ඔසප් වීම සාමාන්‍යද අසාමාන්‍යද කියල හඳුන ගන්නෙ කොහොමද? |Dr.DR

Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
cyberclinic...
#womenhealth #menstruation #doctordr

Пікірлер: 397

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana43262 жыл бұрын

    Thank you ඩොක්ටර්. තෙරුවන් සරණයි.!! ♥️🙏🏻

  • @emalkahashini9072
    @emalkahashini90722 жыл бұрын

    බොහොම ස්තුතියි මැඩම්. බොහොම වැදගත් වැඩසටහනක්.

  • @vishwasanketh3465
    @vishwasanketh34652 жыл бұрын

    මම ඔබ තුමියගේ වැඩසටහන් බලනවා දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ස්තූතියි ඔබට😍👌

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha81882 жыл бұрын

    Thank you so much doctor for your valuable information ..♥️♥️♥️

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    හරිම වැදගත් වැඩ සටහනක් doctor බුදු සරණයි ❤️🙏

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage25462 жыл бұрын

    නියමිත දිනයට දින 3 4 පෙර හෝ මාස දෙක තුනකට වරක් එම දිනට ඔසප් වීම සිදුවන අතර එදිනෙදා වැඩ කරගෙන යාමට අපහසු වන තරමටම අදික වේදනාවක් ඇතිවේ. අනිවාර්යයෙන් පෙනඩෝල් හෝ පාවිච්චි නොකෙරුවහොත් සාමන්‍ය අයුරින් එදින සිටීම අපහසුයි. ඩොක්ටර් ප්ලීස් විසදුමක් දෙන්න.🙏 24y. අධයාපන කටයුතු කරගෙන යාමට විශාල භාදාවකි.නිතර කොන්දෙහි තුනටිය පෙදෙසෙ කැක්කුමක් පවති.

  • @manushiwijesingha224

    @manushiwijesingha224

    9 ай бұрын

    මටත්..

  • @roshanbuddika4655
    @roshanbuddika46552 жыл бұрын

    Mn doctorge hama vedio එකක්ම balanawa.godak ස්තුතියි doctor karana සේවයට

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen2 жыл бұрын

    Thank u vary much ඩොක්ටර් මං ඉල්ලපු මාතෘකාවක් මේකට පුරැෂ පාර්ශවයෙන් දිය යුතු සහයෝගයන් තියෙනවද තිබ්බොත් ඒ ගැනත් කරන්න පුළුවන් ද

  • @nayomijekop9845
    @nayomijekop9845 Жыл бұрын

    වටිනා උපදෙස් ස්තූතියි ඩොක්ටර්

  • @roshanvass9
    @roshanvass92 жыл бұрын

    ස්තුතියි ඔබතුමියට 🌹🌹🌹🌹🌹

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne32352 жыл бұрын

    ගොඩක් පින් ,dr...🙂

  • @AnuRandunu
    @AnuRandunu4 ай бұрын

    ඩොක්ටගෙ හිනාව පිරිච්ච මූණයි...ඉතා පැහැදිළි කතාබහයි දැක්කාම හිතම පිරෙනවා❤

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara55252 жыл бұрын

    Thanks doctor ,godak watina video ekak☺

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani99782 жыл бұрын

    අනේ ඩොක්ටර් අපි බර අපිට අවශ්‍ය ගානට අඩුකර ගත්තහම ඒ බර ආයේ වැඩි වෙන්නෙවත් අඩු වෙන්නෙවත් නැතුව ගානට පවත්වාගෙන යන්නේ කොහොමද ? Plzzzz ඩොක්ටර් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @gimhani5455
    @gimhani54552 жыл бұрын

    Godak ස්තුති miss 💜

  • @Sandunichathurika96
    @Sandunichathurika962 жыл бұрын

    Thanks doctor... Can you do a video about exercises which we can do to avoid back pain?

  • @shanikadilhani2634
    @shanikadilhani26342 жыл бұрын

    Dr. Puluwannam Biona shaha glow Supplements gena Hoyala Balala vedio ekak Karanna.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @xo5913
    @xo59132 жыл бұрын

    වාව් අද නං ඔයා මාර ලස්සනයි රතු පාට ඔයාට මාර මැචින්😍😊

  • @hashuda8244
    @hashuda8244 Жыл бұрын

    Doctor ,mge ඩිම්බ මෝරන dawas weddi bade කැක්කුමක් athi wenwa.menses හැදෙන්න lanweddit a කැක්කුම tynwa. සරු දවසට ekatu unat pregnant වෙන්නේ na.meka homona prashnayakda? පිළිතුරු ක් Denn puluwannm.

