හැමෝම කැමති ලසඤ්ඤා | Tasty chicken Lasagna (Eng Sub) | Wild Cookbook

#lasagna #wildcookbook #italianfood
INSTAGRAM: / _wildcookbook_
FACEBOOK: / wildcookbooksl
TIkTok : vm.tiktok.com/ZSexa9XtE/
Watch all my videos (playlist) : • Wild Cookbook

Пікірлер: 1 000

  • @gamingkaviya___ff___6160
    @gamingkaviya___ff___61602 жыл бұрын

    ලසන්්‍යා කියනකෝට ගාර්ෆ්ඩි මතක් වුන වුන් කෝ😜😜❤

  • @Fnu..h...a

    @Fnu..h...a

    2 жыл бұрын

    Me

  • @Akith.G

    @Akith.G

    2 жыл бұрын

    Mn

  • @SLTServer

    @SLTServer

    Жыл бұрын

    Me

  • @janithsudhewa7632

    @janithsudhewa7632

    Жыл бұрын

    Mata mathak una 😎

  • @janithsudhewa7632

    @janithsudhewa7632

    Жыл бұрын

    Chikan danna nathuva. Hadana kemak nedda ane. Mama chikan kanna nana 😕

  • @podda_4148
    @podda_41482 жыл бұрын

    Lasagna නම් ඉතින් ගාෆීල්ඩ් තමා 🙂❤️‍🔥

  • @TinuraDilnath-bf9cr

    @TinuraDilnath-bf9cr

    Жыл бұрын

    O Lómmo

  • @081gaveesha9

    @081gaveesha9

    10 ай бұрын

    Sirawatama aa😅😅

  • @sasindudeshan6664
    @sasindudeshan6664 Жыл бұрын

    ගාෆීල්ඩ් කියන්නෙ ලසංයා දෙවියට😊😊😊❤😂

  • @janakamakuloluwa6561
    @janakamakuloluwa65612 жыл бұрын

    මම කැමතියි මේ presentator ට. වැඩිය කතා නැහැ වැඩේ හොදින් කරනවා. සමහර වීඩියෝවල කතාව අහනකොට , කඩෙන් ගෙනත් කන්න හිතෙනවා . සුභ පැතුම්

  • @nilunilanthi7647

    @nilunilanthi7647

    7 ай бұрын

    මෙයාට හැමෝම කැමති එකයි නාකි අම්මණ්ඩිලා කියෝනව වැඩියි

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    6 ай бұрын

    මමත්‍ ....අකමැතිම නාකි හුරතල් අමිමන්ඩිලගේ කතාවට,...කන්න හිතෙන්නෙ වහ😂

  • @renukawidanapathirana2695
    @renukawidanapathirana26959 ай бұрын

    රසට ඇති කියලා හිතෙනවා.දැකපු විශේෂම දේ තමා ඔයාගෙ වැඩ හුඟක් පිලිවෙලයි කියලා පෙනුනා.සුභ පැතුම් පුතා 💖

