රසම රස "ඇඹරැල්ලා චට්නි" එකක් හදමු | Ambarella Chutney Recipe Sinhala | Sri Lankan Chutney

Тәжірибелік нұсқаулар және стиль

Ambarella Chutney Recipe Sinhala | Sri Lankan Chutney | Chutney Recipe in Sri Lanka
Hi, I'm Gositha, Step into a world of tangy delight with our Ambarella Chutney recipe! This zesty condiment is a perfect balance of sweet, sour, and spicy flavors that will elevate your meals to a whole new level. Whether you're enjoying it with crispy snacks or pairing it with your favorite dishes, this chutney is sure to tantalize your taste buds and leave you wanting more. Get ready to add a burst of flavor to your culinary creations with our Ambarella Chutney recipe!
Cooking Time: 15-20 Minutes
Ingredients:
ඇඹරැල්ලා චට්නි එක සෑදීමට | To make Ambarella Chutney
•ඇඹරැල්ලා, ගෙඩි 4 | Golden Apple, 4
•සීනි, මේස හැදි 1 & ග්‍රෑම් 150 | Sugar, 1 Tbsp & 150 Grams
•ඉගුරු, කෑල්ලක් (කපාගත්) | Ginger, A Piece (Chopped)
•කරදමුංගු & කරාබුනැටි, තේ හැදි 1 (තලාගත්) | Cardamom & Clove, 1 Tsp (Crushed)
•කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon, A Little
•මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder,1 Tsp
•ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
•වතුර, මේස හැදි 6 | Water, 6 Tbsp
හායි, මම ගෝසිත. අවුරුදු කාලෙත් ලග ලග එනවනේ. ඉතින් අවුරුදු බත් මේසෙට ගැලපෙනම විදිහේ චට්නි එකක් තමා මේ තියෙන්නේ. මේක ඇඹරැල්ලා වලින් ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Ambarella Chutney Sinhala | Ambarella Chutney without Vinegar | How to Make Ambarella Chutney | ඇඹරැල්ලා චට්නි | සිංහල චට්නි
#ambarellachutney #chutney #ambarella
Chapters,
Intro & Ingredients 0:00
Preparing 0:30
Making Ambarella Chutney 1:28
Preserving 3:47

Пікірлер: 12

  • @GeethaniMagallagoda
    @GeethaniMagallagoda18 күн бұрын

    අද හැදුවේ . හරිම රසයි. ස්තූතියි පුතේ.

  • @jayanthibandara7725
    @jayanthibandara77253 ай бұрын

    Thank you putha

  • @freshideaswithgiza6127
    @freshideaswithgiza61272 күн бұрын

    අන්නාසී චට්නියකුත් හදමුකෝ..

  • @madurangahettiarachchi1512
    @madurangahettiarachchi15123 ай бұрын

    Malli oyata hoda anagathayak thiyanawa. Oyage kema harima piliwalai lassanai. Digatama video karanna oyata hoda anagathayak

  • @sumithraperera4480
    @sumithraperera44803 ай бұрын

    👍

  • @IroshiniKaushalya
    @IroshiniKaushalya3 ай бұрын

    👍😊

  • @anupamapremarathne7810
    @anupamapremarathne78103 ай бұрын

    😋😋😋

  • @devikafernando9678
    @devikafernando967814 күн бұрын

    පහසු නිසා ,අනිවාර්යයෙන් හදලා බලන්න ඕනෑ

  • @neetharanjani1692
    @neetharanjani16923 ай бұрын

    ස්තූතියි මැලේ අව්චාරැ හදන ව්දිහ දැම්මද මීට පෙර නැතිනම් දාන්න

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    දවස් දෙකකින් වගේ දාන්න ඉන්නේ 😊

  • @harindrijayawardana3902
    @harindrijayawardana39023 ай бұрын

    ඔයා මේකට ලුනු කුඩු දැම්මෙ නෑ නේද මල්ලි.

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    නෑ, මේකට ලුණු අවශ්‍ය නෑ.

Келесі