වැඩ වැරදුණු රුසියා රැකියා ජාවාරම - ජාවාරම්කරුවන්ගේ රහස් හඬ පටයකුත් එළියට - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
වැඩ වැරදුණු රුසියා රැකියා ජාවාරම - ජාවාරම්කරුවන්ගේ රහස් හඬ පටයකුත් එළියට - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #russia #ukraine #war #voicetape
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 139

  • @dinushamanage2643
    @dinushamanage2643Ай бұрын

    මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දී රටක බලධාරීන් නිලධාරීන් දන්නේ නෑ කියන්නේ හරිම විහිළුවක්

  • @vishakavishaka5965
    @vishakavishaka5965Ай бұрын

    ඔික තව සතියයි මතක එතකොට.ඉවරයි මෙික සිරිලංකාවනෙ

  • @gayanchamara2225
    @gayanchamara2225Ай бұрын

    මම රුසියාවේ යුක්‍ර්‍රෙන රටවල් වලට බනින්නෙ නැහැ.යන්න කලින් ලංකාවේ වගේ රටවල් වලින් හිතන්න ඔනි ඒ රටේ දියුණුව තාක්ෂණය භාෂාව රටේ ජනගහනය එහෙම තියෙද්දි අපි මොනාටද ඒ රටවල් වලට යුද්ධයේ කිසියම් රාජකාරියට යන්නෙ ඒ වගේම ඒ රටේ කාලගුණ අහාර.මෙවා ලංකාවේ මිනිස්සු හිතන්න ඔනි අපි කොහොමද එවාට මුහුණ දෙන්නෙ අනුගත වෙන්නෙ කියලා.ඒ රටවල් වල යුද්ධය කරන්නෙ දියුණු තාක්ෂණයෙන්.ලොකු දැනුමක් නැති උනත් මේ දෙවල් හිතන්න ඔනි යන්න කලින්.ඒ වගේම මෙහෙ යුද්ධ කරලා පැන්ෂන් යවන්නෙ ගෙදර ඉන්න අනික වයස ගොඩාක් දෙවල් ගැන හිතන්න ඔනි.ගොඩාක් අය comment කරලා තිබුනා බයනම් යන්නෙ නැතිව ඉන්න තිබුනා කියලා.කවුරුත් බයේ නෙමෙයි ගිහින් එන්න හදන්නෙ එයාලට ලැබෙන්න ඔනි දෙවල් නොලැබුණු නිසා.ඒ මොනා උනත් යන්න කලින් ඒ රටවල් ගැන පොඩි දෙවල් හරි දැන ගන්න ඔනි එවා ගැන හිතන්න ඔනි

  • @craftanddraft630

    @craftanddraft630

    Ай бұрын

    මිනිහෝ අපේ උන්ට යුද්දෙට ගිය එක ප්‍රශ්නයක් නෙමෙයි.උන්ට රුපියලක් වත් පඩි නොගෙවපු එක.ඒවා හොරා කාපු එක.

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    Ай бұрын

    ඊටත් වැඩිය යන්නෙ මිනිස්සු මරන්න මොකටද කාගෙවත් ජිවිතයක් නැති කරලා සල්ලි එහෙ ඔකොම මිත්‍යා දුස්ටික් මිනිස්සු ඉන්නේ උණට පින් පව් කියලා එක්ක නෑ අය්යෝ මෝඩයෝ මේ අපේ රටේ සිංහල යෝ එදත් රැවටුනා අදත් රැවටෙනවා

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    Ай бұрын

    Horatanar yavala thiyaennae. Salli godak daenava kiuvama. Lankaaeae. Aarthikaya kadawatila nisa. Ha manussayata yanna hadannae piularakaganna oona nisanae

