Eda Meda Thura - Sanath Nandasiri @ Derana Singhagiri Studio ( 26-05-2017 )

Ойын-сауық

Derana Singhagiri Studio
watch all Episodes :- goo.gl/I4OOQH
--------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 210

  • @MSeriesMusicChannel
    @MSeriesMusicChannel4 жыл бұрын

    සොඳුරිය මට නොකියාම ගියා..! දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි... මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා... ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..! මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ... · එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා... මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා... දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත්නොවේමැයි ඒ සුවඳින්... ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ.. හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ.... ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත.. ඇයි මේ ලොව මා තනිව ගියේ... ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්‍රියේ Facebook - Dayanath wijethunga ගෙන් උපුටා ගන්නා ලදී.

  • @sanjanavihaga3238

    @sanjanavihaga3238

    4 жыл бұрын

    😭😞😓

  • @nadiranavaratne4662

    @nadiranavaratne4662

    3 жыл бұрын

    Danaganna thiyena widihata a pirimi lamayath divi hani karagatta kiyalai ahala thiyenne. Sanath Nanda Siri mahatha me geethaya gayala eka hit unama ehi kathru bagaya denna yaddi

  • @ranjithperera4043

    @ranjithperera4043

    2 жыл бұрын

    Is that true incident

  • @jaydesign7012

    @jaydesign7012

    Жыл бұрын

    තැපැල් ස්ථානාධිපති කෙනෙක්

  • @thinujarajapaksha6682

    @thinujarajapaksha6682

    3 ай бұрын

    It brought me tears 😢

  • @menukaabishan6296
    @menukaabishan6296 Жыл бұрын

    මට වයස 18 ඒත් මෙතුමාගේ සිංදු වල මට නම් පුදුම රසයක් තියෙන්නෙ.....RIP Sir❤️ඉතිරි කළ දේවල් වලට තුති....

  • @udararanaweera3825
    @udararanaweera3825 Жыл бұрын

    දෑත ලයේ බැඳ අවසන් ගමනට... 😭😭😭 නිවන් සුව ඔබතුමාට (මියගිය බව දැනගත් මොහොතෙම මේ සිංදුව අහන්න හිතිල comment එකක් දැම්මේ)

  • @kelumdhananjaya9238
    @kelumdhananjaya9238 Жыл бұрын

    සිංහල සංගීතයේ මා ඇසූ සංවේදී ම ගීතය. මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @noelpremachandra7737
    @noelpremachandra77373 жыл бұрын

    දැන් තරුණ ආදරයයි එදා තරුණ ආදරයයි අතර වෙනස. ඉතාමත් පැහැදිලිව මේ සිංදුව අහන විට හදවත් දැනෙනවා කියලා මට නම් සිතෙනවා.

  • @babyboult2705
    @babyboult27054 ай бұрын

    මගෙ ජීවිතේ මම අහපු සංවේදී ම ගීතය 🥺

  • @shamalperera4875
    @shamalperera48752 жыл бұрын

    මේ ගීතය ,,මගේ ජීවිත කාලයේ අහපු ,,1000% සාර්ථකම සිංහල විරහ, එකම ගීතය ..ඒ තරම් හදවතටම දැනෙනවා ...අහන හැම වාරයකම ,හදවත දැවෙනවා..කදුලු උනනවා ඇස් දෙකට??

  • @nisalsooriyaarachchi3948
    @nisalsooriyaarachchi39483 жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති ගීතයක්❤️❤️😥

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara Жыл бұрын

    අද මෙතුමා මිය ගිය දවසෙත් මේක අහනව😓... නිවන්සුව ලැබේවා කලාකරුවානනී 🙏

  • @sadeeshachamikara9351
    @sadeeshachamikara93515 жыл бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති ගායනයක් ❤❤❤

  • @priapriangka5915
    @priapriangka591529 күн бұрын

    බවනවක් වගේ එ සිංදුව❤❤❤ නිවන් සුව ලැබේවා ❤

  • @poornaavishka8494
    @poornaavishka849410 ай бұрын

    හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️ අපි ලඟ නතර වෙන්නෙ නෑ ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨...

  • @SadiDilshan
    @SadiDilshan Жыл бұрын

    නිවන් සුව ලැබේවා ගාන්ධර්වයානෙනි.. ඔබ අපේ සිත් තුල සදා ජීවමානයි 😇🙏 🥺🥺💖🙏

  • @banu2969
    @banu2969 Жыл бұрын

    අවුරුදු පහලවක් වෙද්දි මේක සිහිනයකි රෑ එකෙන් අම්මත් එක්ක බැලුවෙ..එදා ඉදල මාර ආසාවක් තියෙන්නෙ මේ සින්දුවට..

