අවුරුද්දක් කල් තියා ගන්න හරියටම අඹ චට්නි හදන විදිහ😍Mango chutney | Amba Chutney Bandifull

Mango chutney Recipe | අඹ චට්නි හදන විදිහ
.
.
.
.
Mango chutney is a sweet and tangy condiment made from ripe mangoes, spices, sugar, vinegar, and sometimes onions and garlic. It's a versatile accompaniment that pairs well with various dishes, from curries and grilled meats to cheese and crackers. This homemade version allows for customization of spice levels and sweetness, making it perfect for adding a burst of flavor to your favorite meals.
#mangorecipe #mangochutney #mangopickle

Пікірлер: 151

  • @Bandifull
    @BandifullАй бұрын

    Mango 600g Sugar 450g Pepper Salt as required Chili powder 2tsp Vinegar 50ml

  • @tiptoptiktok4947

    @tiptoptiktok4947

    Ай бұрын

    දුව නුවර කොහෙද

  • @poojaniranulyagamlath6608

    @poojaniranulyagamlath6608

    22 күн бұрын

    N

  • @poojaniranulyagamlath6608

    @poojaniranulyagamlath6608

    22 күн бұрын

    B

  • @manikellawala9796
    @manikellawala979627 күн бұрын

    ගොඩක් ස්තුති හරි ම රසයි ...

  • @menakamadushani4211
    @menakamadushani421120 күн бұрын

    අඹ චට්නි එකක් කම්ම ඕනේ කියලා හිතුවා විතරයි..අනේ ඒක නම් මාර රස වෙයි නංගෝ..බොහෝම ස්තූතියි මැණික..🙏🤗🥰

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    😊❤️❤️

  • @sgtxqsme
    @sgtxqsme25 күн бұрын

    දාපු දවසෙම හැදුවා. අදත් හැදුවා. මේ recipe එක සුපිරි අක්කෙ 😍 Thank you

  • @Bandifull

    @Bandifull

    22 күн бұрын

    Welcome😃

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma23729 сағат бұрын

    හරිම පැහැදිලි ව කියලා දෙනව මමත් අදම මේ දැන්ම හදනවා.ස්තුතියි ඔබට

  • @Bandifull

    @Bandifull

    9 сағат бұрын

    ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236Ай бұрын

    Wooow නියමයි කටට කෙලත් ඉනුව අනිවා හදනව ආදරෙයි 👍👍👍😍😍😍❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    හදලා රස කියන්න ❤️😍

  • @sudarshaniamugoda9208
    @sudarshaniamugoda920829 күн бұрын

    අක්කා කියපු විදියටම මාත් හැදුවා.හරියටම ආවා චට්නි එක.thank you akki❤

  • @Bandifull

    @Bandifull

    28 күн бұрын

    ❤️

  • @Anuththara374
    @Anuththara37424 күн бұрын

    අපිත් දැන් හදලා බැලුවා හරිම රසයී

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    Thank you ❤️

  • @ckgckg2176
    @ckgckg2176Ай бұрын

    Thanks

  • @ChandanaSujithKumara-qy4pf
    @ChandanaSujithKumara-qy4pfАй бұрын

    Thanks akka

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    😍❤️

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha146520 күн бұрын

    Math ada haduwa harima rasai 🥰😍❤️ thank you so much 😍😍❤️❤️

  • @Bandifull

    @Bandifull

    18 күн бұрын

    Welcome😃

  • @ShanRis8784
    @ShanRis8784Ай бұрын

    ❤❤wow my mouthwatering 👍👍👍

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Thank you 😋

  • @lakmaliprabodhani7234
    @lakmaliprabodhani723413 күн бұрын

    Math hadala baluwa ,harima rasai, ❤👍

  • @Bandifull

    @Bandifull

    13 күн бұрын

    Thank you❤️

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa30816 күн бұрын

    බොහොම ...ස්තුතියි ...ඔබට අදරෙය් ❤..

