"ලෙඩක් කරදරයක් වුනාම පහලට යන්න පැය ගාණක් යනවා" ලංකාවේ උසම ගෙදර පළමුවරට කරන කතාව Shanthi Pura

"ලෙඩක් කරදරයක් වුනාම පහලට යන්න පැය ගාණක් යනවා" ලංකාවේ උසම ගෙදර පළමුවරට කරන කතාව Shanthi Pura
Background Music: Adventure By MorningLightMusic
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeKonara
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 382

  • @sunethrajayasuriya8727
    @sunethrajayasuriya8727Ай бұрын

    ශ්‍රී ලංකාවේ උසම තැන පිහිටි ගම්මානයේ තිබෙන ගෙදර දිරිය දියණියේ ඔබගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.

  • @dssobandula2001
    @dssobandula2001Ай бұрын

    මේ පවුල දියූණූවෙන් දියූණූවට පත් වේවා.. බුදු සරණයි.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993Ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි විශේෂයෙන් ම ඒ දුව සිංහල ළමයෙක් වගේ හොඳට සිංහලෙන් කතා කරනවා ඔයාගෙත් පවුලේ සියලු දෙනාගෙත් අනාගතය සුභ වේවා!

  • @KONARAVLOG

    @KONARAVLOG

    Ай бұрын

  • @ImanthaDeSilva-eo3yt

    @ImanthaDeSilva-eo3yt

    Ай бұрын

    ​​@@KONARAVLOG ayye mage you tube channel eka copyright 3 hinda banned una puluvan nam aye aran dennako😢 289 sub hitiya 40000k total view's tibba😓💔🥲

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087Ай бұрын

    උසම ගෙදර නෙවෙයි ,උසින්ම පිහිටි ගෙදර ,හරිම සුන්දරයි, යහපත් අනාගතයකට සුබ පැතුම්..

  • @user-oo8bs2il2k

    @user-oo8bs2il2k

    Ай бұрын

    😅

  • @chandanaliyanage6656

    @chandanaliyanage6656

    Ай бұрын

    Konarata Mongol.... pissu uttek.... usama gedaralu..

  • @mylangepathmanee6087

    @mylangepathmanee6087

    Ай бұрын

    ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්නෙ,ඒනිසා ගනන් ගන්න එපා,වරද නිවැරදි කර ගැනීම තමා වටින්නෙ..

  • @R.D.Piyaseeli

    @R.D.Piyaseeli

    Ай бұрын

    Ni.😊😅😮😢 J6 8 ​@@chandanaliyanage6656

  • @malikkarunananda3002
    @malikkarunananda3002Ай бұрын

    අනේ ඒ දුව ලස්සනට සිංහල හසුරුවනවා...තෙරුවන් සරණයි...

  • @RanbandaSamarakoon

    @RanbandaSamarakoon

    Ай бұрын

    ශාන්ති පුර " සිංහල " ගමක්

  • @CsMotivational5
    @CsMotivational5Ай бұрын

    ඇය ලස්සන දක්ශ දියනියක් කතිකත්වයටත් දක්ෂයි. මේ පවුලේ සියලු දෙනාට ලේඩක් කරදරය නොම වේවා. දියුනුවෙන් දියුනුවට පත්වේවා. බුදු සරණයි❤

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1jАй бұрын

    ඒ ගොල්ලො දමිල අය උනාට සිංහල හරිම ලස්සනට කතා කරනවා. දුවගේ සිංහල විශිෂ්ටයි. මම හිතන්නේ එයා සිංහල මාධ්‍යයෙන් වෙන්න ඇති ඉගෙන ගන්නේ. මේ වීඩියෝව හරිම ලස්සනයි, තව ටිකක් මේ අයගේ වතුපිටි, නිවස ඇතුළත, වටාපිටාව ගැන කිව්වනම් වටිනව. මේ වගේ පවුල්වලට මුදල්වලින් උදව්කරනවානම් වටිනව. දුවගේ අනාගතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. 🙏

  • @KONARAVLOG

    @KONARAVLOG

    Ай бұрын

  • @fareenafareena422

    @fareenafareena422

    18 күн бұрын

    😊

  • @AmilaRanasinghe-mt4of
    @AmilaRanasinghe-mt4ofАй бұрын

    කෝනාර කරපු හොඳම ප්‍රෝග්‍රෑම් එක මේ වෙන්න ඕනි.. 😊😊

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890Ай бұрын

    අනේ ඒ ලමයට උදව්කරන්න.කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න තෙරුවන් සරනයි..ඒ පවුලේ සැමට ❤

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970Ай бұрын

    දෙමළ වුනාට ඒ දුව හරිම චතුරව සිංහල කතා කරනවා.මෙච්චර දුශ්කරතා මැද විශ්ව විද්‍යාලයට සමත් වීම ලොකුම ජයග්‍රහණයක් .

