First Cemetery of Athens in Greece🥺🥺🥺

This is the first official cemetery which built in Athens, Greece. Opened in 1837, this is a prestigious cemetery dedicated to Greeks as well as foreigners. The cemetery is located behind the Temple of Olympian Zeus and the Panathinaiko Stadium in central Athens. It is a large green space with Pines and Cypresses. In the cemetery there are three churches. The main one is the Church of Saint Theodores and there is also a smaller one dedicated to Saint Lazarus. The third church of Saint Charles is a Catholic church.
ග්‍රීසියෙහි ඇතැන්ස්හි ඉදිකරන ලද පළමු නිල සුසාන භූමිය මෙය යි. 1837 වර්ෂයේ දී විවෘත කරන ලද මෙය, ග්‍රීක ජාතිකයන්ට මෙන් ම විදේශිකයන්ට ද වෙන් කරන ලද කීර්තිමත් සුසාන භූමියකි. සුසාන භූමිය පිහිටා ඇත්තේ, ඔලිම්පියන් සියුස් දේවස්ථානය සහ මධ්‍යම ඇතැන්ස්හි පිහිටා ඇති පැනතිනයිකෝ ක්‍රීඩාංගනය පිටුපසිනි. එය පයිනස් සහ සයිප්‍රස් ගස් සහිත විශාල හරිත භූමි භාගයකි. සුසාන භූමියෙහි පල්ලි තුනක් ඇති අතර එයින් ප්‍රධාන පල්ලිය ශාන්ත තියඩෝර්ස් දේවස්ථානය යි. එසේ ම ශාන්ත ලාසරස් වෙනුවෙන් කැප කරන ලද කුඩා පල්ලියක් ද ශාන්ත චාල්ස් වෙනුවෙන් කැප කරන ලද කතෝලික පල්ලියක් ද සුසාන භූමියෙහි පිහිටා ඇත.
#greece #athens #cemeteries

Пікірлер: 3

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f3 ай бұрын

    Wow

  • @jeevaaninanayakkara4344
    @jeevaaninanayakkara43443 ай бұрын

    Thank you for the video. We look forward to seeing more like it

  • @Vishvamandapa

    @Vishvamandapa

    3 ай бұрын

    Thanks for watching!

Келесі