Mata help karapu doctor kenekge numbere dennam oya denma wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei
4-ශ්‍රේණිය,11 වන පාඩම "ටිං ටිං ගාන්නා තෝරා එවන්නේ" තේරවිලි භාවිතා කිරී... kzread.info/dash/bejne/dXVr0MGrcZeso5M.html via @KZread subscribe and share this kids channel to learn Sinhala language in this covied-19 pandemic situation, thank my friend..!!
Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei
Dear Doctor ...I dont know how you handle these comments ..Those made me mad. How some of these people are not educated about their sex life and both men and women reproductive systems and how it works.even the most of the girls dont know about these things. These are basics .We can use so many apps regarding this and we can calculate our own dates..This is a terrible situation ..Thank you for sharing knowledge ❤
@padminibandara56903 жыл бұрын
Thanks doctor
@kumuduniperera59883 жыл бұрын
Thank you doctor. Its really important for women those who are suffering with out babies. Because they don't know such a way to have them. May God bless you 🙏❤doctor 🙏❤
Пікірлер: 790
මගෙ වගේම හැම ගැහැනියක්ම කැමති අම්මා කෙනෙක් වෙන්න. ඒ හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා !
හරිම වැදගත් ඒ කරුණු.. මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ පුංචි පැටියෙක්ට.. මගේත් ඒ වගේම දරුවෝ බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා.!!❤️
@madushani673
Жыл бұрын
අනේ මමත් විවාහය උනේ මේ ලගදි...පුංචි පැටියෙක් මගේ ලගට එනක්න් බලන් ඉන්නේ...❤️
@piuminadeesha1810
Жыл бұрын
බුදුසරණයි
@madushani673
Жыл бұрын
@@piuminadeesha1810 budusaranai 🙏
@nethsaladiwyanjali9716
10 ай бұрын
ඉක්මනින් බලාපොරොත්තුව ඉටු වේවා
@damithkumara5938
9 ай бұрын
Daruwek balaporothuwena hamamogema kiri sina etuweva b.sarani
මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය ලැබීමේ හීනය හැබෑ වේවා මේ මාගේ ප්‍රාර්ථනාවයි🙏❤🙏
මගෙත් අනෙක් දරුවන් නැති සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය.. ලැබිමේ හීනය හැබෑ වේවා ...මේ මගේ පාර්තනාවයි.....🥰🥰🥰🥰
@asankamanoj5516
8 ай бұрын
ඔසප් වීම නැවතිලා දවස් කියකින්ද හරියටම එකතුවිම වෙන්න ඔනේ..?
මමත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සෑබෑ වේවා.
@Geetha_Anjali44
2 ай бұрын
Mata help karapu doctor kenekge numbere dennam oya denma wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei
@Geetha_Anjali44
2 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
මගේත් අනික් සියලු මවුවරුන්ගෙ දරු සිහිනය ඉෂ්ට වෙවා
මගේත්,සියලු දරුවන් බලාපොරොත්තුවන අම්මලාගේත් ඒ සිහිනය සැබෑ වේවා...
ඔබගේ වැඩසටහන් ඉතාමත් පැහැදිලියි. වෛද්‍ය තුමියනි ඔබට ස්තූතියි ♥️
මේ පිලිබඳව මා ලැබු crystal clear දැනුම.විනාඩි 5ට සුපිරි දැනුමක් dr.
ඇත්තටම ගොඩාක් වටිනවා. මගෙ මෙන්ම අනෙකුත් සියලුම අම්මලාගෙ කිරි සිහිනය හැබෑ වේවා..
Thank you very much madam.This video is very valuable for family life.
බුදු ගුණ බලයෙන් සියළු මවි වරැන්ගේ කිරි සිහිනය සැබැවෙිවා !!!.ස්තුතියි doctor .
මාත් දරුවෙක් බලාපොරොත්තු වෙනව ඒත් හදන්න විදියක් නැ ඒකට සුදුසු මානසික නිදහසක් නැ මට නැන්දම්ම නිසා.🥺 අඩුම මහත්තය වත් මන් එක්ක නැ 🥺
@amilanishshanka2863
Жыл бұрын
Ane akke mamath oya wagema duk widina kenek
@liyanagenirosha
10 ай бұрын
මාත්😓
තෙරුවන් සරනයි ඔබට ..දිර්ඝායූශ ලැබේවා
ඔබෙත් මගෙත් කිරිසිහිනෙ සැබැ වේවා🥺
Verry important lectures ...thank u..
බොහොම වැදගත් වැඩසටහනක්.