  • @shanthidhammika8978
    @shanthidhammika8978Ай бұрын

    නිවේදිකාවක් වෙන්න පුළුවන් මේ දුවට. ජය වේවා!

  • @user-ft2cf2vw6w
    @user-ft2cf2vw6wАй бұрын

    ඔයාලත් අපේ ශ්‍රී ලංකාවේම වැසියෝ." ඔබලාට යහපතක් වේවා !"යි ආශිර්වාද කරමු.

  • @panoramablue9191
    @panoramablue9191Ай бұрын

    ෙමිපවුලට මුදල් අාධාරයක් දුන්ෙනාත් ෙහාදයි ජය ෙවිවා

  • @upuludekumara5331
    @upuludekumara5331Ай бұрын

    හිමි විය යුතු සෑම වාසනාවක්ම සෑම සතුටක් සැනසීමක්ම ඔවුන් හට අනිවාර්යයෙන්ම හිමි වේවා. ඔවුන් හට සියළු දෙවියන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @deepajayalath
    @deepajayalathАй бұрын

    මාර ලස්සනයි එ පැත්ත....අපේ රටේ ලස්සන❤❤❤❤❤❤ එ අය හරිම හොදයි..

  • @princycyprus2239
    @princycyprus2239Ай бұрын

    මොන දුෂ්කර තාවයක් තිබුනත් මාරම ලස්සන පැත්තක්නේ

  • @samanjanaka7721
    @samanjanaka7721Ай бұрын

    අපේ පවුලේ අය හැමොම වාගෙ ආශාවන් යන ගමක් තමයි ශාන්ති පුර කතරගම ගිහින් නුවරඑළියෙ ගියාම එදාට රෑ නැවතුම ශාන්ති පුර අපෙ මල්ලීගෙ හිතවත් පවුලක නිවසක තමයි අපි නවතින්නෙ ලස්සන ගමක්

  • @KONARAVLOG

    @KONARAVLOG

    Ай бұрын

  • @malijayaraj7130
    @malijayaraj7130Ай бұрын

    හොදට තව උත්සාහ අත නොහරින්නේ නැතුව ඉතිරි ගමනත් යන්න දුවේ හරිම උත්සාහ වන්ත දුවක් සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා දුවේ❤

  • @WeliZEnterprises
    @WeliZEnterprisesАй бұрын

    ඇය ලස්සන දක්ශ දියනියක් කතිකත්වයටත් දක්ෂයි. මේ පවුලේ සියලු දෙනාට ලේඩක් කරදරය නොම වේවා. දියුනුවෙන් දියුනුවට පත්වේවා. බුදු සරණයි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987Ай бұрын

    එයා සිංහල වගේ ලස්සනයි කතා කරනව❤❤❤ ,

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710Ай бұрын

    අනිවාර්යයෙන් ජීවිතේ හොඳටම සාර්ථක වෙන්න ඕනි මේ ආදරනීය පවුලෙ හැමෝගෙම. ❤

  • @jkmalani1544
    @jkmalani1544Ай бұрын

    සිය පවුලටම දීර්ගායු ලැබේවා

  • @nelimalasuki3400
    @nelimalasuki3400Ай бұрын

    ජීවිතේ වාසනාවන්ත වේවා ගෙදර හැමෝගෙම දුවගේ ගෙදර අයගේ ප්‍රාර්තනා ඉටුවේවා තෙරුවන් සරණයි

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282Ай бұрын

    මේ පව්ලේ සියළුම දෙනාට ජයෙන් ජයම වේවා! ලස්සන වීඩියෝ එකක් ❤️

  • @dilhanirownie6924
    @dilhanirownie6924Ай бұрын

    එ පැත්ත හරිම ලස්සනයි අසයි බලන්න අදරෙයි ගොඩක් ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤

  • @KONARAVLOG

    @KONARAVLOG

    Ай бұрын

  • @user-ne3cl2yg2n
    @user-ne3cl2yg2nАй бұрын

    උසම ගෙදර නෙමෙයි උසින්ම තිබෙන ගෙදර 😂

  • @judefernando4541
    @judefernando4541Ай бұрын

    කාරුණික ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා නම් මේ දුවගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් ලබා දෙන්න.