  • @sudanthamanchanayake910

    @sudanthamanchanayake910

    Ай бұрын

    පඩි හොරාකාපූන්ගේ ගෝලයෝ දැම්මලා එක එක කියනවා ගොබේස්ලා වගේ ගොන් කතා

  • @Dprasanna1430

    @Dprasanna1430

    Ай бұрын

    ​@@craftanddraft630මිනිහො රුසියාව කියන්නේ ත් අපෙ ලංකාවේ ඉන්න හොරු වගෙ ජාතියක් තො දන්වා ද මිනිහො එ එ ජාතින් එකතු වුනා ම පල් හොරු වෙන වා කියලා , යන්න ඉස්සර වෙලා බලපිය තමාන්ගෙ ජිවිත ය යන්නෙ සුදුසු රට කටට ද එතකොට රජය ත් සම්බන්ධ ද කියලා තොට මොලය ක් නැද්ද හරකො කොච්චර වංචා කාරයින් ඉන්න වද කියලා , බලපිය 600 යන කන් කවුරුත් දන්නෙ ත් නැහැ රජය දන්නෙ ත් නැහැ 🤔 තවත් ගොබ්බ comment දන්නෙ නැති ව අකාල්ප ඇති න් දියුණු වෙයන්

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8wАй бұрын

    දූත පිරිස රුසියාවට ගිහිං ආතල් එකක් අරගෙන එයි හරියට තානාපතිල වගෙ.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ngАй бұрын

    කෝ කබල් ගුණරත්න.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240Ай бұрын

    අනෙ මෙ අපරාධ කරයන්ට දැඩි දඬුවම් ලබාදෙන්න

  • @wickramathilakabandara2885
    @wickramathilakabandara2885Ай бұрын

    මෙි ඔක්කොම වෙන්නේ රටෙි ඡිවත් වෙන්න පසු බිමක් නැති හිනදා පවි රනවිරැවෝ

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    Ай бұрын

    අනේ ඵලයන්, vena රටක ට යන්ඩ තිබුණේ නැද්ද ඔච්චර අහේනිය නම්. ලක්ෂ 12 පෙරේත කමට ගිහින් දැන් anduvada pali. අනුර ජනාධිපති කියපන් 😅

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    Ай бұрын

    ​@@Krishan-tc6gceka aththa giya eun danne nadda mi harak salli walata gu kana sinhala jathiya Dan kapiiyau

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8thАй бұрын

    "දැන් සැපද ?" මයින අහන්නෙ අන්න ඒකයි ඌ එදා ඇහු⁣වෙි

  • @user-uh4wq6lh7r
    @user-uh4wq6lh7rАй бұрын

    අපේ උන් ගැන දේශපාලුවන්ට කැක්කුමක් නැහැ උන් පාරට බැහැල කෑගහන්නෙ පලස්තීනයේ ත්‍රස්තවාදීන් බේර ගන්න

  • @adg5845

    @adg5845

    Ай бұрын

    අපිට කිසිම දේශපාලකයින්ව වැඩක්ම නැහැ... නමුත් මෙකට රජයට බැනලා වැඩක් නැහැ බං......... මුං මොඩයින්ද බං....... යන්න කලින් හිතන්න ඕනේ

  • @Priyadarsani-ik8pg

    @Priyadarsani-ik8pg

    Ай бұрын

    මෝඩකමට හරි ,නොදැනුවත්වකමට හරි මේ දේ උනා.දැන් ඉතින් අපේ රනවිරුවෝ ටික ලංකාවට ගේන්න වැඩ පිලිවෙලක් කරනවානම් හොදයි . අර ඉන්දියාව වගේ.පව් අපේ රනවිරුවෝ .

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9nyАй бұрын

    මේ ජාවාරමට සම්බන්ධ උන්ගේ වත්කම් රාජසන්තක කරල,ඒ අනතුරට පත් අය අතරේ බෙදා දෙන්න ,,,😂❤

  • @L.G.dayansameera
    @L.G.dayansameeraАй бұрын

    තොපි ඔක්කොම අපි ලබන ඡන්දෙන් ගෙදර යවනවා.. අපේ ආන්ඩුවක් යටතේ රට හරි මගට ගන්නවා.

