ඇඟ මහත, ඔසප් වීම අක්‍රමවත් කාන්තාවන්ට තිබිය හැකි PCOS | Cyber Clinic

Facebook
/ cyber-clinic-with-drdr...
vm.tiktok.com/ZSer8rp94/
Instagram
cyberclinic...
#pcossymptoms #womenhealth #polycysticovarysyndrome

Пікірлер: 852

  • @buddhiniadikari4126
    @buddhiniadikari41262 жыл бұрын

    මාත් මහතයි. මගෙත් මේ දේ අක්‍රමවත් . නමුත් බඩට දැනෙන විදිහට ඇග හොදින් දාඩිය දාන්න මොනවා හරි වැඩක් කරොත් පහුවදා ට ඔසප් වීම ආරම්භ වෙනවා. ගොඩක් හොඳ වැඩසටහනක් . ස්තුතියි

  • @Chandifernando7031
    @Chandifernando70312 жыл бұрын

    අතිශයින්ම වැදගත් මාතෘකාවක් අද කතා කලේ .. වීඩියෝ එක මදි වගේත් දැනුනා ඒ තරම්ම උනන්දුවක් තියනව මේ සම්බන්ධයෙන් දැනගන්න හැම.කාන්තාවක්ම දැනුවත් වියයුතුම කරුනු ටිකක් අද අපිට ඔබ දෙපළ ගෙන ආවේ

  • @roshininarammpola8363
    @roshininarammpola83632 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් .. මටත් මේ ප්‍රශ්නය තියෙනවා ... thank you dr.. මේදේවල් පැහැදිලිව කියලදෙනවට..

  • @dinushalakmali9310
    @dinushalakmali93102 жыл бұрын

    බොහොම වැදගත් වැඩසටහනක් ..තවත් මේ වගේ වැඩසටහන් තියන්න ඔබ තුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා ..

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi65792 жыл бұрын

    බොහොම පැහැදිලිව රෝගය සම්බන්ධ දැනුවත් කිරීමක් කල වෛද්‍ය දෙපළට බෙහෙවින්ම ස්තුතියි .හරිම පිුය මනාප වෛද්‍ය වරැ දෙදෙනෙක් .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @melaniekotalawala5827
    @melaniekotalawala58272 жыл бұрын

    Thank you so much to both the doctors. Such valuable information! 🙏🙏

  • @nalakasanjeewa624
    @nalakasanjeewa6242 жыл бұрын

    අතිවිශිෂ්ධයි ඔබතුමියගේ වැඩසටහන. ස්තුති ඔබතුමියට

  • @kavindiashani9746
    @kavindiashani97462 жыл бұрын

    ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට බොහොමත්ම ස්තුුතියි.

  • @malakanethsinghe1209
    @malakanethsinghe12092 жыл бұрын

    Very important topic doctor. Thank you very much. May God bless you

  • @shehaniisiri2971
    @shehaniisiri29712 жыл бұрын

    මේ රෝගය නිසා කායිකව පමනක් නොව මානසිකව පවා පීඩා විඳින කෙනෙක් මම.ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම මේ පිලිබඳව දැනුවත් කරාට 🥺❤️🥀

  • @shamikadesilva5995

    @shamikadesilva5995

    2 жыл бұрын

    Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤

  • @fahirasalahudeen8062

    @fahirasalahudeen8062

    2 жыл бұрын

    @@shamikadesilva5995 you can see it now and will bring it with a able be

  • @Ja__nii

    @Ja__nii

    2 жыл бұрын

    මමත්🥺💔

  • @a.fernando4578

    @a.fernando4578

    2 жыл бұрын

    Math 😭

  • @amilamuthuwahande8731

    @amilamuthuwahande8731

    2 жыл бұрын

    Math ane masa 4;5 osap une na ne

  • @madu_dilsha6427
    @madu_dilsha64272 жыл бұрын

    මේ තියෙන රෝග ලක්ෂන බොහොමයක් මටත් තියෙනවා.බොහොම ස්තූතී මේ දැනුවත් කිරීමට.

