No video

#YamunaMalaniPerera

#YamunaMalaniPerera සමලිංගික ප්‍රේමය ගැන ලියැවුණු විශිෂ්ටතම ගීතය, ගහක මල් පිපිලා ද ?

Пікірлер: 27

  • @GK-kh4pz
    @GK-kh4pz2 жыл бұрын

    මොකක් වුණත් ආදරය ආදරයමයි. සමලිංගික ආදරය වේවා විෂමලිංගික ආදරය වේවා කුමක් වුවත් ආදරයමයි. 💖❤️

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    ඔව්.මෙතන අප්‍රකාශිත ආදරයක් තමයි සමලින්ගික ආදරය කියන්නෙත්. ❤️

  • @DeshanPremith-uk8qx

    @DeshanPremith-uk8qx

    10 ай бұрын

    ඔයා කවුද කියලා මං දන් නැ . එ්ත් මං ඔයා දාලා තියන කමෙන්ට් එකට මං ගරු කරනවා 👍👍

  • @saliyawijayasingha8018
    @saliyawijayasingha8018 Жыл бұрын

    ප්‍රේමයේ සරල හැඟීම නොතේරෙන රැඩිකල් දරුවන්ට නොතේරුන සොබාදහමේ ගැලපිම. ❤️

  • @madumibopage9735
    @madumibopage97358 ай бұрын

    මේ ගීතය රස විඳින විට දැනෙන හැඟීම ඔබ කියන දේමයි❤

  • @Ethigebernard
    @Ethigebernard8 ай бұрын

    මම බොහොම ආසාවෙන් ඇසු ගීතයක්. නමුත් ලියා තිබුන කොමෙන්ස් වල සඳහන් වල තිබුනා මෙම සිංදුව සමලිංගික සම්බන්ධව ලියූ එකක් බව. ඒක මම පිලිගත්තේ නැහැ. එහෙත් මම ලිව්වා මෙහි අයිතිය තියෙන්නේ සිංදුව කියන එක්කෙනාට නෙමේ සිංදුව ලියූ එක්කෙනාට. එයාගේ අදහස තමයි අපි ගත යුත්තේ තියා. දැන් පැහැදිලියි එහි අදහස හරියට ඇය දුන්නා. නමුත් ජනතාවට ඕනෑ විධියට සිතීමට නිදහස තියනවා. යමුනා මහත්මියට අපගේ ස්තූතිය.

  • @tharindusamarasekara7613

    @tharindusamarasekara7613

    6 ай бұрын

    සිංදුවක් හෝ නිර්මාණයක් කරපු කෙනාගෙ අදහසම අපි ගත යුතුයි කියල දෙයක් නෑ මහත්මයා.නිර්මාණ ඉදිරිපත් කළාට පසු සාධාරණ අවකාශයක් තුළ අපිට පුලුවන් ඒ ගීයට ඕනම අරුතක් දෙන්න.මේකෙ සමලිංගික බවක් නම් නෑ තමයි

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668Ай бұрын

    නියම ආදරනිය ගිතයක්

  • @Windy456
    @Windy456 Жыл бұрын

    ඔව් , ලස්සන ගීතයක්

  • @nikininikini1581
    @nikininikini1581Ай бұрын

    පුදුම ලස්සන අර්ථයක්.පද රචනයේ ලස්සන.ඔබ ලියන දේවල් මම කවදත් ආශාවෙන් කියෙව්ව.මම මෙච්චර ආස කල මේ ගීතය ලිව්වෙ ඔබ කියල අදයි දැනගත්තෙ.අර්තය කලින්ම දැනගත්ත.ඒකම තමයි මේ ගීතයෙ ලස්සනට ගොඩක් හේතු පාදකවෙලා තියෙන්නෙ.පද රචනයක සොදුරු බව යනු මෙයයි.ඔබගේ ගීත රචනය.මගේ ආදරනීය සොදුරු ගායක ගුනදාස කපුගේ මහතාගේ ලස්සන මෘදු ස්වරයට ගුනදාස කපුගේ මහතාගේ දායකත්වය ඇතුළු සියල්ලම ගීතය හැඩ කලා.හරිම ලස්සනයි.මේ අර්තය දෙන ගීත අනාගතේ ඕනි තරම් ලියවෙයි මේකට සමකරන්න බෑ.

