Gahaka Mal Pipila - ගහක මල් පිපිලා පිපෙන්නේ - ගීත විචාරය

Музыка

"ගහක මල් පිපිලා පිපෙන්නේ" ගීතය පිලිබඳ වෙනස් ආකාරයේ විචාරයක්. වීඩියෝව නරඹා ඔබගේ අදහස් දක්වන්න
Reviewed by Charumukhe Rathnayake
Video edit : Charith Fernando

Пікірлер: 33

  • @chandanimalkanthi416
    @chandanimalkanthi4164 ай бұрын

    කැමැතිම ගීයක් ❤❤.ගොඩක් ස්තුති තෙරුවන් සරණයි 🎵🙏

  • @dhammavihari2
    @dhammavihari25 жыл бұрын

    "කතරෙ වැලි කැල හිරුට පෙම් බැද ඇතත් ලෝ දහමින්.. සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයී පන මෙන්"

  • @madushamanuranga6616

    @madushamanuranga6616

    5 жыл бұрын

    😔

  • @GK-kh4pz
    @GK-kh4pz2 жыл бұрын

    Love is love. Don't judge love. ❤️💖🙂

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    විචාරය සත්‍යයකි .ගීතයට ගොඩක් සාදාරණයි.

  • @chandrikaranjani6091
    @chandrikaranjani609111 ай бұрын

    හරිම ලස්සන සිංදුවක්.ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්.හරිම ලස්සනට ඒක පැහැදිලි කරනව. එහෙම අයටත් ආදරේ කරන්න අයිතියක් තියෙනව.මොන තත්වයක හිටියත් ආදරය කියන්නෙ හරිම සුන්දර හැගීමක්.

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi22423 жыл бұрын

    ලස්සනයි .....👍👍👍♥️♥️

  • @preshartstudio3565
    @preshartstudio35655 жыл бұрын

    Reality of life... Very immotional song.

  • @Earth098
    @Earth0982 жыл бұрын

    This is exactly what I thought. Usually good classics tend to make you think in different avenues, and most cases, outside the box. Excellent review by the way

  • @anurishakulasekara7380
    @anurishakulasekara73802 жыл бұрын

    Hari lassanai sir.

  • @samdissa834
    @samdissa8344 жыл бұрын

    ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි... අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි... ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි... ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි... නානත්‍ත කායා නානත්ත සංඥා

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    කොය් විදිහට දක්කත් සත්‍ය එකක්

  • @funnycomments2022
    @funnycomments20222 жыл бұрын

    සිල්වත් පැවිද්දෙකු තුල ගිහි කතකට ඇතිවූ ආලයක් මෙයට ආදේශ කල නොහැකිද

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    බෑ

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    බැහැ.

  • @sepalikasd7459

    @sepalikasd7459

    2 жыл бұрын

    බැහැ

  • @sachiniudugama9569

    @sachiniudugama9569

    Жыл бұрын

    Wennath puluwan

  • @KusaliBhagya
    @KusaliBhagya6 ай бұрын

    ❤❤

  • @gaweshtharinda
    @gaweshtharinda2 ай бұрын

  • @chathuraDissanayakeD_voice
    @chathuraDissanayakeD_voice2 жыл бұрын

    අප්‍රකාශිත ප්‍රේමයක් ගැන ඇය ලියා ඇත්තේ...ඔබගේ තේරුම මනා පැහැදිලි...හරිම නිර්මානශීලි ඔබ ..නමුත් ඇයගේ අදහස වෙනස් කියා ඇයම කියනවා

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth94442 жыл бұрын

    prayogikae

  • @p.5629
    @p.56294 жыл бұрын

    සමරිසි ප්‍රේමය

  • @doublezero002
    @doublezero0022 жыл бұрын

    Meke thiyenne samalingika seen ekak newey kiyala mata nam hithenne... Ekko Bala welapemi Nelaganu beri wage therumak, Ehemath naththam yaluwek ge wife kenekta love karana seen ekak ehemath neththam pewidi kenek gihi kenek ta karana adarayak... Thawa dewal thiyenna puluwan ekko wesaganakata pem karana pirimiyek wennath puluwan hariyata Hawasata paya udaye besa yana sanda nethuwata mata kamak nethe wage... Premayak asammatha wenna ekama hethuwa samalingikama newey...

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    එතුමිය මේ ගීතය රචනා කලේ අප්‍රකාශිත ප්‍රේමයකට.සමරිසි ආදරයට මේ ගීතයේ අර්ථය බොහෝ සමීපයි.එසේම එයට පමනක් නොවේ අර්ථය සමග ගැලපෙන ඕනෑම දෙයකට අදාල කරගැනීම රසව්දින්නාගේ රුච්කත්වය.