  • @damayanthiad3725
    @damayanthiad37252 жыл бұрын

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් .thank you doctor ❤️❤️

  • @skylerlk
    @skylerlk2 жыл бұрын

    ගොඩක් හොදයි මේ පිළිබද අපිට දැනුම ගෙනාවට doctor. බොහොම ස්තුතියි 💗🙃

  • @rnmusic2740
    @rnmusic27402 жыл бұрын

    මම මේ වැඩසටහනින් හුගක් දේ ඉගෙන ගත්තා..හරිම වැදගත් වැඩසටහනක් .තෙරුවන්සරනයි ...!!!

  • @isurunikumarasinghe6722
    @isurunikumarasinghe67222 жыл бұрын

    Thank you doctor...♥️🙏 This is a very important and valuable video. Hope more videos like this 😊🌼

  • @priyanijayasekara5995
    @priyanijayasekara59952 жыл бұрын

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ. Thank you doctor 🥰

  • @dilshanichathunisha8918
    @dilshanichathunisha89182 жыл бұрын

    බොහෝම වැදගත් මතෘකාවක්.❤️❤️

  • @dilakshigamlath9994
    @dilakshigamlath99942 жыл бұрын

    ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබ දෙපලට ගොඩාක් පින්

  • @pegacell7566
    @pegacell75662 жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට බොහෝම වැදගත් පැහැදිලිව තේරුම් ගන්න හැකි වීම🙏🙏🙏🙏

  • @asankamalwikkramasinha3883
    @asankamalwikkramasinha38832 жыл бұрын

    වැදගත් , වටින වැඩසටහනක්

  • @asimadhu2297
    @asimadhu22972 жыл бұрын

    Thank u dr Dinuja & dr diluk..godak watina video ekak.dr diluk sir godak hodata pehedili kara.

  • @manjulawanniarachchi9829
    @manjulawanniarachchi98292 жыл бұрын

    ගොඩක් වැදගත්. ගොඩාක් ස්තූතියි ඔබතුමියට. ❤️🙏

  • @sudarmawijesinghedunnagaha7464
    @sudarmawijesinghedunnagaha74642 жыл бұрын

    Thank you very much Doctor, very important lekcher !!!!

  • @pushpahettiarachchi5738
    @pushpahettiarachchi57382 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් ගොඩාක් ස්තූතියි ඔබ තුමියට. මටත් මේ දේ තිබෙනවා.

  • @Imsha234
    @Imsha2342 жыл бұрын

    ගොඩක් වැදගත් ඩොක්ට මන් ඊයේ තමයි ඩොක්ට කෙනෙක් චැනල් කරේ මේ ඩොක්ට කියපු හැමදේම හරි ඒ ඩොක්ටත් කිව්වේ ඔය ටිකමයි අනේ ගොඩක් වටිනවා මේ වගේ වැඩසටහන්🙏🙏🙏

  • @sonalirajapaksha929

    @sonalirajapaksha929

    2 жыл бұрын

    Ethakota Mokadda karanne

  • @oshanijayawardana1467

    @oshanijayawardana1467

    2 жыл бұрын

    Doctor kiuwda ekata karanna puluwan deyak dear..☹️☹️

  • @nisalnimsara7468

    @nisalnimsara7468

    2 жыл бұрын

    @@oshanijayawardana1467 ඛ

  • @samirasamira6092

    @samirasamira6092

    2 жыл бұрын

    Miswadagath deyak ahanna oni 5 wasaredi wadiviy pamini mage duwa dan 8 wasare tawama eyta osap wenne na eka prsnayakda piliturak laba denna

  • @sudeerarasangani3065

    @sudeerarasangani3065

    2 жыл бұрын

    Kohe doctor kenekda.

  • @rukshanirukshani1027
    @rukshanirukshani10272 жыл бұрын

    ඇත්තටම ඔබ තුමියට හා ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කලාට 🙏🙏🙏

  • @wasanadulakshi8112
    @wasanadulakshi81122 жыл бұрын

    ගොඩක් වටිනවා . බොහොම ස්තූති ❤️

  • @nimeshalappen7390
    @nimeshalappen73902 жыл бұрын

    හරිම වැදගත් ගොඩාක් ස්තුති ඩොක්ට

  • @bhagyaamaa9054
    @bhagyaamaa90542 жыл бұрын

    ගොඩාක් ස්තුතිය 🙏 ගොඩාක් වටින විඩියෝ එකක් ❤️❤️❤️

  • @anushadilhani6314
    @anushadilhani63142 жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමීයට

  • @ADeen-eh6pe
    @ADeen-eh6pe2 жыл бұрын

    Thanks a lot doctor. Godak vadagath program ekak..

