No video

Me Tharam Siyumalida - මේ තරම් සියුමැලිද කළුගල් - ගීත විචාරය

"මේ තරම් සියුමැලිද කළුගල්" ගීතය පිලිබඳ වෙනස් ආකාරයේ විචාරයක්. වීඩියෝව නරඹා ඔබගේ අදහස් දක්වන්න
Reviewed by Charumukhe Rathnayake
Video edit : Charith Fernando

Пікірлер: 21

  • @pradeepprasangakumara5241
    @pradeepprasangakumara52418 ай бұрын

    පාඨකයාගේ සිත ඇද බැදතබාගන්නා ගීතයකි.......👍

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 жыл бұрын

    මැරෙන්න ඉපදෙන රල වලින් උපකල්පනය කරන්න පුලුවන් අනිත්‍ය රිදුනු හිත පිරිමදින ගමන් ඔහු අනිත්‍ය මෙනෙහි කරනව මෙච්චර විශ්වකර්‍ම නිර්මාන කරුව ජීවිතය පිලිබඳ කලකිරුනු ස්වභාවයකින් කලා වැව ලග ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා (ඔහුට ජීවිතයෙ ගොඩක් දේවල් අහිමි වෙලා තියනව මෙච්චර සුන්දර මනුස්සයෙක් අද මැරෙන ඉපදෙන රළ දිහා රළ පනාව දෙස බලාගෙන අනිත්‍ය මෙනෙහි කරනව. ඉසුරුමුණිය ඔබ තැනූ පෙම්වතිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා ඉසුරුමුණිය නුඹ තැනූ රුව ලෙස උපකල්පනය කරන්නෙ මොහුගේ ප්‍රේම වෘතාන්තය කෝ පෙම්බරිය කෝ කොතැනද කියා ඔහු ඇයට ප්‍රේම කරපු ඉසව්වට වත් හදවත් ස්පර්ශ කරන්න ඇය අසමත් වෙනව ඇය කාලයා ඇවෑමෙන් ඔහු හැර යනව නෑ.. මගේ ප්‍රේමය තවම තනිකඩයි. ඇය ඔහුගෙ කලාකාමී යම් ගුප්ත භාවයක් මුසු වුන හදවත ස්පරශ කරන්න අසමත් වෙලා ඔහු තම තනිකඩව ජීවිතයේ අවසාන භාගය රිදුම් පිරිමදිමින් අනිත්‍ය මෙනෙහි කරනව.

  • @sameerachanaka5504
    @sameerachanaka5504 Жыл бұрын

    මට අහන්න ලැබිච්ච විචාරවලින් ලස්සනම විචාරයක්

  • @niweinmadawala2154
    @niweinmadawala21542 ай бұрын

    ගල් වඩුවට නිර්මාණයට ගැලපෙන ගල් පර්වතය දැක්කම දැනෙන්නා වූ සතුටට සමාන සතුටක් වීඩියෝව නරඹද්දී අද දැනුණා.. මුලින්ම දැක්කේ 2016 දී ගම්පහදි.❤❤❤

  • @musicforever9020
    @musicforever90202 жыл бұрын

    හරිම ලස්සනයි ඒ විචාරය thanks😊

  • @nethmilank5842
    @nethmilank58422 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින ගී පද විචාරයක්.... මට ගොඩක් වැදගත් උනා

  • @madhuhansinationalcollegeo9844
    @madhuhansinationalcollegeo98444 жыл бұрын

    තව ගී පද විචාර කරන්නකෝ.... ගොඩක් හොඳ වැඩසටහනක්.... අද සමාජයේ තියන විකාර ලෝකය දිහා බලනකොට මේ වගේ වැඩසටහන් ගොඩක් උතුම්....

  • @Lalani-cd9dp

    @Lalani-cd9dp

    4 жыл бұрын

    මෙමම ගීතයට වෙනස්ම පැතිකඩක් පෙන් වීම ගැන ඔබට තුති

  • @dushanthagayan5509
    @dushanthagayan55092 жыл бұрын

    ගොඩක් වැදගත්

  • @chandrani7300
    @chandrani73003 жыл бұрын

    Niyami sir ♥️🙏

  • @chandrikaranjani6091
    @chandrikaranjani6091 Жыл бұрын

    මට නම් හිතෙන්නෙ මැරෙන ඉපදෙන රළ දිහා කියල තියෙන්නෙ ජීවිතේ දිහා හරිම උපේක්ෂා වෙන් බලනව කියන එක කියල

  • @anurishakulasekara7380
    @anurishakulasekara73802 жыл бұрын

    Hithanna hithunar sir.

  • @dilankalakshan248
    @dilankalakshan2485 жыл бұрын

    විශිෂ්ඨයී ❤

  • @immadusan
    @immadusan Жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @samysayn5546
    @samysayn55464 жыл бұрын

    ❤️❤️❤️

  • @samudrawijekoon7063
    @samudrawijekoon70633 жыл бұрын

  • @tharangadrajapaksha5398
    @tharangadrajapaksha53983 жыл бұрын

    වැරදියි. මේ ගීතයේ කියවෙන්නෙ කලා කරැවගෙ ජීවිතේ විරහ වේදනාව. ඉසුරැ මුණි පෙම් යුවල වගේ ඉඳය තමන්ගෙ පෙම නැති දුකින් තවම තනිකඩව සිටින මෙම කලාකරැවාගේ සිත මොන තරම් කලාත්මකදැයි මෙමෙ ගීතයෙන් කියවෙනව. මේ ගීතය විරහ වේදනාවේ එක් පැතිකඩක්. ඔහු රිදුම් පිරිමදිමින් ජීවිතයේ නොලැබීම් දෙස බලා ඉන්නව. මැදිහත් සිතින්

  • @chinthakaperera773

    @chinthakaperera773

    3 жыл бұрын

    Wiwida aratha genawa kiyanne geethaya athi sarthakai.. Onama kenekta thamange athdhakeemen geethaya windanaya karanna puluwan. etha thamai niyama rasaswadaya...

  • @heaven0759
    @heaven07594 жыл бұрын

    Ko සංගීතය දුන් කෙනා. දර්ශන රුවන් ඇයි අර්ත අරගෙන ශබ්ද මග හැරෙන්නෙ. තාල රිද්ම. වචන වලට පනදෙන .. ආන්තිකයි. රව්ං නෑ ඔබ කොටුයි.

  • @kumarasinhanandhana6825
    @kumarasinhanandhana68255 жыл бұрын

    හදවතට දැනන විචාරයක්. ස්තුතියි ඔබට.🌹🌹

  • @saduhimaya2385

    @saduhimaya2385

    Ай бұрын

    Marama lassana විචාරකයk.😢 Harima ලස්සනයි ❤😢

Келесі