  • @chuladamayanthi4851
    @chuladamayanthi48512 жыл бұрын

    Thank you So much doctor!♥️

  • @chithraniprasangika9034
    @chithraniprasangika90342 жыл бұрын

    ගොඩක් ස්තුතියි 💖💖

  • @nethmikawindya7475
    @nethmikawindya74752 жыл бұрын

    Doctor adanam godak lassanai.. dr mt den awurudu 20i. me awurudu 20 kaletama masayak hera masayak osap wima deparak wela tynw. Eka samanya thathwayk doctor?.. niyamitha dawasata dws kipyk hema masema wage pahuwenwa.. ekath samanya deykd doctor?

  • @deepikawimalasena4609
    @deepikawimalasena46092 жыл бұрын

    ඩොක්ට පැලෝපීය නාල බ්ලොක් වෙන්න පුලුවන් අවස්තා මොනවද කියලා කියන්න පුලුවන් ද පොඩ්ඩක් ... සාමාන්‍යයෙන් ඔසප් දිනේට දවසක් කලින් හෝ පහු වෙලා හැදෙන එක සාමාන්‍යයිද ..

  • @jesontrittriyan9460
    @jesontrittriyan94602 жыл бұрын

    Thank you doctor.. mata awurudu 46. Mageth osap weema dawas 15 thiyenawa. Dr kenekuta pennuwa. Eya kiwuwa garbaasa biththi ganakak kiyala. Kata vidihatath pita wenawa . Scan kara. Woomb eka ayin karanna kiwuwa. Transmin tablet eka ganna kiwuwa doctor..

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali91252 жыл бұрын

    Thnk u docter .matat godak loku wedanawak nam awa.et dan auruddaka dekka idam perids walata dawas kepayakata kalin hisbadata udeta amu koththamalli rata kudukarala unu wathura tikkata thmbenna dala hisbadata ude awadi unagaman perala aran bonawa.

  • @dureshtilinawariyapperuma315
    @dureshtilinawariyapperuma3152 жыл бұрын

    Doctor mata 9 wanida ඔසප් විම සිදු වෙලා එ මසම 18 වෙනි දින මට ඔසප් විම සිදු වෙලා . මම දරුවන් බලා පොරොතුවෙන් පෙති පාවිච්චිය නතර කලා. 14 වෙනි දින . මම ඩොක්ටර් හමුවිය යුතුද . මෙහෙම වෙන්න හොඳද

  • @nethmikaushika1769
    @nethmikaushika17692 жыл бұрын

    ඩොක්ටර්ව අනේ සම්බන්ද කරගන්න විදිහක් නැද්ද මට මගේ ප්‍රශ්නයකට විසදුමක් හොයා ගන්න ඕනි ඒක ලෙඩක්ද කියල දැනගන්න ඕනි 🥺🙏♥️

  • @udeshikalakmali2559
    @udeshikalakmali25592 жыл бұрын

    Doctor man marry karanna kalin periods hariyata thibuna dawas 28 n ma nethi unath 35 ta meha periods hedila normally dawas 4 k wage thibuna. Marry karata passe dan wenas . March marry kare a mase periods pahu wela hadunata passe dawas 15 k wage thibba . Aya may 3 samanya widiyata thibila ayama 15 wenida periods una me thatwaya normalda ? Neththanm kumak ho rogi thathwaykda?

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani14122 жыл бұрын

    ක්‍රමවත්ව ඔසප් චක්‍රය නිවැරදිව තිබිලා එක මාසෙක විතරක් මාසෙකට දෙපාරක් ඔසප් වෙන්න පුලුවන්ද?

  • @siromiupamalika396
    @siromiupamalika3962 жыл бұрын

    ඩොක්ට මටworkout ගැන පොඩිඩක් දැන ගන්න ඔින.... කියල දෙන්න.....කෑම කාලා කොපමන වෙලාවකින්ද workout කරන්න ඔින....workout එකෙන් පස්සෙ අදික පිපාසයක් එනවා උනුවතුර බීවට කමක් නැද්ද කරැනාකර මෙි ගැන පහදා දෙන්න ඔබ තුමියට ගොඩක් පින්......