  • @user-wr4dz3qd5e
    @user-wr4dz3qd5e2 жыл бұрын

    ඇත්තටම ගොඩක් පින් මට 22 මට මෙ රොග ලක්ශන අවුරුදු ගානක් තිබ්බා මට මෙ ගැන දැන ගන්න විදියක් නැතුව හිටියෙ 🥺😭 මෙ වෙද්දි ගොඩක් මෙ රොගය බලපාලා තියෙන්නෙ 😭ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා ස්තුතියි

  • @SM-pm8xi

    @SM-pm8xi

    2 жыл бұрын

    නංගී දැන්ම බේත් ගන්න.මේවා ලැජ්ජාවට පත් වෙන්න ඕන ලෙඩ නෙවෙයි.මාටත් තිබිලා බේත් කළා.සනීපවුනා.මන් කලේ ආයුර්වේද ප්‍රතිකාර

  • @seewwasakunthala1282

    @seewwasakunthala1282

    2 жыл бұрын

    ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි කියන්නෙ මෙවටද

  • @ishinithereshiya5678

    @ishinithereshiya5678

    Жыл бұрын

    @@SM-pm8xi kohend oy beheth kale akke?? Plz reply

  • @oshadigaya5352

    @oshadigaya5352

    Жыл бұрын

    මටත් තියෙනවා අනේ.. 😭💔

  • @oshadigaya5352

    @oshadigaya5352

    Жыл бұрын

    @@seewwasakunthala1282 හ්ම්ම් ඔව් 😭💔

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali82112 жыл бұрын

    බෝහෝම ස්තුතියි පැහැදිලි කීරීමට

  • @sihininadeeshani4331
    @sihininadeeshani43312 жыл бұрын

    Godak sthuthi obathumata ha obathumiyata.. godak watina video ekak.godak dewal igena gaththa.🙏

  • @mohamedbasheer7080
    @mohamedbasheer70802 жыл бұрын

    Tnx a lot doctor! 😘😘 dctrta godak pin.. hugak dws wait karapu video ekak.. god bless you forever! Doctor..😍

  • @dilanisakunthala175
    @dilanisakunthala1752 жыл бұрын

    ගොඩක් වැදගත් උනා. ස්තූතියි 🤗

  • @ruwanidarshani735
    @ruwanidarshani7352 жыл бұрын

    ගොඩාක් වටිනා කැරුණු doctor oyata ගොඩාක් pin බුදු සරණයි

  • @susila4420
    @susila44202 жыл бұрын

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි

  • @dilshanirangika3467
    @dilshanirangika34672 жыл бұрын

    ගොඩක්ම කල් ඉදන් මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ.මටත් මේ ප්‍රශ්නෙම තියෙන්නෙ.මගෙ තයිරොක්සින් හෝර්මෝනය අඩුයි..බොහොම ස්තූතියි මේ විඩීයො එක දැම්මට♥️

  • @ks-qo5nf
    @ks-qo5nf2 жыл бұрын

    ගොඩක් පිං ඔබ දෙපලට ❤🙏

  • @sudhi790
    @sudhi7902 жыл бұрын

    All. Videos are.really important thnak you for bringing these valuable vdeos mam💕❤

  • @SM-pm8xi
    @SM-pm8xi2 жыл бұрын

    ඇත්තට ම ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති ඩොක්ටර්ලා දෙන්නාට ම♥️

  • @ImeshaMadhushaniMadu
    @ImeshaMadhushaniMadu Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා, Thank you All❣️

  • @udarasulochani2326
    @udarasulochani23262 жыл бұрын

    Man godaaaark videos balala thynwa eth meke thmaiii full ma coverage ekka thyna video eka man dakka💪🏻

  • @udarasulochani2326
    @udarasulochani23262 жыл бұрын

    Great videos with superb explanations 👍🏻

  • @nilanganithalapitigoda1299
    @nilanganithalapitigoda12992 жыл бұрын

    Thank you so much both. Very good 👍 information.

