ඇඹරැල්ලා ජෑම් | How To Preserve Your Extra June Plums| Ambarella Jam| June Plums Jam | Abarella Jam
Тәжірибелік нұсқаулар және стиль
ඇඹරැල්ලා ජෑම්, How To Preserve Your Extra June Plums, Ambarella Jam, June Plums Jam, Abarella
Jam, preserving ambarella, kedondonh, preserving fruit , ambarella jam recipe ,How to make ambarella jam,jam recipes abaralla recipe, ambarella recipe, ambaralla recipe, abarella recipe, ambarella chutney ambarella curry,ambarella maluwa,abarella jam
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina KZread නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් අබරැල්ලා ජෑම් හදන හරිම ක්‍රමය කියලා දෙනවා. මේ ඇඹරැල්ලා ජෑම් රසවත්ව හදාගන්න පුලුවන්. කල්තබාගන්නත් පුලුවන්
මේ ඇඹරැල්ලා ජෑම් සුවදයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි.
මෙවැනි රසම රස ඇඹරැල්ලා ජෑම් ඉක්මනින් හදන්නත් පුලුවනි.
ඔබත් ඇඹරැල්ලා ජෑම් සාදා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ KZread නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina KZread නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina KZread channel .This video describes about ambarella jam. This is an easy and tasty jam recipe .
#ambarella
#jamrecipe
#jam
In this video I am going to show you the process in making a delicious June plums jam. Ambarella jam is simple recipe, but it taste absolutely delicious.
This is the best recipe for June plum jam.
Do try this at your home and am sure your family with kids will definitely love this ambarella jam
Thank you for watching Ape Sihina KZread channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my KZread channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina KZread channel *
ඇඹරැල්ලා ජෑම් සදහා අවශ්‍ය ද්‍රව්‍්‍ය
ඇඹරැල්ලා ගෙඩි 13
සීනි 150g
ලුනු
Ingredients for june plums jam
13 June plums
150g of sugar
Salt
Пікірлер: 154
Wow Wow Wow good 👌
@Apesihina
6 күн бұрын
Thank you so much❤️❤️💖
Very delicious food recipe good sharing
@Apesihina
Жыл бұрын
Thanks 😊
Superb..
Valuable receipe. Thanks ape sihina
@Apesihina
Жыл бұрын
Thanks 😊
Very delicious food recipe thanks for sharing
@Apesihina
Жыл бұрын
Thanks 😊
Hari watina deyak.🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️
@Apesihina
10 ай бұрын
Welcome 🤗
Delicious Ambarella jam 🎉
@Apesihina
Жыл бұрын
Thanks 😊
බොහොම ස්තූතියි කියල දුන්නට 😊
@Apesihina
Жыл бұрын
Thanks 😊
ගොඩාක් ස්තුතියි
@Apesihina
10 ай бұрын
Welcome ❤️
Thank you for recipe 👍👍👍
@Apesihina
Жыл бұрын
My pleasure 😊
ස්තුතියි
@Apesihina
3 ай бұрын
❤️❤️
බොහොම ස්තූතිය් ..අනිවාර්යයෙන් ම හදනව ...👍💐👌
@Apesihina
10 ай бұрын
❤️❤️
Niyamay video eka. Harima lassna abaralla jam ekak. Rasath e wagema athi. Bohoma sthuthi. ❤❤
@Apesihina
Жыл бұрын
Thanks dear❤️
Bohoma hodai sthuthi
@Apesihina
2 ай бұрын
🩷❤️❤️
Thank you very much ,theruwan saranai
@Apesihina
10 ай бұрын
Your welcome 🤗
Super sharing
@Apesihina
Жыл бұрын
Thank you 👍
Thxu thxu
@Apesihina
10 ай бұрын
Welcome welcome ❤️❤️
Thanks for sharing ❤❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
Hmmmm.....I love it😊
@Apesihina
Жыл бұрын
Thanks 😊
Mara watinawa
@Apesihina
Жыл бұрын
Thanks 😊
Looking very delicious
@Apesihina
Жыл бұрын
Thanks a lot
Thanks for sharing
@Apesihina
Жыл бұрын
Thanks for watching!
Delicious receipe.
