The View of Colombo City 🏙️ from top of the Lotus Tower in Sri Lanka 🇱🇰❤️

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි ඉදිකර ඇති, නෙළුම් කුලුන දකුණු ආසියාවෙහි උස ම ඉදිකිරීමකි. 2019. 09. 16 වන දින නිල වශයෙන් විවෘත කරන ලද මෙම කුලුන, උසින් මීටර් 350 ක් ද වර්ග මීටර් 30,600 ක වපසරියකින් ද යුක්ත වන අතර නෙළුම් පොහොට්ටුවක හැඩයෙන් සමන්විත ය. කුලුනට ඇතුල් වීම සඳහා දොරටු 04 ක් පවතියි.‪@Vishvamandapa‬
#tour #srilanka #colombo

Пікірлер: 1

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f20 күн бұрын

    wonderul

Келесі