Flower Boy Sri Lanka

The young Sri Lankan flower seller who is popular in China
The true story of the young man selling flowers in Sri Lanka became popular in China
Dilip Madushankage, the Sri Lankan who became popular in China
The young man selling flowers in Sri Lanka
Sri Lankan youth who lives by selling flowers
Sri Lankan flower bou viral in China
Sri Lankan Flower Boy China
sri lankan flower boy viral video in Chaina
sri lankan flower boy chaina video
Sri lankan flower
Sri Lankan Flower Boy Famous in china
Dilip Madusanka

Пікірлер: 13

  • @ventnarada5896
    @ventnarada5896Ай бұрын

    චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තරුණයා කොත්මලේ මල් කුමරු 🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

    ❤❤

  • @Pea149
    @Pea149Ай бұрын

    😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @vandenriesen1294
    @vandenriesen1294Ай бұрын

    මේ විධියට දුවන දිලිප්ට දුර දිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන්, ඔලිම්පික් පදක්කමක් දක්වා යන. ඔහුගේ අධිෂ්ඨානය සහ කැපවීම ඉතා ඉහලයි. අපේ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට යොමු කරමු.

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

    ❤❤

  • @skyphone8133
    @skyphone8133Ай бұрын

    දිලීප් මදුශංක නම් ලංකාවේ නුවරඑලියේ මල් විකුණා ලෝවක් වසග කල 17 හැවිරිදි ලමයා අධිරාජ්‍ය යුගයේ දී තවත් ලමුන් සමග මිසනාරි පාසැලට යන්නේ. පාර අයිනේ තිබේන වතුවල මල් කඩාගෙන ගොස් බුදුරජාණන් වහන්සේගේ පිලිමයකට පුජා කරන්නේ. ඉන්පසු පන්තියට ගොස් පාඩම් වැඩ කරන්නේ මේ කියාව නිසා උරණවු පාසැල් ලමුන් යන පාර අද්දර පිහිටි වතු හිමියා මේ ගැන විදුහල්පතිට දැන් වුයේ ඒයින් පසු වේවැල් කසායෙන් තරවටුකල මේ ලමයා ඒ දුක විදගෙන බුදුන් කෙරෙහි අපිරිමිත ශ්‍රද්ධාවේන් වෑඩි වෑඩියෙන් මල්කඩාගෙන පැමිණ බුදුන් පුදන්නේ වුවද විදුහල්පතිට හසුව නිරන්තරයෙන් දඩුවම් විදින්නේ වූවද වෛරයක් ඇතිකර නොගෙන මල් පුජා කීරිම කරන මේ ලමයාට ඇනිත් ලමයින් මල්කුමාරයා නමින් මිසනාරි පාසැලේ පමණක් නොව ගම් නියම්ගම්වලද පසිදුවු මේ ලමයා ඊටද පෙර භවයේ වතු අයිති කරැවෙකුවි සිටියදි ස්වාමියාට සැදු කැම කෑවාට දඩුවමි කරමින් කල කියාව ජාති ජාතිත් පලදෙමින් පසුපස යන්නේ. මෙසේ තමන්ට නොදුන් දෙයක් ගැනිම නිසා ජාති ජාතිත් තම සිත ගිය තමා කැමති දේ කිසි විටකත් අනුන්ගේම මිස තමා සන්තකයේ නොපවතින්නේ ඒ නිසාම එයටම ලෝභ බදින සිත අනුන්ගේ දේ ගෙන තමාගේ දෙයක් සේ කටයුතු කරනුයේ රැස්කරන කර්මය ජාති ජාතිත් හිග අඩුපාඩු සහිත ජිවන ගමනකටම දෛවයේ කුරිරැ සරදම සකස්වෙමීන් සංසාරය දික්වනුයේ නොදුන් දේයක් ගැනීමේ විපාකයම කරත්ත රෝදය පෙරලෙමින් ගොනා පිටුපස යන්නා සේ තමන්ව පෙලමින් කල කර්මය පැමිනෙන වග වටහාගත් බහුසුත හිමිනමක් මේ දරැවා කැදවා අවවාද කරනුයේ දරැව ඒ මල්ගස හා මල් නොකඩාම බුදුන්ට පුජා වේවා කියා සිතු පසු මල්පුජාවක අනිශංසය ලැබෙන බවත් නොදුන් දේයක් නෙලා නොගැනීම නිසා ලෝක පාලන නිතිය අනුව වරදක් නොවන වග තේරැම් කර දිමේන් පසු ඒ පාසැල් සිසුවාට විරැදව විදුහල්පතිට කල පැමිණිලිද දඩුවම්ද නිමාවු අතර ඒ මල් ගස්වල මල්ද ඒසේම තිබුණි. මේ මල් පුජැවේ අනිශංසයෙන් ලෝකයක් වසගවන සිනහවක් සමග මල් විකිණිම ජීවන ගමනක අධිතාලම වැටුන බුදුරජාණන් වහන්සේට මල් පුජාවේ ආණිශංසය මෙතැකැයි කිව නොහැක්කේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේක් ලෙස සංසාරේ පිය නගද්දී පෙර බුදුවරැන්ට හා ඒ බුදු පිලිමවලට පුජාකල මල්වල පෙති ගොඩ ගැසුවහොත් පොලවේ සිට හිරැද වසාගෙන මන්දාකිනියම ගණ අදුරක ගිලියන තරම් වන මහාවිශාල මල්පෙති කන්දක් බිහිවන හෙයින් ඒ පිං පලදිමට ඉතිරිව ඇති බැවින් අද දින දිද අනාගතයේදීද ජනී ජනයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිමයක් ඉදිරිපිට පවා සුවද මල් තබා පුෂ්පොපහාර සිදුකරන්නේයයි දැන ගෙන මේ අප ඉදිරියේ සිටින දේව දුතයන් දෙස බලා තම තමාගේ ජීවිත හැඩ ගස්වාගත යුත්තේ කාම රාගය බැද තබන ලෙස මිස කාම රාග සර්පයන් ඉවතට ඒමට මග විවරකරමින් නොවන වග හුදීජනපහන් සංවේගය සදහා මෙසේ සටහන්කරන වගමෑ. මේ මල් විකුණාන තරැණයා පෙර භව කීපයකදීම ගෙන ආ අයුරින් භයානක හදිසි අනතුරක් විමට නියමිත බැවින් ඉතා පරිස්සම් සහගතව අච්ච් සීයාට වැද ගෙදරින් පිටවිමටත් යම් බාදාවක් වුවහොත් නවති පසුව යෑමට සෑම විටම සිතාගත යුත්තේය. මොසන් කාලයේ පැමිනෙන චීන සංචාරකයකු අහඹ ලෙස දෛවයේ කුරීරැ සරදමින් පැමිණ දුරදිග නොබලා සතුටුකරන්නට කියා වතුර වැඩි වේලාවක දියැඇලි ආශිත පෙදෙස්වල ගල්උඩ නැගීම නිසාද ලිස්සා ගොස් වතුරටවැටි කරකියාගතහැකි තත්වයක් නැතිව අසරණ විය හැකිය. මේවා කලින් දැන කුසලකර්ම කරමින් සතුන්ට අභයදානය දෙමින් ජලයේ වැටි අසරණ කුරා කුහුඹුවේකු හෝ බේරන්නේ නම් පරම අයුෂයද බුක්ති විදිමට හැකියාව ඇත. එහෙත් පෙර භවයන්හිදි සිදුවි ඇත්තේ ඉහතකී ලෙස අඩු වයසින් හදිසිමරණයකට ගොදුරැ විමය. නියත කර්මවාදයක් කරපින්නාගෙන නෑති බුදුදහමට අනුව විදුරැවක ලුණු ගතිය වතුර දැමිම මගින් අඩුවන්නා සේ සුචරිතවත් දිවියක් ගෙවිමෙන් හා පාපකාරි කාන්තාවන්ගේ කපටි බස්වලට අවනත නොවී දැහැමෙන් සිමින් ජීවන යාත්‍රා පැදවීම කර්මය පරාජයකර ජිවිතය ජයගත හැකිය.

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

  • @AddRight-ic1cj
    @AddRight-ic1cjАй бұрын

    Papuwa picilala yannwa duwan vidiyata

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

    ❤❤❤

  • @user-jo7yb2zh3o
    @user-jo7yb2zh3oАй бұрын

    Pau ane e අහිංසක lamek .e ළමයාට thama කවුරුත් උදව් කරලා නෑනේ appa

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

    ❤❤❤

  • @user-jo7yb2zh3o
    @user-jo7yb2zh3oАй бұрын

    Ane dakkama පුදුම දුකක් හිතෙනවා .

  • @itislovely369

    @itislovely369

    Ай бұрын

    ❤❤❤

Келесі