ඔසප් දින තුල කලයුතු නොකල යුතු දේ|Dr.DR

Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
cyberclinic...
#Menses #womenmenstrualcycle #period

Пікірлер: 1 100

  • @janakiamarasooriya4243
    @janakiamarasooriya42433 жыл бұрын

    කවුද අනේ මෙච්චර වටින වීඩියෝ වලට unlike කරන්නෙ.

  • @shanzthomas5052

    @shanzthomas5052

    2 жыл бұрын

    Sanskruthiya oluwe tyagena eka thamunge kran inna patu manasikathwayak tyena minissu

  • @wageeshaperera8181
    @wageeshaperera81812 жыл бұрын

    මට නමි ජිවිතේ එපාම කරපු දවස් ටික තමයි ඔය කාලය. මට හරියට තරහා යනවා. හැදෙන්න සතියකට කලින් ඉදන් කොන්ද කැක්කුම, බඩ රිදෙනවා. රැකියාවත් එපා වේනවා මෙි දවස් වලට.

  • @nishu6959

    @nishu6959

    2 жыл бұрын

    වැඩක් නෑ අනේ කියලා.ජීවිතෙත් එපා වෙනවා

  • @sadupiyathissa616

    @sadupiyathissa616

    Жыл бұрын

    Matat ehemi waha kanna hitenawa e dawasata😒

  • @wageeshaperera8181

    @wageeshaperera8181

    Жыл бұрын

    @@sadupiyathissa616 😥😥😥

  • @vineshalakmali5617

    @vineshalakmali5617

    Жыл бұрын

    Ane oo appa e dawas epa වෙන්න ව.e වේදනාව danna ගැහැනු කෙනෙක් විතර yi

  • @sajithaaravinda3630

    @sajithaaravinda3630

    Жыл бұрын

    Mata puluwanda deyak denaganna plzz akki api me mase 13 wage ekathu una kochchara kalayak yanwada apita denaganna plzzzz rply

  • @hashiyaproduction7252
    @hashiyaproduction72522 жыл бұрын

    මිනිස්සුන්ගේ සිතේ තියෙන සමහර ප්‍රශ්න වලට ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වැදගත්..... ඔබ තුමියට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි මේ සමාජ මෙහෙවර කරනවට 💖🙏

  • @chathurikakariyawasam4038
    @chathurikakariyawasam40382 жыл бұрын

    මැඩම්.. මට වයස 23 බර 80kg.. ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවෙන්නෙ නෑ...ඔසප් වීමක් නොවුනත් ඒ අදාල දිනයන්වලදී දැනෙන යටි බඩේ වේදනාව පියයුරු වේදනාව එලෙසම දැනෙනවා..ඒක හරිම වේදනාකාරී..මේකට පිලියමක් ලගා දෙන්න මැඩම්.. ලබන වර්ෂයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී..දරුපල නැතිවේවිදැයි කියා බියක් හට ගනී.. මේ සදහා මා ඔබේ සහය පතමි 🙏🙏🙏

  • @janushasulakshani7997

    @janushasulakshani7997

    Жыл бұрын

    Doctor Kenek hambawenna 👍

  • @NuhansaSasmini-hg5vl

    @NuhansaSasmini-hg5vl

    6 ай бұрын

    Gynaecologist dr kenekta pennanna nattam kasal hospital yanna balan inna epa

  • @surangasampath1884
    @surangasampath18843 жыл бұрын

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ...හැබැයි ඩොක්ටර් පුලුවන් නම් කට්ටිය අහන ප්‍රශ්න වලට ඔබතුමියට පුලුවන් නම් පිලිතුරක් දෙන්න ...ඒක ගොඩාක් වටිනව මේක බලන හැමෝටම..👌💕👌