  • @kalingabandara152
    @kalingabandara1522 жыл бұрын

    😪 මම ඈත් වෙයි කියලා භයට එදා එයා මැරෙන්න ගියා෴එයා ඉස්පිරිතාලෙ නැවැත්තුවා...එදා මම දවසම මේ සිංදුව අහ අහ ඇඩුවා....😔😔😔 ඒ ආදරේ ලස්සනම මතකයක් විතරයි...😰😰 කොහේ හරි තැනක එයා අද වෙන කෙනෙක් එක්ක සතුටින් ඇති...

  • @udagearachchi8650

    @udagearachchi8650

    Жыл бұрын

    🙏

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana5 жыл бұрын

    ඇත්ත සිද්ධියක් පදනම් වූ ගීයක් 😢

  • @thuwanfaizer1713

    @thuwanfaizer1713

    4 жыл бұрын

    Yes Chatura yu are correct ....

  • @assassinsbrotherhood4827
    @assassinsbrotherhood4827 Жыл бұрын

    May he attain great nirvana 🙏🏽🇱🇰

  • @thuwanfaizer1713
    @thuwanfaizer17134 жыл бұрын

    Excellent Singing ....no words to explain about Sanath Sir voice & his beautiful & meaningful songs ..

  • @dulanifernando3771
    @dulanifernando3771 Жыл бұрын

    මා ඉතාමත්ම ආදරයෙන් අහන්න කැමතිම ගීතයකි. සනත් නන්දසිරි මහතාගේ කටහඬින් පමණයි රස විඳින්න පුලුවන්නෙ. ගීතය ලියු ඒ ආදරණීය පෙම්වතාට මතු සසර භවයකදි දෙදෙනාම හමුවේවායි පතමි.

  • @thilinafernando2869
    @thilinafernando28694 жыл бұрын

    Patta me minissu nathi dawasata sangethaya nathi weida e ganai duka budusaranai🙏🙏🙏

  • @chathurangamadushan1919
    @chathurangamadushan1919Ай бұрын

    අැගත් හිටිවැටේනවා .සැපක් දාලා ඉන්න වේලවට අහද්ද්❤❤❤❤

  • @DamdiniRathnayakeOfficial
    @DamdiniRathnayakeOfficialКүн бұрын

    අපේ සර් ❤❤❤

  • @Rangskool
    @Rangskool7 жыл бұрын

    Mahesh has brought up the real feeling of the song, amazing work

  • @bimsarasandeepa1448
    @bimsarasandeepa1448 Жыл бұрын

    Falling in to the deep ocean for 7 minutes ❤️

  • @sachindraudugama3527
    @sachindraudugama35276 жыл бұрын

    I never listened to sinhala music . But derana dell studio and sinhagir exposed me to the beauty of these songs . Now I'm forever thankful to them for introducing the youth to these classics using state of the art music equipment which is a joy to hear for the ears. Hopefully they will continue with programmes like this. Tc

  • @samithkularathna1616
    @samithkularathna1616 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ගුරුතුමනි.. 😪🙏🙏🙏

  • @hermanharmonies2951
    @hermanharmonies29515 жыл бұрын

    To my loving wife in heaven.

  • @thuwanfaizer1713

    @thuwanfaizer1713

    4 жыл бұрын

    Rest in peace ,,,,, Yes brother sure yur wife living in Heaven ....

  • @malakagirley

    @malakagirley

    4 жыл бұрын

    She is lucky you was in her life

  • @thanujakadesilva3592

    @thanujakadesilva3592

    4 жыл бұрын

    She is absolutely lucky to have u in her life. Love u brother.

  • @NaturevibesAi

    @NaturevibesAi

    3 жыл бұрын

    @@thanujakadesilva3592 ❤️❤️

  • @heshansandeepa9471

    @heshansandeepa9471

    3 жыл бұрын

    sure she is, my deepest sympathies :(

  • @achalagimsara6888
    @achalagimsara6888 Жыл бұрын

    නිවන් සුවය ලැබේවා ❤

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam64164 жыл бұрын

    Ane mage adareth noaena gaman giya.daraganna amarui.mata godak adare karapu mage raththaran .

