රහස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෙනුවෙන් කාන්තාවන් කල යුතු නොකල යුතු දේවල් |Dr.DR

ඔසප් සමයේ ඇතිවන අපහසුතා අඩුකර ගන්න මේ පුරැදු පිළිපදින්න.
• ඔසප් සමයේ ඇතිවන අපහසුත...
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
cyberclinic...
#healthyvagina #womenhealth #cyberclinic

Пікірлер: 575

  • @jjmusic8627
    @jjmusic86272 жыл бұрын

    යූටියුබ් චැනල් වල රහස් ප්‍රදේශ පෙන්නලා සිත්‍රී කමට නිගා කරන නූගත් වල් කාන්තාවන් අතරේ ඔබ වටිනා සහෝදරියක් මවක් . ඔබට ජේසු පිහිටයි

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    ❤️

  • @shnzenal7626

    @shnzenal7626

    2 жыл бұрын

    එහෙම අයත් ඉන්නවද🤣

  • @dayawathisiyabalapitiya9919

    @dayawathisiyabalapitiya9919

    2 жыл бұрын

    1ppppp

  • @hiruniparindya1268

    @hiruniparindya1268

    Жыл бұрын

    @@CyberClinic lrr

  • @NILU-PERERA
    @NILU-PERERA2 жыл бұрын

    හැම කාන්තාවකටම ගොඩක් වැදගත්. මටනන් කාන්තාවක් හැටියට පුදුමාකාර වැදගත් වැඩසටහනක්.

  • @dulcyfernando7216
    @dulcyfernando72162 жыл бұрын

    කාන්තාවන්ට ඉතාම වටිනා වෛද්‍ය උපදෙස් අද ඔබ තුමිය ගෙන් අපට ලැබුණා අපේ හදවතේ සදා රැදී සිටින ඔබ තුමිය ට හෘදයාංගම ස්තුතිය පුද කරන්වා දලදා සමිදුන් සදා රැක දේව

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @pradeepalwis5068
    @pradeepalwis50682 жыл бұрын

    ඔබ තුමිය මේ කරන දැනුවත් කිරීම් ඉතා වැදගත්.ස්තුතියි, ගොඩක් පිං. ඔබ තුමියයට තෙරුවන් සරණයි!!!

  • @ranukaranuka401
    @ranukaranuka4012 жыл бұрын

    ගොඩක් වටිනා වැඩ සටහන් පෙලක් බොහොම ස්තුතියි ඔබතුමියට

  • @sumalatha5574
    @sumalatha55742 жыл бұрын

    හරිම වැදගත් වැඩසටහන් ඔබ තුමිය කරන්නේ. ගොඩාක් වටිනවා

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool48462 жыл бұрын

    අපිව මේවගේ දැනුවත් කරනවාට ගොඩක් පිං මිස්...... 🙏🙏🙏

  • @damaynthihaduwala3897
    @damaynthihaduwala38972 жыл бұрын

    ගොඩක් වටිනා කරුණු කාරණා රැසක් දැනගත්තා . ඉස්තූතියි ඩොක්ට'ර්

  • @dorecreations8141
    @dorecreations81412 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්.. ස්තුති ඩොක්ටර් ඩි. ආර්.

  • @charminikeegel5277
    @charminikeegel52772 жыл бұрын

    thanks Dr.. dane neti dewal godak kiyala denawa! u r da best! good job!

  • @jessicamucha250
    @jessicamucha2502 жыл бұрын

    ඉතාමත් වටිනවා ඔබ තුමියගෙ වැඩසටහන .

  • @shantishanti8987
    @shantishanti89872 жыл бұрын

    බොහොම ස්තූතියි doctor ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @ruwanigerulat8490
    @ruwanigerulat84902 жыл бұрын

    ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඔබතුමිය ඉතාමත්ම වැදගත් වැඩසටහනක් කර තිබෙන්නේ . කරුණාකර, මේ වගේ කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමයින්ට ද වටිනා වැඩසටහන් පවත්වන්න .ඒ මන්ද දෙමව්පියෝ ද මේ කරුණු විවෘතව දරුවන් සමග කතා නොකිරීම සහ නවීන විද්‍යාව ගැන නොදන්නා කම . ජර්මනියේ නම් තරුණ ගැහැනු ළමයින් මේවා ගැන දැනුවත් .