  • @shanegam1106
    @shanegam1106 Жыл бұрын

    මගෙ ආසම සමලින්ගික ගීතය. අප්‍රකාසිත කියන්නෙ අසම්මත ආදරය. ඔබ තුමියට සමාජයෙන් ලොකු pressure එකක් ආපු නිසා මෙහෙම උත්තර දෙන්න වෙලා. ආදරය් කොතනත් ආදරය. සමලින්ගිකද විශම ලින්ගිකත්‍වය කියල දෙනසක් නෑ. පරන පරපුරේ සාම්ප්‍රදායික අදහස් දරන, පල්ලි යන අය තමය් මෙව්වට විරුද්ධ .

  • @freedombelongstoeveryone8639

    @freedombelongstoeveryone8639

    Жыл бұрын

    එකනේ මටත් ඕනේ සතුටින් ආදරෙන් පවුල් ජීවිතයක් ගත කරන්න.මිනිසුන් හිතන්නේ අපිට ඕනේ ලිංගිකව එක් වීම පමණයි කියලා.ඒත් මට තනිකඩව ජීවිතේ ගෙවන්න වෙයි.ආකල්ප වශයෙන් රට දියුනු වෙනකම්.

  • @c_dilanka

    @c_dilanka

    Ай бұрын

    ,අප්‍රකාශිත කියන්නෙ අසම්මත නේඒ ප්‍රකාශනය නොකළ කියන එක ඇයි උබට කිව්වද මේකෙ රචිකාව අනෙ මට මට හෙන පෙශර් එකක් එන නිසා මෙහෙම කිව්ව කියල.. මොංගල් විදියට උබ්‍ර්‍ර් හිතට එන හැමද්‍රෙම හරි කියල හිතන්න එපා😂 උබල වගේ ගෝතයො තමා චිත්‍ර ඇදල තීන්ත පිහිදාපු කොලේ භාව ප්‍රකාශන හොයන්නේ.. ඉදකින්

  • @user-yh1xo9vy9w
    @user-yh1xo9vy9w3 ай бұрын

    ගීතය ලියපු කෙනා එකෙ ලියපු අර්ථය කිවිවටත් පස්සේ ඒක එහෙම නෙමෙයි කියලා කියන අය ඔක්කෙටම කලින් තමන්ගේ මොලේ පරික්ෂාවක් කර ගත්තොත් රටකට. මාධ්‍යකලාවකට. කරන ලොකුම යහපතයි.

  • @c_dilanka

    @c_dilanka

    Ай бұрын

    සිරාවට බං 😂

  • @nikininikini1581
    @nikininikini1581Ай бұрын

    මේ ගීතය ආදරනීය ගායක කරුනාරත්න දිවුල්ගනේ ගයන බව දන්නව.වැරදීමෙන් කපුගේ මහතා කියල ලියව්ලා.

  • @nikininikini1581
    @nikininikini1581Ай бұрын

    කාට කොහොම හිතුනත් මේ ගීතය තුලින් සමලින්ගිකත්වය හැඩ කරන්න හදන්නෙ නැහැ.ඒ ගැන කියනව ව්තරයි.

  • @devidolipel6184
    @devidolipel61842 жыл бұрын

    සමලිංගික සිදුවක් නෙමෙයි එක ,,

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    වෙන්න පුලුවන් නමුත් ඒ අප්‍රකාශිත ප්‍රේමයක්.සමරිසි ප්‍රේමය ක්‍යන්නෙත් අප්‍රකාශිතප්‍රේමයක්.අන්න ඒක නිසයි ඒ ගීතයේ ගොඩක් උදාහරන ගන්න පුලුවන්....

  • @c_dilanka

    @c_dilanka

    Ай бұрын

    ​@@sadevabhiman3335අප්‍රකාශිත කිව්ව කියල ඩහෝදරය ඒක සමලිංගික වෙන්නෙ නෑ... අබන්තවත් කොල්ලො කෙල්ලන්ට ලව් කරල ඒක නොක්‍ය ඉන්නව එ කියන්නෙ අනන්තාත් අප්‍රකාශිත විශමලිංග්ක ආදර තියනව.. හොඳට හල බලන්න සිංදුවලින් ගිඩක් තියෙන්නෙ එහෙම ඒව.. නැත්තම් බැදපු ගැහැනු අයට නොබැදපු පිරිමි ආදරේ කරනව ඒකෙ අනිතොඇත්ත වෙනව... ඔයාට වරදක් කියනව නෙවේ සහෝදරයා... එක කෝනෙකින් බලන්න එපා.. බලන විදියට පේනව එච්චරයි.. මගේ පවුද්ගලික අදහස මේ ගීතයෙන් සමලිංගික ගතියක් පේන්නෙ නෑ..