  • @anudezoysa4285
    @anudezoysa42852 жыл бұрын

    ගොඩක් වැදගත් උපදේශනයක්.. ඔබ තුමියට සහ ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏.. නිදුක් නීරෝගීභාවය අත්වේවා.. 🙏🙏

  • @harshichathurika9744
    @harshichathurika97442 жыл бұрын

    බොහොම ස්තූතියි......ඔබ දෙලපලටම.........වැදගත් දැනුමක් ලබා දුන්නාට පිං.........

  • @samudrakalhari7569
    @samudrakalhari75692 жыл бұрын

    බොහොම ස්තුතිය ඔබතුමාට

  • @upop7450
    @upop74505 ай бұрын

    ඔබ දෙපලටම ගොඩක් ස්තුඉතියි මෙමවෙඩ සටහනින් මාව දැනුවත් කලාට.මෙම අසනීපය නිසා මම ගොදක්පසු තැවෙනවා.❤😊

  • @chamariattanayake5588
    @chamariattanayake55882 жыл бұрын

    Very pleasant explanation.....by guest Doctor. It's really important & nice programme. Best of Luck ...! doctors.

  • @Sanjananethu
    @Sanjananethu2 жыл бұрын

    හරිම වැදගත්. පලවෙනි comment එක මගෙන් dr. මාත් ආසයි ඔබතුමිය වගේ dr කෙනෙක් වෙන්න. බුදු සරනයි. 😘

  • @housemohuse8058

    @housemohuse8058

    2 жыл бұрын

    අපේ චූටි මාමත් ඔයා වගේම දොස්තර කෙනෙක් වෙන්ට මාර විදියට ටයි කෙරුවා.............වැඩේ කියන තරම් ලේසි උනේ නැහැ ........බැරි තැන මිනිහා ඔක්කෝම අල්ලලා දාලා දැන් ඕං ......දේවාලයක් කොරනවා ..........දරුපල නැති අයනං කියනවා එතන හරි ශෝක්ලු 😮😮😮

  • @Sanjananethu

    @Sanjananethu

    2 жыл бұрын

    @@housemohuse8058 හරි thank you.😊

  • @diwaniaradhana6272

    @diwaniaradhana6272

    2 жыл бұрын

    Good luck mageth ambition eka okamayi

  • @Sanjananethu

    @Sanjananethu

    2 жыл бұрын

    @@diwaniaradhana6272 good luck ඔයාටත්. 👍

  • @senuriimasha7603

    @senuriimasha7603

    2 жыл бұрын

    @@housemohuse8058 😂

  • @lakshmikaushalya6536
    @lakshmikaushalya65362 жыл бұрын

    Godak pin doctor me program eka kalata me wage adahas godak watinawa..

  • @krishanipiumika5376
    @krishanipiumika53762 жыл бұрын

    Fibroid ගැන දැනුවත් කිරීමක් කරොත් ගොඩාක් වටිනව ඩොක්ටර්

  • @c.t556
    @c.t5562 жыл бұрын

    ඔබ දෙපලටම බොහොම ස්තූතියී.. 🙏 💞

  • @niroshadewapurage1172
    @niroshadewapurage11722 жыл бұрын

    ගොඩාක් වටිනා සාකච්ඡා මේක අද කාන්තාවන්ට ලෙඩ රොග නොයකුත් මොකද ගන්න වස විස ආහාර වැඩියි එකයි

  • @nuwanthafernando7808
    @nuwanthafernando78082 жыл бұрын

    Doctor අපට PMDD සහ PMS තත්වය ගැනත් කියලා දෙන්නකෝ. ස්තූතියි ❤

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi53282 жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් ඩොක්ටර්. ස්තුතියි.. 🙏🙏

  • @dilinimadushani5677
    @dilinimadushani56772 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ..වැදගත් වැඩසටහනක්