  • @aselasrikantha1333
    @aselasrikantha1333Ай бұрын

    රැල්ලට රට යන එවුන්ට හොඳ වැඩේ 😡

  • @oshadgimhana3286

    @oshadgimhana3286

    Ай бұрын

    A gihin inne Rana wiruwo ahema kiyanna apa nathi bari kamata kauru unath yanawa broo

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    Ай бұрын

    Ape rate eun inne mi harak dude dannawa salli walata gu kana ape sinhala jathiya Dan banapiyau anduwata nodakin gobbayoo🐖🐺🐃🇱🇰

  • @miniduanuhas5435

    @miniduanuhas5435

    Ай бұрын

    රැල්ලට රට යන්නෙ නෑ හරකො මේ රටේ ජීවත්වෙන්න බැරිනිසා යන්නෙ

  • @nishanthadissanayake9728

    @nishanthadissanayake9728

    Ай бұрын

    Thopi wage harak yanna ona wala pallata ballo.

  • @shash0503

    @shash0503

    Ай бұрын

    Rallata gihin na. Gon katha kiyanna kiynna epa. Me rate inna okkoma oyala wage salli karayo nemeine.

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9rАй бұрын

    පර බල්ලන්ගෙන් අරගෙන මේ ගෙවල්වල අහිංසක මිනිස්සුන්ට දෙන්නමේ දේවල් වලට රජය ඉදිරිපත් වෙන්න

  • @fernandow.c3491
    @fernandow.c3491Ай бұрын

    මේ වගේ විශ්‍රාමලත් රනවිරුවෝ නේ අනුර කුමරලත් එක්ක දේශපාලනය කරන්නෙ..😢😢

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434Ай бұрын

    යවන දුුත පිරිස මේ ජාවාරමේ මහ මොල කරුවන් බව සමාජමාද්‍ය පුකාස කරනවා.වැටත් නියරත්....

  • @nissankasenevirathna1232
    @nissankasenevirathna1232Ай бұрын

    හොර ඒජන්සි වහල පෙන්නන්නෙ .ඒ නම් හරියට පෙන්නන්ඩ හිරු...

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910Ай бұрын

    රැවටීම බුද්ධිය කරගත් සමාජයක ප්‍රතිඵලයක්

  • @ExpertMass
    @ExpertMassАй бұрын

    මේ හඩපටේම තියනවනේ ඇහුවොත් "රුසියන් හමුදාවට" යන්නේ කියලා කියන්න කියලා යන උන්ගෙන් අහන්න තියෙන්නේ මේකවත් හරියට ඇහුවේ නැත්තේ ඇයි අයියේ.... අනික තමයි මේක මේ මොණරාගල පැත්තේ නිකං එකෙකුට කරන්න තියා හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. හොද බර අත්තක් සෙට් වෙන්නම ඕන. මිනිස් ජාවාරම් කියන්නේ ඉතිං දේශපාලනයත් අනිවා සම්බන්ධයිනේ. දුත පිරිස් නං යන්නේ ආතල් ගන්න තමයි. හරිහමන් දක්ෂයෝ තනාපති සේවයේ නැති එකේ අවුල දැන් පැහැදිලියි නේද? මොකක් හරි ප්‍රශ්නයක් උනාම රටම අනාථයි........ 800ක් විතරලු ඉතිං හිතන්න මේ වගේ ජාවාරම් සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන්ද

  • @padeepsuranga2261
    @padeepsuranga2261Ай бұрын

    මිනිස්සු මෙච්චරම මෝඩද.....?!😮

  • @user-df9zk2uw8g

    @user-df9zk2uw8g

    Ай бұрын

    Anna එච්චරයි මටත් තේරුණේ

  • @srilanka3763
    @srilanka3763Ай бұрын

    තන්හා සෝකා😊......

