නානුඔය, රදැල්ල (කෙටි) අතුරු මාර්ගය (B-381) 🤩🤷❤️

නානුඔය, රදැල්ල (කෙටි) අතුරු මාර්ගය (B-381) කිලෝ මීටර් 3.2 ක් පමණ දිග, අධික බෑවුම් හා තියුණු වංගු සහිත මහා මාර්ගයකි. මෙම මාර්ගය බෙහෙවින් ලිස්සන සුලු ය, දෙපස ප්‍රපාත සහිත ය. බොහෝ දිනවල අධික මීදුම් ද සහිත ය. මේ නිසා ම බොහෝ රිය අනතුරු ද සිදුවන මාර්ගයකි, මේ නානුඔය, රදැල්ල (කෙටි) අතුරු මාර්ගය. 2023 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දින රාත්‍රියේ මෙම මාර්ගයේ දී සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එබඳු මාරක රිය අනතුරු හේතුවෙන් මෙම මාර්ගයෙහි බර වාහන ගමනාගමනය සඳහා යම් යම් සීමාවන් ද කලින් කලට පණවනු ලැබේ. මෙසේ ඉතා අවදානම් සහිත වුව ද නානුඔය, රදැල්ල (කෙටි) අතුරු මාර්ග පරිසරය, ඉතා අලංකාරවත් ය, ආකර්ශනීය ය.‪@Vishvamandapa‬
#travel #srilanka #beautiful

Пікірлер: 1

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f9 күн бұрын

    Beautiful

Келесі