Ape Miss - දරුඵල ප්‍රමාද නම් කලයුතු මූලික පරික්ෂණ | Shymalee Pathirage

පතන දරුවන් පතන කලට නොලැබුණු විට හෙවත් දරුඵල පමා වූ විට විවිධාකාර වෛද්‍ය මධ්යස්ථාන හා වෛද්‍ය උපදෙස් කරා තරුණ යුවල් යොමුවේ.
ප්‍රජනන තාක්ෂණික සහයෝගිතා ක්‍රම ඉතා දියුණු මේ කාලයේ පවතින ගැටලුව තමන්ම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාරය/පිළියම තමන්ම තීරණය කර ප්‍රතිකාර ලබා ගැනීමට දියුණු රටවල යුවල් පෙලඹුනත් ලංකාවේ තවමත් තමාට පවතින ගැටලුව පවා නොදැන වෛද්‍ය මධ්‍යස්ථානවලට අධිකව මුදල් වියදම් කරමින් අතරමං වූ යුවලවල් බොහෝයි.
මදසරු යුවලවල් සඳහා ඉතා බහුලව කරනු ලබන පරීක්ෂණ සියල්ල සරලව ඔබට කියා දීමෙන් ඔබට පවතින ගැටලුව ඔබටම හඳුනා ගෙන අතරමං නොවී පතන දරුවකු පතන කාලයට ලබාගැනීමට "අපේ මිස්" මෙම වීඩියෝවෙන් ඔබට සහය වෙයි.
#apemiss #දරුඵලප්‍රමාදය #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZread Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial

Пікірлер: 386

  • @s.h.roshanindika9020
    @s.h.roshanindika90202 жыл бұрын

    බබා ලා නැතුව දුක්විදින හැමෙටම ඉක්මනින් ම බබාලා හමිබ වෙවා .දෙවියන් ගේ පිහිට ලැබෙවා

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec Жыл бұрын

    මම විවාහ වී සිටින මගේ සැමියා කලින් විවාහක කෙනෙක් ඔහුට දරුවෙක් ඉන්නවා.මම දැන් විවාහ වී වසර 8ක් වෙනවා. දැනට වසර 3 වගේ කාලයක් සිට මගේ සුද්ද විමද සිදුවන්නේ අපිළිවෙලට. මම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තද නිසි උපදේශනයක් හො ප්‍රතිකාර ද ලැබුනේ නැහැ. මම තරබාරු කෙනෙක් නිසා ව්‍යායාම හා ආහාර පාලනය කටයුතු බව පැවසුවා. මා ඒ උපදෙස් වලට අනුව කටයුතු කළද දරුපල තවම නැහැ. මට දැන් භායක් තිබෙනවා මට දරුවන් නැති කෙනෙක් ද කියලා. මේ නිසා මගේ විවාහ ජීවිතයද පවතින්නේ අවදානමක. මට ඔබතුමියගේ පිහිට අවශ්‍යම මොහොතක්. කාරුණිකව ඉල්ලා සිටිමි මට නිසි උපදේශනයක් හො ප්‍රතිකාර ක්‍රමයක් සදහා උදව් කරන්න ලෙස.

  • @nissanfernando7191
    @nissanfernando71913 жыл бұрын

    මිස් ඇගෙ උෂ්ණත්වය කොපමණ තියෙන්න ඕනේ ද

  • @iuhacademy6724
    @iuhacademy67243 жыл бұрын

    මිස් මගෙ බබාලා හතරපාරක්ම ඇබෝෂන් වුනා.දෙපාරක් ඒ බබාලා ස්වාභාවිකවම අයින් වෙලා ගියා.දෙපාරක් හාට් බීට් නැවතිලා අයින් කලා.එහෙම වුනාම කරන්න ඕනි පරීක්ෂණ ගැනත් පොදුවේ වීඩියෝ එකක් කරන්නකෝ..

  • @lasanthachamara3117
    @lasanthachamara3117

    මිස් මට අව:35 මට දුවෙක් ඉන්නවා.එයාට අවු:2 බබා පොඩි දවස් වල ලූපය දැම්මා.දැන් අයින් කරලා මාස 9 විතර වෙනවා. මිස් මට දැනගන්න ඔින මට දරුපල පරක්කු මොකද කිවලා දැන ගන්න.

  • @nishasenavirathna9719
    @nishasenavirathna97193 жыл бұрын

    ශුක්‍රාණු හා ඩිම්බයක් පැලෝපීය නාලය තුල එකතු වී සෑදෙන යුක්තානුව ගර්භාෂය තුල තැම්පත් නොවීමට බලපාන කරුනු ඇතුලත් වැඩසටහනක් කරන්න පුළුවන්ද? ස්තුතියි මිස් යහපතක්ම වේවා.

  • @pinkkitchen7605
    @pinkkitchen76053 жыл бұрын

    Miss " prolactin හෝමෝනය" සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මගේ prolactin level එක ගොඩක් වැඩි. එය අඩු නොකර pregnant වෙන්නේ නැද්ද?

  • @udarisalinda9764
    @udarisalinda97643 жыл бұрын

    මිස් miscarriage එකක් වෙලා D&C එකක් කලාට පස්සෙ දරු පැටියෙක් හදන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන් ද 😞

  • @thisarulakjeewa3558
    @thisarulakjeewa3558 Жыл бұрын

    උෂ්ණත්වය බලන්නේ කොහොමද මිස්

  • @lahirusandaruwan9539
    @lahirusandaruwan95392 жыл бұрын

    මගේ බිරිදට

  • @nilu2287
    @nilu22873 жыл бұрын

    අනෙ මිස් මම හොයා හොය හිටපු දෙයක් .ගොඩක්ම වට්න විඩියෝවක්.බොහොම පින් 🙏 .මෙවා ද්න්නෙ නෙ මොනවාද කියලා මට මගෙ මහත්තයටත් FSH...SFA.ටෙස්ට් 1කරන්න කිව්වා .ස්තුතිය 🙏😃

  • @salikapresangi2926
    @salikapresangi29262 жыл бұрын

    ගොඩක් වටින විඩියො එකක් . ස්තුතියි ම්ස්.

  • @sakurafernandez5552
    @sakurafernandez55523 жыл бұрын

    This is what I considered to be credible information. You are a certified and qualified person to discuss about this..

  • @ayeshanishadi8887
    @ayeshanishadi88873 жыл бұрын

    Thanks fully good blessed 🙏🙏🙏

  • @maheshdewage4039
    @maheshdewage4039

    ගොඩාක් ස්තූතියි

  • @damayanthiad3725
    @damayanthiad37253 жыл бұрын

    Godak wedagath video ekak .thank you miss❤️❤️

  • @minolisachithra7297
    @minolisachithra72973 жыл бұрын

    ගොඩක් ස්තුතියි මිස්

  • @shanikaperera1176
    @shanikaperera11763 жыл бұрын

    Thank you miss.

  • @sulekageethanjali8061
    @sulekageethanjali80613 жыл бұрын

    Thanks miss oya godak watina danumata godak thanks...jesu pohitai

  • @chamaratharanga4565
    @chamaratharanga45653 жыл бұрын

    Ane godaaak pin mis.thnx mis

Келесі