the best videos for lasagne😊ive seen!lasagne i ll try ur version ❤❤❤❤❤god bless you 🙏❤️❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Your mention is greatly appriceated. Thank you so much ❤❤️❤️😊

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh3 ай бұрын

    I made Lasagna your way 👌👍👍😋this is the best lasagne I have ever made 👌👌👌the lasagna sheets were made perfectly successfully. 💯👑️You are very good teacher💐💐💐We love you very much ❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    I am very happy with everything you have mentioned. So I always hope to give something good to all of you. God bless you all! 🙏😊❤️❤️❤️

  • @user-yn8sc1wj4o
    @user-yn8sc1wj4o4 ай бұрын

    Me thram lehesi da lasanya adanna. Kohoma hari hadanawa sister. Thank you kiyala dunnata ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Hadanna lesiy aththatama gedaradi hadala rasa balannama watina lasagna recipe ekak dear perfect supiri rasama rasa resapi ekak. Thank you so much ❤❤😊

  • @user-yn8sc1wj4o

    @user-yn8sc1wj4o

    4 ай бұрын

    @@cookingwithroshi799 thank you sister

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    You're most welcome sister !

  • @anushikperera4791
    @anushikperera479123 күн бұрын

    හරිම පැහැදිලි ඔයා කියලා දෙනවා...ස්තුතියි.❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    23 күн бұрын

    අනේ බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊

  • @olivejohns5240
    @olivejohns52404 ай бұрын

    Please let us know the heat and the time for baking.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Oven Backing time is 175 C° for 25 to 30 minutes . and Gas Stove - 25 to 30 minutes on low heat . Thank you so much dear.

  • @user-su6bc8pc9l
    @user-su6bc8pc9l4 ай бұрын

    Oyanam supiri❤❤❤❤❤❤❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Bohoma sthuthiy ❤❤❤😊

  • @PriyankaManel2
    @PriyankaManel223 күн бұрын

    Oyanam harima saralawa kiya dunna .thank nangi❤🎉adama hadanawa asai suba patum 🥰

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    22 күн бұрын

    Ane.. bohomathma sthuthiy dear ❤ owu rasama rasai, harima rasai, ehenam hadala rasa balannako.. ❤😊

  • @dinushirajapaksha8276
    @dinushirajapaksha82763 ай бұрын

    ❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    ❤❤❤

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym3 ай бұрын

    😛♥️😊

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    👍😊❤

  • @olivejohns5240
    @olivejohns52404 ай бұрын

    🥰

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    ❤😊

  • @chanulhansana2970
    @chanulhansana29704 ай бұрын

    ❤❤❤❤❤😊

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    ❤❤😊🌹

  • @rumeshadananjani281
    @rumeshadananjani2814 күн бұрын

    Shok ekata kiyala denaw ❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 күн бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤💐

  • @seetharanjani7745
    @seetharanjani77454 ай бұрын

    Mecaroni walinuth mey විදියට හදාගන්න පුළුවන් da?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    හදල බලන්න Dear ..මම ඒ විදිහට හදලනම් නැහැ,

Келесі