කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු | How to make Ambarella Chutney

කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදන විදිය අද වීඩියෝ එකෙන්.
Subscribe to my KZread Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 410

  • @rooeats
    @rooeats Жыл бұрын

    මෙහිදී ලුණු චුට්ටක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. මට ඒක කියන්න අමතක වෙලෝ😁🥰 දකුණේ දෙහි ආනම kzread.info/dash/bejne/aq5hq82dntDQYLQ.html දකුණේ පදමට හරියටම මාළු ඇඹුල් තියල් හදමු kzread.info/dash/bejne/dY2az5ScktPPaag.html අපෙන් ගිලිහී යන දේශීය කෑමක් වන රයිස් කුකර් එකේ හදන දකුණේ දෙල් බත kzread.info/dash/bejne/fq56xdB9j6Xal6g.html සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක් kzread.info/dash/bejne/g6KhzrKwaJXPg84.html සීනිවඩිච්චි, දකුණු පලාතට ආවේණික ශක්තිජනක පානය kzread.info/dash/bejne/q3uTpMOdndzQmNY.html මෙහිදී ලුණු ස්වල්පයක් එක් කරන්න ඒක වීඩියෝ එකේ කියන්න අමතක උනානේ මට😁

  • @thakshilakumari422

    @thakshilakumari422

    11 ай бұрын

    Eka thama math baluwe lunu danna one nadda kiyl 😜

  • @kadasuridunirathnayake3315

    @kadasuridunirathnayake3315

    11 ай бұрын

    Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි

  • @champastephan7395

    @champastephan7395

    9 ай бұрын

    අපිත් හැදුවා හරිම රසයි හොදයි .ඒකත් එක්ක .විතරක් බත් කන්න පුළුවන් ස්තුතියි

  • @kumudikasamanmali3916

    @kumudikasamanmali3916

    9 ай бұрын

  • @chamodisanjula2859

    @chamodisanjula2859

    8 ай бұрын

    මාත් දෙපාරක් බැලුවා😂 මට ලුනු කියන එක ඇහුනේ නැද්ද බලන්න😂

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378Ай бұрын

    Thank you madam .bs.❤❤

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka86279 ай бұрын

    වැඩිපුර ආටක නාටක නැතිව බොහොම අපූරැවට කියාදීම අගය කරනවා බෙහෙවින්ම ස්තූතියි .❤

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️😍😍

  • @siththieoumar1088
    @siththieoumar10885 ай бұрын

    Tks

  • @ManjulaHarshkumara-vb4sk
    @ManjulaHarshkumara-vb4sk5 ай бұрын

    Ane akki math Dan hadannayi yanne💖💖.mata hadanakan ewasillak Na .lassanata kiyala denawa.iyata godak thanks 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ruvindunethmika8980
    @ruvindunethmika89803 ай бұрын

    Thanks. hoda pahadili kirimak

  • @nalinrajapakse1523
    @nalinrajapakse152311 ай бұрын

    ඉතාමත් පියකරු කටහඬ පැහැදිලි කරදීම ගැන ස්තුති

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nilushajayawardena520

    @nilushajayawardena520

    9 ай бұрын

    ❤️❤️💗💗💗💗💗💗😊

  • @KsaKsa-kp7wl

    @KsaKsa-kp7wl

    8 ай бұрын

    Math Asama Hdak

  • @NilupuliKavindya
    @NilupuliKavindya8 ай бұрын

    harima rasai eka.apith haduwa😘tnx akki.ekakawath pahadiliwa kiya dunne na.akkage video eka baluwata passe thama terune kohomada hadanne kiyla😘😘

  • @user-tx8sw8tr1u
    @user-tx8sw8tr1u6 ай бұрын

    Amma Heduwa e video eka balala, godak rasayiii❤ ,, thank you dr

  • @poornimachathuragini1524
    @poornimachathuragini15247 ай бұрын

    ඇත්තටම මම අහලා තිබාට දැගෙන හිටියේ නෑ ජීවාහානූකරනය ගැන අද එක අද ඔයාගේ විඩියෝ එකෙන් තමා හරියටම කිව්වෙව්

  • @minhaelson5865
    @minhaelson58654 ай бұрын

    Good thanks

  • @shiranthimedagamage3888
    @shiranthimedagamage38884 ай бұрын

    Thanks oya pahadiliwa kiyadunnata.