  • @gaganakaveen8007
    @gaganakaveen80072 жыл бұрын

    ගාර්ෆීල්ඩ් දැක්කොත් අයියට වෙන්නෙත් vito ට වෙච්ච වැඩේ තමයි 😂😂😂 ❤

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p2 жыл бұрын

    ලසන්නා කාපු නැති උන් කෝ😩

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    Жыл бұрын

    😢

  • @lwDanuja2608

    @lwDanuja2608

    11 ай бұрын

    😪

  • @jaliyaperera4338

    @jaliyaperera4338

    11 ай бұрын

    අපිත් ඉන්නවා අපිටත් ඕනේ

  • @PethumiAnutadha

    @PethumiAnutadha

    9 ай бұрын

    😢

  • @user-xd1vs3nv4f

    @user-xd1vs3nv4f

    9 ай бұрын

    here

  • @hansierandi3228
    @hansierandi32282 жыл бұрын

    ගාර්ෆිල්ඩ් හිටියනම් හරි 😃🥰🥰❤❤

  • @fiyazafaizer3315

    @fiyazafaizer3315

    2 жыл бұрын

    Ow Garfield ge favourite eka 😍

  • @anupadmasiri8833

    @anupadmasiri8833

    2 жыл бұрын

    මටත් මතක් උනා 😄😄

  • @visionelectronic4811

    @visionelectronic4811

    2 жыл бұрын

    YEAH

  • @Leo_pendu

    @Leo_pendu

    2 жыл бұрын

    Ow

  • @nethminawoda9367

    @nethminawoda9367

    2 жыл бұрын

    මටත් මතක් වුනා 🤭

  • @Ya_Vehicle_Hub_Sl
    @Ya_Vehicle_Hub_Sl2 жыл бұрын

    ගාෆිල්ඩ්ව මතක් උන්නැත්තම් උ ගාෆිල්ඩ් බලපු එකෙක් නෙමෙයි 😂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @terrarajapaksha6696

    @terrarajapaksha6696

    Ай бұрын

    හරි ඉතින් බලපු නැති අයට මතක් වෙන්නෙ නෑනේ කොහොමත්. ඔයා හරියටම කියල.😂

  • @DashParrOfficial
    @DashParrOfficial2 жыл бұрын

    වීටෝ තමා මේකේ හරි රෙසිපි එක දන්නේ 😂

  • @tharu9331

    @tharu9331

    2 жыл бұрын

    Anna ekay🙂😍

  • @user-gu1hc6px9z

    @user-gu1hc6px9z

    2 жыл бұрын

    😂

  • @ranudikuruppusooriya1659

    @ranudikuruppusooriya1659

    2 жыл бұрын

    Atta 😂😂

  • @sandiya3975

    @sandiya3975

    2 жыл бұрын

    vito hadanne pizza neda john thama lasagna hadanne 💖

  • @user-iw4oq3gs1o

    @user-iw4oq3gs1o

    2 жыл бұрын

    😂❤️අඩො එ ගැම්මට ආදරෙයි බම්.පොඩි කාලෙ ලසඣ්ඣා මොකද්ද් කියලා කියලා දැන ගත්තෙ එකෙන්

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 Жыл бұрын

    ඇත්තටම වැල්වටාරම් පම්පෝරි නැතුව අදාල දේ කතා කරලා වැඩේ හරියට කියලා දෙන එක මාර වටිනවා.. දිගටම රස රස කෑම වට්ටෝරු හදන්න ශක්තිය ලැබේවා !! ජය !!

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    Жыл бұрын

    සත්තකින්ම ඊටත් වඩා වටිනවා හිනාව

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා whatsapp ඉන්නවද 🙈🙈

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    8 ай бұрын

    ස්තුතියි.නියම.විදියට.කියලා.ෙදනවා😊😅

  • @productionnoize3269
    @productionnoize32692 жыл бұрын

    අපේ ගෙවල් අහල පහල වත් මේ වගේ ඩයල් එකක් හිටියනම්

  • @ramindupavani9792

    @ramindupavani9792

    2 жыл бұрын

    අපේ ගෙවල් අහල පහලලු.. ඒ උනාට හොයා ගන්න බෑ කියහන්කෝ.. 🙃🙊

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 Жыл бұрын

    හැමෝම කියන්නේ වීටෝ ගැනයි ගාෆීල්ඩ් ගැනයි .කව්රුත් කියන්නේ නෑ මෙයා හදන ලසඣ්ඣා එක ගැන .මෙයා තමයි හොදටම කරේ 😌😁😂😂😂

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා whatsapp ඉන්නවද 🙈🙈

  • @user-ir9kk7jk3o

    @user-ir9kk7jk3o

    9 ай бұрын

    11:15

  • @SenuBoy-dl9fv

    @SenuBoy-dl9fv

    9 ай бұрын

    ඇයි මූ තොට ඇරියද ගොන් වෙසි

  • @mumthassalli3864

    @mumthassalli3864

    9 ай бұрын

    ​@@SenuBoy-dl9fv😂

  • @srimadassanayake9660

    @srimadassanayake9660

    7 ай бұрын

    Pasta sheets thambanna oni nadda?

