SriLankan Coming Out Story, ශ්‍රී ලංකාව තුල gay පුද්ගලයකුගේ coming out කතාන්දර - Tulana

Coiped fron GaySriLankan group...
GaySriLankan
Published on Jan 6, 2018
සවන් දෙන්න...
ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
ගේශ්‍රීලංකන් කණ්ඩායමේ තවත් සමාජමය කර්තවයක් ... "Coming Out Stories"...
සාමකාමී පුත්ගලයන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ ජිවිත අත්දැකීම් අපගේ සහෝදර LGBTIQ ප්‍රජාවට දැනගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්ණ හා ඒවාට සර්තකව මුහුණ දුන් ආකාරයත් අලලා මේ වීඩියෝ මාලාව ගේශ්‍රීලංකන් කණ්ඩායම විසින්, අපගේ ප්‍රජාවේ සුභසිද්දිය තකා ඉදිරිපත් කරන ලදී.
Sri Lankan Coming out story conducted by the Gay Sri Lankan group.
මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.

Пікірлер: 38

  • @pradeepperera8154
    @pradeepperera81545 жыл бұрын

    හැම කෙනෙකුටම පෞද්ගලිකත්වයක් තියෙනව, උගත් මිනිස්සු හැටියට එයට respect කලයුතුයි.

  • @vimalshadilshan3820
    @vimalshadilshan38202 жыл бұрын

    මාමා ඔය කරන වැඩෙන් අපිට අපි ගැන විශ්වාසය තවත් වැඩිවෙනවා 😊

  • @ayeshikalakmali5925
    @ayeshikalakmali59255 жыл бұрын

    You were in my super senior batch. I am also a chemistry graduate. I appreciate your courage and its a great honour to my university. (University of Colombo)

  • @t.m.k.u.b.h.7408
    @t.m.k.u.b.h.74083 жыл бұрын

    ගොඩක් ස්තුති සර්. සර් නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.

  • @ashokakumara1918
    @ashokakumara19184 жыл бұрын

    හොද කොල්ලෙක්.අදහස් වලට ගරු කරනව.ස්තුති

  • @UK_Payroll
    @UK_Payroll4 жыл бұрын

    Proud of you buddy. I also should join your community..!!!

  • @mohamednaseem4314

    @mohamednaseem4314

    3 жыл бұрын

    Hai

  • @amithchathuranga3274

    @amithchathuranga3274

    2 жыл бұрын

    @@mohamednaseem4314 hiii

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame2 жыл бұрын

    ස්තුති අයියා ඔයාගේ දහිරියට 💕🙏😥

  • @sureshsuresh-el3ps
    @sureshsuresh-el3ps5 жыл бұрын

    Math puluwan ikmanatama coming out wenawa....❤️❤️❤️❤️

  • @lalraj3100
    @lalraj31005 жыл бұрын

    can i join with your community..let me know how i can be with u guys

  • @sureshsuresh-el3ps

    @sureshsuresh-el3ps

    5 жыл бұрын

    Ikmanatama joint karai oyawa amila sir❤️❤️❤️❤️❤️

  • @sijumenon8632

    @sijumenon8632

    5 жыл бұрын

    @@sureshsuresh-el3ps POAA DEEPUU KOLLA

  • @LGBTsrilanka

    @LGBTsrilanka

    5 жыл бұрын

    you can join us

  • @SriLankans-in-USA

    @SriLankans-in-USA

    5 жыл бұрын

    lal Raj... Join with GaySrilankan group.. On facebook Or text +1 917 400 6265

  • @LGBTsrilanka

    @LGBTsrilanka

    5 жыл бұрын

    Go to this KZread can see more videos.. kzread.info

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 Жыл бұрын

    super bro

  • @dewyadranaweera1639
    @dewyadranaweera16394 жыл бұрын

    respect you my friend ❤ such a brave boy

  • @pewallbotejue1532
    @pewallbotejue15323 жыл бұрын

    itaama honda theeranayak saha oya hari VIRALA pudhgalayek..oyage jeewithe ithaama..sundarawa..awsanwewa ..!kiyala mama HADAWATHINMA subapathanawa honde..!!!

  • @thusikaran2982
    @thusikaran29822 жыл бұрын

    Good

  • @sureshsuresh-el3ps
    @sureshsuresh-el3ps5 жыл бұрын

    උගත් අය නිසා තේරුම් ගන්න පුලුවන් ...

  • @sarathabewardhana9419

    @sarathabewardhana9419

    5 жыл бұрын

    නියමයි. මමත් coming out වෙනව

  • @sandradesilva2767
    @sandradesilva27674 жыл бұрын

    Don't insult or judge them. Think beyond borders. There are people with this kind of sexual preferences but some young teenagers do this for fun or just follow others for temporary pleasures. This is where they go wrong.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14233 жыл бұрын

    Uba supiri ekek bn.

  • @shehanshehan2564

    @shehanshehan2564

    2 жыл бұрын

    Ow.

  • @lankalion6195
    @lankalion61953 жыл бұрын

    ටොප් බොටම් මල්ලි හො අයියා කෙනෙක්ව දැනගන්න කැමතියි.. call 0718990651

  • @user-tf4nf2dy2w

    @user-tf4nf2dy2w

    Жыл бұрын

    Aiye phone number eka wada na ne..

  • @hettiarachchilagedilshan5452
    @hettiarachchilagedilshan54524 жыл бұрын

    Meka enna parinamayen nam.lakshanayak newatha newatha bawitha nokaloth ema lakshanaya nethi wenawa.eka nisa munta panapitin gini thiyanna one.aurudu gaanak eka keraddi me lakshanaya nethi wenaea.

  • @samudramarcus7849
    @samudramarcus78494 жыл бұрын

    Thulina oyata suba pathanava. Idiriatama yanna.oya gay kanak veema gana adambara vanna.

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara27505 жыл бұрын

    Neyamai mallee .menessu boru karanne.

  • @hettiarachchilagedilshan5452
    @hettiarachchilagedilshan54524 жыл бұрын

    Meka param parawatath enawa.muge ammmath aappa daan athi😅😅😅😅

  • @praveengunawardana4723

    @praveengunawardana4723

    3 жыл бұрын

    Oya kochchara nugathda ???

  • @kasunlakshan1813

    @kasunlakshan1813

    3 жыл бұрын

    muu ta kiyanna deewal thiyenawa pawne ithin

  • @lankalion6195
    @lankalion61953 жыл бұрын

    ටොප් බොටම් මල්ලි හො අයියා කෙනෙක්ව දැනගන්න කැමතියි.. call 0718990651

Келесі