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910Ай бұрын

    සමහර අය ලියාපදිංචි කරලා ඒජන්සියක් දාලා කඩයක් කුලියට අරගෙන පන්සීය ගානේ රෙජිස්ටර් කරලා හොර ඇඩ් එකක් දාලා ලක්ෂ ගණන් හොයාගෙන මාරු වෙනවා

  • @user-xq3pn9oc4l
    @user-xq3pn9oc4lАй бұрын

    ලංකාවෙ ර්හස් පොලිසියක් තියෙන්නෙ මොනාටද දන්නෙ නෑ නේද බන්.?😢

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7pАй бұрын

    ලංකාවේ මෝඩයෝ රැවටෙන එක නම් නවත්වන්න බෑ.වැඩිපුර දෙනව කිව්වනම් යකාගේ කටට හරි පනියි

  • @LahiruPriyankara-oe4ns
    @LahiruPriyankara-oe4nsАй бұрын

    වැරදි කරුවන්ට මරණ දඩුවම දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3nАй бұрын

    දීපු සල්ලි ඔක්කොම අරගෙන මේ මනුස්සයන්ට දෙන්න. ඒ විදේශ රැකියා ආයතනය අත් හිටුවන්න නෙමෙයි බෑන්ඩ් කරන්න කෙලින්ම.

  • @LahiruRajapurage-rs1uv
    @LahiruRajapurage-rs1uvАй бұрын

    මාවත් යවන්න කෙනෙක් මට කතා කරපු හඩ පට තියෙනවා මම ගාව ඒවා දැනුම් දෙන්න නම්බර් ekak නැද්ද

  • @user-jn7wn3or7l
    @user-jn7wn3or7lАй бұрын

    කියන්න දෙයක් නැ.මාලිමාවට ජයවෙිවා

  • @fernandow.c3491

    @fernandow.c3491

    Ай бұрын

    මාලිමාව වැඩ කරන්නෙ හදන්නෙත් විශ්‍රාමලත් හමුදාවත් එක්ක නෙ..😂😂

  • @udayakumara8392
    @udayakumara8392Ай бұрын

    මම අනූනවයෙන් බේරුනේ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910Ай бұрын

    ඉන්දියාව නම් ඔවුන්ගේ අයව ඉක්මනට ගෙන්න ගත්තා අපේ එක ටිකක් කල් යනවා වගේ

  • @mathssuper4388
    @mathssuper4388Ай бұрын

    තණ්හාය ජායතී සෝකෝ...

  • @jankasampath6230
    @jankasampath6230Ай бұрын

    පඩ් දිපියව් පුට්නයා

  • @nalakaag

    @nalakaag

    Ай бұрын

    යකෝ පුටින් පඩි දෙන්නේ රුසියා හමුදාවට .. මුන් මේ ගිහින් තියෙන්නේ වැන්ගර් කුලී හමුදාවට. උන් තමයි කුලියට රුසියා යුද්දෙට යුද්ධ කරන්නේ.එකයි මේක රුසියාවේ රජය එකට වග කියන්නේ නෑ.. එකයි.. රුසියාවේ හමුදාවට වෙන රටවල උන් බදවා ගන්නේ නෑ.. මේ මෝඩ මිනිස්සු රවට්ටලා මේක කලාට..😊😊

  • @chamirangika7928
    @chamirangika7928Ай бұрын

    මේ මිනිසුන්ට යන්න අපායක් නෑ.තිරිසන් වැඩ මිනිස්සු වෙලා කරන්නෙ.කලකිරෙනව. 😢 😔😔

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007Ай бұрын

    තන්හා ජායති සෝකෝ, බුදු බන පදයක් සවන වැකේයා

  • @skystudio5724
    @skystudio5724Ай бұрын

    යුද්දේ' බව දැන දැනත් සල්ලි පෙරේත කමට රුසියන් හමුදාවට බැදුනනම්.....අපට ඔවා කියලා වැඩක් නැ

  • @sarathsilvasarath7115

    @sarathsilvasarath7115

    Ай бұрын

    වලේගොඩය වීරවෙලා

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    Ай бұрын

    Kuli army bnnodakin mi gawayoo ape rate🐖🐺🐃🇱🇰

  • @kksirisena1420
    @kksirisena1420Ай бұрын

    මරැවා ඉදිරියට යන්න තරමි මේ මණිස්සු අහරණද නැතිනම් අධික තන්හාවද ?

