ඉතා ඉක්මණින් ස්වභාවිකව ගැබ් ගන්නේ කෙසේද? සරු බව වැඩි කරනා ආහාර | Dr. Kamal S. Jayasekara

Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
ඉතා ඉක්මණින් ස්වභාවිකව ගැබ් ගන්නේ කෙසේද? සරු බව වැඩි කරනා ආහාර
Dr Kamal S. Jayasekara Facebook Pages
/ drkamalsjayasekara
/ achp.srilanka
Suwa Manasa Facebook Page
/ suwamanasa
#DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

Пікірлер: 646

  • @sadeepabandara716
    @sadeepabandara716 Жыл бұрын

    Mage kiri සිහිනය සැබෑ වේවා ... දරුවන් බලාපොරොත්තුවෙන සියලු අම්මාවරුන්ට kiri සිහිනය සැබෑ වේවා

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    මගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් මට ලෑබේවා බුදුසරණයි 🙏🙏 දරුවේකු බාලාපොරාත්තුවේන් සිටින සියලුම දෙනාට නිරෝගී දරුසම්පක් ලෑබේවා කිරි සිහිනය සෑබෑවේවා 🙏🙏

  • @KasunChinthaka-zj2dm
    @KasunChinthaka-zj2dm

    අද පෝය දවසේ මන් ප්‍රාර්ථනා කරනවා කිරි සිහිනය මං බලාපොරොත්තු වෙනවා වගේම අනෙකුත් අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා බුදු රජාණන්වහන්සේගේ පිහිට ලැබේ වා පත්තිනි මෑණියන් ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @sachininimashakawindi156
    @sachininimashakawindi156 Жыл бұрын

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔබ තුමගෙ උපදෙස් ගොඩක් වටිනවා. සියලු අම්මා වරුන්ගෙ කිරි සිහිනය සැබැ වෙවා..

  • @shanidi9520
    @shanidi9520 Жыл бұрын

    අනේ ඒ හිනෙ ඉක්මනින්ම සැබෑ වෙනව නම් 😢😢

  • @shaluperera7309
    @shaluperera7309

    මගේ දරු පැටියා සති 10 නැති උනා..පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ම⁣ට ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා....

  • @lahirudeshan8741
    @lahirudeshan8741 Жыл бұрын

    මගේ දරු පැටියෙකු ලැබීමේ සිහිනය සැබෑ වේවා. මම වගේම අනිකුත් අම්මලගේද කිරි සිහිනය සැබෑ වේවා. බුදුසරණයි.🙏

  • @anuradhasewwandi682
    @anuradhasewwandi6823 жыл бұрын

    මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ⁣ගොඩාක් ස්තුතියි ඔබට .ඉතා වැදගත් තොරතුරු අපට ලබා දුන්නාට.

  • @sithumvihaga7586
    @sithumvihaga7586 Жыл бұрын

    මා ඇතුලු කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියලුම දෙනාට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏

  • @piyumirajapaksha8573
    @piyumirajapaksha8573

    ඔබෙත් මගෙත් අන්හැමගෙත් කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මන් ඇතුලුව දරු පැටියෙක් බලන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සෑබෑ වේවා🙏

  • @gsgamage7197
    @gsgamage7197 Жыл бұрын

    මගේත් අනිකුත් අම්මලාගේත් කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏🙏

  • @priyangavlogs9044
    @priyangavlogs9044 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @bmpkushalya74
    @bmpkushalya74 Жыл бұрын

    මාගේ හා අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සෑබැ වේවා.... දරුවන් ලැබෙන්නට සිටින සියලුම අම්මාවරුන් හා කුසේ සිටින දරුවන් නීරොගීමත්ව වේවා ආරක්ෂා වේවා.... 🙏🙏🙏🙏

  • @nathaliefernando3534
    @nathaliefernando3534 Жыл бұрын

    මගේ මෙන්ම කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා...♥️♥️

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න මාද ඇතුලු සියලුම අම්මා වරුන් ට කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා ❤

  • @samathakumar4011
    @samathakumar4011 Жыл бұрын

    මගේ කිරි සිහිනය මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා♥️♥️♥️♥️♥️

  • @pathumwimukthi1536
    @pathumwimukthi1536

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏

  • @aruniliyanage3891
    @aruniliyanage3891 Жыл бұрын

    මගේ කිරි සිහිනය සැබෑ වේවා.පිංවන්ත දරුවන් බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ටම ඉක්මනින්ම් කිරි සිහිනය සැබෑ වේවා🙏🙏

  • @user-pi8qh6hn4u
    @user-pi8qh6hn4u

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් ඔබෙත් කිරි සිහිනය සැබෑ වේවා ❤️

Келесі