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    ❤️

  • @kadupitisilva2680
    @kadupitisilva2680Ай бұрын

    අඹ ජෑම් හදන විදියත් ඕනි. මේක නම් හරිම රසයි❤

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    Kiyala dennam ❤️

  • @ChandimaDilrukshi-wt8lc
    @ChandimaDilrukshi-wt8lc4 күн бұрын

    Apith haduwa akki marama rahai thanks oya apita me vlog eka dammata 🥰🥰🥰

  • @Bandifull

    @Bandifull

    4 күн бұрын

    ❤️

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200Ай бұрын

    දැක්කහම කටට කෙලත් උනනවා..😋😋😋 මමත් කියපු විදිහට හැදුවා .😊😊 Thank you අක්කී. Love you .🥰🥰

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    රසට ආවද 😍

  • @nilminiwalisundara8200

    @nilminiwalisundara8200

    Ай бұрын

    ඔව්ව්ව්..😊😊

  • @nilminiwalisundara8200

    @nilminiwalisundara8200

    28 күн бұрын

    Thank you

  • @Shenu12383
    @Shenu1238324 күн бұрын

    Man haduwa..api kaden ganna chatni ekata wada rasaiii😊🥰🥰❤❤

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    Thank you❤️

  • @user-ko5gr8li1o
    @user-ko5gr8li1oАй бұрын

    Maru😋😃

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333Ай бұрын

    Thank you akki❤

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Welcome 😊

  • @20sdiscohits
    @20sdiscohitsАй бұрын

    Woow aunty what a yummy reciepe

  • @NalindaRathnayaka-xm6oo
    @NalindaRathnayaka-xm6oo18 күн бұрын

    රහයි ගොඩක්❤❤

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321Ай бұрын

    Godak rasapatai.hadanna ona.❤

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Hadala rasa kiyanna

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065Ай бұрын

    💖

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059Ай бұрын

    අක්කේ ඒක රස පාටයි...😍😍😍 අනේ ඒත්,ආයෙ අඹ කඩනවනම් ඔයාගෙ පැත්තට අඹ කඩන්න එපා,ඔයාගෙ ඉස්සරහා පැත්තට නැට්ට කඩන්න...නැත්තම් ඔයාගෙ ඇඟට,අතට,මූණට උනත් අඹ කිරි විදින්න පුලුවන්...මම වීඩියෝ එකේ දැක්කෙ එහෙම..පරිස්සමෙන් අක්කේ...❤ බුදුසරණයි😘

  • @wskamani8824
    @wskamani882411 күн бұрын

    මමත් හැදුවා හරිම රසයි විනාකිරි එකතු කරන්න අමතක උනා එත් රසයි

  • @Bandifull

    @Bandifull

    11 күн бұрын

    ❤️

  • @vijithakumara1880
    @vijithakumara188027 күн бұрын

    Ela❤❤❤

  • @Bandifull

    @Bandifull

    22 күн бұрын

    ❤️

  • @ApeLokayaSL
    @ApeLokayaSLАй бұрын

    ❤❤❤

  • @lalithjayasinghe2886
    @lalithjayasinghe2886Ай бұрын

    Kiri piti හැදි deken faluda hadana Hati kiyala dennako plz

  • @user-tl8lg1om6s
    @user-tl8lg1om6s22 күн бұрын

    මම මේ දැන් හදනගමන් ලිපේ ඉදෙනව ඒක මට හිතෙන්නෙ රසටම එයි කියල 🌹👈

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    😍❤️

  • @MrPoohdude
    @MrPoohdudeАй бұрын

    Yummy 😋

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    😍😍

  • @piyumikamadhuwanthi4478
    @piyumikamadhuwanthi447816 күн бұрын

    Thank you ❤

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    ❤️

  • @amharriyas5041
    @amharriyas5041Ай бұрын

    Nice dear ❤❤❤

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Thanks 🤗

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332421 күн бұрын

    ෂා..........නියමයි නංගි ❤

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    Thank you❤️

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka247326 күн бұрын

    👍👍

  • @Bandifull

    @Bandifull

    22 күн бұрын

    ❤️

  • @rvrv4176
    @rvrv4176Ай бұрын

    👍👍👍

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    ❤️

  • @Dilshisubhani
    @DilshisubhaniАй бұрын

    ❤❤️‍🔥

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195Ай бұрын

    😋❤️

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    ❤️

  • @ahmedmohammed303
    @ahmedmohammed30320 күн бұрын

    Godak sthuthi denuwath kalata ❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    😍❤️

  • @dulaniliyanagunawardana1269
    @dulaniliyanagunawardana1269Ай бұрын

    Varhura danna onda?