  • @user-cx4vb2mo4c
    @user-cx4vb2mo4c8 ай бұрын

    Thankyuu doctor ❤ අනේ ඩොක්ටර් මට දැන් මාස 4 ක විතර ඉදලා මෙන්සස් වෙන්ද වගෙ වෙන්නෙ නෑ. මිතුරි බෙහෙත් ගත්තම ඒ මාසෙ හැදෙන්ව මේකට පිලියමක් දෙන්නකො.. මට අවු 24 විවාහකයි

  • @maheshirajapaksha9124
    @maheshirajapaksha91242 жыл бұрын

    ඩොක්ටර් මගෙ වයස අවු:31 මම ජැඩෙල්ලා උපත් පාලන ක්‍රමය භාවිතා කර දැන් අවු 5 පිරෙන්න තව මාස2ක් තියෙනවා.මට මාසිකව සෑදෙන ඔසප් විම නිසි දිනට සෑදි සුව උනා.නමුත් මේ මාසෙය් මට ඔසප් විම දිනෙට සෑදි සතියකට වඩා වැඩි කාලයක් උදෑසන කාලය තුල ඉතාම ස්වල්ප රැධිරය පිට වෙනවා.එසේ වන්නේ කුමක් නිසාද ඩොක්ටර්..

  • @Kylanethmi
    @Kylanethmi2 жыл бұрын

    Dr. Contraceptive pills marriage ekta kochchara kalekata kalin idan ganna onida ?

  • @buddhineekodagoda246
    @buddhineekodagoda2462 жыл бұрын

    First like First comment ❤️👍

  • @sllion2006
    @sllion20062 жыл бұрын

    Dr ඇගේ හෝමෝන ප්‍රශ්න සුලුවෙන් හෝ තිබුනොත් මොන දේ කලත් කොන්ඩේ වැවෙන්නේ නැද්ද? මගේ කොන්ඩේ වැඩිය යන්නෙත් නෑ හැබැයි.එතකොට dr කටවටේ කලු වෙන්නෙත් හෝමෝන ප්‍රශ්න තිබුනොත් ද? අනේ මට කියන්නකෝ dr. Plz.

  • @shehanchristopher4939
    @shehanchristopher49392 жыл бұрын

    Thank you doctordr.!!!

  • @shalikaindrasena2141
    @shalikaindrasena21412 жыл бұрын

    මිස් මම ගිය මාසේ 4වෙනිදා ලේ දන් දීමක් කලා..ඔසප් උනෙත් ඒ 4 වෙනිදමයි.. මේ මාසෙ අද වෙනකල් ඔසප් උනේ නෑ.ඒකට මේ ලේ දුන්න එකේ බලපෑමක් තියනවද මීට කලින් මෙහෙම් වෙලා නෑ.

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani99782 жыл бұрын

    ඇගේ බර පාලනය කරගෙන තියාගන්න යෝග ව්‍යායාම ද හොඳ නැත්නම් අනෙකුත් exercises හොදද

  • @danu1117
    @danu1117 Жыл бұрын

    Thank you doctor . Good job . 😍😍😍

  • @priyanthifranando8951
    @priyanthifranando89512 жыл бұрын

    ස්තුතියි ❤❤

  • @hansi4712
    @hansi47122 жыл бұрын

    ස්තුතිය 😊

  • @shamilasenanayaka7990
    @shamilasenanayaka79902 жыл бұрын

    🌹🌹🌹🦋🦋🦋 ස්තුතියි මිස්

  • @malkanthiidasanayakamalkan8665
    @malkanthiidasanayakamalkan86652 жыл бұрын

    Oba thumiya tharuwan saranai mata kiyanna deta pilituru danne mama masa 1/hamaraka gabiniyak mata gadak miris kanna hitanawa??? Kochchi miris amuyan hapala kanne mata hitanawa ladak hadai do kiyala,.......