  • @vihangiparthana1393
    @vihangiparthana13932 жыл бұрын

    Dr.Diluk ගොඩක් කරුණාවන්ත කෙනෙක්.කතා කරත් හිත නිවෙනවා.ඇත්තටම කෙනෙක් චැනල් කරනවා නම් Dr.Diluk හුඟක් විශ්වසනීයයි.❤️

  • @Iresha757

    @Iresha757

    Жыл бұрын

    Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge

  • @harshikajayathilaka1549

    @harshikajayathilaka1549

    11 ай бұрын

    Doctorge num 1 fb profile 1 thiynwaa

  • @shanichapa1536

    @shanichapa1536

    Ай бұрын

    මොකද්ද ඩොක්ටර්ගෙ එෆ් ප්‍රොෆයිල් එක

  • @anujasubasinghe2274
    @anujasubasinghe22742 жыл бұрын

    Goddak hoda wadasatahan dr daaney. Thank you dr.

  • @suellem5208
    @suellem52082 жыл бұрын

    බොහොම වැදගත් කතාවක් 🥰🥰😘

  • @dilmichathunika3744
    @dilmichathunika37442 жыл бұрын

    Thank You Doctor Godak wedagth....❤ Lesson ekak.. 🙂

  • @kasunimaheshika4811
    @kasunimaheshika48112 жыл бұрын

    Thank you Doctors really appreciate this video.

  • @mithunikavindi9739
    @mithunikavindi97392 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්, ගොඩාක් ස්තූතියි ඩොක්ටර් ❤️

  • @manorimangalikaliyanage3834
    @manorimangalikaliyanage38342 ай бұрын

    ගොඩාක් ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කලාට.

  • @shiromiudayangani2430
    @shiromiudayangani24302 жыл бұрын

    Godak kantawange hith wedanawak unu me prasneta senasum susum genawata godak pin.thank you very much doctor.

  • @KingKhan-gt4uq
    @KingKhan-gt4uq2 жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් doctor thank you ❤️

  • @nimminisansala7299
    @nimminisansala72992 жыл бұрын

    ගොඩාක් පින් දැනුවත් කලාට දෙන්නටම😘😗😘

  • @chalanikavichra5395
    @chalanikavichra53952 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ දෙපලට ගොඩක් පින් 🙏🙏🙏

  • @thakshilaudayangani7391
    @thakshilaudayangani73912 жыл бұрын

    Thank you doctor. It is a very important video.

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala50212 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏Godak watina program ekak.Thanks lot.

  • @anjuanju3707
    @anjuanju37072 жыл бұрын

    Thank you very much both of you 🙏

  • @namali2630
    @namali26302 жыл бұрын

    ගොඩාක් හොදින් තේරුම් කරලා දෙනවාට ස්තූතිය. ඩොක්ටර් විටමින් බොන්න හොදම වෙලාවල් මොනවාද. විටමින් කීපයක් එකපාර බොන්න හොදද නැද්ද කියලා කියලා දෙන්න ඩොක්ටර්

  • @piumikumari3059
    @piumikumari30592 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ස්තූතී ඔබ දෙපළට... මිස් මටත් ඔය වගේ රෝග ලක්ශන තියනවා. නමුත් මම ඉන්නේ රට. මෙමෙ වෛද්‍යතුමාව වට්සැප් හරහා සම්බන්ද වී උපදෙස් ලබාගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න...🙏🙏🙏

  • @Sanduni114
    @Sanduni1142 жыл бұрын

    වැදගත්ම කරුණු රැසක් දැනුවත් වුණු වීඩියෝවක්.....

  • @shamaliamarasingha1452
    @shamaliamarasingha14522 жыл бұрын

    Grade work..👍👍 thank you so much..

  • @sachisudeera3489
    @sachisudeera34892 жыл бұрын

    හරිම වැදගත්.බොහොම ස්තූතියි..😊😊

  • @dooonaatfatma4123

    @dooonaatfatma4123

    2 жыл бұрын

    ඇත්තටම මට මෙ ඩොක්ටගෙ පොන්නමිබරය දෙන්න පුලුවන්ද

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    සර් හිනාවෙලා හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා...ස්තුතියි සර්..

