ගෑවුණ තැන කන්න පුළුවන් මාළු කරි එකක් | Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry

Тәжірибелік нұсқаулар және стиль

Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry | Malu Curry
Hi, I'm Gositha, Welcome to a culinary journey to the tropical paradise of Sri Lanka! Dive into the rich flavors and vibrant spices of our Sri Lankan Fish Curry recipe. With its aromatic blend of herbs and coconut milk, this dish promises to tantalize your taste buds and transport you to the shores of this beautiful island. Get ready to savor every spoonful of this mouthwatering curry that's sure to become a favorite in your kitchen!
Cooking Time: 1 Hour
Ingredients:
මාළු ටික සීසන් කර ගැනීමට | To season the Fish,
•කෙලවල්ලා මාළු, ග්‍රෑම් 500 | Yellowfin Tuna, 500 Grams
•කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
•ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
පේස්ට් එක සෑදීමට | To make the Paste
•සුදු ළූනු, බික් 7-8 | Garlic, 7-8 Cloves
•ගම්මිරිස්, තේ හැදි 3 | Pepper, 3 Tsp
•ගොරකා, කෑලි 2 | Garcinia, 2
•කරදමුංගු, 5 | Cardamom, 5
•කරාබුනැටි, 5 | Clove, 5
•වතුර, මේස හැදි 2 | Water, 2 Tbsp
මාළු කරි එක සෑදීමට, To make Fish Curry
•ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
•තක්කලි, ගෙඩි 1 (කපාගත්) Tomato, 1 (Chopped)
•රම්පේ & කරපිංචා (දෙපාරකට ඕනි) | Pandan & Curry Leaves
•කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
•උළු හාල්, තේ හැදි ½ (බැදගත්) | Fenugreek, ½ Tsp (Roasted)
•ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp
•මිරිස් කුඩු, මේස හැදි 1 ½ (බැදපු) | Roasted Chili Powder, 1 ½ Tbsp
•බැදපු තුනපහ කුඩු, මේස හැදි 1 ½ | Roasted Curry Powder, 1 ½ Tbsp
•තෙල්, මේස හැදි 4 | Oil, 4 Tbsp
•වතුර | Water
හායි, මම ගෝසිත. ඔයාලා හදන මාළු කරිය එකම එක දවසක් වෙනස් කරලා මෙහෙම හදල බලන්නකෝ කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර කියලා.නිතරම වගේ මාළු කන්න හිතෙයි ඔයාලට මේක එක පාරක් ට්‍රයි කලොත්නම්.මොකද ඒ තරම්ම මාරම රසයි මේක.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Fish Curry | Fish Recipes | How to Make Fish Curry | මාළු කරි | මාළු හොදි | කෙලවල්ලා මාළු කරි
#fishcurry #malucurry #fish
Chapters,
Intro & Ingredients 0:00
Seasoning 0:32
Making the Paste 1:10
Making Fish Curry 1:46
Preserving 5:31

Пікірлер: 63

  • @shiamwickram3424
    @shiamwickram342419 күн бұрын

    බොහොම ස්තුතියි පුතා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉

  • @bebyjanu.323
    @bebyjanu.3232 ай бұрын

    මමත් අද හැදුවා... රසයි. වෙනස් රසක්...

  • @malijayaraj7130
    @malijayaraj71303 ай бұрын

    ඇත්තටම රසට තියනව පෙනුමෙන් කියන්න පුලුවන් ගොඩක් ස්තුතියි ❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49323 ай бұрын

    රස පාටයි😊

  • @dcp-xw4hv
    @dcp-xw4hvАй бұрын

    මමත් හැදුවා හරිම රසයි

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gpАй бұрын

    Wow good fish recipe so delicious thank you so much 👍🏼🙏🙏🙏🙏

  • @prasaditj
    @prasaditj2 ай бұрын

    මං මේ රෙසිපි එක මේ විදිහටම හැදුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි.☺️

  • @shyamagunawardena173
    @shyamagunawardena173Ай бұрын

    Looks really tasty

  • @anomaprabodhanibehethge3708
    @anomaprabodhanibehethge37082 ай бұрын

    Good...