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729Ай бұрын

    නෝනට ඕන නිසානේ ගෙන්න ගත්තේ යුද්දේ අමාරුයි ...පවු...

  • @SudarshiKumari
    @SudarshiKumariАй бұрын

    මෙවා පැහැදිලිව පෙන්නන්න ඇයි වහන්නෙ

  • @thushansraneeth4606
    @thushansraneeth4606Ай бұрын

    Ata daka thalanda one maunge pau sinhala ape aun

  • @EATHTHA-
    @EATHTHA-Ай бұрын

    *225* එපා 🚫

  • @PubuduLakmal-dm3qk
    @PubuduLakmal-dm3qkАй бұрын

    යකෝ නැති බැරි කොහෙද බන් ලක්ශ 16 විතර දීල හිහින් තියෙන්නේ

  • @Ruwanan
    @RuwananАй бұрын

    Laksa 20 k dila wenarataka yuddeyakata yanawada.aoyo salli

  • @Thilina-yt7gm
    @Thilina-yt7gmАй бұрын

    මටත් යන්න ඕන රුසියාවේ ආමි එකට ඉක්මනින් මාව සම්බන්ධ කරන්න ලංකාවේ ඉන්නවට වැඩිය හොදයි වෙඩි කාල මැරෙනවා.මෙහෙ හිටියොත් කන්න නැතුව මැරෙන්නෙ😂😂😂😂😂

  • @Lella-Hutan
    @Lella-HutanАй бұрын

    ලංකාවෙ යුද්දෙට ගියා කිය කිය කැලේ හැන්ගිලා ඉදල දැන් හෑලි කියන හෙන්චයියො හින්දා ආමි එකම නෝන්ජල් වෙලා තියෙන්නෙ.දැන් ආමි එකට යන අලුත් කොල්ලො කීයක් අයින් වෙනවද.මේ වගේ බල්ලො ඒව ඇතුලෙ ඉන්න නිසා එහෙම වෙන්නෙ

  • @ganganiharshika3723
    @ganganiharshika3723Ай бұрын

    යන මිනිස්සුන්ගෙයි වැරැද්ද..??

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    Ай бұрын

    Aniwa salli peretha kama bn mi harak ape rate

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204Ай бұрын

    සමාජවාදියෝ ලෝකේ කොහෙත් එකයි. .

  • @alienlk

    @alienlk

    Ай бұрын

    thope aanduwa me rata wattapu nisa newei da mehema wela tyenne

  • @ShanthaKumara-zj8th

    @ShanthaKumara-zj8th

    Ай бұрын

    හොද වැඩෙි ඔය කතිරෙ ගහපු එවුන් අනිවාර්යයෙන්.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Owa ekak dekak wenekota allala unta hary daduwam dunnanam atedeken ellela aye koranna..ehemana mun atedeken ellai edawela hoyaganne polgediyak kisgediyak kaduwoth anne un wal pahare desapaluwo police pakai .pake neethi

  • @nuwantharanga6555
    @nuwantharanga6555Ай бұрын

    මේ හේතු ඔක්කොම බලද්දී මහලොකු පුටින් මහත්තයා යුක්‍රේනයට බය වෙලානේ ... තමන්ගේ රටේ එවුන් හැංගෙද්දී වෙන රටවල් වල අහිංසකයින් පාව්ච්ච් කරනවා ...

  • @dsilva1099
    @dsilva1099Ай бұрын

    Okunta apa danna apa

  • @Bettingboy89
    @Bettingboy89Ай бұрын

    Champika exporters නුගේගොඩ . Maru karala tiyena wade

  • @albertperera9225
    @albertperera9225Ай бұрын

    හැමදේම අතින් අරන් කටේ දමාගෙන තැවෙන එකම ජාතිය....