අනෙ doctor ගොඩක් ස්තුති හරිම වටිනා කරුණු ටිකක් මමත් දරුවෙක් බලාපොරොත්තු wen ඉන්නෙ
@nilanthini5510
2 жыл бұрын
Oyage kiri sihinaya ikmanin sebewewa theruwan saranaei
@sangeetheofficial2022
Жыл бұрын
Ikmanin oyage sihinaya sabawei.
@ruwankumara2336
Жыл бұрын
එකට මොකද කරන්න ඔින
@user-tj5gs3hu7f
9 ай бұрын
ඔයාට තාම නැද්ද
@user-tj5gs3hu7f
9 ай бұрын
තාම නැද්ද
බොහොම පැහැදිලි ඩොක්ටර් ❤❤❤❤
ගොඩක් වටිනවා .🙏🙏🙏💖බුදු සරණයි .
හරිම පැහැදිලි doctor ..budu saranai 🌹🌹💕💕💕
Thank you docter.godak පැහැදිලිi
Godak hodata pehedili karanawa dear.. thank ou so much..
කිරි සිහිනය හැම කෙනෙක්ම හැබෑ වෙව්වා❤
Ane godak honda deyak kiyala dunne doctor math daruwek balaporoththuwen inne thank you miss
Thank you, all the best
ගොඩක් වටිනවා ඩොක්ටර් මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
මගෙවගෙම කිරිසිහිනය බලාපෙරෙත්තුවෙන්න හැම අම්මකෙනෙගම එ සිහිනය සැබැවෙවා
ගොඩාක් වැදගත්
හැම දෙනාටම ඒ වාසනාවන්ත දවස උදා වේවා❤
ස්තුතියි ඩෝක්ටර් ඔබට
Very important..Thanks doctor 👌💕👌💕
Godak thanks doctor nodena හිටියේ dan theranawa...😘
හෙදයි ....බුදුසරණයි
Me loke daruwan නොමැති siyaluma amma warunge daru සිහිනය සැබෑ වේවා
Thank you docter ..
ඇත්තටම වැදගත් 👍👍
ඩොක්ට ඔයාට ගොඩක් පින් 🙏🙏🙏
හරිම වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර් අද ගෙනවිත් තියෙන්නේ ගොඩක් ස්තුතියි
@housemohuse8058
3 жыл бұрын
බලන්න ඔයාගෙ කමෙන්ට් එක කොචර ලස්සනද කියලා........ඔයාට මේ වගේ ලස්සන කමෙන්ට් එකක් කවුරු හරි දුන්නොත් ඔයා ...කොච්චර සතුටට පත් වෙයිද නේද .....හොඳ දේවල් කලාම කාගෙත් හොඳ ප්‍රසංසා ලැබෙනවා.....................................ඒත් ඉතින් ටික් ටොක් වලටනම් මම හිතන්නෙ නැහැ .😑
Excellent dr as always ...god bless
@dinushamadhushani8678
Жыл бұрын
Api hamdama waga akatu wanawa bokta at apita daruwak tawama na
බොහොම ස්තූතී ඩොක්ටර්
හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා ❤❤
Thank you docter😍
මම මේ ගැන සිතමින් සිටීමට පුරුදු වෙලා ඉන්නවා.අපි තවම තනිවම ජීවත් වීමට හේතු මොනවාද කියලා හිතනවා.
@user-tj5gs3hu7f
9 ай бұрын
එ
Thank you very much doctor. This morning is really helpful to our life.
Good work, be safe
thank you doctor. Valuable episode.
Thank you madam ♥️♥️♥️🙏🙏🙏
😍😍😍❤❤❤❤ Thank you doctor.
Godak pin doctor,,,Api nodanna godak dewal danagaththa,,mamath daruwek balaporoththuwen inne,,,
Very important title thank u DR
ගොඩක් වටිනවා.බුදුසරණයි🙏🙏
THANK YOU DOCTOR
ස්තුතියි ඔබට
සෑම අම්මා කෙනෙක්ගේ දරැ සිහිනය සැබෑ වේවා ❤❤
Thanks doctor 🙏 ❤
*හරිම වැදගත් 🔥💖 Thank You Doctor !* 🙏💖
@seethenature9947
3 жыл бұрын
4-ශ්‍රේණිය,11 වන පාඩම "ටිං ටිං ගාන්නා තෝරා එවන්නේ" තේරවිලි භාවිතා කිරී... kzread.info/dash/bejne/dXVr0MGrcZeso5M.html via @KZread subscribe and share this kids channel to learn Sinhala language in this covied-19 pandemic situation, thank my friend..!!
