Ane akki math daru patiyek balaporoththu wenawA eth tama na
@kemalasthi7 ай бұрын
Mewa kiyala dunnata pin
@user-sn5cr4dm4d Жыл бұрын
Dr b- hcg level eka wedi karaganna nam mokakda karanna oni. Kana kema warga ehema
@dilhanidesilva5715 Жыл бұрын
thank you
@americanlife2894
Жыл бұрын
❤🙏🙏🙏🙏🙏
@piumikaushalya5754 Жыл бұрын
Oyta gdk pin akki mth awrudu 2kma babek balaporaththuwen inne eth tma na hithata marama wdanawak kisima kanthawakata me wadanwa dnenna epa hema amma kenekgema kiri shinaya ikmanata ishta wanna one🙏 e wagema akkitath patiyatath paththini meniyange pihitai budu saranai🙏
Пікірлер: 231
Video එක ටිකක් ඇහෙනවා මදි ඇති සමාවෙන්න🙏🙏🙏🙏
@ThinkGenius
Жыл бұрын
කලින් sound eka තිබ්බේ නෑ. දැන් හරි මං හිතන්නේ processing wala අවුලක්
මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ .මටත් ආශිර්වාද කරන්න අම්මේ..තෙරුවන්සරනයි
@user-dw6kz3qg2v
2 ай бұрын
Aniwaren Daru patiyek labewa ! Ikmanatama
@slncgamingdoo4960
Ай бұрын
Kiri sihinaya sabha wewa
වටින වීඩියෝ එකක්..මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...මටත් ඉක්මනට දරුවෙක් ලැබෙන්න ආශිර්වාද කරන්න ❤
අනේ මට තිබුණ ප්‍රශ්නෙටත් උත්තර හම්බුනා ගොඩක් පිං ඔයාට..... මටත් හේතුවක් හිතාගන්න බැරුව දෙපාරක්ම මගේ හරි ගිය බබාලා මිස්කැරේජ් උනා දැන් තේරෙනවා හේතුව.... ගොඩක් පිං මට ඊලග වතාවෙදි මගේ දරු පැටියා නිරෝගීව ලබාගන්න වාසනාව ලැබේවා.... ❤
මටත් දරැ පැටියෙක් නැ අමිමෙි හැමෝම මට පුුර්තනයක් කරන්න මටත් දරැවෙක් ලැබෙින්න කියලා
@nishunisansala1434
4 ай бұрын
ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබැවේවා ජේසු පිහිටයි
@MadushaniMalki
2 ай бұрын
Budu saranai ikmanin pregnant wenn lebenna ❤
හරිම වැදගත් පණිවිඩයක් දේශිය ආහාර වල වටිනාකම කියලා දෙන, ඔයාගේ vedios හරිම ආසාවෙන් බලන්නෙ නංගි, පිටරට ජිවිතය ගැන හිතන් හිටියට වඩා ගොඩක් වෙනස් බව වැටහුණා, ඔබ සැමට තෙරුවන් සරණයි !
Thawa aluth video ekak daanna akke .godak esthuthi
Godak pin post ekata...🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰 Budu saranai....dalada samidu pihitai
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අක්කේ❤
ගොඩක් ස්තුතියි අක්කේ... ❤ මේ වගේ දේවල් තව කියලා දෙන්න හාද
Budusaranai oyalata ♥️♥️♥️♥️
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව කෙනෙකුට පෝස්ෂදායක ආහාර වෙලක් හදාගන්න බොහොම අමාරුයි ඇත්තටම අපේ ලංකාව ගැන ගොඩක් දුකයි කොහොම උනත් බොහොම වැදගත් විඩියෝ එකක් අපේ දරුවන් හොද උපදෙසක් දුන් ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤❤❤
හරිම වැදගත් පණිවිඩයක් රුවන් සරණයි !
Godak sthuthi akke
Thanks akka.....
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ විදියට කරුණු පැහැදිලි කර දුන්නාට❤
හරිම වැදගත් දැනුවත් කිරීමක්. Thank you so much ❤👍
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤
Theruvan saranai akkiyo
Onna math awa akki..niyamai video eka♥️🥰❤️
@americanlife2894
Жыл бұрын
නංගි පන❤❤❤
ගොඩක් පින් ඔබ තුමියට ❤
Thank you so much ❤
අනේ බොහොම ස්තුතියි ඔයාට 💞💞
❤❤❤thanks akka
Godak watinawa. Budusaranay nangi ❤️❤️❤️
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි අක්කා❤
❤ budusaranai !!!
Tharuna duwalage danumata ejathu kara ganna hodama vlog ekak .hamoma me vlog eka balanna kiyala mama aradhana karanawa.theruwan saranai duwa athulu paule samata.