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma58852 жыл бұрын

    බොහොම ස්තූති චෙෆ් ..... හරිම සරලයි පැහැදිලි ....👍💐❤

  • @chathurikaliyanage7553
    @chathurikaliyanage75532 жыл бұрын

    කියවන එක අඩුයි..වැඩේ යනවා..එහෙම තමයි හොද මල්ලි 💕💕💕නියමයි

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා whatsapp ඉන්නවද 🙈🙈

  • @jennathulmursala3062
    @jennathulmursala3062 Жыл бұрын

    Ur recipes are awesome..the way you cooking is aa big motivation for boys... Keep posting 👍👍

  • @thimirapawan2294
    @thimirapawan22942 жыл бұрын

    ගාර්ෆීලුත් බලයි අනිවාරෙන්😂😂

  • @surekalakmali-nk4fo

    @surekalakmali-nk4fo

    Жыл бұрын

    Ai lasanya seat eka tambala gatte natte

  • @cutework3896
    @cutework38962 жыл бұрын

    😍😍Wow ... Superb 👌 Thank u chef 🌸

  • @shenyt8091
    @shenyt8091 Жыл бұрын

    Niyamai Aiye Godak watinawa video eka..Me wage video digatama one..❤😊

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    අනේ ගොඩක් ආසයි පුතේ උයන විදියට තව තවත් ජිවිතේ ජය ගන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤

  • @nimasanimasa4349
    @nimasanimasa43492 жыл бұрын

    අවන් එකක් තිබුනා නම් මාත් හදනවා අයියේ,වැඩේ සුපිරි,දිගටම ඔයාගේ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා ☺😜

  • @kumududayani8149

    @kumududayani8149

    2 жыл бұрын

    Oven natuwa hadanna puluwan. Lipe steam karanna puluwan widi tienawa 'ape amma' channel eke balanna. Meke lasagna sheets tika 5 minutes boil karala ganna. Aragena me ayya kiana wdhata danna. Lipe steam karanna 15 minutes wage😊

  • @thoshithoshi5622

    @thoshithoshi5622

    2 жыл бұрын

    @@kumududayani8149 Thank you so much

  • @yasminkerawalla6057

    @yasminkerawalla6057

    Ай бұрын

    You can put in tandoor vessel or on coal also

  • @lomnthigoonetilleke6405
    @lomnthigoonetilleke64052 жыл бұрын

    මම හැදුවා හොදට ආවා 😃🙏 Thank you.

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO2 жыл бұрын

    මෙක මම හදනවා තව විදියකට වම්බටු දිගට කපලා දලා.. ගෙදර හද්දි හුගක් දුරට තක්කලි සොස් එක ඇසිඩ් ගතිය වැඩි වෙයි එකට සිනි සහ ලුනු චට්ටක් දලා රහ බලලා එත් ඇසිඩ් ගතිය වැඩිනම් පොඩි අල පෙත්තක් දලා සොස් එක හද ගන්න.

  • @nniroshan9933
    @nniroshan99332 жыл бұрын

    අම්මෝ මගේ ඉල්ලීම ඉශ්ට කරලා ❤️

  • @nishikafernando4856
    @nishikafernando48562 жыл бұрын

    Very clearly explained.thank you chef👍👍must try this definitely

  • @nimasanimasa4349
    @nimasanimasa43492 жыл бұрын

    අපේ වීටෝ ඔයා තමයි😁

  • @thoshithoshi5622

    @thoshithoshi5622

    2 жыл бұрын

    sira kathawa

  • @saradew7497
    @saradew74979 ай бұрын

    Thanks video eka ta. Koho ma da godak kaama hadan na egena gaththe. Hondai. Wish kara na wa future eka honda successful wen na.

