Lotus Tower 🤩 The View of Colombo from top of the Lotus Tower in Sri Lanka 🇱🇰❤️

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි ඉදිකර ඇති, නෙළුම් කුලුන, දකුණු ආසියාවෙහි උස ම ඉදිකිරීම යි. 2019. 09. 16 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිල වශයෙන් විවෘත කරන ලද මෙම කුලුන, උසින් මීටර් 350 ක් ද වර්ග මීටර් 30,600 ක වපසරියකින් ද යුක්ත වන අතර නෙළුම් පොහොට්ටුවක හැඩයෙන් සමන්විත ය. කුලුනට ඇතුල් වීම සඳහා දොරටු 04 ක් පවතියි. ‪@Vishvamandapa‬
#srilanka #lotustower #tour

Пікірлер: 3

  • @vineethakalthota4462
    @vineethakalthota446212 күн бұрын

    👍👍👍

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f11 күн бұрын

    wonerful

  • @user-ic8fj7nt3f

    @user-ic8fj7nt3f

    11 күн бұрын

    wonderul

Келесі