  • @Djrrdulaj
    @DjrrdulajАй бұрын

    මාත් යනවා මගෙ මේ කන කීන්ගානවනේ. රතින්නයක් අතේ පුපුරලා කන කීන් ගානවා. බෙහෙත් ගන්න ගියා දොස්තර කිව්වා ඕක සාමාන්‍යයි කියලා.

  • @niroshanifernando4605
    @niroshanifernando4605Ай бұрын

    Minissuth Dana ganna ona salli godak denawa kiwwa gaman hoyanne na duwanawa anthimata anduwa Tama waga kiyanna one rata vinasa keruwe anduwa unata modakam keruwe minissu

  • @rbandara7050
    @rbandara7050Ай бұрын

    me wage patta horu Nta tawzth Auwana Ape minissau Apitama tamaii me wage wada karnne me wage patta horunta Auwanba aoa kiyla Hiru t v nues walta cocara kiwda

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642Ай бұрын

    Pramadasa kakedi patalaya nalewwa, ranil jawaram karayo nalawanawa, ilaga unge adayam margaya kumak eavida, cid babala doyya baba kiyanawa, air port eke house maid Kenek visit yanawanam panawen piranna puluwan nam ekenuth pirana prasna ahnawa, unuth gana kapagena Air port eken kattiya pannuwa, cid babala nidiyanna dan wassane

  • @kimsuyeon5977
    @kimsuyeon5977Ай бұрын

    Thawakalika kiuwe aye dennada sampurnayenma vahala danna one aye kawadath travel egency nokarannama kala kanni ballata

  • @dushanfonseka9444
    @dushanfonseka9444Ай бұрын

    චම්පික export නුගේගොඩ

  • @HanwellageRohitha-tc1dr
    @HanwellageRohitha-tc1drАй бұрын

    Ekata hadala Aya Apita kiyanda.

  • @PubuduLakmal-fe1je
    @PubuduLakmal-fe1jeАй бұрын

    Piliyandala Danny ..and kadawatha mihiran ..kiyanna dennath me sanbandawa ennawa ....Honda civic blue colour akak thiyanna Enna thanak kiyanna me sanbandawa

  • @user-tz9se9xr2s
    @user-tz9se9xr2sАй бұрын

    ලංකාවෙි උනත් විදේශයක උනත් යන්නෙ හමුදා සේවයකට නම් ඉතිං ජීවිත අවදානමක් ඇති බව නොදැන ගියා කියල කියන්නේ කොහොමද ? අනුන්ගෙ යුද්ධයක් බව දැන දැනම හොර පාරෙන් ගිහිල්ලා දැන් ආන්ඩුවට දොස් කියන එක හරිද?

  • @PathamaNagoda
    @PathamaNagodaАй бұрын

    ඇරපු උන්ගේ ගෙවල් දොරවල් විකුනලා මේ මිනිසුන්ට ඒ මුදල් දෙන්න පව් ගෙවල් උගසට තියලාගිය මිනිස්සු කොහොමද මේවා බේරාගන්නේ ලංකාවට ආපු සියලුම දෙනා එකතුව මුන්ගේ ගෙවල් ගිනි තියන්න ආයේ මේ වගේ වැඩ නොකරන්න

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pvАй бұрын

    Hodai okkoma allanna ona okunta kiyalama okkoma gennanna ona nidahas karanda epa okunwa amma hari vikunan kana thirisannu dana danama ape ayawama bellata dila salli ganna un okunwa nam nidahas karanna hoda na

  • @nishadharanasinghe155
    @nishadharanasinghe155Ай бұрын

    සල්ලි දීලා යුද්ද වලට යන ට්‍රැක් බුවාලා ඉන්න අමුතු රටක් මේක... 🤣🤣🤣🤣

  • @user-jt3yk1bm3r
    @user-jt3yk1bm3rАй бұрын

    Kauruwath balen aran gihin ne. Kemeththen gihin thiyenne.

