She came to me when others were bothering her…🥰🦆❤️ අනෙක් අය කරදර කරද්දි එයා ආවෙ මා ගාවට…

සෙන් ගඟ (Seine River) දිගින් කිලෝමීටර් 777 ක් පමණ වූ ප්‍රංශයේ ඇති දෙවැනි දිග ම ගංගාව යි. වර්ග කිලෝමීටර් 78,700 ක් පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ඩිජෝන් (Dijon) සිට පැරිස් (Paris) නගරය හරහා ගළා යන සෙන් ගඟ ඉංග්‍රීසි ඇල මාර්ගයට (English Channel) වැටෙයි. යුරෝපයෙහි ඓතිහාසික ගංගාවන්ගෙන් එකක් වන සෙන් ගඟ, ප්‍රංශයේ අභ්‍යන්තර ජල මාධ්‍ය ප්‍රවාහන ජාලයට සුවිශේෂී දායකත්වයක් එක්කරයි.‪@Vishvamandapa‬
#විශ්වමණ්ඩප #Viśvamaṇḍapa #विश्वमण्डप #france #europe #paris #seineriver

Пікірлер: 1

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f2 ай бұрын

    Aneee shoyyyyy

Келесі