  • @malanihm1779
    @malanihm17792 жыл бұрын

    ඔබතුමියගේ මේ වැඩ සටහන් ඉතාමත්ම වැදගත් ස්තුතියි ගොඩාක්

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @isharamandushani2095
    @isharamandushani20952 жыл бұрын

    Harima pahadilii madam...oba thumiyage upades godak watinawa...thank you very much madam..

  • @chr1350
    @chr13502 жыл бұрын

    තෙරැවන් සරණයි ඩොක්ට බොහෝ වැදගත් තොරතුරැ දැන ගතිමි.

  • @zaimzaim7095
    @zaimzaim70952 жыл бұрын

    මේ වගේ දේවල් තමා සමාජයට දැනුම අවශ්‍ය නිවැරිදිව හරි හරි විදියට හරි දේ පැහැදිලි කිරීම මේ මගින් සමාජයට මහත් සෙතක් වෙනවා මේ කරුණු කාරණා ඉතාම වැදගත් ඔබට බොහොම ස්තුතියි වෙනදා වගේම තාම ප්‍රියමනාපව සරලව පැහැදිලි කළා

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    ❤️

  • @varuniumashika4024

    @varuniumashika4024

    2 жыл бұрын

    Mata osap bima hadanna masa 34k giyama waga Tami hadanna eka Samantha deyakada dokta

  • @chanakaromesh5339

    @chanakaromesh5339

    2 жыл бұрын

    @@CyberClinic o

  • @shashikalanimeshani7964

    @shashikalanimeshani7964

    2 жыл бұрын

    Valuable program ekak

  • @pathmaabeysinghe1580
    @pathmaabeysinghe15802 жыл бұрын

    බොහොම වැදගත් උපදෙස් tikak harima සරල විදියට visthara කිරීමට ඔබට හැකියාව තියෙනවා ස්තුති ඔබට

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම වට්නා කරුණු රාශියක් කියාදුන් ඔබතුමීයට බොහෝම ස්තුතියි ඩොක්ටර්

  • @kaushalyalokugonadoowa686
    @kaushalyalokugonadoowa6862 жыл бұрын

    Doing a great job . Dear doctor, thanks a lot ❤️❤️❤️❤️ 🙏

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    වෛද්‍ය තුමිය නි උප දෙස් ගොඩක් වටිනවා කාන්තා වන් ට මෙ තිබෙන කාර්ය බහුලත්වය නිසා උපදෙස් මත සිදු කර ගැනීමට අප හට කාලය මදි එහෙත් අප ටික ක් පුලුවන් තරම් පිරිසිදු කිරීමේ කටයුතු කරන අතර උපදෙස් අගය කරනවා දෙව් පිහිටයි

  • @shnzenal7626

    @shnzenal7626

    2 жыл бұрын

    කවුරුත් නොකරන වැඩසටහනක්

  • @samanthibandara1624
    @samanthibandara16242 жыл бұрын

    Thank you so much miss❤...godak watina wadasatahanak..

  • @madhushikaweerasinghe8064
    @madhushikaweerasinghe80642 жыл бұрын

    හරිම වැදගත්. Perfect 👍👍👍

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් ඩොක්ට ඔයාට බුදුසරණයි 🙏🏾❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    ඉතාම..හොදම.දැනුවත්..කිරිමක් ගොඩක්..ස්තුතියි..🙏🙏🙏❤

  • @annesrimathi3431
    @annesrimathi34312 жыл бұрын

    ගොඩාක් ස්තූතියි Dr.DR😘😘💯💯🧚‍♂️🧚‍♂️🧚‍♂️💐💐💐

  • @dilanyathiseera5411
    @dilanyathiseera54112 жыл бұрын

    හරිම වටිනවා අපිව දැනුවත් කරන එක. ඔබ තුමියට ගොඩාක් පිං සිදු වෙනවා.