  • @IshanSachira
    @IshanSachiraАй бұрын

    ❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    😍❤️

  • @kavishaherath887
    @kavishaherath887Ай бұрын

    Ethakota Godak kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara

  • @WasithaDeshan-nh2pc
    @WasithaDeshan-nh2pc10 күн бұрын

    Maru

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    Thank you

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vrАй бұрын

    ❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    ❤️

  • @shanthahemachandra5986
    @shanthahemachandra598628 күн бұрын

    🎉❤🎉❤

  • @Bandifull

    @Bandifull

    28 күн бұрын

    ❤️

  • @KALINDU01
    @KALINDU0129 күн бұрын

    ❤❤😊😊👌👌🔥🔥

  • @Bandifull

    @Bandifull

    28 күн бұрын

    ❤️

  • @PramodHirushan-oy2ev
    @PramodHirushan-oy2ev29 күн бұрын

  • @PramodHirushan-oy2ev

    @PramodHirushan-oy2ev

    29 күн бұрын

    Maru maru

  • @Bandifull

    @Bandifull

    28 күн бұрын

    ❤️

  • @kavishaherath887
    @kavishaherath887Ай бұрын

    Akkiyo ahannako ara chicken cornflour batter eke dala badala eetapasse souse ekaka dala wage hadanne ane mn eke nama dan na e recipe eka one penumen deviled ekk wage eeth malumiris , thakkali , lunu wage ewa dan na souse ekk vitharai mata mathaka vidihata tomato souse ,soya souse danwa

  • @kavishaherath887

    @kavishaherath887

    Ай бұрын

    Restaurant rasata chicken deviled wage namak

  • @kavishaherath887

    @kavishaherath887

    Ай бұрын

    Ane akki me recipe eka one please

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Hot butter chicken 😃❤️

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara228127 күн бұрын

    ❤❤

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    ❤️

  • @Senu-ob7gg
    @Senu-ob7ggАй бұрын

    Akke vinakiri wenuwata daganna wena deyk nedda. vinakiri alajik wenwa akay

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    24 күн бұрын

    විනාකිරි අනිවාර්ය දෙයක් නොවේ.... 👍

  • @hanandani6227
    @hanandani6227Ай бұрын

    Wali nathi lunu kudu ekaka nama kiyannako patiyoo

  • @wrathnasiri3150
    @wrathnasiri3150Ай бұрын

    Math hadanawa eth mehema newei.mehema hadala balanna oni akki

  • @Senu-ob7gg
    @Senu-ob7ggАй бұрын

    Api sinhala achcharuwak heduwath vinakiri wenuwata dehi yusha akathu krnne. me chatni walata ahema berida akke

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Pluwan kal thiya ganna one nathnm vinakiri one na

  • @shanidedalz
    @shanidedalz20 күн бұрын

    Ane man haduwa oyage vedio eka balan harima rasata awa... Thank You for shating such easy recipes

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    Glad you liked ❤️

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947Ай бұрын

    දුව නුවර කොහෙද

  • @HarshaniAkurana
    @HarshaniAkurana22 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    ❤️

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065Ай бұрын

    ඔයා උයනකැම ...වෙලක් කන්න අසයි ☺️☺️☺️☺️

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806Ай бұрын

    ඒක නම් රස පාටයි.😂😂

  • @vihangasathsara150
    @vihangasathsara150Ай бұрын

    👍👍💕💕💕💕💕💕💕💕💕

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    😍❤️

  • @tharikadithushi6595
    @tharikadithushi6595Ай бұрын

    ඕනම අඹ වර්ගයක් කමක් නැද්ද

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n26 күн бұрын

    විනාකිරි දාන්න ම ඕනෙද මැටි ඇතිලියේම තියන්න පුලුවන්ද ?

  • @renukaperera8515
    @renukaperera851521 күн бұрын

    Viniger nethuwa hadanna puluwanda

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    ඔව් පුළුවන්

  • @user-eg1sf5vy3d
    @user-eg1sf5vy3d27 күн бұрын

    Ambo rasai akki mama me chatni eka kana gaman comment ekak damme

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    Thank you ❤️

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna527928 күн бұрын

    මාස 6යිද පුළුවන්

  • @isharasaumiyajayasekara342
    @isharasaumiyajayasekara34227 күн бұрын

    මම හැදුවා අක්කි.එක හරිම රසට තිබුණා.එත් පොඩි අවුලකට තිබුණේ අඹ කැලි හයියයිනේ.මම විනාකිරි දැම්මේ නැ.ඒ නිසාද එහෙම වුණේ

