චීස් වැක්කෙරෙන චිකන් ලසඤ්ඤා|විනාඩි 20න් ලසඤ්ඤා ශීට්ස් |Chicken Lasagna using homemade lasagna sheets

ගොඩාක් අඩු කාලෙකින්,අඩු වියදමකින් ගෙදරදීම විනාඩි 20න් ලසඤ්ඤා ශීට්ස් හදාගෙනම හදන විදිය අද ඔයාලට අරන් ආවා. මෙය ඉතාලියේ ගොඩාක් ජනප්‍රිය චීස් වැක්කෙරෙන කෑමක් නමුත් ලංකාවෙත් මේ වෙද්දී හැමෝම ගොඩාක් ආසා කරන කෑමක්. පොඩ්ඩෝ නම් දන්නවා ගාෆීල්ඩ් කාටූන් එකේ ගාර්ෆීල්ඩ් ගේ ආසම කෑමත් මේ ලසඤ්ඤා නේ.

Пікірлер: 58

  • @namindanissanka352
    @namindanissanka35210 ай бұрын

    ගර්ෆිල්ඩ්ගේ ප්‍රියතම 😂😅කෑමක් ❤️👍

  • @ishankaudayangani5032
    @ishankaudayangani50328 ай бұрын

    ආසම කෑමක්.ෂීට් එක හදන්න දන්නෙ නැතුව හිටියෙ.දැන් ඒකත් හරි.ස්තූතියි ඔයාට

  • @ftexdr
    @ftexdr8 ай бұрын

    Wow garfield's fav "lasagngna" harima watina video ekk ape poddonta thanks for sharing👏👏👏👏😍😍😍

  • @kumarifernando7366
    @kumarifernando73666 ай бұрын

    පොල් බිබික්කං එකයි, ලසාඤ්ඤා එකයි දෙකම හැදුවා.. හොඳට ආවා හරිම රසයි.. ගොඩක් ස්තුතියි

  • @madhu7368
    @madhu7368 Жыл бұрын

    wowwww😍😍😍😍 kelath unanawa dakiddi😋😋😋😋😋😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you dear😍😍😍

  • @buddikawijesinghe1330
    @buddikawijesinghe1330 Жыл бұрын

    Wow nangi,parts rasa kamak,niyamiii,excellent.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you soooo much ayya😍😍😍

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 Жыл бұрын

    Woow එක නියමයි හරිම රස පාටයි ❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ස්වීටි❤️❤️❤️

  • @antonyperera4890

    @antonyperera4890

    11 ай бұрын

    ❤❤❤❤👍👍

  • @damayanthiedirisinghe7239
    @damayanthiedirisinghe7239 Жыл бұрын

    මම හොයපු රෙසිපි එකක් ...තෑන්ක්ස් ❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි😍😍😍

  • @oshinichamathsara8404
    @oshinichamathsara84048 ай бұрын

    Rasa paatai akki💖💖

  • @champasurangani3639
    @champasurangani3639 Жыл бұрын

    😋😋 👍👍 hmm Rhai ayti tamai.hadala balnnaona..stuti mis..👍👍👍♥️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you dear❤️❤️❤️

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula43788 ай бұрын

    WooW ,yummy ❤ love you

  • @sandunibandara4411
    @sandunibandara44118 ай бұрын

    Hariiima lassanaii rasa patai

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Thank you❤️❤️❤️

  • @user-gn4xo6or4q
    @user-gn4xo6or4q7 ай бұрын

    Oven eke uda element ekai yata element ekai dekama select karanna onada naththan mokkda select karanna ona..oven eke fan ekath on krnna onada mage oven ekata fan eka enne na

  • @k.gpemarathna4922
    @k.gpemarathna49227 ай бұрын

    Supiri😊

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    Thank you❤️❤️❤️

  • @SamanKumara-hw6pz
    @SamanKumara-hw6pz3 ай бұрын

    Great thanks whari Mach

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Жыл бұрын

    mouth watering ❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d Жыл бұрын

    Thank you for the quick recipe. I want badly to make lasanga. But didn't get to make still. Main reason is the expensive items it needed😊

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Yes that is true. Thank you for commenting😍😍😍means a lot💐💐💐

  • @thakshilawickramasekara7553
    @thakshilawickramasekara75539 ай бұрын

    Olive oilma ganna onida

  • @gaminstork8654
    @gaminstork86546 ай бұрын

    Tomato paste video ekak thiyada thiyanawanam link eka dennako plz

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Жыл бұрын

    Thank you so much

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @petfish8290
    @petfish8290 Жыл бұрын

    අවන් එකක් නැති කෙනෙක්ට මේක හදාගන්න ස්ටීම් එක භාවිතයෙන් බැරිද

  • @asankaasanka9962
    @asankaasanka99628 ай бұрын

  • @thenariliyoni4462
    @thenariliyoni44628 ай бұрын

    Kochchra wela thiyanna oneda awan eke..teperage kiyanna puluwanda

  • @user-gn4xo6or4q

    @user-gn4xo6or4q

    7 ай бұрын

    Eka video ekedi kiuwa neda dr

  • @rupaganegoda414
    @rupaganegoda414 Жыл бұрын

    අද තරුණ පරම්පරාව කන්න කැමති කෑමක්නේ. හදලා රස බලන්න.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Жыл бұрын

    Excellent Dear ,,, Love it ... When you can, post how to make mashed potatoes ,, I like that Stuff ,, ````` We can find any recipe on KZread at any time .. But we want to hear it in your voice ````` Thank u So Much 🙏👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Sure dear thank you sooooo much😍😍😍

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 Жыл бұрын

    Anne ow මටත් awan එකක් naa

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 Жыл бұрын

    Is tht parmajoahn ?? Parmasen cheese .

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Parmesan Cheese why dear?

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Жыл бұрын

    Nirmansha kenekuta mas wenuvata dannawena deyak nedda 😢

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x4 ай бұрын

    Dakkama kanna hithuna rasa athi neda lassana patai❤👍

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 Жыл бұрын

    වාවි මරැ

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @banyanbanglow
    @banyanbanglow7 ай бұрын

    ❤❤❤l

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    😍😍😍

  • @user-wd3ty7eo2x
    @user-wd3ty7eo2x23 күн бұрын

    පාමජෝන් චීස් කියන්නෙ මොනවද. පර්මසන් චීස් වලටද

  • @rooeats

    @rooeats

    23 күн бұрын

    ඔව් parmesan cheese

  • @chamilagamage7809
    @chamilagamage7809 Жыл бұрын

    ලිපේ හදන්න පුලුවන් ද? අවන් එකේ නැතිව...

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    උත්සහ කරලා බලන්න ඩියර් අපි හදලා නම් නෑ.

  • @darknightmelody5748
    @darknightmelody5748Ай бұрын

    විනාඩි 20න් කියලා දාලා ඩෝ එක විනාඩි 30ක් තියන්නලු 🤣🤣

  • @fdoc6574
    @fdoc65747 ай бұрын

    ඔලිව් ඔයිල් දන්නෙ නැතුව වෙන ඔයිල් වර්ගයක් දන්න බැරිද

  • @chamiladilhani9060

    @chamiladilhani9060

    2 ай бұрын

    Danna puluwan

  • @user-jg9wn6kz2k
    @user-jg9wn6kz2k4 ай бұрын

    දිව පිනවන කෑමක්😂

  • @asankaasanka9962
    @asankaasanka996211 ай бұрын

    හොදයි වැඩි වැඩ නැ සරලයි

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    බොහොම ස්‍තූතියි❤️❤️❤️

Келесі