@Apesihina
Жыл бұрын
Thank you so much
I never see this recipe. It looks so delicious. I will try
@Apesihina
Жыл бұрын
Thanks 😊
@gayankalupahanasir7557
10 ай бұрын
@@Apesihinaj È67 1
Delicious recipe 😊
@Apesihina
Жыл бұрын
Thanks a lot
Thank you❤
@Apesihina
Жыл бұрын
❤️❤️
Woooooow ekanam supirima Amberella Jam ekak.
@Apesihina
Жыл бұрын
Thanks 😊
It seems like delicious
@Apesihina
Жыл бұрын
Thanks 😊
Thanks 🎉🎉🎉
@Apesihina
10 ай бұрын
Welcome ❤️
I like so much umbrella jam
@Apesihina
Жыл бұрын
Thanks 😊
Looks delicious jam.
@Apesihina
Жыл бұрын
It was!
Mmm eknm mara rasa patai 😍
@Apesihina
Жыл бұрын
Thanks 😊
Thanks
@Apesihina
10 ай бұрын
❤️❤️
Great
@Apesihina
Жыл бұрын
Thanks 😊
Mm asama keamak...godak sthuthi kiyala dunnata...kochchara dawasak thiyaganna puluwan weida
@Apesihina
Жыл бұрын
Fridge ekenma kade jam wagema thiyaganna puluwan. Eliye thiyenawa nam sathi 3-4 k vithara thiyaganna puluwan. Jam araganna kota viyali pihiyak / handak ( dry 🍴 ) use karanna..thanks ☺️
Rasawath kemakgena danuma laba dun oda thumata theruwan saranai 👍❤❤❤❤❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
Thankyou
@Apesihina
11 ай бұрын
Welcome 🤗
අපිට ගොඩක් වටිනා විඩියෝ එකක් 😊
@Apesihina
Жыл бұрын
Thanks 😊
බොහොම ස්තූතියි කියා දුන්නට..ජය වේවා..🙂👍
@Apesihina
Жыл бұрын
Thanks 😊
Oyata godak pin hari adaeen hitiya meka danaganna b s
@Apesihina
10 ай бұрын
Thanks ❤️❤️
Eka nam supiri 😮
@Apesihina
Жыл бұрын
Thanks 😊
හැමදාම වගෙ අදත් හොදම ඉදිරිපත් කිරීමක්
@Apesihina
Жыл бұрын
Thanks 😊
Mara lassaniii
@Apesihina
Жыл бұрын
Thank you! 😍
❤️❤️
@Apesihina
2 ай бұрын
❤️
woowwww
@Apesihina
Жыл бұрын
Thanks 😊
Harima rasa paatai ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
New recipe ❤
@Apesihina
Жыл бұрын
Hope you enjoy
❤❤🎉
@Apesihina
10 ай бұрын
❤️❤️
❤❤❤
@Apesihina
9 ай бұрын
Thanks 😊
Godak ස්තුතිය
@Apesihina
10 ай бұрын
❤️🩷❤️
Super ❤
@Apesihina
Жыл бұрын
Thanks 😊
Keep up your good work 👍
@Apesihina
Жыл бұрын
Thank you 😊
Hodata Idunu abarella poththai, atei iwath kara Unu vathuren thabanne nathiwa Seeni samagama mada ginne padama ena thuru uyaa ganna Eyata ensaalda, ekathu karanna. Blend karanna awasya natha.. samanya kaali thibunama thawath rasa Strawberry, mix fruits jam hadanawa wage..