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga51132 жыл бұрын

    ඩොක්ට පිරිමි ගැනත් කියන්න, ස්තූතියි

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    හරිම වටිනා වැදගත් කරුණු බුදු සරණයි ඔබට ♥️🌹🙏

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani78972 жыл бұрын

    A very useful topic...Thank you madam💐

  • @mdhammadinna3043
    @mdhammadinna30432 жыл бұрын

    Very useful information doctor. Today very simple and light make up suits you. Your inner beauty and selfless nature shines on your face and not necessary to cover it with artificial making up. May the Triple Gem bless you to continue fantastic work.

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @MiraclemakersbyPuIndi
    @MiraclemakersbyPuIndi2 жыл бұрын

    Very useful content Thank you doctor 🙏

  • @champashirani2046
    @champashirani20462 жыл бұрын

    තෙරුවන් සරණයි .!! ඩොක්ටර් . ඔයාගේ වැදගත්ම වු මෙවැනි විඩීයෝ මගින් ජීවිතයට වටිනා කරුණු රාශියක් ම හැමදාමත් මා ඉගෙන ගන්නවා. කිසියමි දිනෙක ඔබ මුණගැහෙන්න මා.ඉතාමත් කැමැත්තේන බලන් ඉන්නේ. හැකි නමි ඊට අවස්ථාව වක් සලසා දෙන්න.ස්තූතියි ඔබට ❤

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani22972 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් .

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara14452 жыл бұрын

    Good video. Thank u Doctor DR ❤️

  • @eshapriyaa6901
    @eshapriyaa69012 жыл бұрын

    Thank you so much, Doctor❤

  • @manorigamage7421
    @manorigamage74212 жыл бұрын

    Respect you docter. Very important. Thanks lot 🙏😊

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    ඉස්තුතියි ඩොක්ට දැනුවත් කරාට තෙරැවන්සරණයි

  • @sujithpremachandra9344
    @sujithpremachandra93442 жыл бұрын

    Very good explains...thanks Dr.

  • @thilankajeewantha2669
    @thilankajeewantha26692 жыл бұрын

    Good program doctor...thank you very much

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    ගොඩාක් වැදගත් ස්තුති ඩොක්ට 🙏🏾❤️

  • @sanjuwhs1286
    @sanjuwhs12862 жыл бұрын

    මම නම් ගොඩක් සැලකිලිමත් වෙනවා ශරීර සෞඛ්‍ය ගැන..... දහඩිය බිබිලක් වගේ එකක් ආවත් මන් ඒ ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්නවා.... ඒ වගේම ඔසප් වෙන දිනය පවා calander එකක mark කරනවා... පුළුවන් උපරිමයෙන් හැම කාන්තාවක්‌ම ගොඩක් පිරිසිදුව ඉන්න ඕනී... තව නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත doctor ගේ වීඩියෝ එකෙන්... ❤❤❤❤❤

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @achiniwijethunga5963
    @achiniwijethunga59632 жыл бұрын

    Thank you so much doctor. Your explanations are very helpful and clear. If you can please do a video about pelvic flowing exercises.

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @damayanthikumari472
    @damayanthikumari4722 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක් ඩොක්ට නොදන්නා දෙවල් ගොඩක් dena ganntha 🙏

  • @asankaabewickrama3639

    @asankaabewickrama3639

    2 жыл бұрын

    Good

  • @asirideviwijayabandara6946
    @asirideviwijayabandara69462 жыл бұрын

    .very useful points.thank you dr.

  • @siblingscreationsthili
    @siblingscreationsthili2 жыл бұрын

    Very important content for ladies ❤️

  • @nadeeshamadushani236

    @nadeeshamadushani236

    Жыл бұрын

    Mata kiyanna yoni biththiya aka paththak loki mata aka babek innva.sisar.aka ledakda?plz kiyanna.vayasa 36

  • @sujanisureshaka7408
    @sujanisureshaka74082 жыл бұрын

    Bohoma sthuthi doctar.godak wadagath karana godak dan gaththa.

  • @cutereactions5390
    @cutereactions53902 жыл бұрын

    පුලුවන් නන් menstrual cups ගැන වැඩසටහනක් කරන්නකො... ඒක ගොඩක් වැදගත් වෙයි කාන්තාවන්ට...

