පැය බාගෙන් චට්නි හදමු - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
Пікірлер: 393
අමිමියි තාත්තියි එක්ක මොන කෑම හැදුවත් හරිම ආසාවෙන් බලනවා😍
Great.මං දැන්ම හදනවා.ස්තූතියි අම්මා.විනාකිරි නැතිව චට්නි හදන්න පුළුවන් කියන දේ හරිම වැදගත්.ජයවේවා
@mathishafernando5587
2 жыл бұрын
අනිවාර්යයෙන් ma math haduwa පුදුම rasak mage දරුවන්ට th dunna budu saranayi parisaman enna
Excellent recipe and easy as well. Will definitely try it. Enjoyed watching the Satharasinghe Family and dogs. Thank you.
අද අම්මිගේ අමුතුම ලස්සනක් තියෙනවා.❤
හරිම හරි රසම රස පාටයි.....Thanks !
පුදුමයි...අනේ අද අපිත් හැදුවා ඇඹරැල්ලා චට්නි..හරිම රසයි 😃
Yummy yummy yummy. Blessings and love to you all.
තාත්තා, is always adding flavour to the program
ඔයාගේ වීඩියෝ හෙම එකක්ම බලනවා අය්යේ ...අද කමෙන්ට් එකක් දාන්න හිතුනා...හරිම කැමතී ඔයාලා තුන්දෙනාටම....💙💙💙💙💙💙👍
@maduh302
2 жыл бұрын
Mavath subscribe karannako
@sathsara3805
2 жыл бұрын
@@maduh302 mokdd chanal ek
@maduh302
2 жыл бұрын
@@sathsara3805 all video.madushani.
හදලා බලන්නම්, ආසම කෑමක් .
අම්මිටනම් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි
ඉයේ අම්මි තාත්ති දැක්කේ නැති නිසා කෑවෙ නැ වගේ අයියේ. අද දැක්කනේ හරිම සතුටුයි 😍😍😍😍😍😍❤❤❤
@dildil1196
2 жыл бұрын
@@dilshidiaz1064 😍😍😍😍
චිලි පෙස්ට් හදන හැට් කියලා දෙන්නකො අයියේ❤❤
@ikkaproduction3325
2 жыл бұрын
Kiyadenn
Ane mn me dn hadala iwara une harima rasai ammi 😋 thnku😘❤️
රසම රස ඇති..තෙරැවන් සරණයි ඔයාලා හැමෝටම..❤❤❤
onna aiye math ada heduwa...ekanm marama rasai..😋😋
Hello such a lovely couple! Made this recipe and came out well. Thank you💕 known u from para dige and akki also so sweet😊
මම අද අඹරැල්ලා චට්නි හදනවා අමිමී තාත්තී අයියා හදන හැම කෑමක්ම බලනවා ගොඩක් සතුටුයි.ඔයලා හැමොටම ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි
කෑවෙ නැති උනත් දැක්කම මාරම ආසයි .....අනිවාර්යයෙන්ම හදන්න ඔන ......❤❤❤❤❤❤❤❤
Paya bagyk wth giye nathi tharm. Athtama rasai. Godkma rasa wenne ara kiyla dunna suwda kudu dammama. Gedra ayth ekta godak asa una. Thnk you 😍😍
Ane harima shoiii amme ,Thank you amme Adareei godariyakk sathutin parissamen inna Budhu saranaiii.
Niyamai...godak rasa patai
Ambooo ආසම කෑමක්...🧡🧡🧡
අද පවුල සම්පුර්ණයි..😍😍😍මම හිතුවා අද බවුවො දෙන්නා ඇති කියලා....අනේ බවුවො දෙන්නයි සුරන් මාමි කට්ටියම වෙනම විඩියො එකක් කරන්නකෝ....
Mama haduwa aunty Harima rasata aaawa 😋😋😋 Thank you very much😊😊😊
ආසම කෑමක්,දවස් දෙකකට කලින් මාත් හැදුවා
Harima හොඳයි mama oyalage වීඩියෝ okkama බලනවා godak dewal හදනවා thanks
Wow math hadanawa අනිවාර්යයෙන් ma budu saranayi parisaman enna 🙏🙏🙏🙏🌹
Mouth watering 🤤
Ammage kaha bath ekanam haduwa mara rasai ekaaaaa maru ayye❤️❤️
අපිත් හදනවා අනිවාර්යයෙන්❤❤ආදරෙයි තුන්දෙනාටම❤❤❤❣️❣️
Thank you anty oyata godaaaakkk ❤❤ kawadawathma hadala nathi kamak lesiyema hadanna kiyala dunnata. 😘😋 budu saranai. Hamadamath nirogiva Inna lebewa 🙏💚❤
Hhaduwa putha harima rasai Ammi thaththi ❤️puthatath thankful ❤️❤️❤️❤️🌹🌹🌹
Oyala sathutin innawa dakkama apitath godak sathutui ..😊rasa patai godak chatni eka..oyalage adare ..e sathuta hamadama oya widihatama thiyenna kiyala parthana karanawa .බුදුසරණයි hamotama💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
රස පාටයි .🍴🍴🤩❤️🔥.බුදුසරණයි🙏
Api ada uyala haduwa heta mehama hadanawa.❤️❤️❤️👍thank you🙏
Anything is nice when the three of you get-together and make it. We feel sorry we don't have Abarella here. But what to do I have to wait till Covid finish to come and taste them. Stay safe. Budusaranai.
Rasa kemak.hadana hati denagaththe adai.thanks ammata.deepika from Milano.