  • @achalamaheshi7685
    @achalamaheshi7685 Жыл бұрын

    Thank you Malli..pahadiliwa kiyala denawa... good luck

  • @kylienickita3293
    @kylienickita3293 Жыл бұрын

    Useful video.. this recipe actually works well... 👌👌

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg2 жыл бұрын

    ගාෆීල්ඩ්ව මතක් වුනේ මට විතරද🤔🤣

  • @visionelectronic4811

    @visionelectronic4811

    2 жыл бұрын

    matath

  • @ndteamwork1780

    @ndteamwork1780

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oJ6D2Zd_YZjUhMY.html

  • @PethumiAnutadha

    @PethumiAnutadha

    9 ай бұрын

    Matath

  • @janithawadasinghe8731
    @janithawadasinghe87312 жыл бұрын

    මම කාලම නැ හදල බලන්න ඕන ❤️❤️

  • @senukanavarathna6381
    @senukanavarathna63818 ай бұрын

    Well done bro...keep up the great work

  • @isurusampath4677
    @isurusampath4677 Жыл бұрын

    Great recipe.we made it and it was delicious.thank you for the recipe.

  • @sainiliyanage5967
    @sainiliyanage59672 жыл бұрын

    නියමයි අයියා 😊🔥

  • @gayanrasika4991
    @gayanrasika49919 ай бұрын

    සුපිරි මල්ලි, සුභ අනාගතයක්

  • @chamiliinjani7734
    @chamiliinjani77349 ай бұрын

    රසටම lasagna haduna oyage recipe ekata..thanks..😍😍👌👍

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara2 жыл бұрын

    ඒ අයියේ අර වීඩියෝ කරනකොට වැරදෙන කොටස් තියෙන්නේ වීඩියෝ එකේ අන්තිමට ඒ කොටසුත් දානවකෝ ටිකක් හිනාවෙන්නවත්🤣🤣🤣🤣🤣🤣

  • @user-gu1hc6px9z

    @user-gu1hc6px9z

    2 жыл бұрын

    Ow

  • @nisha1675

    @nisha1675

    2 жыл бұрын

    අනේ ඔව්😁

  • @vihuxkolla1093

    @vihuxkolla1093

    2 жыл бұрын

    හිනා වෙන්න ඕනෙ නම් joke චැනල් එකක් බලපන්කො මෝඩියේ 😏

  • @gamingi4u12

    @gamingi4u12

    2 жыл бұрын

    Me kama hadana chanel ekak wihilu chanel ekak neme hina wenna wasti hari vini hari chanel ekak balapan hina wenna

  • @hmsherath105

    @hmsherath105

    2 жыл бұрын

    ඔව් අනේ දාන්නකො

  • @velidahmohamed4859
    @velidahmohamed48592 жыл бұрын

    Thank you Chef for acknowledging a request from your subscriber & sharing your yummy,creamy, delicious Lasagna recipe,Stay blessed & Successful too. 👍😊😋😋😋😋🌿🌺🌿🌺🌿

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Wow excellent ..Thanks darling 🙏 May God Bless U !!!

  • @yasirumax5581
    @yasirumax5581 Жыл бұрын

    Adooo man baladdiii mugee chanel ekee subcribers laa keeyd hitiyeee dan balahankooo gammak kolloo ❤️✨️

  • @MalithfdoBGM
    @MalithfdoBGM2 жыл бұрын

    Bro meat sauce eka tikak wet widiyata gathoth odai ne lasagna sheet eka cook wenna 🙂

  • @chathurikamadhushani6797
    @chathurikamadhushani67972 жыл бұрын

    Garfield තමයි රස හරියටම දන්නෙ .....