  • @NehanSenarathna
    @NehanSenarathna6 ай бұрын

    මාත් හැදුවා, හරිම රසයි , ස්තුතියි බොහොමයක් ඔයාට

  • @AAbaya2024
    @AAbaya20243 ай бұрын

    Very clear explanation, with a very pleasant voice. Thank you. I wish you all the best.

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani87782 ай бұрын

    ❤Thank u

  • @kalyanijayasinghe6123
    @kalyanijayasinghe61239 ай бұрын

    Thanks harima lassanata kiyala dunna

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Thank you dear😍❤️❤️

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila290011 ай бұрын

    Thank you so much dear Clearly explained

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Thank you💐💐💐

  • @shavinduashen2172
    @shavinduashen2172 Жыл бұрын

    Thaks miss oya kiyapu විදිහට haduwa puduma suwadak awagema rasai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍❤️😍

  • @swarnakirinde7894
    @swarnakirinde789411 ай бұрын

    Harima widiya kiya dunnata godak pin hadala balannam oyage vidio mama asawen balanawa theruwan saranai

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @user-gx7lh4vd7t
    @user-gx7lh4vd7t4 ай бұрын

    Math hadawa hodata tribuna thank you

  • @ireshasamarajeewa5277
    @ireshasamarajeewa527710 ай бұрын

    Harima lassana katahadak..harima pahadili..Thank you....

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Thank you😍😍😍

  • @digana3126
    @digana312610 ай бұрын

    Thank you very much.❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    😍😍😍

  • @NehanSenarathna
    @NehanSenarathna5 ай бұрын

    මාත් හැදුවා, හරිම රසයි, ස්තුතියි ඔයාට, 🙏

  • @sandunii
    @sandunii3 ай бұрын

    මම ඇබරැල්ලා වෙනුවට අඹ දාල හැදුවා.. හරිම රසට ආවා. Thank youu ❤❤❤❤

  • @downloadwimarshani1500
    @downloadwimarshani1500 Жыл бұрын

    Thank you

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-me4ty7hn2u
    @user-me4ty7hn2u2 ай бұрын

    Miss yogert cup wela Danna berida

  • @lilianmatilda8154
    @lilianmatilda815411 ай бұрын

    Thank you.appreciated very much.

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    You are very welcome❤️❤️❤️

  • @LaddageWelcome
    @LaddageWelcomeАй бұрын

    Plastik kapp wala dala kal thiyaganna puluwanda

  • @dasuninisanka5407
    @dasuninisanka54072 ай бұрын

    Man kipa marakma me widiyata haduaa. Harima rahai

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 Жыл бұрын

    Harima ketiyen,itha pehediliwa kiyala dunnata bohoma sthuthi.rasa patai,apith hadala balannam.

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you❤️❤️

  • @chamilanayanajith7117

    @chamilanayanajith7117

    10 ай бұрын

    @@rooeats Well come 🌹🌹🌹🌹

  • @AchiniMihiri-ge2mb
    @AchiniMihiri-ge2mb10 ай бұрын

    Mara rasay.math haduwa.thank you

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    ❤️❤️❤️

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake387411 ай бұрын

    Thank you❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    🥰🥰🥰

  • @ChandradasaWasanthi-xi2ni
    @ChandradasaWasanthi-xi2ni9 ай бұрын

    Rasama rasa patai thank you oyata. Good luck 👍 👍 👍 👍 👍

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    Thank you😍😍😍

  • @h.kdayarathne3488
    @h.kdayarathne348811 ай бұрын

    ගොඩක් ස්තුති i දුවේ හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @menikhemali4299
    @menikhemali429910 ай бұрын

    Thank you so much❤❤❤❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    😍😍😍