@americanlife2894
Жыл бұрын
ආදරෙයි අම්මා❤❤❤❤
Akka me samjayata karana me Yahapath denuwath kireeme pinama dittadhamma wedaneeya karamayak sema Akkatath Aiyatath, viyana saha Mayana duuwaruntath Labenna Inna duwatath melowashayenma niduk Nirogee chira jeewanayen yuktha wasanawantha jeevithama gatha kireematama hethu Weva Waasanaama Weva.!!!!!! ❤️❤️❤️💐💐💐
බුදු සරණයි අක්කී 🙏🙏🙏
තරුණ අයට හරිම වැදගත් නංගී.ස්තුතියි ඔයාට.🌹🌹🌹
@americanlife2894
Жыл бұрын
ආදරෙයි❤❤❤
Akki budu saranai ,adreiiiii
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි❤
Akke mamat daruwek bala borottuwen inne mata oya kiypu tika godak watinw mage akkat godak godak pinmama e dewal karnwa
Ane mage akki manika lassana wela adarey godak hamadama adaren sathutin parissamata inna budu saranai❤❤❤
@americanlife2894
Жыл бұрын
නංගි පන ඔයා හොදින් නේද පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤
බොහොම ස්තූති ..
හැමදාම වගේ හැමෝටම හරිම වැදගත් කරුණු ගොඩක් එක්ක අද වීඩියෝ එකත් ලස්සනයි.... හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 💕🙏💕💕💕
@americanlife2894
Жыл бұрын
ආදරෙයි❤❤❤❤
Thanks akki
Good luck mango you most adorable mother
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි අක්කා ❤
Mamath daru patiyek balaporoththu wen inna kenek...Aththatama godak pin me karana wada piliwalata
ගොඩක් වැදගත් ❤👍👍
@americanlife2894
Жыл бұрын
❤❤❤ආදරෙයි
දියණියනි ඔබට ,තෙරුවන් සරණයි,දෙවි රැකවරණයි. 🙏
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි❤❤❤❤
Godak stutiyi akka.
බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න 😍😍
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි❤❤❤❤
Parisamin බුදු saranai හැමෝටම .❤️❤️
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි❤❤❤❤
❤ daruwo nethi ayata ikmsnata daruwek labenna kiyala parthana karanawa budusaranai
Godaak watinawa akke thanks oyata bs
Thanks ❤❤❤
Budusaranai
❤️❤️❤️ බුදු සරණයි 🌷🌷
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි❤❤❤❤
Godak wadagath karunu tikak ❤️
Thank you ❤ ❤❤
Godaaaak pin
Thank you❤
Realstic ..
Miss matath miscarage ekak una newatha precnut unoth ayemath miscarrage ekak nowenna beheth denawada nettm normalda..
සිය,,පවුලටම,,බුදුසරණයි ,,පරිස්සමින් ,ඉන්න
@americanlife2894
Жыл бұрын
🥰🙏🙏🙏🙏
Oya lassana wela 😘😘
@americanlife2894
Жыл бұрын
😊😊😊😊❤ආදරෙයි❤
Thank you akki
😘❤
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤❤
තෙරුවන් සරනයි නංගි
@americanlife2894
Жыл бұрын
බුදුසරණයි අක්කා
ස්තුතියි මගෙ අක්කි බුදු සරණයි
@americanlife2894
Жыл бұрын
නංගි පන❤❤❤❤
💕💕💕
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤
Godak pin oyata nangi p.inne b.s
@americanlife2894
Жыл бұрын
අක්කා❤❤❤❤❤
❤❤
Mata progesterone level eka hari adui. Mata tips tikak denna.
බුදු සරණයි
@americanlife2894
Жыл бұрын
🙏❤🙏🙏🙏🙏
❤❤❤❤❤
Akke projestarone kochchara pramanayak thiyenna oneda pls kiyanna
දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මට හරිම වැදගත් ❤
තරුණ අපි ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ ... ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ... ඔයා මහන්සි වෙලා කාලය වෙන් කරාට මේ අමාරුකලෙ දිත් 💞
Tofu recipe dennakooo
Mama godak kal idala daruwek balaporottu wen enne mage aga hare usnailu mama mokada karanna oni
Anee akki godaak wedagath kathawak.akki kiyana kema jathi math aasaii.paressamin enna bandiye chuty patiyath ekka.menikela dennatath godak adareeiii.💛💛💛💛💚💚💚💚💜💜💜💜💜💙💙💙💙💙❤❤❤❤❤😘😘😘😘😘
@americanlife2894
Жыл бұрын
ආදරෙයි පන❤❤❤❤❤
Red Meat, Avacado, Egg York Olive oli වුත් සරැබව වැඩිකරන ආහාර.. ඒ වගේම කාන්තාවන්ට soya protein හොදයි කියල තියෙනවා.. Zinc, Vitamin D, Vitamin B12, Phosphate වගේ විටමින් වර්ගත් හරිම වැදගත්. මේ ටික දැනගත්තේ මම Dr. Eric Berg DC කියල US වලම ඩොක්ටර් කෙනෙක්ගේ චැනල් එකකින්. Diet eka sambandawa godak videos tiyenw e channel eke ❤🇺🇲
@americanlife2894
Жыл бұрын
ඔව් ඇත්තටම ගොඩක් කෑම වර්ග තියනවා හොද❤❤ මම විශේෂයෙන් ගත්ත දේවල් තමයි ගොඩක් දෙනෙක් අහපු නිසා කිව්වේ❤🙏🙏🙏🙏🙏🙏
@shashinikachandraprabha5229
Жыл бұрын
Olive gedi hoda nadda??