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    ඔව් නෙද.. ස්තුති

  • @malkakannangara9280
    @malkakannangara92803 жыл бұрын

    මිස් මම ඉස්සර සම්ප්‍රදායික දේවල් පිළි නොගත්ත කෙනෙක්.ඒත් ඒවයෙ සත්‍යයක් තියෙනවා.අමතක කරන්න එපා ඕව කීවෙ නිකං අපිවගේ අය නෙවෙයි.පැරණ්ණො අපේ දක්ෂ හෙළ වෙඳවරු එදා හිටිය.අද නැති උනාට.ඔසප් කාලයෙ ඔලුව නාන්න එපා කියලා කීවෙ සීතල එක්ක ඒ ක්‍රියාව නවතින නිසා. ඒ දින දෙක තුන ඇග සෝදල පිරිසිඳුව ඉන්න කියන්නේ.ඒක වතුරට කම්මැලි අය සහ සුද්දට ආවඩන උන් මිත්‍යාවක් කියලා බොරු ප්‍රචාරය කළා.නමුත් අපේ හෙළ සමාජයෙ කියලා තියෙන්නෙ ඒ දවස්වල හොඳ පිරිසිඳුවෙන් ඉන්න. ඇඟපත සෝදාගෙන ,නිතර පිරිසිදුව ඉන්න.මං ඉස්සර එපා කියද්දි නානව.මට එක නවතිනවා.ඒක ඇත්ත.පසුකාලෙ ඔළුව හෝදන්නෙ නැතිව ඇඟ සෝදනවා.ඔව් හොඳට දින ගණන යනව.මට බඩ රිදෙනවා ගොඩක්.මං ගොඩක් අඩනව.ඉවසන්න බෑ.පස්සෙ මං පැනඩෝල් වලට හුරු වුණා.මේ ලියන අදත් මට එපා කරපු දවසක්.ඇගපත රිදෙනවා.තරහ එනව.ඉවසීම නැති වෙනව.

  • @sajanimadhushani3269

    @sajanimadhushani3269

    Жыл бұрын

    අනිවාර්යෙන්

  • @sadamalikaushalya9767

    @sadamalikaushalya9767

    Жыл бұрын

    Eka aththa mun batahira panne gihin kiyawanawa nanna hoda na kiyana eka sampurna aththa ath dakimen kiyanne

  • @yashodhamadhuwanthi9764

    @yashodhamadhuwanthi9764

    3 ай бұрын

    Oya hari..nanna hoda ne oluwe....ewa pasu kalinw blpanawa..parani ay nikan nemei ow kiyuwe

  • @vihangafernando3257

    @vihangafernando3257

    15 күн бұрын

    ඔව් නාන්න හොඳ නෑ මන් එක දවසක් එපා කියද්දි නෑවා අම්මෝ වැඩි වුනා

  • @madushanimadushani8850
    @madushanimadushani88503 жыл бұрын

    ගොඩක් වටින.වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට

  • @Insara555
    @Insara5553 жыл бұрын

    Godak ස්තුතියි oba thumiyata.me awadiyedi adika wedanawa athi vimata hethu ikmaninma video ekk karanna kiyala illa sitinawa.budu saranai .

  • @wamsf1945
    @wamsf19452 жыл бұрын

    Very useful information for all, specially for girls and women. Thank You Very Much Doctor.

  • @rupikawasala7994
    @rupikawasala79943 жыл бұрын

    බොහෝම වටිනා video ව බොහෝම පින් doctor

  • @madhushanigunarathne935
    @madhushanigunarathne9353 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.ගොඩක් වටිනා වීඩියෝ එකක්.

  • @nisansalasadamali8832
    @nisansalasadamali88323 жыл бұрын

    ගොඩක් ස්තුති,🙏 මැඩම් ඇත්තටම හරිම වටිනවා කාන්තාවකට ,ඔබතුමියගේ දැනුම, මේ විදිහට පොදුව කියලා දෙනවට,බොහොම පින් 🙏 ,නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන හැමදාම ඔබ තුමිය කරන, හැම වැඩසටහනම. වටිනවා,හැම කෙනෙකුටම මම හරිම ආසවෙන් සවන් දෙනවා ❤ ඔබ තුමිය හරිම,හොද නිහතමානි,කාරුණික පින්වන්ත කෙනෙක් ,එක හින්දම තමයි මැඩම් දවසින් දවස ලස්සන වෙන්නේ 😍 තෙරුවන් සරණයි මැඩම්

  • @CyberClinic

    @CyberClinic

    3 жыл бұрын

    ❤️❤️

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani78972 жыл бұрын

    ගොඩක් වටිනවා මේ video එක..Thank you very much madam..

