Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy

Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#

Пікірлер: 470

  • @prasanthiperera972
    @prasanthiperera972 Жыл бұрын

    ගෙදර නෑ කියලා ඉන්න තැන හොයාගෙන යනවා තියා බබා ලැබුනමවත් ගිහින් එක්කන් එන්නවත් බැරි මිස්ලා මෙහෙ ඉන්නෙ.

  • @hansikaaberathna5192
    @hansikaaberathna5192 Жыл бұрын

    මාත් මාස තුනක බඩ දරු අම්මා කෙනෙක් අනේ මිස් මේ කතාව බොහෝම වටිනවා.මාත් තනියම තමා මිස් හැමදේම කරගන්නේ ❤️බුදු සරණයි හැම අම්මා කෙනෙක්ටම ❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Жыл бұрын

    මේක රගපැමක් මට හිතෙන්නෙ මේක විඩියො එකක් විතරයි එත් මේ පනිවිඩෙ වටිනව මිස් ගෙදර ට ගිහින් ගෙදර නැති නිසා තමා මිස් මෙතනට යන්නෙ කියල පස්සෙ කැම කන්න ගෙදර යනව කිවුවම මිස් අහනව ගෙදර ලගද කියල එතකොට මිස් ගෙදර ට ගිහින් ආව නම් දුර ප්‍රමාණය දන්නවනෙ 😂

  • @villagelife5885
    @villagelife5885 Жыл бұрын

    මේ අම්මා පව් ... බුදු සරණයි අම්මාටත් ලැබෙන්න ඉන්න දරුවාටත් නීරෝගී දරු පැටියෙක් ලැබේවා ........

  • @yashsats491
    @yashsats491 Жыл бұрын

    මේ වගේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවනම් මේ රට සුරපුරයක් කරන්න පුලුවන්.. අම්මගේ හිත නොරිදා කතා කරන ලස්සන.. හරිම අගෙයි මිස්. සුබ පැතුම් ඔබ දෙදෙනාටම.. ❤❤❤❤

  • @thinusenaya2460
    @thinusenaya2460 Жыл бұрын

    මගේ බබා හම්බෙන්න ඉද්දී මාත් වගා කරා.කිසිම අපහසුවක් නැතුව බබා ලැබුනා.හැම අම්මා කෙනෙක්ම නීරෝගි වේවා.බබාලත් නීරෝගි වේවා...

  • @ranuranu2169
    @ranuranu2169 Жыл бұрын

    Miss මන් අහමිබෙන් මෙික දැක්කෙ .. මගේ පුතාට දැන් අවුරුදු 5යි.. අනේ මිස් මට බබා ලැබෙද්දි මිස් තමා ළඟ හිටියේ.. මිස් එදා කිවිවා ගෙදර ගියාම නුග සෙවණ බලන්න කියලා.. මිස් ගොඩාක් හොදයි වෙන අය වගේ නපුරැ නැහැ..

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 Жыл бұрын

    හරිම කාරුණික, නිරහංකාර මිස් කෙනෙක්. දැක්කත් හිත පිරෙනවා. ❤ ඒකට අපිට ඉන්න මිඩ් වයිෆ්ලා. කතා කරන්නෙම හිත රිදෙන විදිහට. නොදන්න දෙයක් අහන්නත් බයයි. ඒ තරම් මූසලයි නපුරුයි.

  • @krishanchandima395
    @krishanchandima395 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවුල් සෞඛ්‍ය නිළධාරිනියක්. අපේ ගම්වල ඉන්න සම හරක් පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් එක්ක බලනකොට ඔබ තුමිය අම්මා කෙනෙක් 💖

  • @prasadikawanigaarachchi9575
    @prasadikawanigaarachchi9575 Жыл бұрын

    මිස් කියන දේවල් ඇත්ත මහන්සි වේලා වැඩ කරන තරමට පහසුයි බබා ලැබෙන්න ගියාම.මමත් බබා ලැබෙන්න දින ලං වෙනකම් වැඩට ගියා.ඇත්තටම මගේ බබා නිරෝගීව ඉන්නව dan අවුරුදු 1 1/2ක් වෙනවා.

