බිත්තර සමග අල පිරවූ පාන්👌ලේසිම පාන් රෙසපිය | Potato & Eggs Stuffed Bread - Quick & Easy Bread -

බිත්තර සමඟ අල පිරවුම තෙම්පරාදු නොකර මාලු පාන් වගේම රසට මේ පාන් රෙසපි1 හරිම ලේසියෙන් අවන් එකේත් ලිපේත් හදාගන්න පුලුවන් .. 💛
අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 375
මද රස්නෙ වතුර මිලි ලිිටර් 190
යිස්ට් තේ හැදිි 1
සීනි තේ හැදිි 1
කිරි පිටි මේස හැදිි 1 1/2
ලුණු තේ හැදිි 1/2
මාගරින් මේස හැදිි 1 1/2
පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
අල ගෙඩි 3ක් විතර තම්බලා ගන්න
බිත්තර 2ක් තම්බලා ගන්න, හෝ ඊට වැඩියෙන් උනත් ගන්න
ළුෑණු කොල ටිකක් හීනියට කපාගන්න
ක්‍රීම් ච්ස් ටිකක්, මොසරැල්ලා චීස් කැමති නම් ගන්න
බටර් මේස හැදිි 1 1/2
ලොකු බී ළුෑණු ගෙඩි 1ක් හීනියට කපල ගන්න
අමු මිරිස් කරල් 2 කපල ගන්න
මිරිස් කුඩු තේ හැදිි 1/2 හෝ රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
ඔරිගානෝ තේ හැදිි 1
කුරුඳු කුඩු තේ හැදිි 1/2
රස අනුව ලුණු
බිත්තර සාරුවට~ බිත්තර 1 - කිරි මේස හැදිි 1 1/2
තල ඇට ටිකක්
අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 175 C° විනාඩි 30ත් 35ත් අතර රන්වන් පාට වනතුරු බේක් කරගන්න

Пікірлер: 34

  • @lblalibeatrice2309
    @lblalibeatrice23094 ай бұрын

    Recipe eka දුන්නට thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    You're most welcome❤

  • @KumaraPerdeep-zp7vx
    @KumaraPerdeep-zp7vx9 ай бұрын

    Superb quality thanks l a lot 👌👌👌

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh9 ай бұрын

    Amazing 👌👌 what a easy . Thank you 🌹❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    Thank you too 🌹

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida9 ай бұрын

    හරිම ලස්සනයි හරිම රස පාටයි.ජයවේවා❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    ගොඩාක්ම ගොඩක් ස්තුතියි my dear ❤ ❤

  • @kulasiripathirana1789
    @kulasiripathirana17899 ай бұрын

    👍👍Wow Superb 😋☕

  • @menikfernando3465
    @menikfernando34659 ай бұрын

    මොකටද අවන් මේ අපූරුවට තියෙන්නේ .හරිම ලස්සනයි .නියමයි .අදම හදනවා👍👍👍👍👍👍 .ඔයාට ස්තුතියි .

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    😊😘 සතුටුයි මට ගොඩාක්! බොහොම ස්තුතියි ඔබට ! ❤️💐

  • @yellowgarnet7976
    @yellowgarnet79769 ай бұрын

    Woow..it's really good Recipe. Thanks dear 👌👍😘😘♥️♥️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    Thank you too !

  • @user-bm9el2cn9j
    @user-bm9el2cn9j5 ай бұрын

    Shaa niyamy. Very clear explanation.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Thank you 🙂❤

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty84375 ай бұрын

    Thank you dear oyata.aniwaryenma hadanawa

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Thank you too dear ❤❤😊

  • @mojonewslk
    @mojonewslk9 ай бұрын

    Superb quality thanks l a lot

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    Thank you very much !❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh9 ай бұрын

    once a again roshi you make it so easy and understandable ! thank you ! 👌🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    You're most welcome! thank you too 🌷

  • @gangamarapane8819
    @gangamarapane88199 ай бұрын

    👏👍

  • @Dinaltharupathi2013
    @Dinaltharupathi20133 ай бұрын

    😋😋👍💞

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    💗💗😊

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym8 ай бұрын

    ♥️😋😍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    8 ай бұрын

    😊❤❤

  • @lasithawanniarachchige2655
    @lasithawanniarachchige26552 ай бұрын

    Can I use baking powder instead of yeast

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    Dear .. you need to use yeast to make buns soft, otherwise, the buns will become hard due to the backing powder ❤️❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53579 ай бұрын

    බිත්තර සාරු ඕනමද..පිලී ගඳයි නේද...හැබැයි ලස්සනට තියෙනවා ❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    ස්තුතියි ! බිත්තර සාරුව පිලී ගඳ නැති වෙන්න කිරිත් එක්ක කලවම් කරගන ගාන්න dear, Ethakota kisima pili gdak naha..

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    9 ай бұрын

    @@cookingwithroshi799 හා Thanks ❤️

  • @wayomivitharana9823
    @wayomivitharana98239 ай бұрын

    පාන් පිටි මෝලිය දෙගුණයක් වෙන්න කොච්චර වෙලාවක් යන්වද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    Dear ඔයා පිටි මෝලිය පිපෙන්න තියන තැන උෂ්ණත්වය අනුවයි පිපෙන්න යන කාලය තීරණය වෙන්නෙ.. හුලං නොවදින සීතල තැනක නැතුව ගෙදර හොඳට උෂ්ණත්වය රැඳෙන තැනක තිබ්බොතින් පැය බාගයක් විනාඩි 40ක් වගේ කාලයකින් පිටි මෝලිය දෙගුණයක් සයිස් එකට පිපිල එනව dear ❤❤😊

  • @lakshikafernando822

    @lakshikafernando822

    4 ай бұрын

    Oya paramaneta ban kiyak hadann pulwand

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    15 හදන්න පුලුවන් .

Келесі