  • @user-wj7md7dp2f
    @user-wj7md7dp2f3 жыл бұрын

    ගොඩක් වැදගත් බුදු සරණයි

  • @KM-tb8wh
    @KM-tb8wh3 жыл бұрын

    most valuble vedio doctor...thank you doctor!

  • @u.ggunarathna6182
    @u.ggunarathna61823 жыл бұрын

    බොහොම ස්තුතියි මිස් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  • @oshadhiamarasekara3687
    @oshadhiamarasekara36872 жыл бұрын

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා 😊 Thank you Doctor ❤️

  • @hashi9537
    @hashi95373 жыл бұрын

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏😊

  • @jdjfjdudjjgjd2087

    @jdjfjdudjjgjd2087

    2 жыл бұрын

    Hi

  • @charithagunasekara5448
    @charithagunasekara5448 Жыл бұрын

    ගොඩාක් වැදගත් කරුණු දැනගත්තේ ඩොක්ටර් ගේ වැඩ සටහන නිසා බොහොම ස්තුතියි ඩොක්ට

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya49353 жыл бұрын

    බොහොම ස්තුති ඩොක්ටර්

  • @dilshidilshi4562
    @dilshidilshi45622 жыл бұрын

    නොදන්න දේවල් කියලා දෙන ඔබ තුමියට ස්තූතියි

  • @priyadarshani...4108
    @priyadarshani...41083 жыл бұрын

    ගොඩක් ස්තුතියි doctor 💐🙋 ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ,,

  • @denuwannew6297
    @denuwannew62973 жыл бұрын

    ගොඩක් වටිනවා ඔබ තුමිය කරන සමාජ මෙහෙවර.

  • @hasangiperera1914
    @hasangiperera19143 жыл бұрын

    Dr. ව්‍යායාමයක් විදිහට මන් දිනපතා උදෑසන දුවනවා.මට periods දින 3කින් විතර අවසන් වෙලා ආපහු දවස් ගනණාවක්ම සතියක් පමණ ඉතා සුළු වශයෙන් රුධිර වහනයක් වෙනවා. periods වලදි දිවීම නතර කරන්නද? මගේ ශරීරය ට අපහසුවක් නැහැ .ඔබතුමියට උපදෙස් දෙන්න. පුළුවන්ද ස්තූතියි! videos ඉතා වටිනවා. සුභ පැතුම් !

  • @zamrath36zara89
    @zamrath36zara893 жыл бұрын

    Thank you for ur all the valuable informations.. pls do a video about polycystic ovarian syndrome..

  • @himashihimashi9317
    @himashihimashi93172 жыл бұрын

    ගොඩක් පින් ඩොක්ටර්.ඔබතුමියට තෙරුවන් සරණයි.🌹🌹🌹

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha81883 жыл бұрын

    ගොඩක් වටිනවා ඩොක්ටර්...ගොඩක් ස්තූති ඔබතුමියගෙ වටිනා කාලයෙන් ඉඩක් වෙන්කරගෙන වැදගත් දැනුවත් කිරීම් අප වෙත ගෙන එනවාට.....ඔබතුමියට තෙරුවන් සරණයි 💖💖🥰💖💖

  • @jdjfjdudjjgjd2087

    @jdjfjdudjjgjd2087

    2 жыл бұрын

    Hi

  • @amcaattanayaka1741
    @amcaattanayaka17412 жыл бұрын

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන ඒ වගේම ඩොක්ටර් මම දැන ගන්න ඕන මට ඒ කාලය ලන් වෙන කොට නිදිමත වගේ එනවා ගොඩක් මට ඔසප් වීම දවස් 2වගේ වෙන විට ඉවරයි එකට හේතුව ඩොක්ටර් මම දැන ගන්න කමටති තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️🌷🌷🌷මට වයස 45 මම කුවේට් සිට