  • @chamindukulawansha6737
    @chamindukulawansha67372 жыл бұрын

    Maru naaa kolla good malli all the best kollath lassanai kemath rasa ethi naààa😋😋😋🙋‍♂️

  • @user-pz8gk3dh4n
    @user-pz8gk3dh4n7 ай бұрын

    Man oyage hama vedio ekakma balanawa putha oyata jaya hamadama

  • @fiyazafaizer3315
    @fiyazafaizer33152 жыл бұрын

    It's look delicious 😍😋

  • @abcd-td1vm
    @abcd-td1vm2 жыл бұрын

    මමත් හැදුවා සති තුනකට විතර කලින් මට lasagna sheets හොයගන්න බැරි උන ඒ වෙනුවට maccaroni තමයි use කලෙ හුගාක් රසට ආවා මේකත් හුගාක් රසයි වගෙ thanks මල්ලි මම හැදුවෙත් ඔය විදියටමයි

  • @PrinczAzula

    @PrinczAzula

    2 жыл бұрын

    macaroni සාමාන්‍ය විදියටම තම්බලා අරන් ලේයර් එකක් දාගන්නවද?

  • @malrenumaleen9116

    @malrenumaleen9116

    2 жыл бұрын

    ලසාන්‍ය සීට් නැත්නම් පෑන් කේක් වලට හදන තුනියට හදලා ගන්න පුලුවන්

  • @PrinczAzula

    @PrinczAzula

    2 жыл бұрын

    @@malrenumaleen9116 thank you dear.

  • @MadhuMadhu-bj7vw

    @MadhuMadhu-bj7vw

    10 ай бұрын

    මැකරෝනා දාල හදන එකට කියන්නෙ බෙශමේල් කියල

  • @niranjalakumari8371
    @niranjalakumari8371 Жыл бұрын

    Very good puthe.diga gamanak yanna. asiri.❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Жыл бұрын

    Garfield wa thama mathak une❤😂recipe eka kiyala dunnata nm Thank you so much😊

  • @sanaroy8446
    @sanaroy8446 Жыл бұрын

    Very soft and tasty mouth watering food Mr charith n Silva delicious make your food awesome 🥰😋

  • @anusk4764
    @anusk47642 жыл бұрын

    The way ur cooking it's really awesome boss stay blessed always.....

  • @ndteamwork1780

    @ndteamwork1780

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oJ6D2Zd_YZjUhMY.html

  • @sanojarathnayaka5159

    @sanojarathnayaka5159

    Жыл бұрын

    Pl .explain when making, about the ingredients you use

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 Жыл бұрын

    Woooooow wooooooow godak rasai thxx you❤️❤️❤️ .

  • @user-zp4hq6zf1f
    @user-zp4hq6zf1f9 ай бұрын

    ආසම කෑමක් හොදින් කියලා දුන්නා ❤❤❤

  • @deepikaweerasinghe1991
    @deepikaweerasinghe1991 Жыл бұрын

    අදත් සුපිරි ... කාලෙකට පස්සෙ ගාෆිල්ඩ් මතක් උනේ...😅

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe28012 жыл бұрын

    Lasagna නම් ගාෆීල්ඩ් තමා ..

  • @martinpaduva4175
    @martinpaduva41754 ай бұрын

    I am very much interested to watch your show and it's short but helpful. Thanks a lot 😅

  • @user-ld2bd5yc9v
    @user-ld2bd5yc9v2 жыл бұрын

    අඩේ මරු බන් ඈ ගැම්මක් හොදේ

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 Жыл бұрын

    ගොඩක් හොඳයි මෙහෙම කියලදෙනඑක. ඉංග්‍රීසියෙන් කියන කුලුබඩු සමහරක්ඒව දන්නෙ නෑ. පුලුවන්නම් ඒව සිංහලෙන් කියන විදිය වීඩියෝ එකක් කරන්න.. දුප්පත් අපිට ලේසියෙන් හදන්න පුලුවන් එතකොට

  • @rdnmalani107
    @rdnmalani1079 ай бұрын

    ගාෆිල්ඩ් ලසන්ඤ්‍රා වලට කැමති විච්ච හේතුව දැං තේරෙනවා😂

  • @sgeenada2813
    @sgeenada28132 жыл бұрын

    First Comment 🌝💓✨ Good Luck Aiya 💓🌝

  • @anndevika1605
    @anndevika1605 Жыл бұрын

    Godak rasa athi putha hadapu vidihen threnwa.. Oyata Honda diunuwakata subha pathanwa.thnak you very much