  • @mervynfernando2169
    @mervynfernando216911 ай бұрын

    මම නම් ඔය සිංදුව සමලිංගික ආදරයක් ගැන කියන ගීතය ක් ලෙස කවදාවත් හිතුවේ නෑ ටිකක් සැරපරුෂ හෝ දැඩි ගතිගුණ තියෙන තරුණියකට කරන ආදරයක් මෙයින් කියවෙන බවයි හිතාගෙන හිටියෙ පදමාලාව වගේම ගීතයේ තනුව සහ සංගීතයත් ඉතා විශිෂ්ඨයි අදටත් මම වඩාත්ම කැමැති ගීතයක්.

  • @devidolipel6184
    @devidolipel61842 жыл бұрын

    රට ඇතුලේ සමලිංගික කිරිමේ දෙයක් යනවා,,සිංහල ජාතිය වදවිමට,,තවත් හොදයි

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    මට කීමට ඇත්තෙ එක දෙයයි.ගොඩ දෙනෙකු සමලින්ගිකත්වය දකින්නේ හුදෙක් ලින්ගික සබදතාවක් ලෙස පමනයි.නමුත් එය නොවේ සත්‍ය.එම පුද්ගලයන් ගැන දන්නා අයෙකු හා ඒ පිලිබද හැදෑරූ අයෙකු වශයෙන් මම පවසන්නේ ඔබ මෙසේ සමලින්ගිකත්වය ට නිග්‍රහ කරන්නේ ඔබට ඒ ගැන දැනුමක් නැති නිසාවෙන්.සමලින්ගිකයන් ලෙස පටලවාගෙන ඇත්තේ සමලින්ගික ක්‍රියාවන්ට ප්‍රිය කරන විශම ලින්ගිකයන්.ඔවුනුයි වැරදි..වැරැද්ද ඇත්තේ ඔවුන්ගේ මිස සමලින්ගිකයන්ගේ නොවේ... ඔබගේ වචන තුලින් හොද හැටි පේනවා ඔබ තවත් මිනිසෙකුගේ ආදරය කෙතරම් හෑල්ලු කලාද යන වග. ඔබ ආදරය විදින්න.නමුත් අනෙකාගේ නිදහසට හා ආදරයට ඔබ බාධාවක් වන්න එපා. සමලින්ගිකත්වය යනු ආදරයක්,ආකර්ශනයක් මෙන්ම ලින්ගිකත්වයක්.. නමුත් තමන්ගේ ලින්ගයේ සිටින අයව ඇසුරු කිරීම විනෝදයක් ලෙස ගත් පිරිසක් සිටිනවා.ඔවුන් එය ඉවසිය යුතුයි.ඒ ඔවුන් ඔවුන්ගේ එම සබදතා එක් අයෙකුට සීමා කරමින්. ඒ ඇයි?ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ පාර්ශවයේ පුද්ගලයන් ගැන රාගයක් මිස ආලයක් නොවේ. නමුත් සමලින්ගිකයන් යනු තමන්ගේ පාර්ශවයේම පුද්ගලයන්ගෙන් ආදරය හා ආකර්ශනය ලැබීමට කැමති අය.ඒ නිසායි එය ලින්ගිකත්ව්‍යක් ලෙස හැදින්වෙනේ. නමුත් ඉහත කී දෙක පටලවාගත් මිනිසුන් විසින් අනෙකාගේ න්දහස පාගා දාමින් තමා නි වැරදි යැයි ලොවට කෑ ගසමින් ක්‍යනවා. ඒ නිසා පලමුව එ ගැන නිරවුල්ව දැනගෙන පසුව අදහස් ප්‍රකාශ කරන්න.

  • @shanegam1106

    @shanegam1106

    Жыл бұрын

    ගොන් කතා කියන්න එපා දන්නේ නැතුව . බුදු දහමෙ කියන්නෙ අත හරින්න , නිවනට යන්න මිසක් ලමය් හදන්න කියල නෙවෙය්. එහමන්ම් උබල හෙට කියය් බුදු හාමුදුරුවෝ සින්හල ජාතිය වද කලා කියල. ගොන් හැත්ත !

  • @Windy456
    @Windy456 Жыл бұрын

    ඔව් , ලස්සන ගීතයක්

Келесі