ටාකෝස් ☺️ ⁣ක්‍රිස්පි ⁣රොටී සමග ඉතාමත් රස වෙජිටේරියන් - Tacos most delicious easy best Vegan recipe

⁣හදාගන්න ලේසිම පහසුම ටාකෝස් නිර්මාන්ශ ටාකෝස් රස කදිමයි උදේට රෑට ඉක්මනින් ගෙදරදිම හදාගන්න පුලුවන් ⁣ක්‍රිස්පි මෘදු රොටී සමග ☺️🥰
අවශ්‍ය ද්‍රව්‍ය ~
ටෝර්ටිලා රොටී - ටාකෝස් රොටී පිටි මෝලිය .
පාන් පිටි ග්‍රෑම් 375
සාමාන්‍ය රස්නෙ උනු වතුර මිලි ලිිටර් 150 (මේස හැදිි 10)
බේකිං පව්ඩර් තේ හැදිි 1
පොල් තෙල් ⁣මේස හැදිි 2
ලුණු තේ හැදිි 1
වෙජිටේරියන් ටාකෝස් පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
තම්බපු අල ගෙඩි 2
ග්‍රීන් පීස් ටිකක්
මාලු මිරිස් කරල් 2
ඉදුනු තක්කාලි ගෙඩි 2-3
ලොකු බී ළුෑණු ගෙඩි 2
කපාගත් ගෝවා ටිකක්
සුදු ළුෑණු බික් 3
ලුණු රස අනුව එකතු කරගන්න
ඔරිගානෝ තේ හැදිි 1 (තියනවනම් )
කෑලි මිරිස් කුඩු තේ හැදිි 1
පාන් පිටි මේස හැදිි 1, 1/2 - 2
තක්කාලි සෝස් මේස හැදිි 2 හෝ 3
ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි කෝප්ප 1, 1/2
පොල් තෙල් ⁣මේස හැදිි 2
ක්‍රිස්පි ටාකෝස් බැදිමට පොල් තෙල් ⁣මේස 3 -4
Ingredients for this Super amazing tasty Crispy Tacos Recipe ~
for- tortilla Roti dough
375g bread flour
150 ml slightly warm water (10 tbsp)
1 tsp backing powder
2 tbsp coconut oil
1 tsp salt
Tacos Vegetarian filling ~ Vegan filling ~
2 boiled Potatoes
some green peas
2 capsicum
2 tomatoes
2 big onions
some cabbage
salt to taste
3 cloves of garlic
1 tsp oregano (optional )
1 tsp chilli flakes
2 tbsp bread flour
2 or 3 tbsp tomato sauce
1 1/2 cups fresh milk or coconut milk
2 tbsp coconut oil
3 or 4 tbsp oil for frying crispy Tacos

Пікірлер: 38

  • @cookingwithroshi799
    @cookingwithroshi7994 ай бұрын

    පැටිස් මෙහෙම හැදුවොත් 😮 ⁣බදින්න තෙල් ඕන නෑ ..බේක් කරන්න අවන් ඕනත් නෑ . පැටිස් හදන වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් 👉 kzread.info/dash/bejne/gpZotKpxe8KzfZM.htmlsi=Eyihd0SRAc6N88uo 👈 ආදරෙයි හැමෝටම 😊❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka35094 ай бұрын

    ශා මමත් වෙජිටේරියන් නිසා හරි වටිනවා. කටට රසට කන්නත් පුලුවන්. ඔයාගේ ක්‍රමයට හැදුවම අමුත් නැතිව ලස්සනට නියම හැඩේට හදාගන්නත් පුලුවන්. ජයවේවා 👍❤️❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    එහෙනම් හදන්න හරිම රසයි ලේසියි ඒ වගේම ක්‍රන්චි සහ සොෆ්ට් . බොහොම ස්තුතියි Dear ඔබටත් ජය වේවා ! 🙏👍❤😊

  • @ramyadamayanthi8920
    @ramyadamayanthi89204 ай бұрын

    ම්ම්ම්.. පම්ට ඔයානම් සුපිරියක් 😍😍😍😍😍🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮😛😛😛😛😛😛😛😛😛😛😛

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට ! 🙏❤❤👍😊

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow super fantastic yummy recipe Thank U so much Dear for ur great lovely video 🙏👍👌🤩🤗

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    My pleasure and I'm so happy dear ! Your most welcome❤ 👍😊

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79384 ай бұрын

    Mama haduva mas valin ❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Woowww ... Harima sathutui ! Thank you dear 🙏❤😊

  • @user-gc6hr1nu3n
    @user-gc6hr1nu3n4 ай бұрын

    රසපාටයි මිිට කලින් කාලා නැහැ. ඹයා හදන විදිහ ⁣ලෙසියිිිි මමත් හදනව ස්තුතියි වෙජිටෙරියන් රෙසපියට.good luck පුතා 🌹❤🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට ජය වේවා 🙏❤😊

  • @dammikajeewani189

    @dammikajeewani189

    3 ай бұрын

    Thank අලුත් ක්‍රමයක්

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    @@dammikajeewani189 😊❤❤

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i4 ай бұрын

    ❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    ❤❤❤😊

  • @manelpathirana8234
    @manelpathirana82344 ай бұрын

    Thank you for your easy receipe

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    My pleasure 😊 thank you too ❤😊

  • @dilkodi1550
    @dilkodi15504 ай бұрын

    I will try. Thank you for your new recipe

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Definitely 😊 & your so welcome ❤😊

  • @jayanthibotheju715
    @jayanthibotheju7154 ай бұрын

    Harima simple hadannath asa widihata kiyala denawa...thanks

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Owu dear, hadanna godaakma lesiy, bohomathma sthuthiy 👍❤❤😊

  • @Chalana_Rasanajana
    @Chalana_Rasanajana4 ай бұрын

    Rasa penumai hadala balannam.thanks😊

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Most welcome dear ❤ thank you 😊❤

  • @Colo0529
    @Colo05294 ай бұрын

    Tacobel eke hard oyaga recipe ek soft wage tank you dear ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Most welcome 😊 good luck to you !🙏❤😊

  • @KanthiSirichandra

    @KanthiSirichandra

    4 ай бұрын

    ,p😊

  • @MadushaMadusharathnayaka-ig1fq
    @MadushaMadusharathnayaka-ig1fq4 ай бұрын

    Chicken recipe aran ennako

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    sure 👍Aniwaryen dear . Thanks 😊❤

  • @marycolombage3026
    @marycolombage30264 ай бұрын

    Thank you very much Rosi🌹🌹🌹🌹🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    You are so welcome! 🙏❤😊

  • @nellinsandanayaka4002
    @nellinsandanayaka40024 ай бұрын

    Thank you so much❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Your most welcome ❤😊

  • @inokaino8506
    @inokaino8506Ай бұрын

    👍💐

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    😊❤❤

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym2 ай бұрын

    ♥️😛😘

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    🥰❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50084 ай бұрын

    Looks yummy Thank you 💐😍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Most welcome 😊 thank you too ❤❤

Келесі