  • @ThanujayaBandara-jf2dv
    @ThanujayaBandara-jf2dv6 ай бұрын

    Ane mt me mase mensas hadune dawasa 5k parakku wela e unata වෙනදාට wada වේදනාව වැඩියි රුධිරය අඩුවෙන් yanne wenada wage yanne na ane ai a kiynnako plzz

  • @renurenu3
    @renurenu32 жыл бұрын

    Doctor. Mage wayasa 39 wenawa mata. Hariyata. Date. Ekata. Haduna. Dawas 4hoda. Wenawaya. Ath dan masa 4 k thisse. Mata leda unama le godak yanawa loku. Lekali wadenawa.hoda. Wenne dawas 23..24..thiyenawa.man inne kuwait. Man mehe giya beheth ganna mehen kiuwa mage Le. Ekak balala. Age le na ledak naoyata me vitamineka aran bonna kiuwa Doctor.(Tothema,,,)man. Biuwa ath thawama hoda na

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma37562 жыл бұрын

    It's really good topic doctor before I watch I reply 😉

  • @nuwanwimalarathne4378
    @nuwanwimalarathne43782 жыл бұрын

    Pls educate us My wife does not have hir period after delivering baby Now six month to date

  • @a.perera4209
    @a.perera42092 жыл бұрын

    Doctor dawas dekak thiyena eka prshnayk da Wedana nashaka gaththe naththn kelin Innath amarui Eka loku prshnayda doctor plz reply me

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya42892 жыл бұрын

    Thanks doctor…..💕

  • @dduyangodage5425
    @dduyangodage54252 жыл бұрын

    ඩොක්ටර් මගේ දුව අවුරුදු 9න් වැඩිවියට පත් වුනේ දැන් වයස.16 ඒත් එයාට මෙන්සස් හැදෙන්නේ නෑ බෙහෙත් අරන් දුන්නා බෙත් බිවුවම.හැදෙනව ආයෙමත් නතර වෙනවා.ඩොක්ටර් මට මේකට ව්සදුමක් ලබා දෙන්න.

  • @deepadarshani8712
    @deepadarshani8712Ай бұрын

    ඩොක්ටර් මට අවුරුදු 31 යි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මම උපත් පාලන බහෙත් විදිනවා. ඒත් දැන් මාස එකහමාරක් තිස්සේ මට මේසස් හැදිලා තියෙනවා. තවම අඩු නෑ. පිළිතුරක් බලා පොරොත්තු වෙමි.

  • @prabodaedirisinghe2160
    @prabodaedirisinghe21602 жыл бұрын

    Docter ,,mata dawas 28 n,hadenna one osap aeka me mase dawas 25 n hadunane ..aeka gana pahadili karanna docter

  • @sandeepanithennakoon8919
    @sandeepanithennakoon89192 жыл бұрын

    Rudiraya ekka garbashaye kotas pitawenawada? Garbasa kotas ha le kata wenkarala aduragnne kohomada doctor

  • @sewminithathsarani1707
    @sewminithathsarani17072 жыл бұрын

    Thank you doctor 💕

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    නෙතු දැහැන් බිදී හද විමන් වදී සුරගනක් වගේ කුමරී.........

  • @dmjstudio463
    @dmjstudio4632 жыл бұрын

    Thank you dr godaak vadagath me vadasatahana

  • @dineshvlog7527
    @dineshvlog75272 жыл бұрын

    Oya mara lassanata pahadili karanawa Godak lassanai idiriyatama yanna suba pathanawa

  • @hashinichathurani8090
    @hashinichathurani80902 жыл бұрын

    Thank you doctor ❤️♥️

  • @malinduprabanjaya3521
    @malinduprabanjaya3521 Жыл бұрын

    මැඩම් මට මාසේ දෙවනි සතියේ වගේ ඔසප් වීම හැදෙනවා පෙලක් මාස වල වේදනාව තියේ මට සාමාන්‍යන් දවස් 5ක් විතර එත් රැදිරය වහනය වෙන්නෙ නෑ එකට හේතුව මොකද්ද

  • @spn5579
    @spn55792 жыл бұрын

    Dr is a best...am psychology sp vijesinghe

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    ඩොක්ටර් මට ඔසප් වීම ආරම්භ උනේ ජනවාරි 4 අද පෙබරවාරි 14 මේ වෙනකන් ඔසප් වීමක් නැති එක ගැටලුවක්ද

  • @sudhi790
    @sudhi7902 жыл бұрын

    Mosge programme harima watinawa hama ekkma god bless you 😍💕pin walata tmai rupayai danumai apita labenne ..me krna samana sathkarya twath obata pin ras karawii