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477Ай бұрын

    ලස්සන අම්මා දුවත්

  • @sivakumar3869
    @sivakumar3869Ай бұрын

    කෝනාර ඔබේ මේ වැඩසටහන ඉතා අගය කරනවා . ඒත් ඉදිරියටත් ඔබ මේ පවුල ගැන ඉතා සෙවිල්ලෙන් ඉන්න . ඔබටත් මේ පවුලේ අයටත් ජය වේවා .

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630Ай бұрын

    පරෙස්සමින් පුතේ...හොර දේසපාලුවෙකුට ඔය ඉඩම ඕන වෙයිද දන්නෑ..❤❤

  • @gangaattawilew2596
    @gangaattawilew259617 күн бұрын

    ලස්සන හදවතක් තියෙන ලස්සන දරුවෙක්. ඒ දරුවාව එහෙම ලස්සනට හදපු දෙමව්පියන් ට ගොඩක් ස්තූතියි. ජාති ආගම් භේද කියන කූණු වලින් ඒ මිනිස්සුන්ගේ සිත් අපවිත්‍ර වෙලා නෑ. හරිම ලස්සන සුන්දර මිනිස්සු . දුක් වෙන්න එපා. ඔබ සැමට සැපවත් අනාගතයක් උරුම වෙනවා නොඅනුමාන යි.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgАй бұрын

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @indumathisilva6645
    @indumathisilva6645Ай бұрын

    පවුලේ .සියලු දෙන atama budusaranai deergau wewa jaya .jaya jaya wewa .දුව ge .ඉගැන්වීම් .sartaka wewa .suba Patum..budusaranai .සැමටම .පවුලේ

  • @user-wx8sv5zo4d
    @user-wx8sv5zo4dАй бұрын

    අපිත් හරි ආසයි එන්න ඔය පොඩි දුවට සුබ අනාගතයක්❤❤😊

  • @latasalan4900
    @latasalan4900Ай бұрын

    ඔයාගේ පැතුම් සියාල්ලම ඉටුවේන කියා පර්තනා කරනවා

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9nyАй бұрын

    ඇත්තෙම්ම සංතෝසයි ,,සිංහල කෙල්ලක්,,හොඳට ඉගෙන ගෙන ඉහළින් උපාධිය ගන්න ලැබේවා , !!!.

  • @DJP706
    @DJP706Ай бұрын

    සහෝදරියගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා...ලස්සන අහිංසක පවුලක්....

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341Ай бұрын

    මම නුවර එලියේ ආවම වැඩිපුරම නතර උනේ සාන්තී පුර. ලොක්කා අයියා තමා යාලුව. නමුත් මට යන්න බැරි උනා ඒ ගෙදරට. එනවා අපහු ආව දවසක. හරිම වාසනාවන් ඒ දරැවෝ. නිවෙිදිකාවකටත් සුදුසුයි...❤️

  • @sriyakumari4314
    @sriyakumari4314Ай бұрын

    Theruwan saranai දුවේ oyalata සියලු යහපත වෙවා

  • @sumitaraj7678
    @sumitaraj7678Ай бұрын

    තෙරුවන් සරණයි ඔයාලට ජයම ප්‍රර්ථනා කරනවා 👌

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7zАй бұрын

    බුදුසරණයි.

  • @loveandlife_channel
    @loveandlife_channelАй бұрын

    ලස්සන තැනක් ❤

  • @seethakalyani3896
    @seethakalyani3896Ай бұрын

    අපිත් කවද හරි දවසක ඔයාල බලන්න එනව ,සියල්ල සුභ වේවා

  • @KONARAVLOG

    @KONARAVLOG

    Ай бұрын

  • @srisaram7945
    @srisaram7945Ай бұрын

    අනේ ලස්සන ශාන්තිපුරය. අපේ කාලය තුලම වෙනස් වූ තරම්. I never thought people were given the lands to live in that height. It was so amazing before. Only needed some trees 🌳 Memories from 1970.