  • @harinihiranya5676
    @harinihiranya56764 жыл бұрын

    My favourite song ever. Respect sir🥰🥰

  • @chamithwaruna9497

    @chamithwaruna9497

    4 жыл бұрын

    Mageth 😍

  • @palithawicki1353
    @palithawicki13536 жыл бұрын

    මෙය භාවනාවක්

  • @supunekanayaka7677
    @supunekanayaka76774 жыл бұрын

    ගොඩක් ආසම සින්දුවක් 💖💖💖💖💖

  • @Hashen94
    @Hashen943 ай бұрын

    ❤❤

  • @anjanawalpita1521
    @anjanawalpita15216 жыл бұрын

    0.57 taking me to another world wow

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    I love this song very much. It is emotional with the music

  • @raymondfernando2617
    @raymondfernando26174 жыл бұрын

    I am impressed with the girl who plays the violin. She is a real talent. .

  • @Apekshachandrasena

    @Apekshachandrasena

    Жыл бұрын

    Thushani Jayawardana

  • @lalindivithanage11
    @lalindivithanage114 ай бұрын

    Mage guru uthumananta nirwana suwaya pathami 😢 how terrible it is to miss someone knowing they are gone forever…

  • @jayakanthmutthukkrishnan8296
    @jayakanthmutthukkrishnan8296 Жыл бұрын

    I Express my deepest condolences Sir

  • @abesingha
    @abesingha Жыл бұрын

    ambient music. 🥰😍

  • @lahirusampath6307
    @lahirusampath63072 жыл бұрын

    ඇඬෙනව🥺🥺

  • @dinuwarawijerathnaphotogra7627
    @dinuwarawijerathnaphotogra7627 Жыл бұрын

    Sanath Mage mn Sanage Pit

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe16783 жыл бұрын

    🥺❤️

  • @nayantaraveerabangsa5970
    @nayantaraveerabangsa59707 жыл бұрын

    a big thumbs up to the derana sinhagiri studio and it's talented members.. for the nice combination of rhythms and music.. thanks alot..

  • @PankajaFernando

    @PankajaFernando

    6 жыл бұрын

    nayantara veerabangsa sinduwa kaaala :P

  • @gayanikumari9565
    @gayanikumari9565 Жыл бұрын

    නිවන්සුව ලැබේවා ❤️❤️

  • @nalindamunasinghe6642
    @nalindamunasinghe66422 жыл бұрын

    පට්ට backing

  • @crishanthaj1185
    @crishanthaj11855 жыл бұрын

    Feels like we are living in the last days of best Sinhala music...

  • @umeshkaushal6497
    @umeshkaushal64977 жыл бұрын

    It's simply Amazing...

  • @kasuniperera3548
    @kasuniperera3548 Жыл бұрын

    Superb

  • @tharindusenavirathna6843
    @tharindusenavirathna6843 Жыл бұрын

    ❤️❤️❤️

  • @sashinigunathilake1156
    @sashinigunathilake1156 Жыл бұрын

    Legends never died with their marvelous

  • @dinujayaweerasooriya3886
    @dinujayaweerasooriya38862 жыл бұрын

    2021 ❤️

  • @SurangaUpekshaka
    @SurangaUpekshakaАй бұрын

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 Жыл бұрын

    ඔබට නිවන්සුව 🙏🙏🙏🙏🙏

  • @COOKWITHBEAR
    @COOKWITHBEAR Жыл бұрын

    RIP dear Music Legend.

  • @udithawijekoon2549
    @udithawijekoon25494 жыл бұрын

    Mind Blowing

  • @harshanavishwajith3329
    @harshanavishwajith33295 жыл бұрын

    lassanai niyametama tiyanawa

  • @sajeed4353
    @sajeed4353 Жыл бұрын

    RIP legend 😢

  • @sandamaliworld2633
    @sandamaliworld26337 ай бұрын

    😢❤ i love you Amma and miss you

  • @youjuda
    @youjuda6 жыл бұрын

    Its a great rendition of a already classic song to the modern listener. Do not blame the musician

  • @umeshnuwantha1858
    @umeshnuwantha18584 жыл бұрын

    My favorite 💯

  • @HighTechSakura
    @HighTechSakura Жыл бұрын

    නිවන්සුව ලැබේවා!

