American Life

American Life

කොහොමද ඔයාලා හැමෝටම අපි මේලක සහ දර්ශී
American life මේ චැනලය හරහා අපේ ජීවිත වල ඔයාලට වැදගත් වෙයි යැයි සිතන සියලු දේ බෙදාගන්න හිතුවා
ඒ වගේම ඇමරිකාව ගැන දැනුවත් කිරීම්
ලස්සන තැන්
කෑම බීම
මේ සියල්ලම ඔයාලට ගෙන එනවා
ආදරෙන්
ජීවිතය විදිමු
🇱🇰🇺🇸

Пікірлер