  • @nilminethushari2477
    @nilminethushari2477Ай бұрын

    ජයවේවා තෙරුවන් සරණයි

  • @user-ft9ql2vw6u
    @user-ft9ql2vw6uАй бұрын

    Jesu පිහිටයි ❤❤❤

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4wАй бұрын

    උසම ගෙදර කියන්නෙ නිවසේ උස ලංකාවේ උසම තැන පිහිටි ගෙදර.

  • @janakaruhunegekarunanayake496

    @janakaruhunegekarunanayake496

    Ай бұрын

    Fantastic

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    ඔබ ට සුබ පතනවා දුවේ අම්මා ගේ තාත්තා ගේ බලාපොරොත්තු ඉටු කරන්න.

  • @NatureNest76
    @NatureNest76Ай бұрын

    බුදුසරණයි දුව ඔයාට සහ දෙමව්පියන්ට

  • @lillyd4628
    @lillyd4628Ай бұрын

    මේ දුවගෙ අනාගතය සර්ව්ප්‍ර්කාරයෙන්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332Ай бұрын

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @wijerthnapodimanikamonika817
    @wijerthnapodimanikamonika817Ай бұрын

    තෙරුවන් සරණයි දුව ඔයාට ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @rajahupathissa123
    @rajahupathissa123Ай бұрын

    දුස්කරතා මැද මේ තාක් දක්වා පැමිණි මේ පවුලට අනාගතයේදි ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනාවන් සපලවී ඉතාම යහපත් සැපවත් ජීවිත ගතකරන්නට වාසනාව උදාවේවා

  • @malanialwis6080
    @malanialwis6080Ай бұрын

    බුදුසරණ යි

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    ජයවේවා දුවේ නියමයී ඉදිරියටම යන්න

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220Ай бұрын

    පැත්තත් ලසනයි,පවුලත් ලස්සනයි තෙරුවන් සරණයි ,සතුටින් ඉන්න ලැබේවා ,❤❤❤❤❤❤❤❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala651822 күн бұрын

    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා 🙏

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qfАй бұрын

    බුදුසරණයි ඔයාලට

  • @SLKushanVlogs
    @SLKushanVlogsАй бұрын

    ලොකු වෙනසක් ❤😊😊

  • @lalithg4120
    @lalithg4120Ай бұрын

    තෙරුවන් සරණයි ඔයාලට.

  • @lankika221
    @lankika221Ай бұрын

    හොද වැඩක් කරලා අද කෝනා

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9hАй бұрын

    නියම uthsha wantha ලස්සන diyaniyak ජයවේවා දුවේ oyata devipihitai

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525Ай бұрын

    පවුලේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏

  • @FishCuttingOnly09
    @FishCuttingOnly09Ай бұрын

    Sathuyi konara oya mewage ayata awila kara udau walata Thank you konara❤🎉

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482Ай бұрын

    උසම ගෙදර නෙවෙයි, උසින්ම පිහිටි ගෙදර ලංකාවෙ!!

  • @sanjayedsin8078
    @sanjayedsin8078Ай бұрын

    I am a Buddhist Sinhalese. I wish them all their family members dreams come true and may tripple Gem bless,God bless and all Gods protect them and stay safe and healthy their whole family and all Tamil village people.God bless once again.

  • @vipulawattegedara9200

    @vipulawattegedara9200

    Ай бұрын

    Love the countryman ! units the nation very sorry to suffering

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45Ай бұрын

    තුනුරුවන් සරනයි දියනි දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @ChampaUdawela
    @ChampaUdawelaАй бұрын

    Harima lassana program ekak. Good luck

  • @p.asrangith1570
    @p.asrangith1570Ай бұрын

    හරිම ලස්සනයි මෙ පලාත. දැක්කත් ඇති

  • @techwithpesandu7183
    @techwithpesandu7183Ай бұрын

    Duwa lassanata katha karanawa niwedikawak wage Mamath oyata suba pathanawa duwa budusaranai

  • @user-by4ip7oh7k
    @user-by4ip7oh7kАй бұрын

    Fantastic achievement.. Congratulations and blessings for your future duwa

  • @nazreenpackeer7801
    @nazreenpackeer780119 күн бұрын

    All the best daughter. Your sinhala is perfect. Proud of you

  • @kanthiranasinghe9734
    @kanthiranasinghe9734Ай бұрын

    සතුටුයි තෙරුවන් සරණයි...