  • @udarasenarathne1147
    @udarasenarathne11472 жыл бұрын

    Thank you so much doctor❤❤❤

  • @lakshani3488
    @lakshani34882 жыл бұрын

    ඔසප් වීම අක්‍රරමවත් නම් ඒක ක්‍රමවත් කරගන්න විදියක් නැද්ද please help doctor😶

  • @peshaladulanjalie164
    @peshaladulanjalie1642 жыл бұрын

    ගොඩාක් වැදගත්.. ගොඩාක් ස්තුතියි.. Dr. Dr🙏

  • @samanmalikarunarathna199
    @samanmalikarunarathna1992 жыл бұрын

    Prshnayak thiyenawa mata udau karanna. Mata eka babek innawa. Aurudu 3i. Dpo upath palana krme thama mn karanne. Kalin nam dawas 7vithara osap wenne. Den masaya vithara tika tika thiyenawa. Eka parata wadi aya adui. Mata eka pahadili karala denna bs

  • @user-xj2fl3rv8t
    @user-xj2fl3rv8t4 ай бұрын

    හරිම වැදගත්

  • @vindyachithrangani7640
    @vindyachithrangani76402 жыл бұрын

    Good advices for our life.thank u very much doctor.💐💐

  • @swarnamalibandara2909
    @swarnamalibandara29092 жыл бұрын

    Frist view☺️

  • @kumaribandara328
    @kumaribandara328 Жыл бұрын

    ඩොක්ට මගෙ දුව ලොකු ළමයෙක් උනේ අවුරැදු 10 දැන් අවුරැදු 12ක් වෙනවා ඒත් එයාට තාම මාස් සුදිය හැදුන් නෑ ඒ ඇයි ඒකට මොකක්ද කරන්න ඕනි ඩොක්ට

  • @sashinisajeewa2378
    @sashinisajeewa23782 жыл бұрын

    Doctor mm baba hambawela dsn awuruddak wenawa.mm loop birth cantrol ekak karala enne.mata piriod hadunahama eka digata dawas 5k thiyenawa .amatharawaඇඹුල්.rasa deyak kawoth aye tika tika hadenawa.pls mata පිළිතුරක් denna

  • @chamodikatharushi8365
    @chamodikatharushi83652 жыл бұрын

    ඩොක්ටර් හෝර්මෝන අසමතුලිත වීම නිසා ඇති වන ගැටළු පිළිබද ව වීඩීයෝ එකක් කරන්නකෝ..

  • @dhs_4157
    @dhs_4157 Жыл бұрын

    මේ දවසට කැරකිල්ල, ඔක්කාරය වගේ හැදෙන්නේ ඇයි ඩොක්ටර්. මේ දවසට හැමදාම කැරකිල්ල එනවා එදාට කොහෙවත් යන්න බැ කලන්තෙ දානවා 😢 ... Please reply me doctor 🙏🙏😢😢

  • @krsrupika5442
    @krsrupika5442 Жыл бұрын

    Thank you doctor...

  • @samindikarunathilake4313
    @samindikarunathilake43132 жыл бұрын

    Thank you very much doctor ❤️💐

  • @ruwinisanjeewani5608
    @ruwinisanjeewani56082 жыл бұрын

    Docter mata 'endometrial hyperplasia' kiyanne mokadda kiyala danaganna puluwanda.

  • @inokasumudu2065
    @inokasumudu2065 Жыл бұрын

    Ane dr man aurudu 5K upathpalana pethi gaththe ithin godak kal yanawada dr babek hadanna gidakpin mata mekata pilithurak denna eka babek innawa danata

  • @TV-gc1jw
    @TV-gc1jw2 жыл бұрын

    ජීවිතේ කියාදෙන්න

  • @PradeepMadu-nq1tu
    @PradeepMadu-nq1tu8 ай бұрын

    අනේ ඩොක්ට මගෙ ප්‍රශ්නෙට උත්තරයක් එවන්න ගොඩක් පිං.මං මැරි කරල අවිරුදු තුනක් වෙනවා තාම බබෙක් නෑ මට මෙන්සස් හැදෙන්නේ 41 සැරයක් ඒ හැදෙන්නත් දවස් 10කට කලික් ඉදන්වගෙ බඩ කොරවෙලා, පියයුරු ගොඩක් රිදෙන්න ගන්නවා බඩ පුරොදාල වගේ සැරින් සැරේ බඩෙ පැත්තකින් කැක්කුමක් එනවා .ඒ ඇයි? මට දරුවෙක් හදන්න බැරිද? මං මොකක්ද කරන්න ඕනේ.අනේ කියන්නකො ඩොක්ට.😢