  • @suchinthasuriyaarachchi8184
    @suchinthasuriyaarachchi81844 жыл бұрын

    Waw😍♥️

  • @sandamaliworld2633
    @sandamaliworld26338 ай бұрын

    I love you alot Amma ❤ i miss you 🙁

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya2 жыл бұрын

    🔥🔥

  • @slshaan3757
    @slshaan37574 жыл бұрын

    මේ සිංදු වලටත් unlike කරන අය ඉන්නවද අඩේ 🙄

  • @inokadamayanthi5887
    @inokadamayanthi58878 ай бұрын

    👍👍🙏🙏😢😢😢

  • @shanabeywardana6533
    @shanabeywardana65337 жыл бұрын

    supiri

  • @imosh3931
    @imosh39314 жыл бұрын

    Lassanama sinduwak 🍀👍

  • @grdfonseka1944
    @grdfonseka19444 жыл бұрын

    Best songs

  • @hashenrukshitha6934
    @hashenrukshitha69346 жыл бұрын

    අහගෙන ඉන්නත් ආසයි

  • @niyeshamadushani666
    @niyeshamadushani6662 жыл бұрын

    🖤🍃

  • @chamodhhenderson4290
    @chamodhhenderson42902 жыл бұрын

    😍

  • @chalakarukshanmusic9178
    @chalakarukshanmusic91782 жыл бұрын

    2021 AHANA AYA INNAWADA

  • @dilhaniperera695
    @dilhaniperera6952 жыл бұрын

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando22032 жыл бұрын

    Amazing.❤️

  • @kavindukulathunga2151
    @kavindukulathunga21518 ай бұрын

    Sir 😢😢😢

  • @nadunshansathsara2456
    @nadunshansathsara2456Ай бұрын

    අනේ මන්දා original music එක තිබ්බනන් හොඳයි කියල හිතෙනවා💔

  • @prabodhiperera5151
    @prabodhiperera51517 жыл бұрын

    good job 🔥

  • @shamikadavindu1622
    @shamikadavindu16226 жыл бұрын

    ma sindu bhawanawak waga ahan enna puluwan.lassanai.adaraneeyai...

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h3 жыл бұрын

    ❤👌

  • @tdharshana1
    @tdharshana12 жыл бұрын

    to my loving girlfriend in the heaven ❤️ i miss u

  • @kalpanamadushan148

    @kalpanamadushan148

    2 ай бұрын

    😢

  • @lahirurumesh9631
    @lahirurumesh96316 жыл бұрын

    patta

  • @pathumdeshapriya741
    @pathumdeshapriya7412 жыл бұрын

    🖤

  • @upulfernando6976
    @upulfernando6976 Жыл бұрын

    Symbol of Typical Sinhalese voice.Niwan suwa Labewa.

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 Жыл бұрын

    Rest in peace Legend ❤️

  • @yohanrathnayake4211
    @yohanrathnayake42116 жыл бұрын

    Very emotional song ever

  • @user-ps8ko8ec5i
    @user-ps8ko8ec5i9 ай бұрын

    ❤❤❤❤❤

  • @janithamadusanka3498
    @janithamadusanka34985 жыл бұрын

    A true story ............

  • @shanfarez7943
    @shanfarez79432 ай бұрын

    🥰🥰🥰😪😪

  • @tharinduperera3490
    @tharinduperera3490 Жыл бұрын

    Rest in peace sir ❤

  • @nipunapramod6505
    @nipunapramod6505 Жыл бұрын

    💗💗💗

  • @isharamadumal1116
    @isharamadumal11164 жыл бұрын

    විශිෂ්ටයි

  • @thisalasubath6579

    @thisalasubath6579

    2 жыл бұрын

    දැන් කවුරුවත් මේ ගීත වල්ට විශිෂ්ටයි කියන්න ඕනි නෑ මේවා දැන් අති විශිෂ්ට ගීත වෙලා ඉවරයි 😎

  • @malithranasinha5179
    @malithranasinha5179 Жыл бұрын

    R.I.P Legend 😢

  • @sithiraliyanage8493
    @sithiraliyanage8493 Жыл бұрын

    Rip legend ❤️❤️

  • @donpalihena9897
    @donpalihena98974 жыл бұрын

    Rest in peace.

  • @salindapiumal5284
    @salindapiumal52844 жыл бұрын

    Aththama adrayak padamnam u geethayak.thamange penvathiyage mala sirura laga idan liyapu geethayak

  • @saranga4603
    @saranga46034 жыл бұрын

    Effortless Singing ✌❤

  • @razminrazmin101
    @razminrazmin1013 жыл бұрын

    Hari feel eke ahuwoth kadulu enwa dannema nathuw..

  • @PubuduSudaraka-gd5fb
    @PubuduSudaraka-gd5fb8 ай бұрын

    ඇයි මෙච්චරම මාව රිද්දෙව්වේ....... මේ සින්දුවෙන්...... 😪😪😪😪😪😪😪😪

  • @dov7able
    @dov7able7 жыл бұрын

    This is a sad song so prefer the music to be like that.

Келесі