  • @krishanruwan946
    @krishanruwan946Ай бұрын

    Lankan heroes gone forever some still some hospital and your home some left this people who go Russia not heroes people who want easy money money

  • @SupunUdayangana-hq2wh
    @SupunUdayangana-hq2whАй бұрын

    මං දැන් ඉන්නෙ රුසියානු හමුදාවෙ.අපි නං හොදින්.එත් අපෙ කොල්ලො ගොඩක් නැති වෙලා.අපි අමටිකො බක්මූට් දෙවන අරක්ෂක වලල්ලෙ ඉන්නවා.රුසියානු හමුදාව අපිට හොදින් සලකනවා.අනෙ මන්ද අපිටවත් අරං යයිද දන්නෑ ලංකාවට

  • @user-kw2xt2nx8w

    @user-kw2xt2nx8w

    Ай бұрын

    Ela kollo parissamen

  • @priyaniranasinahapriyaniranasi

    @priyaniranasinahapriyaniranasi

    Ай бұрын

    Parissamana Inna

  • @SamsungJ-zr7fh

    @SamsungJ-zr7fh

    Ай бұрын

    Uba digatama hitapan hitiyahaki

  • @rageeshasavithri6035

    @rageeshasavithri6035

    Ай бұрын

    Oyalat ara denwa kiwwa laksha ganan salli hmbunada?

  • @SupunUdayangana-hq2wh

    @SupunUdayangana-hq2wh

    Ай бұрын

    @@SamsungJ-zr7fh apo ne 195/hamba una padinam hamba wenawa . A denawa kiuwa awa 250000/ API gennapu Aya gaththa.thawa 500000k thiyenawa hamba wenna.eka masa 6k ethulath denawalu.ochcharai ithin.

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xmАй бұрын

    ආරක්ෂක ලේකම් ගෙදර යවන්න ඕනේ කලින්... ගොටු අල්ලන උන්

  • @user-rc1xj7zy8s
    @user-rc1xj7zy8sАй бұрын

    Maka unma Tama salle henda apa menissu pawala danna okata yawanda sambanda in alala nise daduwan deya yutue

  • @isurudilhan4732
    @isurudilhan4732Ай бұрын

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සක්කිලි හැත්ත

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007Ай бұрын

    ඇද්ද උබලට වැඩිපුර කන්න ගියාට තාම තරුනයි පෙන්ශන් එකත් හම්බෙනවා තව වැඩක් කරගෙන ගෑනු, ලමයි එක්ක හිටපිය ලස්සනට

  • @RSLCRYPTO
    @RSLCRYPTOАй бұрын

    ඔය හැම එකාම ආයුද හොයන්න එක්කන් පල

  • @sudathjayasundara5454
    @sudathjayasundara5454Ай бұрын

    Lokey jaramama jara ratak thami rusiya kiyaney oka film ekakwath balala igana ganinila

  • @akilaadikari1100
    @akilaadikari1100Ай бұрын

    මුන්ගෙ ඇට තලන්න ඔ්න..

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Bolau desapaluwo rate winase kira dan ratema inne api wage eun apema eunge jeewithe paul nathi keranewa mokakde me rate thathweya thunodekin

  • @prabuddhamaduranga4889
    @prabuddhamaduranga4889Ай бұрын

    yako yanna kalin mewa hoyala balanna epai, dan boruwata marenna yanawa

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Waredi kareyonta galgahala maradapiyau pake neethiyak nathi rate oun yawapiyau Russian yude peramuneta..pake Army eka eun

  • @yeshikanishadhi4165
    @yeshikanishadhi4165Ай бұрын

    Giya kattiyata prasnayak nane passe walallata dammanan meka essarahata dapu akane prasne

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115Ай бұрын

    උබ ජොබ් එකක් නොකර පිනට නේද කන්නෙ

  • @malikapayo1452
    @malikapayo1452Ай бұрын

    Lokuwata salli dewa kiwoth yanawa hoyannae balannae naha lankawe pensan eka aragena thawath podi job ekak kalanam jewath wenna puluwan kohoma. Hari mokada lankawe aya jewath wenawanae apith ape pauwalata kanna bonna denawa sahodarayanta pawa