  • @himayamadushi4682
    @himayamadushi46822 жыл бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනා විඩියෝවක්

  • @sankisanki7990
    @sankisanki79902 жыл бұрын

    ....🖤🖤🖤You like your job.. it is veryimportant and useful for us.. and i thank for you .. 🖤🖤🖤

  • @user-jf6zl7uq8t
    @user-jf6zl7uq8t Жыл бұрын

    මටත් මෙ drකියපු හැම රොග ලක්ශනයක්ම තියනවා මටත් මෙක මානසික වදයක් ග්ඩක් ස්තුතියි dr ගොඩක් වැදගත් සාකච්ඡාවක්

  • @user-jf6zl7uq8t

    @user-jf6zl7uq8t

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @paramiwayaba4936
    @paramiwayaba49362 жыл бұрын

    Thank you so much doctar good video old the best

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen2 жыл бұрын

    වැදගත් වැඩසටහනක් ලස්සනට පැහැදිලි කරා මිසුත් ලස්සනට ඇහුම්කන් දුන්නා මමත්😊😊

  • @piyapnkasudarshani1678

    @piyapnkasudarshani1678

    2 жыл бұрын

    මෙත් සිතින් කරුනාවෙන් කරුණු පැහැදිලි කරන බව වයිද්‍ය වරුන් දෙදෙනාගෙන් මුහුණෙන් පෙනෙයි.

  • @shr7839
    @shr78392 жыл бұрын

    verry Good topic doctor Thank you 🙏❤

  • @hirushapramodhi3968
    @hirushapramodhi39682 жыл бұрын

    වැදගත් වැඩසටහනක්

  • @stepstobesuccess5106
    @stepstobesuccess51062 жыл бұрын

    Ane doctoe plzzz කුරුලෑ වලට විසදුමක් එක්ක වීඩියෝ එකක් ගෙන්නකෝ ඉක්මනටම plz doctor🥺🥺🙏🙏

  • @ashiniapsara4457
    @ashiniapsara44572 жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි ඩොක්ට. මටත් මේ විදියට ගොඩක් කල් ඉදන් තියෙනවා ඩොක්ට. හරිම මානසික කරදරයක් එ්ක මට. මේ විඩියෝ එකෙන් මේ ගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි

  • @tushji676
    @tushji6762 жыл бұрын

    Very informative discussion. thanks a lot you both

  • @maheshikasewwandi4209
    @maheshikasewwandi42092 жыл бұрын

    Godakma wedagath deyak thank you docter💓

  • @sashi7016
    @sashi70162 жыл бұрын

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් .PCOD ගැනත් Vedio එකක් කරන්නකෝ

  • @kanchanawijesekara443

    @kanchanawijesekara443

    2 жыл бұрын

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් . ඔබ තුමියට ගොඩක් පින් ඩොක්ටර්

  • @sandunigeethika5175
    @sandunigeethika51752 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්..

  • @nilminipriyanthi5595
    @nilminipriyanthi55952 жыл бұрын

    මේ දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමියට, බුදුසරණයි ඔබට

  • @ashasenu4805

    @ashasenu4805

    2 жыл бұрын

    Plz mata kiyanawada ai ehema piliwelata hadenne natte kiyala

  • @sandukumari2899
    @sandukumari28992 жыл бұрын

    Harima wadagath vidiyo ekak doctar obata godak sthuthi

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari79232 жыл бұрын

    ස්තුතියි ඔබ දෙදෙනාටම. විශාල දැනුමක් ලැබුණා. තෙරුවන් සරණයි.

  • @kavindiapsara4856
    @kavindiapsara48562 жыл бұрын

    Thankyou so much..godak watina vedio ekak

  • @shanikamadushani6410
    @shanikamadushani64102 жыл бұрын

    Tnx doctor 🙏godak watina video ekak matath me dewal thiyenawa

  • @manjulasanjiwani4217
    @manjulasanjiwani42172 жыл бұрын

    මට නිබුන ලොකු පුශ්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි ඔබට

  • @udarasampath4965
    @udarasampath49652 жыл бұрын

    Godak watina vedio ekak doctor.godak pin

Келесі