  • @nilunilushi91
    @nilunilushi91

    සියලුම ගැබිනි මව් වරුන්ට සහා දරුපැටවුන්ට තෙරුවන් සරනයි ...දෙවි රැකවරනයි......❤❤❤❤

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    හරිම කාරුණික ආදරණීය මිස් කෙනෙක් , ඒකට පලමුවෙන් ස්තුතිය වගේම ගෞරව කරන්න ඕන එතුමියට ..

  • @virajdakshitha9531
    @virajdakshitha9531 Жыл бұрын

    හැමෝටම නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටියෙක් ලැබෙවා සාදු සාදු සාදු පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘

  • @PrabanyaYasassi-lq7fo
    @PrabanyaYasassi-lq7fo Жыл бұрын

    මිස්ට බොහොම පින් මේ වගේ වටින දේවල් වලින් සමාජය දැනුවත් කරනවට.මිස්ට මේ වගේ දැනුවත් කිරිම් ඉදිරියටත් කරන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලනවා 😊

  • @samanthachaminda6147
    @samanthachaminda6147 Жыл бұрын

    මෙි වගේ හරිම කරැණාවන්ත මිඩිවයිප් මිස් කෙනෙක් දැක්කමයි මගේ ඇස් වලට කදුථ ත් ආවා අපේ ගමිවල ඉන්න මිස්ලා දිහා බැලුවම මමත් බබලා ලැබෙින්න ඉන්න කාලේ හැම වැඩක්ම තනියෙන් කරගත්තේ එත් බබ⁣ාලා නිරෝගිව හිටියා

  • @subodhasandamali4820
    @subodhasandamali4820 Жыл бұрын

    අපේ ගම අනුරාදපුර පීනගම අපිට ඉදපු මිඩ්වයිෆ් නිමේශා .... එයාට ට්‍රාන්සර් එකක් ඇවිත් ගියා 😢😢එයා හරී..... හොදයි අහිංසකයි අපි එයාට ගොඩක් ආදරෙයි එයා අපි දාලා වෙන තැනක වැඩටගියත් අපි එයාට හැමදාමත් එක වගේ ආදරෙයි....❤❤❤❤ ඔයාටත් ගොඩක් ස්තූති මිස්😊

  • @maneeshadewmini3333
    @maneeshadewmini3333 Жыл бұрын

    අනේ අක්කිට නිරෝගීමත් දරුවෙක් ලැබෙන්ට කියලා ප්‍රාර්තනා කරනවා....බුදුසරනයි❤❤❤

  • @sat901
    @sat901 Жыл бұрын

    අනේ හරිම කරුනාවන්ත ම්ස් කෙනෙක් ඉතාමත් වැදගත් කරුණු රැසක් ඒක්ක වටිනා වීඩීයෝ එකක් ❤❤❤

  • @karona..8265
    @karona..8265 Жыл бұрын

    මමන් ඔය වගේ ම ගොඩක් දූක් වින්දා දරැවා හබ්බ වෙන්න ඉන්දි හොදායි ගොඩක් හැබායි බිත්ති මැටි ගහන්න එපා එක නම් හොද නැ වෙන ඔනි වැඩැක් කලාට කමක්නැ හොද මිස් කෙනෙක් අපීට හිටපූ මිස් හොදායි අපිට හිටපූ මිස් ගෙ නම මොනිකා මට හරිම ආදරෙයි මිස් ඔයාටන් නිදූක් නිරෝගි දරැපැටියෙක් ලැබේවා කිසිම කරදරයක් නැතූව නිදූක් නිරෝගි සුවය ලැබේවා තවතව සක්තිය දහිරිය ලැබේවා මිස් ටත් නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-pg5fd5bw3g
    @user-pg5fd5bw3g

    ❤️❤️හරිම හොද ලස්සන මිස් කෙනෙක්.. මේ කතාව ප්‍රෙග්නට් වෙන්න ඉන්න අම්මලට වගේම ප්‍රෙග්නට් අම්මලටත් වටිනා දෙයක් බොහොම ස්තුති මිස්..තෙරුවන් සරණයි.... ❤️❤️🌹🌹🌹

Келесі