  • @thejakarunarathna4779
    @thejakarunarathna47793 ай бұрын

    මටත් asa හිතුණා හදලා balannam puthe theruwansaranay

  • @erinjayawickrema7204
    @erinjayawickrema72042 ай бұрын

    👍 super

  • @ShamaliShamali-ib5mr
    @ShamaliShamali-ib5mr2 ай бұрын

    මමත් මේ මාලු කරි එක මේවිදිහටම හදල බැලුවා.හරිම රසයි.සරලව කියල දෙනව.ස්තූතී ඔයාට🎉🎉🎉🎉

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    Thank you❤️

  • @chathurinakandala6066
    @chathurinakandala606613 сағат бұрын

    තෙල් ඇති නැති රෙසිපි මේ මල්ලිගේ වගේම තව යූටියුබ් එකේ ඕන තරම් තියෙනවනෙ.බලාගෙන හදන්න. මේ එක විදිහක්

  • @vindyananayakkara5071
    @vindyananayakkara50713 ай бұрын

    Good mama ada hetama hadannm👍❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana39023 ай бұрын

    ඉතාමත් ඉක්මනින් හදල බලන්නම් මල්ලි

  • @sanarimaldeniya2632

    @sanarimaldeniya2632

    3 ай бұрын

    👍🙋

  • @SusnthiSusanthi
    @SusnthiSusanthi14 күн бұрын

    Rasai putha mn aduwa oyata dewi pihitai

  • @manofernando9918
    @manofernando99183 ай бұрын

    Except for Rampe, you can make a masala with all the items.

  • @niroshasamaranayaka3986
    @niroshasamaranayaka39863 ай бұрын

    👌👍

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon41293 ай бұрын

    Thanks ❤

  • @sanarimaldeniya2632

    @sanarimaldeniya2632

    3 ай бұрын

  • @Animalsworld711
    @Animalsworld7113 ай бұрын

    ෂා මරු මාර රහකට ඇති

  • @MarlanKeerthirathne-zr9mg
    @MarlanKeerthirathne-zr9mg22 күн бұрын

    ලන්කාවට ආවම මම උබව බලන්න එනව මචන්. නියම රසට ආවා මාලු කරිය. ජය ම‍‍චෝ❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    21 күн бұрын

    තෑන්ක්ස් මචෝ! 🥰

  • @SmartAiHub
    @SmartAiHub3 ай бұрын

    Niyamai math hadanava 😂❤

  • @user-jn3wt9jw2u
    @user-jn3wt9jw2uАй бұрын

    Balla Malu hadanne kohomada sar

  • @user-dz2wb9jk1s
    @user-dz2wb9jk1s3 ай бұрын

    Hadalam balanna ona

  • @hirunirangika395
    @hirunirangika395Ай бұрын

    Supirii

  • @ranganalahiru787
    @ranganalahiru7872 ай бұрын

    Bait ekta hodaida

  • @dineshkumar-ym1zf
    @dineshkumar-ym1zf3 ай бұрын

    Bro.. is it okka to cook the thalapath fish 30 mints?

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5sАй бұрын

    👍

  • @user-dz6zq4lw6y
    @user-dz6zq4lw6y3 ай бұрын

    👍👍❤

  • @sriyalathagomes2295
    @sriyalathagomes22952 ай бұрын

    ❤❤

  • @user-cl3dq3dk6c
    @user-cl3dq3dk6c3 ай бұрын

    💯👍

  • @sampathranaweera6766
    @sampathranaweera67662 ай бұрын

    Look's yummy

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116Ай бұрын

    අපි ගෙදර කෑම හදන්නෙම තෙල් නැතිව කන්න.ඒත් හැම කෑමෙම වගෙ තෙල් දාන රෙසිපි තමා දාන්නෙ

  • @PamudithaManuranga-zy8rz
    @PamudithaManuranga-zy8rzАй бұрын

    👍👍👍👍👍👍

  • @rashminperera4186
    @rashminperera41863 ай бұрын

    Its not good to put tomato and Goraka together.