@chathu7432
Жыл бұрын
Doctor 13mesas unanm saru kalya kohomda enne
Thankyou doctor 🌹
ගොඩාක් වටිනවා මැඩම් 🙏🙏🙏
හරිම පැහැදිලිව කියලා දුන්නා ❤❤
😀A nice advice.DR.💘💘💘
Theruvan saranai oba thumiyata
Theruwan saranai doctor ❤
Doctor ඔබට හැකිනම් Sleep Walking පිළිබඳ ව කියා දෙන්න. එමගින් සිදුවිය හැකි අනතුරු, එය මග හරවා ගන්නේ කෙසේද යන්න කියා දෙන්න ?🙏🙏
හොඳටම පැහැදිලි ව තේරුනා Thank you
මගේ සහ අනික් මව් වරුන්ගෙත් කිරි සිහිනය සෑබෑ වේවා💗 💖
Thank you doctor
මගෙත් සියලුම මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏❤❤
@Geetha_Anjali44
2 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@Geetha_Anjali44
2 ай бұрын
Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei
Thank You
Daruwanta godak hodai...🙏🙏👍
Godak thanks doctor budu saranai
Thank you
බොහොම වටිනවා මිස් ඒක නම් මටත් ගොඩක් වටිනවා මටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔසප් චක්‍රයේ හරි ආකාරව නැති එක
@nadeeshamadusanki9086
2 жыл бұрын
@@xgamer660 අනේ මේ තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා අනුන්ගේ සීනි කිරන්න එපා මං මොකක් දාගෙන හිටියත් තොට මොකද තොගේ වැඩක් බලාගන්
@nadeeshamadusanki9086
2 жыл бұрын
@@xgamer660 මම යන දිහාවක මයි යන්නන් ඔයාට එන්නේ කිව්වෙ නෑනෙ මාත් එක්ක යන්න ඒ හින්ද දුක් නොවී වැඩක් බලාගෙන ඉන්න අනුන්ගේ අසූචි බෙදා ගන්න එපා සහෝදරයා
@nadeeshamadusanki9086
2 жыл бұрын
😭😭
@nadeeshamadusanki9086
2 жыл бұрын
@@xgamer660 තෝ හොඳ නම් තෝ පාඩුවේ ඉදපියක අනුන්ගේ මගුල් හොයන්න නැතුව
@nadeeshamadusanki9086
2 жыл бұрын
@@xgamer660 හා පින්වත
Godak watinawa ..thanks Dr.DR
Good advise
Dear Doctor ...I dont know how you handle these comments ..Those made me mad. How some of these people are not educated about their sex life and both men and women reproductive systems and how it works.even the most of the girls dont know about these things. These are basics .We can use so many apps regarding this and we can calculate our own dates..This is a terrible situation ..Thank you for sharing knowledge ❤
Thanks doctor
Thank you doctor. Its really important for women those who are suffering with out babies. Because they don't know such a way to have them. May God bless you 🙏❤doctor 🙏❤
@kasunivishmika9959
2 жыл бұрын
ගොඩාක් හොඳ කරුණු ටිකක් හොඳට වැටහෙනවා පැහැදිලිව තේරුනා බොහොම පින්.🙏🙏🙏🙏
@anushapriyangani488
2 жыл бұрын
Doctor cisar 5karana puluhanda
Thank you very much
Thank you dr
Thank you doctor..
වටිනවා doctor ☺️
මගේත් දරැසමිපතක්බලාපොරෝතු වෙන සැම අහිමි කිරි සිහිනය සැබැවෙිවා
Thank you doctor ❤️💐🤗
Doctor ආබාධ සහිත දරුවන් බිහි වන්නේ ai dctr plz reply කරන්න. අන්ධ ගොළු බිහිරි ලමයි බිහි වීමට හේතු මොනවාද. Ai එහෙම වෙන්නේ.
Thank madam 🌹
වටිනවා ඩොක්ට
Doctor what is the meals for Kigney
Great නෝනේ😍❤
ගොඩක් ස්තුති doctor🙏💓
@dinushanidulmini2151
Жыл бұрын
♥
Thank you miss
Thank you ❤
බුදු සරණයි ම්ස්..🙏🙏💖
Doctor thank you
Very important video. Thanks.. Doctor, nisaru kaalayedi lingikawa ekathuwnoth kohethma dharu pilisidha ganimak siduwanne nathida?
@CyberClinic
3 жыл бұрын
එහෙම නෑ.මාසයේ ඕනෑම දවසක පිලිසිඳගැනීමක් විය හැකියි.
Dr pcos and pcod gana video ekak karannako
docter saru kalayedi aka dawasak shukranu athulu unoth daruwek lebenna puluwanda
නොවෙම්බර් මාසෙ 11 මට මේසස් හැදුණා දවස් 4 කින් හොඳවුණා හරියටම මේ මාසේම 18 වැනිදා මම ලිංගිකව එකතුවුණා එතකොට ගැබ් ගැනීීමක් සිදු වෙයිද doctar
Budu saranai miss