ඔම්ම ආවා අයියගේ වීඩීයෝ එක බලන්න ❤🥰
කටට කෙල ඉනුවා අම්මිගෙයි තාත්ති ගෙයි ආදරය නොවඩුම හදන කැමවල තියනවා එකයි එය්හරම් රස. බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏
Ada api heduwaaa ammiii abarella chatniyaaa..mara rasaeee ammiii😍😍😍😋😋😋😋
Mekanm hrim rasai. Balapu dawasata pahuwadama heduwa. Oya gollanta godak pin kiyala ape amma kiuwa. Oyala hadapu kaha bathath niyamai. Supiri. Oya gollanta budu saranai
නිරෝදායනේ ඉවර උනහම අපිත් හදලා බලනවා ❤️ බුදුසරණයි ඔක්කොටම
@hashinihashini8393
2 жыл бұрын
අම්මී මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න ඔයදෙන්නාට දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි
@user-km3pg3wd3i
2 жыл бұрын
ඔයලාට බුදු සරනයි පරිස්සමින් ඉන්න නිරෝදායනය ඉන්නවනම්.. තාම රෝග ලක්ශනයක් එහෙම නෑනේ..
@vimarshanivipulika2256
2 жыл бұрын
@@user-km3pg3wd3i ගෙදර ඔක්කොටම පොසිටිව් වෙලා ඉන්නේ.දැන් මාසයකට කිට්ටුයි ❤️ ඔයාලත් පරෙස්සමෙන් ඉන්න.අපිටත් හිතාගන්න බෑ කොහොම හැදුනද කියලවත්
@user-km3pg3wd3i
2 жыл бұрын
@@vimarshanivipulika2256 ඔව් අපි හිතනවාට වඩා මේ ලෙඩේ බරපතලයි...
@user-km3pg3wd3i
2 жыл бұрын
@@vimarshanivipulika2256 ලොකු අමාරුවක් නෑනේ..
perfect ayya
නියමයි 💯❤️❤️
Apith heduwa.marama rasai budu saranai ammatai,ayyatai,thaththitai
අම්මෝ my favorite ❤️❤️❤️❤️❤️❤️
මරු අයියේ චටිනි එක අපිත් හැදුවා ....👌👌 😀😃
හරිම ෂෝක් ❤️❤️❤️
Perfect good luck 👍👍🌹👍👍🥰🥰
අපිත් අදම හදනවා.කටට කෙල උනනවා.😋😋😋😋😋
මමත් අනිවාර්යයෙන් හදනවා ammi .ආදරෙයි හැමදාම .පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘😘
😋😋😋 yummmmm...maru ane...💙💚❤️🥰🥰
Math haduwa chatni eka harima rasai
Mother is always colourful
මමත් හැදුවා රසම රසයි ❤️❤️❤️❤️
හරිම රස පාටයි අම්මා. අනිවාර්යයෙන්ම හදනවා මං. හදලා රස කියනන්නම් 😍. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩාක් ❤️😍😍😍😍
Niyamai apith hadala balanna one
Niyami ....
Thnkzz ammi aniwaren hadla blnna ona
Aww😍 superb❤
Nice ❤️❤️❤️
Favourite 😋😋❤
Wow
නියමයි👌
Superb ayya...!!😂😍😚
නියමයි👌😋
Maru😘♥️
හරිම ආසාවෙන් ව්ඩ්යෝ බලන්නේ. බුදුසරණයි.
Ambarella ,polsambola sudu bath😋😋😋
Woooow yami yami 🙏❤
Maru😁😘
මාත් හැදුවා ඔය විදියට ම අබ චට්නි හරිම රසයි 🤤👌😻
Favourite 💕 💕 💕
Adareiii.godak.oyala thundenata..budu saranii
දාපු ගමන් බැළුවා😍 රස පාටයි🤤🤤🤤🤤🤤🤤
@maduh302
2 жыл бұрын
Mavath subscribe karannako plzzzzzzz
Ammoo එක මරු ❤️👍 video okkma ආසාවෙන් balanwa. හැබයි oyala හැමෝම ඉන්න videos බලන්න gdk ම asaiii. ♥️
Niyamai ayya 😃😃😃😃
ආසම කෑමක්
මමත් හදනවා අනිවාර්යයෙන්ම
Wow ❤️
සුපිරි අයියේ
Puthat wadiya taththi lassani mamaRukmale dan saudi oyalata budusarani
අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි අම්මිට .....ඔයා අයියා ගොඩාක් වාසනාවන්තයි ශෝයි අම්මියෙකුයි තාත්තියෙකුයි ඉන්නවා ...බුදුසරණ යි ඔයාලට සතුටින් ඉන්න හැමදාම
Niyamai 👍👍👍👍
Good👍
Ambooo eka rasa patai godak....adarei thun denatama...❤❤❤
Super
👍👍👍👍
ම් ම් රසාායි 🙏🙏🙏👍👍👍💖🌹ජේසු පිහිටයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න
Dapu gamn baluwa shoiii godak adareiiii❤️❤️❤️❤️😘😘😘😘😘
Niyami.amma
Good
මරු ආ❤ චට්නි☺❤🖤
Woooooooow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eka dakkm kanna asa hithuna ammi.😋😋👌👌
සංජානා ත් එක්ක කරපු ඉන්ටව් එක බැලුවා ඔයා හරි අවංකයි සංගීත් මල්ලි ඉදිරි ජීවිතය හොඳම හොඳ තීරණයක් ගන්න ඔයාට වටිනාම තාත්ත කෙනෙක් ඉන්නවා සියලු දෙනාට බුදු සරණයි
Niyamai👍
Good good
ඔයාල තුන්දෙනා එකතුවෙලා හදන කෑම ,,, ගොඩක් රසයි කියලා අපි දන්නවා ...