දර්ශනීය වෙසක් පහන් කූඩුව ❤️🙏☸️ උඩුවන, හෝමාගම 🇱🇰 | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

වෙසක් පොහොය නිමිති කොට ගෙන, සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් හෝමාගම, උඩුවන ප්‍රදේශයෙහි තරුණ කැළ විසින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩුව යි මේ. ඉතා ආකර්ශනීය මෙම පහන් කූඩුව, වාර්ෂික ව විවිධ දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් නිර්මාණය කරනු ලබේ.​⁠‪@Vishvamandapa‬
#vesak2024 #culture #colombo

Пікірлер: 2

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3fАй бұрын

    Wowwww

  • @vijithakumara9505
    @vijithakumara9505Ай бұрын

    Beautiful

Келесі