  • @imashalak7572
    @imashalak75726 ай бұрын

    Thankyou akke

  • @rooeats

    @rooeats

    4 ай бұрын

    Nanga❤️❤️❤️

  • @tharushinilmini181
    @tharushinilmini18111 ай бұрын

    Thank you akki❤️❤️😊

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Nanga❤️❤️❤️

  • @gayanasanka7312
    @gayanasanka7312 Жыл бұрын

    Oyage video balana man Hari asawen kema hadanawa akki .thenk you .akki bs

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi akki😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @anushanarangoda6097
    @anushanarangoda60975 ай бұрын

    කටහඩ හරිම මිහිරියී..අහගෙන ඉන්න ආසයී. ඉදිරිපත් කිරිම හොදයී..

  • @user-dj3ig3ri5g
    @user-dj3ig3ri5g5 ай бұрын

    මම අද හැදුවා හරිම රසයි❤❤

  • @AsankaAnurudhdhika-nw1kv
    @AsankaAnurudhdhika-nw1kv27 күн бұрын

    ඔයා ලස්සන පැහැදිලිව කියලා දෙනවා ස්තුති ඔයාට.හදන විදිය දන් නැතුව හිටිය

  • @madushanimmv2924
    @madushanimmv29249 ай бұрын

    ඇත්තමයි නියම රසයි.ගොඩක් ස්තූතියි.

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @creativeeye3102
    @creativeeye31024 ай бұрын

    Super..දිගටම වීඩීයෝ දාන්න❤

  • @SuraweeraJeewani-ef2rm
    @SuraweeraJeewani-ef2rm4 ай бұрын

    හරිම පහසුවෙන් හදන්න වැඩි ආටෝප නැතුව කියලා දුන්නා.මම වීඩියෝ එක දෙපාරක් බැලුවා.කටහඩ අහන්න😊.❤❤❤❤

  • @rooeats

    @rooeats

    4 ай бұрын

    ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබට😍❤️😘

  • @chamilarasangika5813
    @chamilarasangika5813 Жыл бұрын

    අනේ එක රස ඇති පාටත් ලස්සනයි , හරිම කේටියෙන් පැහැදිලිව කිව්වා ,💞💞💞 එත් මම නම් එච්චර සිනි දාලා කන්න කැමති නැ😛

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️😍❤️

  • @damsithmateesha6385
    @damsithmateesha63859 ай бұрын

    බලපු නියමු වීඩියෝ එක.පැහැදිලි..පිරිසිදුයි...ස්තුතියි ඔබට.🙏🏻🙏🌼🌼

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @swarnaioannou3892
    @swarnaioannou389211 ай бұрын

    godak.oday..tanks.dear.god.bless.u

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Thank you too🥰🥰🥰

  • @efrathakristos530
    @efrathakristos5305 ай бұрын

    හරිම කෙටියි තැන්ක්‍යූ

  • @mayuriwathsala118
    @mayuriwathsala1188 ай бұрын

    මේ විදියට හැදුවා . හරිම රසයි . ස්තූති ඔයාට❤

  • @rooeats

    @rooeats

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @shashikalasanjeewani8865
    @shashikalasanjeewani88654 ай бұрын

    මම මේක හැදුවා dear..හරිම රසයි බත් එකට නැතුවම බැරි දෙයක් වුනා..

  • @portiaramiah9840
    @portiaramiah984011 ай бұрын

    👍👍👍 very clear. Thanks.