  • @disnashyamali576
    @disnashyamali5763 жыл бұрын

    Thank You Very Much Doctor ❤️🌹

  • @inokakumari4377
    @inokakumari43773 жыл бұрын

    ගොඩක් ස්තුතියි DOCTAR

  • @amangibandaranayaka8016
    @amangibandaranayaka80163 жыл бұрын

    ගොඩක් ස්තුති මොකද ගෑණු ළමයෙක් උනත් දන්නෙ නැති දේවල් ගොඩයි

  • @nadeenadee4142
    @nadeenadee41422 жыл бұрын

    ගොඩක් පින් ඔබතුමියට ❤️❤️✨️

  • @kuwettryui2354
    @kuwettryui23543 жыл бұрын

    ගොඩක් වටිනවා ඩොක්ට. ස්තුති 💞💞💞

  • @sumudinifernando4423
    @sumudinifernando44233 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara43872 жыл бұрын

    බොහොම ස්තුති ඩොක්ටර් ...💐💐💐💐❤️❤️❤️

  • @ribfriend8858
    @ribfriend88583 жыл бұрын

    මෙම වැඩසටහනෙන් නොදන්නා සියලු දේ දැනගත්තා. වෛද්‍යතුමියනි ගොඩක් ස්තුතියි.

  • @nadeeshafernando9654
    @nadeeshafernando96543 жыл бұрын

    ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ඩොක්ටර්. බොහොම ස්තුතියි

  • @2nytnt698
    @2nytnt6982 жыл бұрын

    ඔබ තුමියට බෝම ස්තූතියි ♥️♥️♥️♥️♥️

  • @sujee1425
    @sujee14253 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට මෙවැනි දෙයක් පහදලා දුන්නට තෙරුවන් සරණයි

  • @geethagayani3536

    @geethagayani3536

    3 жыл бұрын

    9

  • @rubiksrilanka1991
    @rubiksrilanka19913 жыл бұрын

    ඔබතුමිය කරන සමාජ මෙහෙවර ගොඩක් ගරු කරනවා

  • @nishashanthirenuka1716

    @nishashanthirenuka1716

    3 жыл бұрын

    🙏🙏🙏

  • @housemohuse8058

    @housemohuse8058

    3 жыл бұрын

    එකෙංම 👍

  • @kanchanadilhani9560
    @kanchanadilhani95603 жыл бұрын

    ගොඩාක් වටිනවා doctor.... thank uuuu.... ❤️❤️❤️

  • @dewmidewmi7576
    @dewmidewmi75763 жыл бұрын

    bohoma wadagath vedio ekak doctor . Thank you! Doctor sudu wenna krama gena tikak katha karannako ✨🙏

  • @inosewwandi1005
    @inosewwandi10052 жыл бұрын

    ගොඩක් ස්තූතීමිස් මේ දේවල් කියලා දෙනවට

  • @ramanikeshala9341
    @ramanikeshala93413 жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම් දැන්වත් කරාට බුදු සරණයි

  • @niroshashyamali3891
    @niroshashyamali38913 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ thumiyata..මෙවැනි දේවල් apita කියලා denawata...thawath මෙවැනි දේවල් apita kiyala denna...oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....!!!!!

  • @udanaharshana1905

    @udanaharshana1905

    3 жыл бұрын

    👍👍😄😄😄😄

  • @surangarohana6854

    @surangarohana6854

    2 жыл бұрын

    hi

  • @renubopagoda484
    @renubopagoda4843 жыл бұрын

    Doctor harima siriyawantai oyage video balnne harima asawen🙂❤ good health God bless you 🙏 Doctor

  • @buddhikarathnaweer9459
    @buddhikarathnaweer94593 жыл бұрын

    ගොඩක් ස්තුතියි doctor. 🌹🌹🌹ඔබතුමියට පුලුවන්ද මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න මුනේ ඇතිවන කලු ලපවලට { pigmentation } පිටතින් අල යුෂ කෝමරිකා වගේ දේවල් ආලේප කලත් කිසිම අඩුවක් නැහැ.බෙහෙත් මොනව හරි බොන්න ඕනද? අනේ doctor ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපට විසදුමක් ලබා දෙන්න.

  • @jdjfjdudjjgjd2087

    @jdjfjdudjjgjd2087

    2 жыл бұрын

    Hi

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage25463 жыл бұрын

    වැදගත්!!!