  • @dineshidias8927
    @dineshidias8927 Жыл бұрын

    This looks very good and the short videos you posted earlier are also very interesting. Thanks for sharing this recipe😊

  • @krishanthakumara-os6wq

    @krishanthakumara-os6wq

    10 ай бұрын

    Ma man

  • @user-wt8cl8bm8y

    @user-wt8cl8bm8y

    7 ай бұрын

    😮😮

  • @isalisiribaddana8033
    @isalisiribaddana80332 жыл бұрын

    hello, i really love your recipes : ) can i know what type of cheese you areusing (cuz all the ones i use, never melt properly) thank you : )

  • @ndteamwork1780

    @ndteamwork1780

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oJ6D2Zd_YZjUhMY.html

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    Жыл бұрын

    Mossarella cheese metls

  • @sachishalashachinfangirl9663
    @sachishalashachinfangirl96632 жыл бұрын

    Thanks අයියේ ලස්සනයි vedio eka

  • @kanchanayasarathna4273
    @kanchanayasarathna42737 ай бұрын

    Malli,I made this today and it was so yummy.Thank you so much for the recipe 😊

  • @lasindugayashana4184
    @lasindugayashana41842 жыл бұрын

    කෝ මේ අපේ ගාර්ෆීල්ඩ්😌

  • @masterprime5931
    @masterprime59312 жыл бұрын

    Garfield mathak una aya koo balanna ,

  • @ashokashriyani1383
    @ashokashriyani13837 ай бұрын

    අය්යා තමයි හොදටම කරේ

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs4 ай бұрын

    Wadi katha naha hari vidihata kiyala dunna rasata thiyanawa thankyou putha 🙏🥰❤🙏🥰❤

  • @ip9873
    @ip9873 Жыл бұрын

    it'd be better if the duration of cooking within each step is shown. great job anyways ❤

  • @user-wr4vn3zo4e
    @user-wr4vn3zo4e9 ай бұрын

    ලසඤ්ඤා කියද්දි ගාර්ෆීඩ්ව මතක් උනු අය ඉන්නවද❤

  • @ranmaleeperera1290
    @ranmaleeperera12902 жыл бұрын

    My sons favourite. I will try this. All the best

  • @kumarasaman1792
    @kumarasaman17922 жыл бұрын

    Good job. Wish yu all the best

  • @vinodyasenevirathna4239
    @vinodyasenevirathna42392 жыл бұрын

    ගාර්ෆීල්ඩ් මේක බැලුවොත් අයියව හොයාන ඒවී 😅❤️

  • @Shehara_17
    @Shehara_172 жыл бұрын

    නම දැක්ක ගමන් ගාෆීල්ඩ්ව මතක් උන මා වැනි අය තවත් සිටීද 🥲

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe99492 жыл бұрын

    Thanks for the recipe 😘

  • @meladefonseka6204
    @meladefonseka6204 Жыл бұрын

    Very nice . Must try.give us more recepies.

  • @sddnethsara5003
    @sddnethsara50032 жыл бұрын

    ගාර්ෆීල්ඩ් මතක් උනා ........😊

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice2 жыл бұрын

    අම්ම්මෝ මන් ආසම කැමක් .... 😋😋😋😋😋 දවසක් frige එකෙ තියලා රත් කරලා කද්දි තමයි රස 😋🥰

  • @ndteamwork1780

    @ndteamwork1780

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oJ6D2Zd_YZjUhMY.html

  • @tharulchenitha

    @tharulchenitha

    2 жыл бұрын

    aththada ?