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    🥰🥰🥰

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe897410 ай бұрын

    අදම හදනවා ස්තුතියි

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    ❤️❤️❤️

  • @ritamudalige5828
    @ritamudalige58284 ай бұрын

    Lassana පාට කන්න asa හිතෙනවා dakka ma isthuthi ඉදිරිපත් kerima ta

  • @SunithaSunitha-pi3nf
    @SunithaSunitha-pi3nf11 ай бұрын

    Wow thanks oyata mama dan uyanawa God bless you ❤❤❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @champikakumudini6139
    @champikakumudini61399 ай бұрын

    Mama meka haduwa harima rahai. Thank you

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    Thank you sooo much dear😍😍😍

  • @sumithanura8167
    @sumithanura81677 ай бұрын

    Thanks

  • @rooeats

    @rooeats

    4 ай бұрын

    🥰😍😍

  • @dinethdanushka9509
    @dinethdanushka95099 ай бұрын

    Thanks akka

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    🥰💐❤️

  • @anilindrasena130
    @anilindrasena1309 ай бұрын

    අක්කි ඔයාගෙ කටහඩ you tube eke kathandara thiyena channel wala katha kiyana akkalage wage harima lassanai ❤

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Thank you soooo much nango😘😘😘

  • @wijesooriyamenike3885
    @wijesooriyamenike388510 ай бұрын

    Oya ladsanata pahadili kala. Thanks. ..

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    ❤️❤️❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    I'll try this🌹

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Woow😍😍😍

  • @piyumiwathsala7339
    @piyumiwathsala73399 күн бұрын

    හොදට කියලා දුන්න ගොඩාක් ස්තුති ❤❤❤

  • @rooeats

    @rooeats

    9 күн бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @nirmalapamala7784
    @nirmalapamala778411 ай бұрын

    ස්තුතියි ❤ ලස්සන පාටයි කටට රස දැනෙනවා

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    ❤️🥰🥰

  • @nilushajayawardena520

    @nilushajayawardena520

    9 ай бұрын

    hmmmmm💗💗

  • @chamilajayangani1368
    @chamilajayangani13684 ай бұрын

    Meka cup ake kocharakal tabiua hakida

  • @marianswarna3047
    @marianswarna304721 күн бұрын

    මම ත් හැදුවා ,හරිම රහයි. Thank u.

  • @rooeats

    @rooeats

    12 күн бұрын

    ❤️❤️❤️

  • @anushadilrukshi8395
    @anushadilrukshi83958 ай бұрын

    Math me widihata heduwa.. Rasata awa 😋❤ Thank you!

  • @rooeats

    @rooeats

    4 ай бұрын

    Thank you dear❤️❤️❤️

  • @tharindumadusanka3156
    @tharindumadusanka31564 ай бұрын

    Very tasty

  • @DileeshaBesta-te7zk
    @DileeshaBesta-te7zk5 ай бұрын

    👍

  • @surekaamarawansa6582
    @surekaamarawansa6582 Жыл бұрын

    Math haduwa godak rasata awa ....sthuthi oyata

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Godak sathutui dear😍😍❤️bohoma sthuthi🥰💐💐

  • @anujamadahapola6360
    @anujamadahapola63608 ай бұрын

    ඉදිරිපත් කිරීම හරිම රසවත් ❤

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @asankajm2035
    @asankajm2035 Жыл бұрын

    Oya nm shok ekata kiyala dunna.thnx

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍😍😍

  • @nimaliperera7746
    @nimaliperera77466 ай бұрын

    Ow mata පෙනුණා .oya kiyala dena vidiya hari ලස්සනයි .but ambaralla හොඳ නැද්ද

  • @Sama-op1ut
    @Sama-op1ut11 ай бұрын

    Bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva ❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Bohoma sthuthi obata🥰❤️❤️

  • @salilasampath4700
    @salilasampath47004 ай бұрын

    මීඩියා කරලා තියෙනවා වගේ හඩ ලස්සනයි .චට්නිය හදන්න ඕනේ

  • @samadimishel420
    @samadimishel4209 ай бұрын

    ❤❤❤Thank you❤

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    😍😍😍

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤නෑ බොරු ආටොපේ ,සරලයි, හොදින්ම ඉදිරිපත් කලා.