  • @kumarikumari5843
    @kumarikumari58433 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබතුමියට බොහොම ස්තූතියි

  • @pavithrakuruppu2618
    @pavithrakuruppu26182 жыл бұрын

    Thank you so much, useful information.

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma53353 жыл бұрын

    thanks dr goak de danagaththa budu saranai

  • @chamodya6939
    @chamodya69392 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට☺️💖

  • @sadunijayaweera9996
    @sadunijayaweera99963 жыл бұрын

    ගොඩක් ස්තුතියි doctor❤️

  • @jdjfjdudjjgjd2087

    @jdjfjdudjjgjd2087

    2 жыл бұрын

    Hi

  • @nilminiabeykoon772
    @nilminiabeykoon7723 жыл бұрын

    Godak watina adahas tikak oba laba dunna,thank you soo much doctor...

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58363 жыл бұрын

    ඩොක්ටර්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏⭐⭐⭐⭐

  • @ireshamaduwanthi6475
    @ireshamaduwanthi64752 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.

  • @nayeshrohan151

    @nayeshrohan151

    2 жыл бұрын

    Hi

  • @Dhahamtv
    @Dhahamtv3 жыл бұрын

    තෙරුවන් සරණයි ¡

  • @nadeekaperera548
    @nadeekaperera5483 жыл бұрын

    Thank you. Nodanna godak dewal dana gathta

  • @hasaninihara4681
    @hasaninihara46813 жыл бұрын

    Thank you mis. Nodann dewal godak denagatta.

  • @nadikarajapaksha768
    @nadikarajapaksha7683 жыл бұрын

    THANK YOU DOCTOR ❣❣❣❣❣

  • @janu5062
    @janu50623 жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් 😘

  • @prasadarachchl127
    @prasadarachchl127 Жыл бұрын

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමියණි..

  • @hiruninisansala9457
    @hiruninisansala94572 жыл бұрын

    ගොඩක් ස්තූති Doctor ❤️

  • @aruniayantha6481
    @aruniayantha64813 жыл бұрын

    පින් ඔබ තුමියට

  • @hasanthimudalige5905
    @hasanthimudalige59053 жыл бұрын

    ගොඩක් ඉස්තුති doctor 🙏♥️

  • @wickramarachchiishara7049
    @wickramarachchiishara70493 жыл бұрын

    Doctor can you do a video about facial warts??

  • @oshihewage1879
    @oshihewage18792 жыл бұрын

    Thank you doctor.godak watina adahas. Budusaranai 🙏

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89693 жыл бұрын

    බොහොම ස්තුතියි....

  • @shereenfernando2736
    @shereenfernando27363 жыл бұрын

    Thank you Doctor 🌹🌹🌹

  • @hashinimeegama7571
    @hashinimeegama75712 жыл бұрын

    Obathumiyata gdk pin.bohoma watinwa videos

  • @jakey4052
    @jakey40522 жыл бұрын

    Thank you so much doctor!🥺♥️

  • @piumikaashini4989
    @piumikaashini49893 жыл бұрын

    ගොඩක් පැහැදිලි කරලදෙනවට ඔබ තුමියට ස්තුති❤️

  • @jdjfjdudjjgjd2087

    @jdjfjdudjjgjd2087

    2 жыл бұрын

    Hi

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f3 жыл бұрын

    ගොඩක් නොදන්නා. දේවල් ඉගෙන ගත්තා thank you so much doctor 🙏❤️

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi46933 жыл бұрын

    Thank you so much !

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මිස්. තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    ගොඩක් වටිනවා ස්තුති Doctor 💓

  • @surangarohana6854

    @surangarohana6854

    2 жыл бұрын

    hi khomada shanika

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda36033 жыл бұрын

    ඩොක්ට, ඒ සංසිද්දියෙදි නම්, සොබාදහම කාන්තාවට අසාදාරනයක් කරල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.. අඩුගානෙ බඩේ වෙදනාවවත් නොදුන්නනම්.. මනුශ්ශයාට දරාගන්න අපහසුම වේදනා දෙක තමයි දත් කැක්කුමයි, බඩේ අමාරුවයි. කොකොම ව්නත් හොද වීඩියෝ 1ක් ඩොක්ට මේකත්