  • @achinimandakini6260
    @achinimandakini62602 жыл бұрын

    ඔසප් වීම දවස් 3ක් තිබිලා නතරවෙලා දවස් එකකට හෝ දෙකකට පසුව සුලු ප්‍රෙමානයක් පිටවිම ගැටලුවක්ද් doctor

  • @madaviranathunga7995
    @madaviranathunga79952 жыл бұрын

    Doctor mta mensas hedila daws iwawel thiynn eth mensas ඉවරයි kiwala hithuwat iwaran ne ektm mokathd krnnt one? doctor

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi75752 жыл бұрын

    Thanks dr.😘

  • @thilininavodya7612
    @thilininavodya76122 жыл бұрын

    Thanks doctor 😍😍

  • @lochimarasinghe4792
    @lochimarasinghe4792 Жыл бұрын

    අනේ ඩොක්ටර් මට ජනවාරි මාසේ අසනීප උනොත් ආයේ පෙබරවාරි වල අසනීප වෙනවා පස්සේ ආයේ අසනීප වෙන්නේ අප්‍රේල් වල ඒක හොද නැද්ද ඩොක්ටර් මට තවම 19

  • @saumyadarshini9102
    @saumyadarshini91022 жыл бұрын

    Miss mata wayasa 22 Dan langakadi endan masayak wagee menses hadenne nethiwela elanga Mase hadenawa aka prashnayak da

  • @dilrukshidesilva8738
    @dilrukshidesilva87388 ай бұрын

    Mata 49 osap veema me mada sita nawathi atha masa 2 pamana sita blood pressure itha adu mattamaka atha.nitharama ehata mehata visi wenawa. Me osap veema nawathuna nisada?

  • @chanakaranga8997
    @chanakaranga899711 ай бұрын

    ඔසප් චක්‍රය නිසියාකාරව සිදු වී එක් වරම දින වෙනස් වී ඔසප්වීම නතර වී නැවත දින 7/8ක් ඇතුලත නැවත ඔසප් වීම ප්‍රශ්නයක් ද??

  • @thakshilamutukuda8625
    @thakshilamutukuda86252 жыл бұрын

    Thanks madam 🙏❤️💐

  • @nipunimadumali8803
    @nipunimadumali88032 жыл бұрын

    Thank u so much doctor

  • @eraljayawikrama168
    @eraljayawikrama1682 жыл бұрын

    Thank you doctor

  • @thiyangidineshika9907
    @thiyangidineshika9907 Жыл бұрын

    doctor Dina 45kta Sarayak wge OSAP wenwnm eka aulak da????e wgema e dws 45kta Sarayak OSAP unma Dina 7k 8k thiyna eka kmk Ndda

  • @eshaniniwarthana
    @eshaniniwarthana2 жыл бұрын

    Doctor channeling walata ena hospital monada kiyala dana ganna puluwanda ?

  • @nilushalakmali2163
    @nilushalakmali21632 жыл бұрын

    Thnk you doctor...

  • @nisansalamadushani3837
    @nisansalamadushani3837 Жыл бұрын

    Thank you so much docter

  • @musicrhythms4085
    @musicrhythms40852 жыл бұрын

    Oluwe ukuno nethi kraganna krama genath video ekak krannko doctor.

  • @nethmisadamali1825
    @nethmisadamali18252 жыл бұрын

    Thanks doctor 👍👍❤❤

  • @madukadarshani9443
    @madukadarshani94432 жыл бұрын

    Ane Dr Mata masayakata 4 parak vithara hadenawa mama daruwek balaproththuwen inne mama upath palana beheth nawathala dan aurudadak wenawa Mata piluthurak denna

  • @sawanthianuruddika5860
    @sawanthianuruddika58602 жыл бұрын

    Thank you so much doctor ❤️🙏

  • @PiumaliTharindra
    @PiumaliTharindra2 жыл бұрын

    Thanks Dr.

Келесі