Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Karunarathna Divulgane | Hiru Unplugged

Ойын-сауық

Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Karunarathna Divulgane | Hiru Unplugged
#Gahaka_Mal_Pipila #ගහක_මල්_පිපිලා #Karunarathna_Divulgane #Hiru_Unplugged

Пікірлер: 54

  • @Travelselect
    @Travelselect8 сағат бұрын

    මිලියන ගනන් විවුස් යන්න ඔනි සිංදු මේවා ❤️💆‍♂️

  • @bandulawickramasinghe2515
    @bandulawickramasinghe2515 Жыл бұрын

    ප්‍රකාශ කල නොහැකි ඒකපාර්ශික ආදරයක් එය ප්‍රකාශ කලොත් ඔබ පුදුම වේවි. නමුත් ඒ ආදරය ඔබවෙත ප්‍රකාශ කල නොහැකිය. ඉතාසුන්දර නිර්මාණයක් .සුන්දර ගායනයක්.සදානොමැකෙන ගීතය ක්. සුන්දර අත්දැකීමක්

  • @priyankathilangani4301
    @priyankathilangani43013 ай бұрын

    එ කටහඬ මාර වදිහට හිත ට වදින වා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Жыл бұрын

    හේතුවක් නෑනේ .ඇත්තෙන්ම අහේතුවක්.නෙවෙයි වාසනාවන්ත .ඔබේ හඩින්..සුන්දර දවසක් වේවා .අරුත්බර අදහස් .සුන්දර ආදරනීය හඬ තෙරුවන් සරනයි

  • @user-xq3pz1mf9v
    @user-xq3pz1mf9v9 ай бұрын

    නුඹට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නාමී මෙි සිංදුවෙි සැගවිලා තියන ගැඹුරැ අරතය...

  • @sharmila9072
    @sharmila90722 жыл бұрын

    අද්වීතිය නිර්මාණයක්‌. ❤

  • @anupamafernando8156
    @anupamafernando81564 ай бұрын

    ආදරේට කොහෙන්ද සමානකමක්..❤

  • @dharshanadaluwatta4991
    @dharshanadaluwatta49912 күн бұрын

    A beautiful song ♥️

  • @isharasamanthi9413
    @isharasamanthi94135 ай бұрын

    මෙ සින්දුව මාරම ලස්සනයි ❤❤

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v Жыл бұрын

    හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.😔

  • @isharasamanthi9413
    @isharasamanthi94135 ай бұрын

    නුබට සිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි 😔😔😔😔

  • @SadaruGanegoda
    @SadaruGanegoda4 ай бұрын

    අප්‍රකාශිත ප්‍රෙමයක් සහ සම්මතයෙන් අසම්මතයට ගිය ගීතයක් .මෙහි තේරුම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් විය හැකිය...😊

  • @sasithamunasingha1122
    @sasithamunasingha11222 жыл бұрын

    යලි කිසිදා නූපදින ගීත, ❤️‍👌

  • @pawanthajayarathna3925

    @pawanthajayarathna3925

    26 күн бұрын

    ඇත්ත...

  • @jayaruwanperera9466
    @jayaruwanperera9466 Жыл бұрын

    අනාගතේ කවදාවත් මෙවැනි නිර්මාණ බිහිවෙයි ..ද

  • @gd8494
    @gd84949 ай бұрын

    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකි ද යම්...

  • @nadeerarathnadeera4295
    @nadeerarathnadeera429510 күн бұрын

    Obata pem badi karane mama thawama nodannemi

  • @priyankathilangani4301
    @priyankathilangani43013 ай бұрын

    ගොඩක් හිතට වදින සිංදු වක්

  • @sabarathnam-jo9kj
    @sabarathnam-jo9kj26 күн бұрын

    Old is gold we love it.lets enjoy for ever.

  • @spspsenadeera2593
    @spspsenadeera25933 ай бұрын

    ❤❤❤EVRY Very beautiful song 💖❤️❤️❤️❤️

  • @pabasaravimukthi
    @pabasaravimukthi10 ай бұрын

    අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !

  • @qatarairwaysflybywirea320

    @qatarairwaysflybywirea320

    8 ай бұрын

    මේ ගීතයේ තේරුම ශ්‍රාවකයාට සාපේක්ෂයි. අසම්මත පෙම විවිධ ආකාරයකින් විග්‍රහ කරන්න පුලුවන් උදාහරණ වශයෙන්, 1. යම් පිරිමි කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු කෙනෙක් හා ආදරයෙන් බැදීම 2. බොහෝ සෙයින් හෝ යම් තරමකින් වැඩිමල් පිරිමි/ගැහැණු කෙනෙක් තමන්ට වඩා බොහෝ සෙයින් හෝ යම් තරමකින් වයසින් අඩු පිරිමි/ගැහැණු කෙනෙකු හා ආලයෙන් බැඳීම. 3. සමරිසි ආදරය මෙවැනි දේ සමාජ සම්මතයෙන් තරමක් ඔබ්බට ගියපු දේවල්, මෙහි සමරිසි ආදරයේ අසම්මත බව වැඩියි නමුත් අනෙක් මම සදහන් කරපු කාරණා එම නිසා අසම්මත නොවනවා නොවෙයි. අසම්මත බව සාපේක්ෂව අඩු වැඩි වෙන දෙයක්. කෙසේ වෙතත් ශ්‍රාවකය මෙම ගීතය පලමුවෙන්ම අසන විට සිහියට නැගෙන්නේ ඉහත මම සදහන් කරපු කාරණා තුනෙක් තමන්ට අදාල කාරණාව, පසුව තමයි අනෙකුත් කාරණාත් අසම්මත යැයි සිහියට නැගෙන්නේ. සමරිසි ආදරය බොහෝ සෙයින් අසම්මත දෙයක් උනත් මෙහිදී මම සදහන් කරපු අනිකුත් කාරණාද අසම්මත රාමුවේ පවතී. අසම්මත බව සංස්කෘතියට සාපේක්ෂ කාරණාවක් ........ වැදගත්ම කාරණාව මෙම ගීතයේ නිර්මාතෘවරිය වන යමුනා මාලනී මහත්මිය කියල තියෙනවා මේක සමරිසි ආදරය ගැන ලියපු ගීතයක් නොවන බවත් එය ඒක පාර්ශ්වික ප්‍රකාශයට පත් නොවූ ආදරයක් බවත් නමුත් ශ්‍රාවකයාට සාපේක්ෂව මෙය සමරිසි අසම්මත පෙමෙක් ලෙසද විග්‍රහ කොට දැක්විය හැක.