  • @dinethsehan9148

    @dinethsehan9148

    3 жыл бұрын

    daraganna amaruma 1,kane kekkuma 2. dath kekkuma

  • @Dailydose1-10

    @Dailydose1-10

    2 жыл бұрын

    Ow eka nam aththa. Babala hadannath one ,me Duka widinnath one. EPA wenw

  • @sandeepanilakmali113
    @sandeepanilakmali1132 жыл бұрын

    Godak wedagath doctor e kathawa ❤️❤️❤️

  • @nadeeharsha3381
    @nadeeharsha33813 жыл бұрын

    ගොඩාක් ස්තුතියි doctor ගොඩාක් ලස්සනයි

  • @kbnisansala308
    @kbnisansala3083 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමියට♥️

  • @vk-by8rb
    @vk-by8rb3 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්. ගොඩාක් පිං. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jacjayasinghe5096
    @jacjayasinghe50963 жыл бұрын

    Doctor, vitamin E සහ folic acid එකවිට ගත්තට ගැටලුවක් නැද්ද?

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr11 ай бұрын

    නෑ අත්දැකීමෙන් කියන්නේ .. දින 3 ඇතුලත නාපුවාම මටනම් අඩු වෙනවා. ඊට පස්සේ ඔලුව කැක්කුමක් හැදෙනවා පුදුම විදිහට .. අනික පැරණන් නිකං නෙමෙයි ඒවා කියලා තියෙන්නේ ..

  • @inokaabiperera9838
    @inokaabiperera98383 жыл бұрын

    Thank you so much ma"am

  • @dilinimadushani1040
    @dilinimadushani10403 жыл бұрын

    බොහොම ස්තුති මැඩම්

  • @surangarohana6854

    @surangarohana6854

    2 жыл бұрын

    hi

  • @chathurangamaswal6490
    @chathurangamaswal64903 жыл бұрын

    Godak prayojanawath upades malawak. Thanks you doctor

  • @shanikasamarakoon3017
    @shanikasamarakoon30172 жыл бұрын

    Thank you so much Doctor 🌹🌹🌹🌹❤️

  • @chandihttiarich2147
    @chandihttiarich21473 жыл бұрын

    Thank you so much doctor

  • @vindi1309
    @vindi13093 жыл бұрын

    Thank you very much doctor

  • @chathunisansala3921
    @chathunisansala39213 жыл бұрын

    ගොඩක් thank u docter

  • @niroshanmark1858
    @niroshanmark18583 жыл бұрын

    Good job doctor ❤❤

  • @jayanifernando2376
    @jayanifernando23763 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @sriyanisriyani3782
    @sriyanisriyani37823 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @sujathaxv7447
    @sujathaxv74472 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඩොක්ට 💕💕💖💖

  • @shiranjayashri7953
    @shiranjayashri79533 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @HarleyQuinn-hd1gj
    @HarleyQuinn-hd1gj3 жыл бұрын

    Thank you doctor ❤️

  • @avishkalokugamage3778
    @avishkalokugamage37783 жыл бұрын

    Thank you ❣️

  • @Chunlani._4246
    @Chunlani._42463 жыл бұрын

    My Favorite Dr..Dr.D.R..💙❤🌹💎🙏

  • @nishanikumudu8930
    @nishanikumudu89302 жыл бұрын

    ගොඩාක් වටින හොඳ වීඩියෝ ඔබතුමිය ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තූතියි 🙏 ඔසප් වීම නිසියාකාරයෙන් මාස් පතා සිදු නොවෙනවා නම් කුමක්ද ඩොක්ටර් කළ යුත්තේ මාසයක් විතරම එකදිගට ඔසප් වීම ඇති විට කුමක් ද කළ යුත්තේ ඔබතුමියට පුලුවන්නම් උපදෙස් ටිකක් ලබා දෙන්න නැත්නම් ඒ සම්බන්ධ වීඩියෝ එක කරන්න ගොඩක් වටිනවා 🙏🙏 ස්තුතියි doctor තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

  • @sandu7788
    @sandu77883 жыл бұрын

    Thank you so much doctor 🙏❤️

Келесі