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Duthe pirisa ammage redda asse yawanne athi Ranila wal pahare hatte jeewath wenne ratak nathikera

  • @dsilva1099
    @dsilva1099Ай бұрын

    Hamudawe unit ahuwanawanam anet un ta baduma tamae

  • @chathurikasewwandhi1476
    @chathurikasewwandhi1476Ай бұрын

    Rana wiruwanta ape hariyata padiyak denawenam ohoma wenne

  • @nayomishashikala4779
    @nayomishashikala4779Ай бұрын

    Salli walata genu onima deyak karai.

  • @sigithis.p2754
    @sigithis.p2754Ай бұрын

    Lankawe eun amma vikunala hari gu kana eun ape kollo pau nathi bari kamat ne yanne sakkli thirisanunnu enne lankswe

  • @davisoncinematic4274
    @davisoncinematic4274Ай бұрын

    this lady wy send husband

  • @prasannavisvalinkam

    @prasannavisvalinkam

    Ай бұрын

    They are not watching World news only dam Sri Lankan teledrama.poor knowledge even their husband's

  • @user-vt5kf7rx7q
    @user-vt5kf7rx7qАй бұрын

    Oya atgthadaanguwata gaththa mejarlage wishrama watupa pawaa ain karanna one kiyana aya me paththata ekathu wemu ape kollonwa wikunala jaraa ballo gaawa dan athine salli okunta mokatada wishrama watup

  • @senarathna8406
    @senarathna8406Ай бұрын

    Mun thanikara harak.yako tiyana vidiyata kala bila Iidapalla.loku wada noka.

  • @Tilak123
    @Tilak123Ай бұрын

    Ay ban Putin hena pora ne mehe samahara mati harakta (Bayyonta). Ukraine dawas 3n allanna neda haduwe? Thama beri welada?? Beti kara welada uge? boga yanne nedda?

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    Ай бұрын

    Us & nato ලොල්ලො තමා නියම බයියො.

  • @user-pr9vy7gy5w
    @user-pr9vy7gy5wАй бұрын

    Me jawarame molakaruwange Desapalana pasubima soyanna ona? Neda

  • @kamalpitigalage8628
    @kamalpitigalage8628Ай бұрын

    Pode Pode Unwa Allala Nadu Danawa Boruwata.Loku Loku Un Nidalle Ennawa..

  • @yeshikanishadhi4165
    @yeshikanishadhi4165Ай бұрын

    Paw yako thopi mokatada ukreneta gahanna giye

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940Ай бұрын

    සල්ලි වලට ගිහින් අඩන උන්. ලැජ්ජයි 😂😂😂

  • @thisarathilakshana769

    @thisarathilakshana769

    Ай бұрын

    ඉතිං යකෝ උබත් රස්සාවක් කරනවා නේද සල්ලි වලට😂😂😂😂

  • @nuwanmaduranga5940

    @nuwanmaduranga5940

    Ай бұрын

    @@thisarathilakshana769 අපි අඩන්නේ නැනේ බං 😂😂😂අඩන්නෙ නැතුව ජොබ් එක කරන්න කියපන් 😂😂😂

  • @kalumkumara9977
    @kalumkumara9977Ай бұрын

    නැති බැරි කමට ගියෙ කියනව උන්ට දෙන්න ලක්ශ 20වල් තියනව සල්ලි පෙරේත කමනෙ ඔහොම වෙන්න ඕන ඔවුන්ට

  • @user-zo9ek3mv7f
    @user-zo9ek3mv7fАй бұрын

    වැඩියෙන් කන්න ගිය උන්ට හොඳ වැඩේ. සිවිල් උන්ට ලංකාවේ හමුදාවට එන්න බැ යනවා රුසියාවේ . නියම වැඩේ . කන තරමට ජිර්නය කරන්න . වැඩියෙන් කරන්න යන්න එපා මොකද කෙලවෙනවා😂😂😂😂

Келесі