  • @udayanganianuradha6532

    @udayanganianuradha6532

    2 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @srilankanraja9338
    @srilankanraja93385 ай бұрын

    அருமை அருமை அருமை அருமை அருமை. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👌

  • @SenakaPeiris-nw7zs
    @SenakaPeiris-nw7zs8 ай бұрын

    Very sweet song. ❤

  • @WERAGALAT.N.K.
    @WERAGALAT.N.K.2 ай бұрын

    මෙවැනි නිර්මාණ ඉදිරියේදී අපිට අහන්න ලැබෙයී ද

  • @sasithamunasingha1122
    @sasithamunasingha11223 жыл бұрын

    👌👌👌👌❤️❤️❤️❤️

  • @nuwanfernendo7971
    @nuwanfernendo79712 жыл бұрын

    නුඹට හිත බැදූනෙ කිමැයි මා තවම නොදන්නෙමි

  • @roshaniwadiga6886

    @roshaniwadiga6886

    Жыл бұрын

    😔

  • @MhbmdeenDeen
    @MhbmdeenDeen7 ай бұрын

    අද කාලේ යාලුවෙ කියලා ගෙදරට එක්කගෙන යන්න එපා. යාලුවා බලන්නේ කෝමහරි කොටන්න තමයි ඌට යාලූකමෙන් ඇති පලක් නෑ

  • @chamaramadushanka4157
    @chamaramadushanka41573 ай бұрын

    මිනිස්සු නතර වෙන්නෙ තමන්ට ආදරය රැකවරණයක් තියන තැන ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ ඒක තමන්ගෙ ආදරේ පුංචි රටෙන් එහාට හිතන්න

  • @tharukaabeysinghe2228
    @tharukaabeysinghe2228Ай бұрын

    ❤❤

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 Жыл бұрын

  • @nadeerarathnadeera4295
    @nadeerarathnadeera42952 ай бұрын

    ❤❤❤❤

  • @kelumrajakaruna3928
    @kelumrajakaruna39283 жыл бұрын

    ❤️🤘

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 Жыл бұрын

    🌹

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    🎶🎶🎶🎶🌺🕊

  • @SenarathAdhikari-ng6qi
    @SenarathAdhikari-ng6qi Жыл бұрын

    Keroke

  • @dahamiahinsa9574
    @dahamiahinsa95743 күн бұрын

    Wayasata noyana hadawal

  • @avinduTLGun
    @avinduTLGun Жыл бұрын

    දැන් අවුරුදු දෙකක් වෙනවා හොයා ගත්තද හේතුව

  • @sriyanikumari
    @sriyanikumari Жыл бұрын

    Sriyani nàis soon

  • @minethrogroup7792
    @minethrogroup77923 жыл бұрын

    Karoke

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya11992 жыл бұрын

    Oka victor rathnayakage sinduwakne

  • @nayanakumari8049
    @nayanakumari80492 жыл бұрын

    අනුන්ගේ ගෑනුන්ට කෙළ හලන බල්ලන්ට ගහපු සුපිරි සිංදු අතරින් 1ක්😂😂💪💯⚰️🕸️

  • @upulgunawardhana7846

    @upulgunawardhana7846

    Жыл бұрын

    හරියට terum ganna me gitaye අරුත

  • @shahethpinto9049

    @shahethpinto9049

    Жыл бұрын

    ඔන්න කිව්වා බූරු කතාවක්.ගැනියෙක්ට කෙල හලන වාලු..😂😂😂

  • @pathummadhushan8991

    @pathummadhushan8991

    Жыл бұрын

    Ane moda wahe, Me sinduwe kiyanne samalingikathwaya gana

  • @pramudithadeshapriya5306

    @pramudithadeshapriya5306

    10 ай бұрын

    Therum ganna beda sinduwa

  • @rusiruthishakya4426
    @rusiruthishakya44263 жыл бұрын

    ❤️

  • @user-fs4lr9bj3h
    @user-fs4lr9bj3h2 ай бұрын

    ❤❤

  • @sadiskumara7876
    @sadiskumara7876Ай бұрын

  • @shamindrirodrigo8681
    @shamindrirodrigo86818 ай бұрын

  • @sasithamunasingha1122
    @sasithamunasingha11223 жыл бұрын

    ❤️

  • @kalanirangani4131
    @kalanirangani41315 ай бұрын

Келесі