  • @Lochi815
    @Lochi815Ай бұрын

    ඕනම මාලු වර්ගයක් කමන් නැද්ද

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna55183 ай бұрын

    තෙල් නැතිව රසට උයන හැටි කියලා දෙන්න.ඔයාලා කෑම හැම එකක් ම රසකරන්නේ තෙල් වලින්නෙ.තෙල් අගුන අයට රසට මිරිසට උයන්න කියා දෙන්බ.

  • @user-rr8xg3kv2u

    @user-rr8xg3kv2u

    3 ай бұрын

    තෙල් දැම්මා ම කොහොමත් kema රසයි

  • @dilakshishani65

    @dilakshishani65

    3 ай бұрын

    hama kemakma thelui sini i appaaa.Malu rasa thel noda haduwama mirisata.naththam badala uyalath rasai.habai miris abarala danna oni thel noda badala hadankota.kohmth rasai.thel noda hadana hati dannthi ayata kiya denna .Lunu danneth na thel danneth na hadnnth lesi.rasai.😋😋miris maluwa.dakune krame kiya denna

  • @hkshan9542

    @hkshan9542

    3 ай бұрын

    තෙල් දාන්න ඕනිනෙ දවස් දෙක තුනක් කල් තියනවනම්.

  • @dilakshishani65

    @dilakshishani65

    3 ай бұрын

    @@hkshan9542 na

  • @annedesilva1224

    @annedesilva1224

    2 ай бұрын

    That's true 👍

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29153 ай бұрын

    නිර්මාංශ අපි වගේ අයටත් ගැලපෙන දෙයක් දෙන්නකෝ ස්තුතියි සුබ අනාගතයක් 🌹

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    චැනල් එකේ ඕනි තරම් ඒවා තියෙනවා නිර්මාංශ අයට ගැලපෙන. 🤗

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    3 ай бұрын

    @@CeylonKitchen ස්තුතියි ❤️

  • @shyamakalubowila5209
    @shyamakalubowila52093 ай бұрын

    මාලු මස් රසටනේ උයන්නෙ,එතකොට මාලු වල රස දැනෙන්නේ නැහැනෙ .😊

  • @pattinigesriyani9119
    @pattinigesriyani91193 ай бұрын

    Ape ma's uyanne oya wage

  • @amaralatha3754
    @amaralatha37543 ай бұрын

    API uynne mehema thamai owa hondai mouth danne nathi ayata

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    ඔයා දන්නවා උනාට හැමෝම දන්නේ නෑනේ අමරලතා ආන්ටි ☺

  • @vindyananayakkara5071

    @vindyananayakkara5071

    3 ай бұрын

    Ithin ai oya meka baluwe. Oya dannawane. Api nam danne nathi nisa baluwe.

  • @TheCrystalsss

    @TheCrystalsss

    2 ай бұрын

    I didn't know. I learnt, excited to try this recipe

  • @shammijayathilake2725

    @shammijayathilake2725

    Ай бұрын

    If you know it why did you watch the video mrs amaralatha? He is posting this learn for beginners. So better you cook in your style without giving comments to someone else please.

  • @nimna3463

    @nimna3463

    20 күн бұрын

    Mamath dan me recipe ekata uyana gaman. Kalin me widiyata hadala thibbe na. Thank you chef. Oyage polos curry eka haduwa. Supiriyak ❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    🤍💖🧡💙💜

  • @erangadhimantha3389
    @erangadhimantha338926 күн бұрын

    Mr kichen copy akak

  • @DiluKumarage-nu3up
    @DiluKumarage-nu3upАй бұрын

    Cholos not healthy

  • @anupamapremarathne7810
    @anupamapremarathne78103 ай бұрын

    ❤❤

Келесі