The View of Colombo City 🌃 from top of the Lotus Tower in Sri Lanka 🇱🇰😍

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි ඉදිකර ඇති, නෙළුම් කුලුන දකුණු ආසියාවෙහි උස ම ඉදිකිරීමකි. 2019. 09. 16 වන දින නිල වශයෙන් විවෘත කරන ලද මෙම කුලුන, උසින් මීටර් 350 ක් ද වර්ග මීටර් 30,600 ක වපසරියකින් ද යුක්ත වන අතර නෙළුම් පොහොට්ටුවක හැඩයෙන් සමන්විත ය. කුලුනට ඇතුල් වීම සඳහා දොරටු 04 ක් පවතියි. ‪@Vishvamandapa‬
#travel #srilanka #tour

Пікірлер: 1

  • @upadhammarathananaketiye4124
    @upadhammarathananaketiye412418 күн бұрын

Келесі