දර්ශනීය වෙසක් පහන් කූඩුව ☸️❤️🤩 දනවල, තිනියාවල, නෙළුව 🇱🇰 | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

වෙසක් පොහොය නිමිති කොට ගෙන, සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් නෙළුව, තිනියාවල ප්‍රදේශයෙහි තරුණ කැළ විසින් නිර්මාණය කරන ලද දර්ශනීය වෙසක් පහන් කූඩුව යි මේ. ඉතා ආකර්ශනීය මෙම පහන් කූඩුව, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවෙහි ආකෘතිය අනුගමනය කරමින් නිර්මාණය කොට ඇත.‪@Vishvamandapa‬
#srilanka #vesak2024 #culture

Пікірлер: 2

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203Ай бұрын

    අසිරිමත් වෙසක් මන්ගල්‍ය්ක්ම වේවා

  • @user-bl5cj6bd6y
    @user-bl5cj6bd6yАй бұрын

    Lassanai🌼🌼

Келесі