@Apesihina
8 ай бұрын
Thanks dear❤️
lassanai
@Apesihina
Жыл бұрын
Thanks 😊
හැමදාමත් වගේ අදත් ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ..ගොඩක් ස්තූතියි ඔබට 😊
@Apesihina
Жыл бұрын
Thanks 😊
@fathimarazick5787
10 ай бұрын
Apesihinap
,රස පාට පේනවා
@Apesihina
Жыл бұрын
Thanks 😊
Asama jem waragayak
@Apesihina
Жыл бұрын
Thanks 😊
maru
@Apesihina
Жыл бұрын
Thanks 😊
Niyamai mamah lankawata gihin hadanm
@Apesihina
10 ай бұрын
Thanks 😊
🎉
@Apesihina
10 ай бұрын
❤️
Niyameta thiyenawa
@Apesihina
Жыл бұрын
Thanks 😊
අපේ ගස් වල පිරිලා වැටිලත් යනවා.අනිවාර්යයෙන්ම හදනවා😊
@Apesihina
10 ай бұрын
හදලා රස ද කියන්න❤️
@chathu835
10 ай бұрын
@@Apesihina 👍👍
සුපර්
@Apesihina
Жыл бұрын
Thanks 😊
Mama hadala thiyenawa meeta awrudu thihakata විතර issellla harimarasai
@Apesihina
10 ай бұрын
එහෙමද ? ඇත්තටම හරිම රසයි තමා…❤️❤️
හදන්න ඕනෙ මමත්
@Apesihina
Жыл бұрын
Thanks 😊
Math hadala balannam..ape gahe ambarella thiye...
@Apesihina
Жыл бұрын
Hadanna..harima rasai.
gdradima hada gna puluwa rasa wagema guna kamak
@Apesihina
Жыл бұрын
Thanks 😊
මගේ.ඇඹරෙල්ලා.පැහිලා.මදියි.ගහේ.තියෙන.පැහූනාට.පස්සෙ.අනීවාරෙන්.හදනවා.සූදූ.මැනික
@Apesihina
10 ай бұрын
ඔව්..පැහුනාම හදන්න.දිවුල් ජෑම් වගේ..හරිම රසයි..💕
ටීචර් ; තැම්බීම pressure cooker කළොත් කමක් නැතිද්?
@Apesihina
9 ай бұрын
Pressure cooker එකේදි අපිට සැරෙන් සැරේ ඇරලා බලන්න බැරි නිසා මේ වගේ කෑම හදන්න අමාරුයි. ඒක නිසා ඒකෙ හදන්න එපා.❤️❤️
නියමයි,ඇඹරැල්ලා කපලා ඉවර වුනාම ග්‍රෑම් කියක් විතර තියෙන්න ඕනේ ද කියලා කියන්නකෝ
@Apesihina
10 ай бұрын
මම එහෙම මැන්නෙ නෑ. මම ගත්තා වගේ ගෙඩි ගානට ගන්න. වරදින්නෙ නැ. සීනි ප්‍රමානය වීඩියෝ එකේ ප්‍රමානෙට දාගන්න. ඉදුන ඇඔරැල්ලා ගන්න. එතකොට සීනි එච්චර ඕන නෑ.. හදනකොට රස බලලා මදි උනොත් දා ගන්න.
Kawadawath kala ne...hadala bannanko
@Apesihina
Жыл бұрын
Hadala balannako..
Harimarasa paatai
@Apesihina
Жыл бұрын
Thanks 😊
මන් හැදුවා ... හැබැයි ඇඹුල්.... මොනවා හරි දෙයක් අඩුවෙන් කියලා දුන්නේ ඔයා..😢
@Apesihina
8 ай бұрын
ඔයා ගත්ත ඇඔරැල්ලා පැහිලද? මම හොදට කහ පාට වුන ඇඔරැල්ලා වලින් හැදුවේ.. සීනි මදි ඇති..ඔයා තව සීනි ටිකක් ලිපේ තියලා ඒකට ලුනු ටිකකුත් එකතු කර ගන්න.. සීනි ටිකට වතුර කෝප්ප කාලක් / බාගයක් විතර එකතු කරලා ආයෙත් ඔයා හදපු ජෑම් එක මිශ්‍ර කරලා රස බලන්න..කලින් වගේම පදමට ආවම ලිප off කරගන්න.. ලිපෙන් බාන්න කලින් සීනි, ලුනු මදිපාඩු දා ගන්න ඕන.. ඇඹුල් වෙන්න ඇත්තෙ සීනි මදි වෙලා…
ඔයාට බොහොම ස්තැති මිස් අඹ ජැමි එකත් හදන්නෙ මෙ විදිහටද දැනුවත් කරන්න
@Apesihina
10 ай бұрын
ඔව්..ඉදුන අඹ අරගන්න. එනකොට වැඩිය සීනි දාන්න ඕනෙ නෑ..
Superb..
@Apesihina
Жыл бұрын
Thanks 😊
❤❤
@Apesihina
10 ай бұрын
❤️