දරු පැටියෙකු ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට කළ යුතුම දේවල් - Step 1

විවාහයට පත් වූ යුවලකගේ එක් මූලික බලාපොරොත්තුවක් තමයි දරු පැටියෙකුගේ සුරතල් බැලීම. එත් ඔබ විසින් ම සිදුකරන සමහර වැරදි නිසා මේ සිහිනය දිනෙන් දින කල් යන පිරිස් බොහොමයක් ඉන්නවා. මෙම වැඩසටහන් පෙළින් නිවැරදි ජීවන රටාව තුලින් සහ සරළ උපක්‍රම කිහිපයකින් නිරෝගී දරු සම්පතක් ඔබර හිමිකර ගැනීම ගැන ඔබව දැනුවත් කරනවා. මේ එහි පළමු වැන්නයි.
Music: Happy Kids
Musician: Amusicmedia
Site: pixabay.com/music/-happy-kids...

Пікірлер: 396

  • @DilkiNisansala-nm6iu
    @DilkiNisansala-nm6iu Жыл бұрын

    මමත් මාස 6ක ඉද්ලා try කරන්නේ.ඒත් මම තාම pregnant නෑ.මගෙත් මේ ලොකේ ඉන්න සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 Жыл бұрын

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අක්කි . මගේ සිහිනයත් සියලු දරුවන් අපේක්ෂා කරන අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා..

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූම කාන්තාවන්ට ජයසිරිමා බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන්,පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පිංවත් දරු සිහිනය ඉටු වේවා....🙏🙏🙏🙏🙏

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මලාටත් තෙරුවන් සරණින් අන්ගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අන්ග සම්පූර්ණ බුද්ධිමත් ප්‍රියමනාප නීරෝගී දක්ෂ දරුවන් කිසිම කරදරයකින් තොරව ලැබෙන්න කියලා wish කරනවා ♥️♥️♥️ බුදු සරණයි.

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 Жыл бұрын

    මටත් ගොඩක් වැදගත් video ekk.....දරුවන් බලාපොරොත්තු වන සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා ...බුදු සරණයි

  • @respectkv
    @respectkv

    මමත් දැන් මාස දෙකක ඉදන් උත්සාහ කරනවා ..... මේ මාසෙවත් මගේත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්නා සියලූම මව් වරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

  • @dilshikamadushani660
    @dilshikamadushani660 Жыл бұрын

    මමත් කිරි සිහිනය බලාපොරොත්තු වෙන් මග බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වෙනුවෙන් වචනයක් හරි කතාකරන වනම් එයාල හැමෝටම ගොඩක් පිං.

  • @nirodhamadushani3782
    @nirodhamadushani3782 Жыл бұрын

    මමත් දරු සම්පතක් වෙනුවෙන් සිහින දකිමින් සිටින කෙනෙක් සියලු අම්මාවරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා

  • @user-zv8un4ju9e
    @user-zv8un4ju9e14 күн бұрын

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අවුරුදු දෙකක ඉදලා. මගෙත් ඒ සිහිනය ඉක්මනින් හැබැ වේවා ... 🥺🙏. තෙරුවන් සරණයි සියලුම අම්මාවරුන්ට 🙏💗

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තු සෑම දෙනාගේම දරුසිහිනය ඉටුවේවා බුදු සරණයි 🙏🙏❤❤

  • @sumindapeiris6828
    @sumindapeiris6828

    මාගේ වාගේම කිරි සිහින දකින සියලුම දෙනාගේ සිහින සැබෑ වේවා..🙏🙏🙏

  • @ayodyasathsarni8153
    @ayodyasathsarni8153

    පින්වත් නීරෝගි දරු පැටියෙක් මගේ කුස තුල ඉපදේවා !❤

  • @chathurikadeshani3867
    @chathurikadeshani3867 Жыл бұрын

    දරුවන් බලපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @user-st4pw9en4m
    @user-st4pw9en4m

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම මවකටම පින්වත් දරුවන් ලැබේවා... තෙරුවන් සරණයි

  • @user-wo4sd1mj7n
    @user-wo4sd1mj7n

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සැම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා🙏

  • @nadunshalinda260
    @nadunshalinda260

    පින්වත් දරූ පැටියෙක් ඉක්මනටම අපට ලැබේවා ❤

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q21 күн бұрын

    තෙරුවන්සරණින්...

  • @-xxx527
    @-xxx527

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම කාන්තාවන්ට ජය ශ්‍රී මහ බෝ සමිසඳුන්ගේ ආශීර්වාදයෙන් සම්පූර්ණ බුද්ධිමත් ප්‍රියමනාප නිදුක් නීරෝගී දක්ෂ දරුවන් ලැබේවා!

  • @SurekaChandramali
    @SurekaChandramali

    මමත් දරුවෙක් බලාපොරොත්තු වන කෙනෙක් . දරුවෙක් බලාපොරොත්තු වන සියලුම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා. තෙරුවන් සරණයි

  • @menakadilrukshi6113
    @menakadilrukshi6113 Жыл бұрын

    සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබැ වේවා!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි

Келесі