  • @indikasujeewa3897

    @indikasujeewa3897

    25 күн бұрын

    කටට කෙලත් ඉනුවා අනිවාරයෙන් හදනවා ආදරෙයි හැමදාමත් නංගී.❤❤❤😊😊

  • @thakshilakekulandara1216
    @thakshilakekulandara121624 күн бұрын

    Api hadana gaman inne

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    😍😍

  • @skmusic957
    @skmusic957Күн бұрын

    Kkaka

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001Ай бұрын

    උනුවෙන්ම දාද්දි ඒක නරක් වෙන්න බලන්නේ නැද්ද

  • @dinushikamadumali6057
    @dinushikamadumali605722 күн бұрын

    අද අඹ චට්නි මතක් උනා විතරයි 🥲🥴

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    ❤️

  • @surekasadamali8718
    @surekasadamali871812 күн бұрын

    විලාට් අඹ වලින් පුලුවන් ද.

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    Ow pluwan

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226Ай бұрын

    සිනි ටිකක් අඩු වුනාට කමක් නද්ද

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    සීනී වලින් තමා පදම එන්නේ ❤️

  • @sakuradilhani380

    @sakuradilhani380

    Ай бұрын

    අඹ ඕනෙමද

  • @kalpanikaushalya4915
    @kalpanikaushalya49154 күн бұрын

    අක්කි හං හැදුවා..හැබැයි අඹ කැලි හයියයි නේ....😢

  • @sanjusara3751
    @sanjusara3751Ай бұрын

    Aba kadanna 1 adumai, chatni eka hadanna tawa adumakui Adinnath onada?

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    Ow nathnm rasata enne na 😝 Amba Kaduwe ude chutney haduwe hawasa 😌

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516Ай бұрын

    කපා ගන්න හැඩේ අනුව රස වෙනස් වෙන්නෙ කොහොමද අක්කේ.....🙄 ඇත්තටම දන්නෙ නැති හින්දා අහන්නෙ මේ

  • @Insidethecities

    @Insidethecities

    Ай бұрын

    ගොඩක් කෑම එහෙම තමයි dr.අමු මිරිස් උනත් එහෙමයි

  • @gayanimadhushani5431

    @gayanimadhushani5431

    29 күн бұрын

    Mokada lokuwata kapagathama echchara raha na hiniwata kapuwahama ara sini ehena ekata yanawa

  • @harshanirajapaksha9284

    @harshanirajapaksha9284

    28 күн бұрын

    උයන්න පටනගන්න එතකොට වෙනස තෙරේවි

  • @RukmaliRoshini

    @RukmaliRoshini

    22 күн бұрын

    ඔව් අනිවාර්යයෙන් එහෙම වෙනවා ගොඩාක් ලොකු කෑලි කැපුවම අපි දාන තුන පහ එහෙම ඒ කෑලි වලට යන් නැනේ .. පුංචිම කෑලිත් දිය වෙලා යනවා ඒ නිසා අපි ඕනම එලවළුවක් උනත් , මස් මාලු උනත් කපාගන්න ක්‍රම තියනවා 😊

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    20 күн бұрын

    හැම එළවලුවක්ම කපන ක්‍රමය අනුව රස වෙනස් ලූණු අමුමිරිස් උනත් එහෙමයි ඩියර්

  • @nawakathasayura-4747
    @nawakathasayura-4747Ай бұрын

    විනාකිරි නැතුවම බැයිද

  • @kavishaherath887

    @kavishaherath887

    Ай бұрын

    Ethakota kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    ඕගොල්ලෝ කල් තියා ගන්නේ නැතුව දවස් 2ක 3න් කනවා නම් විනාකිරි දාන්න ඕනේ නෑ. Bottle කරලා කල් තියා ගන්නවා නම් අනිවාර්යෙන් ඔනේ 😊

  • @samuduniwijekoon8675

    @samuduniwijekoon8675

    Ай бұрын

    @@Bandifull hari akke Thank you 🥺❤️

  • @thejagodakandearachchi6962

    @thejagodakandearachchi6962

    Ай бұрын

    Vinegar is a preservative. Vinegar, sugar, salt all are preservatives.

  • @RukmaliRoshini
    @RukmaliRoshini22 күн бұрын

    ❤❤❤

  • @Bandifull

    @Bandifull

    20 күн бұрын

    ❤️

  • @madavimaliga9608
    @madavimaliga960828 күн бұрын

    ❤❤❤

  • @Bandifull

    @Bandifull

    Күн бұрын

    ❤️❤️

Келесі