  • @madavimadavi6630
    @madavimadavi6630Ай бұрын

    harima sathutui budu sarani oyata nagatha balporothu sarthka wewa

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6dАй бұрын

    සියලු පැතුම් ඉටුවෙිවා ❤️❤️

  • @chandanasilva3872
    @chandanasilva3872Ай бұрын

    Jaya wewaa duwa. Oyage sinhala bhashawa hasiraweema ithaa wishishtai.adambarai obagana.

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6jАй бұрын

    උසම ගෙවල් තියෙන්නෙ කොළඹ වෙන්න ඕන

  • @user-tu1ce5nz9d
    @user-tu1ce5nz9dАй бұрын

    බුදු සරනයි ..🙏🙏

  • @ransikadealwis8379
    @ransikadealwis8379Ай бұрын

    Lassana lamayek excellent duwa oyata buddhusaranai

  • @user-bn1jf6zh7c
    @user-bn1jf6zh7cАй бұрын

    Ana සතුටුයි බුදු සරණයි davi phiti

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala755218 күн бұрын

    යහපත්කම වේවා සියළු දෙනාටම... යහපත් පුරවැසියන්....ජය වෙවා.....

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6uАй бұрын

    තෙරුවන් සරණයි දුවට සහ දෙමව්පියන්ට දීර්ඝායු වේවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    බුදු සරණයි දුව ඔයාට... අම්මයි තාත්තටත් තෙරුවන් සරණයි 🙏🙏❤️🫶💐

  • @user-yu3im4si1w
    @user-yu3im4si1wАй бұрын

    යහපතක් වෙවා ...තෙරැවන් සරණයි ...

  • @gangarathnayake5928
    @gangarathnayake5928Ай бұрын

    උස් ම thana පිහිටි geadara බුදුසරණ යි duwa amma thaththata

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5xАй бұрын

    ජයවෙවා❤❤❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSLАй бұрын

    හරිම හොද මිනිසුන් ❤❤❤

  • @wasanthaabrew7805
    @wasanthaabrew7805Ай бұрын

    Excellent Girl

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893Ай бұрын

    දිරිය ශක්තිය ලැබෙිවා.

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615Ай бұрын

    Super beautiful laif god bles

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wlАй бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ngАй бұрын

    Oya lassanata katha karanawa sinhala daruwanga adayapanaya wanuwan loku dayak karan na labawa ❤

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713Ай бұрын

    ලමයාට හොද ආනාගයක් ලැබේවා

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558Ай бұрын

    සුබම වෙවා සතුටින් ඉන්න

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561Ай бұрын

    Ane duwa niyamai, harima santhosai ❤

  • @gandhigandhi8066
    @gandhigandhi8066Ай бұрын

    මෙි වැඩසටහනෙන් පස්සෙ දුවෙිි ඔබ කල්පනාවෙන් ඉන්න .මිනිස්සු කියන්නේ තිරිසන්නුවෙන්න යන්නේ තප්පරයක කාලයක්පමනයි.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi52114 күн бұрын

    යහපත් අනාගතයක් පුතෙ ජෙසු පිහිටයි ඔයාලාට

  • @prasaino1
    @prasaino1Ай бұрын

    THERE IS AMAZING OPPORTUNITY GIVEN BY UNIVERSE methana thiyenawane maarama awasthawak! duwe oyala inna thanama oyalata diyunuwenna lokuu deyak deela thiyenne. oya wage thanakta awith eka rayak hari gathakarnna me rate me loke minissu ona tharam ideewi. eka oya kawadawath nohithapu widiye adayam margayak wewi. oyage gedra oya widiyatama thawa tikak piliwela karala lankawe usama thana thiyena lassan GESTHOUSE ekak karanna. wena monawath ona wena ekak na oyalata oyalage sarthakathwayata. konara ta kiyanna eya wadapiliwelak hadalath dei. 🙏

  • @chandrikasoysa
    @chandrikasoysaАй бұрын

    තෙරුවන් සරණයි❤❤🎉

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika17 күн бұрын

    බුදු සරණයි

Келесі