  • @chandrikasilva245
    @chandrikasilva245 Жыл бұрын

    I prepared this for today's lunch. ගෑවුනු ගෑවුනු තැන කන්න පුලුවන් . නියම රසයි . Thanks for sharing such a simple but very tasty recipe ❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Harima sathutui dear thank you sooo much❤️❤️❤️

  • @Geographi.-yv1wx
    @Geographi.-yv1wx4 ай бұрын

    නියමයි මාත් හැදුව👍තැන්කස් වැල් වටාරමි නැතුව සරලවම කියල දුන්න💕

  • @haritheranga3364
    @haritheranga33645 ай бұрын

    Godak pin akki

  • @rooeats

    @rooeats

    5 ай бұрын

    ❤️❤️❤️

  • @ganeshasivarajah7779
    @ganeshasivarajah7779 Жыл бұрын

    Nice one thanks

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @ireshakumuduni7185
    @ireshakumuduni718510 ай бұрын

    oya hadana kama hri rasai ❤❤❤❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you😍💐

  • @Dinus_cooking_diary
    @Dinus_cooking_diary10 ай бұрын

    Nice explanation akki ❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you nango😍😍😍

  • @bhagyamadhumali5086
    @bhagyamadhumali50868 ай бұрын

    Miss me jam bottle eka hodata welunata passe da api chutney eka daganne...?

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Ow dear😍oka ikmanta welenawa

  • @user-dz3yn2kk2b
    @user-dz3yn2kk2b6 ай бұрын

    Harima rasai math haduva ❤

  • @rooeats

    @rooeats

    12 күн бұрын

    ❤️❤️❤️

  • @-MaheediAdhyathmika
    @-MaheediAdhyathmika8 ай бұрын

    Thank you ❤❤😊 mamath heduwaa

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    ❤️❤️❤️

  • @user-kb7ub4gj4m
    @user-kb7ub4gj4m5 ай бұрын

    Good

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52579 ай бұрын

    බොහොමත්ම ස්තූතියි

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    😍😍😍

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Жыл бұрын

    mouth watering 😢❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Nanga🥰🥰🥰

  • @thilinagunathilaka3277
    @thilinagunathilaka327710 ай бұрын

    Well explained 😊

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you😍

  • @detective47
    @detective4711 ай бұрын

    රසයි ❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    🥰🥰🥰

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hyАй бұрын

    Jiwanu karanaya karala kochchara wela Thiyanna Onida

  • @ayeshamadushani807
    @ayeshamadushani80710 ай бұрын

    ලස්සනට කියල දුන්නා❤ගොඩක් ස්තුතී

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    බොහොම ස්‍තූතියි❤️❤️❤️

  • @user-if8xh7jw8c
    @user-if8xh7jw8c3 ай бұрын

    Transperans cup wala danna beda akki

  • @DHartsandcrafts
    @DHartsandcrafts5 ай бұрын

    Chatni eka frige eke daanna onada

  • @indikathelis7288
    @indikathelis72884 ай бұрын

  • @kamaniayagama5443
    @kamaniayagama544311 ай бұрын

    Bohoma isthuthi ❤

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Thank you🥰🥰🥰

  • @kumarifernando7366
    @kumarifernando73669 ай бұрын

    Mamath ada haduwa harima rasata awa oyata godak istuthii

  • @kumarifernando7366

    @kumarifernando7366

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    Bohoma sthuthi obata😍😍😍

  • @rooeats

    @rooeats

    8 ай бұрын

    😍😍😍

  • @champikakumudini6139
    @champikakumudini61398 ай бұрын

    Mata mango chutney hada vidiya kiyanako

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d9 ай бұрын

    Ammo....niyamai ...danma gihin gedi tikak kadala hadanawa...katata kela unanawa....supiri dear ..lamaine lunu dann oni ..podi amathaka weemakwune ..❤🎉

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    Thank you❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj713010 ай бұрын

    හරිම ලස්සන පාට ඒ වගේම රසත් ඇති කට ට කෙලත් එනවා මම ඉක්මනටම හදවා මම ආසම කෑමක්. ඔයාගෙ චැනල් එකට මම හරිම අසයි ගොඩක් ස්තුතියි ❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️😍😘

  • @sharafathima7089
    @sharafathima708910 ай бұрын

    Delicious 😋 suger weynuwata juggry danna puluwandha

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you hadanna dear namuth seeni walin tama niyametama enne

Келесі