  • @samdissa834
    @samdissa8344 жыл бұрын

    යමුනා මාලින් පෙරේරා මහත්මිය මේ ගීතය ලියන්නේ ඇයට ඇය විවාහක බව දැන දැනත් ආදරය කරන එක් පුද්ගලයකුගේ අදහස් කීපයක් මත මිසක් සමලිංගික ආදරයක් ගැන හිතලා නෙමෙයි

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    රසවිදීමේ හැකියාව ප්‍රේක්ෂකයා සතුයි. ඇය මොනව හිතල ලිව්වත් අපට අයිතිය තියෙනවා අපට කැමති විදිහට රස විදින්න. කාටවත් තහංජි දාන්න බෑ රසවින්දන හැකියාවට. මොකද අපි එකි නෙකාට වෙනස්.

  • @JananiAbhilashani

    @JananiAbhilashani

    2 ай бұрын

    ​@@anurangagimhan3908 ow ek aththa 👀👍

  • @samdissa834
    @samdissa8344 жыл бұрын

    යමුනා මාලින් පෙරේරා මහත්මිය මේ ගීතය ලියන්නේ ඇයට ඇය විවාහක බව දැන දැනත් ආදරය කරන එක් පුද්ගලයකුගේ අදහස් කීපයක් මත මිසක් සමලිංගික ආදරයක් ගැන හිතලා නෙමෙයි

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    එය එසේ උනත් සමරිසි ප්‍රේමයට මේ ගීතයේ තේරුම බොහෝ සමානයි.ඇය එය රචනා කලේ අප්‍රකාශිත ප්‍රේමයකට නිසයි .

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    අනිප්ට්ඵ් එක මෙතුමා කියනවා නේද සම්මත නැති දෙයකට අයත් වෙන්නෙ ඒක නෙමේ ක්‍යල???

  • @Disa_music669

    @Disa_music669

    Жыл бұрын

    Githayak vicharaya karanna puluwan onima vidihakata ballo eka liyapu hithapu vidiha wadak nh

  • @qatarairwaysflybywirea320

    @qatarairwaysflybywirea320

    8 ай бұрын

    ​​​@@sadevabhiman3335 මේම ගීතය ලියවිලා තියෙන්නෙ ලංකාවෙ කෙනෙක් අතින් , එනම් යමුනා මාලනී මහත්මිය. යම් කෙනෙකුගේ සිතුවිල්ලක්, අත්දැකීමක් හෝ අදහසක් ගීතයක් විදිහට ප්‍රකාශ වෙන්නෙ තමා කුඩා කල සිට හැදුනු වැඩුනු සංස්කෘතියට සාපේක්ෂවයි. ලාංකීය නිර්මාණයක් නිසා මෙහි අසම්මත ප්‍රේමයක් යන්නෙන් අදහස් වෙන්නෙ සමලිංගික ආදරයක්ම කියල අපිට කියන්න බෑ. පිරිමි ලමයෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු ලමයෙක්ට ආදර කිරීමත්, විශාල වයස් පරතරයක් ඇති දෙදෙනෙකුගේ ආදරයත් සංස්කෘතිය සාපේක්ෂව අසම්මතයි. උදාහරණයක් විදිහට පිරිමි ලමයෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු ලමයෙක්ට ආදරන් බැදුනොත් ( අක්කා මල්ලී ආදරයක් ) එම පිරිමි ලමයා අපේ රටේ පවතින සංස්කෘතික සම්මත යන් නිසා ඒක සමාජයට ප්‍රකාශ කරන්න බයයි, පවුලේ දෙමාපියො න්ගෙන් බැනුම් අහන්න වෙයිද කියල වගේ කාරණා නිසා. උදාහරණයක් විදිහට, අද youtube තුලම videos දාල තියෙනවා තමාට වඩා වැඩිමල් කාන්තාවන් හා විවාහ වෙච්ච අය පිලිබඳව, විශේෂයෙන්ම නලු නිලියන්. ඒ මක්නිසාද සාමාන්‍ය විවාහ සම්ප්‍රදායෙන් තරම් ඔබ්බට ගොස් ඇති නිසා. පිරිමි ළමයෙක් තමන්ට වඩා වැඩිමල් ගැහැණු ලමයෙක්ට ආදරය කරද්දි තරමක් ගෞරවයෙන් බයෙන් ආදරය කරන්නෙ, බොහෝ විට ආදරය කෙලින්ම ආදරය ප්‍රකාශ කරන්නෙත් නෑ බයයි. කෙසේ වෙතත් මෙම ගීතය අසන්නාට සාපේක්ෂයි. මෙම ගීතය සමලිංගික ආදරයකට වුවද කිසිදු සීමාවකින් තොරව ගලපන්න පුලුවන්, මක්නිසාද ගීතය එතරම් සාධාරණව ලියවී ඇති නිසා. යමුනා මාලනී මහත්මිය කියනවා මේක සමලිංගික ආදරයක් ගැන කියවෙන ගීතයක් නෙවෙයි කියල පැහැදිලිව, ඉස්සර පත්තරේක මේක සමලිංගික ගීතයක් විදිහට සදහන් කරල, යමුනා මහත්මිය කතෘට කතා කරල කියල තිබ්බ මේක එහෙම දෙයක් නෙවෙයි කියල

Келесі