  • @Travelwithkids_Venice

    @Travelwithkids_Venice

    2 жыл бұрын

    @@tharulchenitha yes 😋

  • @tharulchenitha

    @tharulchenitha

    2 жыл бұрын

    @@Travelwithkids_Venice Mama labana sathiye hadanawa try karala balanna one nx

  • @Travelwithkids_Venice

    @Travelwithkids_Venice

    2 жыл бұрын

    @@tharulchenitha රසම රස කැමක් තමයි ඉතිම් 🔥

  • @maguasmr
    @maguasmr2 жыл бұрын

    superb!!😍

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp6 ай бұрын

    Thank u so much Malli .mama me recipe eka haduwa kuweit gedara Aya godak rasai keewa dewi pihitai oyata

  • @hansimuthu6432
    @hansimuthu64322 жыл бұрын

    ගාර්ෆීල්ඩ් fav 🌟❤

  • @akila2668
    @akila26682 жыл бұрын

    අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මුලදිම ලිස්ට් එකක් වගෙ දාන්නකො❤❤

  • @raviamohamed2677
    @raviamohamed2677 Жыл бұрын

    Actually among all the locals I like ur recipe, the presentation n less talking .

  • @wahengbamsks9405
    @wahengbamsks9405 Жыл бұрын

    Hello bro your recipes is awesome i m hungry 😋😋

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    මම දැන් 1 week ago ඉල්ලුවා , thank you oyata 💜️

  • @chamalkanchana
    @chamalkanchana2 жыл бұрын

    ගාර්ෆීල්ඩ් තමා හොදටම කරේ 😂😂🤩

  • @afdandirshivadze3082
    @afdandirshivadze30822 жыл бұрын

    Fantastic looks very delicious

  • @Shashikamadhuwanthi403
    @Shashikamadhuwanthi4032 жыл бұрын

    Garfield mathak una 🤭🤭 Niyamai 🔥🔥🔥

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage15992 жыл бұрын

    හම්මේ ...ඒක නම් මාරම රස පාටයි ..තැන්කූ ඔයාට ❤️❤️❤️

  • @shenuprashaya2287
    @shenuprashaya22872 жыл бұрын

    ගාර්ෆීල්ඩ් හිටියනං මරු හැබැයි😌❤️

  • @user-km1zw8ff9o
    @user-km1zw8ff9o8 ай бұрын

    ජ්‍යාත්‍යන්තරේටම ගිය ඔයා ගැන සතුටුයි මල්ලී,තවත් ඉදිරියට යන්න,බුදුසරනයි ❤

  • @WasanthiSirimanna-uk1oc
    @WasanthiSirimanna-uk1oc Жыл бұрын

    Wooow maru .math hadanawa .niweradi kramaya adai dakki .mama lasanya poddak unu wathurata dala ganne .adai kramaya dakki .thanks puthee

  • @chathuralakshan-kc7ob
    @chathuralakshan-kc7ob9 ай бұрын

    අයියෙ, අර පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කෙනාට ඒකත් කියා දෙන්න. ඔය වගේ ලස්සන, රස බේරෙන කෑම හදන්නෙ කොහොමද, සමහරු පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කොට. 😅 අපි නම් ඉතින් අයියගෙ කෑම ගොඩක් හදලා තියෙනවා. ආයෙ ඉතින් සුපිරි. ❤🎉

  • @SasiruAnjana

    @SasiruAnjana

    9 ай бұрын

    උගෙ කමෙන්ට් එක හොයන්න ආවෙ නෑනෙ 😂😂

  • @kavinamaranayake
    @kavinamaranayake2 жыл бұрын

    Garfield...🐱❤️

  • @user-ok8cv4gj6y
    @user-ok8cv4gj6y5 ай бұрын

    Hi Bro. I don't know your language. But the way you explained and the english caption helped me to experience the taste of Lasagna, which I have never tasted.....❤

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani12016 ай бұрын

    Thank you so much explain how to make lasagna ❤❤❤❤

  • @vishwahimash8884
    @vishwahimash88842 жыл бұрын

    Yummy 😋 ♥️💪

  • @song-cs1dk
    @song-cs1dk2 жыл бұрын

    ගාර්ෆීඩ් මතක් වුනා 😁😋

  • @ummekulsoomkhambati7519
    @ummekulsoomkhambati7519 Жыл бұрын

    Can this be made without a microwave?? And if yes so how to bake it?

  • @user-qo8qv4wy2b
    @user-qo8qv4wy2b9 ай бұрын

    Congratulations putha…👍❤️😃

Келесі