Ane akki math daru patiyek balaporoththu wenawA eth tama na
Mewa kiyala dunnata pin
Dr b- hcg level eka wedi karaganna nam mokakda karanna oni. Kana kema warga ehema
thank you
@americanlife2894
Жыл бұрын
❤🙏🙏🙏🙏🙏
Oyta gdk pin akki mth awrudu 2kma babek balaporaththuwen inne eth tma na hithata marama wdanawak kisima kanthawakata me wadanwa dnenna epa hema amma kenekgema kiri shinaya ikmanata ishta wanna one🙏 e wagema akkitath patiyatath paththini meniyange pihitai budu saranai🙏
@americanlife2894
Жыл бұрын
අනේ නංගියා හිතේ හයියෙන් විශ්වාසයෙන් ඉන්න ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙනවමයි❤❤❤❤ආදරෙයි පන
බුදු සරණයි..!සත් පත්තිනි අම්මගේ පිහිට දරුවටත් අම්මටත් ලැබෙවා!.....
@americanlife2894
Жыл бұрын
❤❤බුදුසරණයි❤
මම මුලින්ම ආවා❤️❤️❤️❤️❤️
@americanlife2894
Жыл бұрын
❤❤❤❤😮
දර්ශී මන් මේක මගේ යාලු නංගිලා දෙන්නෙක්ටම යැව්වා🙏🙏🙏 ඇත්තටම වටිනවා.
@americanlife2894
Жыл бұрын
අනේ❤❤ආදරෙයි පන❤❤❤❤❤
Thanks for your advice sister. Mamath babek balaporoththuwen enne.
👍👍👍👍👍👍👍👍
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤
Akke mage arthawa chakre dawas 36 wage hadenne. Dawas 4 thiyenawa. Ane ouluation dat aka hadala denn a puluwanda
@americanlife2894
Жыл бұрын
නංගි ඔයාට ලේසීම විදිහ තමයි සරුකාලය බලන test kit. එකක් ගන්න එක ඒකෙන් හරියටම පෙන්නවා දවස් 36 න් වගේ නිසා ඔයාට ඒ ක්‍රමය හොදයි ලංකාවේ ගන්න තියෙනවා🥰
@user-vj3yv3cs3g
Жыл бұрын
Thanks akke. Bs.
Mata 37 thama badinna kenek hoyanawa ...math bayen inne
Mamath daru patiyaku bala poroththuven inne matath ashirvada karanna
Ane mis mama akathu une mesase wela 6.7.8 dawase wala pregnt wenna puluwanda
@Sweet_Dreams609
10 ай бұрын
Pregnant wenna be
👍👍🙏🙏🙏
@americanlife2894
Жыл бұрын
❤❤❤❤
ගොඩක් පින් අක්කේ. බුදු සරණයි
Hi ආදරෙයි
Godak watina video ekkhabai kithul piti nm mul kaledi hoda na kiya ahal thiyenwa.
@americanlife2894
Жыл бұрын
ලංකාවේ එහෙම කියනවා නේද❤❤❤ මෙහෙනම් ගානක් නෑ❤
ආයුර්වේද doctor කෙනෙක් වගේ සේරම දරුවෙක් පිලිසිදගැනීම සම්බන්දයෙන් ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර ලැබුනා...අද video එක එහෙම අයට සහ පොදුවේ සියලුදෙනා ටම වැදගත් .ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහ යට...❤️👏👏
@miraclevillagecooking-sril522
Жыл бұрын
❤❤
@americanlife2894
Жыл бұрын
ස්තුතියි අම්මා❤❤❤❤
👍
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤
අක්කේ මම ඉන්නෙ රට. රට ඉන්න අයටත් කන්න පුලුවන් දේවල් කියන්න. පාස්ලි කොල හොදයි ද?
Progesterone bahath aka denna ai?mata sathi 6i.bleeding wenawa nawathinna neha.bahath aka udeta reta ganna kiuwa.mata dn kalantha hednawa udeta..aka gaththama
@dulunujayana3344
6 ай бұрын
Oyata kohomada dn.baba labunada.
තරැණ දරැවන්ට වටින වැඩසටහනක්.දුවෙි ඔයාලට තෙරැවන් සරණයි.🌻🌹
@americanlife2894
Жыл бұрын
ආදරෙයි අම්මා❤❤❤
🥰🙏👍
@americanlife2894
Жыл бұрын
❤❤❤❤❤
Akke oya me kema me widiyata aran pregnat unada.nethnam doctor kenekgen treatment karala pregnat unada.mage egath ushnai ane
@americanlife2894
11 ай бұрын
මම මේ කැම කෑවා නංගි මුකුත් ප්‍රතිකාර කලේ නම් නෑ🙏🙏🥰
Thakkali serai kiyanavane
Siyaluma amma warunta kiri shinaya saba weewa