  • @sujathaxv7447
    @sujathaxv74472 жыл бұрын

    හොද වැඩ සහටනන් ස්තුතියි ඔබට

  • @indukahemachandra5255
    @indukahemachandra52552 жыл бұрын

    විවිධ සංකෘතිකමය කාරනා නිසාත් ,වඩාත් පුළුල් වු සැමට හොදින් අවබෝධයක් ඇතිවන ලෙස අධ්‍යාපනික වැඩ පිලිවලක් නොමැති කම නිසාත් , විරැද්ධ ලිංගිකයාගේ ශරිරක පිහිටිම ගැන කෙසේ වෙතත් ,තම ශරිරක ප්‍රජනන පද්ධතිය ගැන හෝ එහි සුරක්ෂිතාවය ගැන බෝහෝ පිරිසක් ඉතාමත් නිවැරදි දැනුවත් බවක් නොමැති රටක ,ඉතාම හික්මිමක් සහිත වෛද්‍ය විද්‍යාමත්ක වචන භාවිතා කරමින් ,තම පෞද්ගලික සුරක්ෂාව නඩත්තු කර ගනිමින් ,තම පෞද්ගලික ක්‍රියාවලිය හොදින් පවත්වා ගෙන යැම වෙනුවෙන් ඉතාමත් වටිනා වැඩසටහක් ගෙන එම ගැන ,වෛද්‍යතුමියට ප්‍රනාමය...!!

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @jenniepe4084
    @jenniepe40842 жыл бұрын

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්.. කාලෝචිත ආකාරයකින් ඉදිරිපත් කිරිම ගැන සතුටුයි....

  • @dayawanthadissanayake391

    @dayawanthadissanayake391

    2 жыл бұрын

    ඇත්තටම ඔබ තුමිය ඉතා මත් පැහැදිලි යි දැනුවත් කිරීම ගැන පින් සිදු වේ වා

  • @gunathilakaamarasekara7758

    @gunathilakaamarasekara7758

    2 жыл бұрын

    @@dayawanthadissanayake391 nlb

  • @asenie
    @asenie2 жыл бұрын

    හොද සිංහලෙන් ඩොක්ටර් කියලා දෙනවා ❤️

  • @onzt7160
    @onzt71602 жыл бұрын

    ඇත්තටම ගොඩක් පින් ඔබ තුමියට ❤️

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani22972 жыл бұрын

    ගොඩක් වට්නාව ඩොක්ටර් .දැනෙගෙන නොහිටපු දේවල් ගොඩක් දැන ගත්තා ඩොක්ටර් .ගොඩක් ස්තුතියි .

  • @amithsenarathne3119

    @amithsenarathne3119

    2 жыл бұрын

    good

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage2 жыл бұрын

    Thank You Docter 💗

  • @nimesha5897
    @nimesha58972 жыл бұрын

    Thank you so much doctor .. ❤️

  • @shnzenal7626
    @shnzenal76262 жыл бұрын

    කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් වැදගත් දැනුමක් දෙන වීඩියෝ එකක්😊

  • @RMS-on8pq

    @RMS-on8pq

    2 ай бұрын

    නැතුව නැතුව 😃

  • @wakumudu8389
    @wakumudu83892 жыл бұрын

    ස්තුතියි ඔබ තුමියට❤🙏

  • @herblinebeautyblossom8214
    @herblinebeautyblossom82142 жыл бұрын

    ගොඩක් වටින දේවල් මිස් අපට ලබාදෙනවා. මිස් අපිට කියලා දෙන්න පුලුවන්ද පැහැපත් වෙන්න ගොඩක් ටැබ්ලට් තියෙනවා ඒවා side effects මොනාද? අතුරු අබාධ නැති හොද tablet තියෙනවා නම් පෙන්නවා දෙන්න. ස්තුතියි 🙏

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78322 жыл бұрын

    බොහෝම ස්තුති ඔබට 🙏

  • @sumnalekamlage7546
    @sumnalekamlage75462 жыл бұрын

    Thanks Doctor. තෙරුවන් සරනයි

  • @maheshikakodikara3789
    @maheshikakodikara37892 жыл бұрын

    ගොඩක් වැදගත් ඩොක්ටර් මේ වැඩසටහන් සේරම..හරිම ලස්සනට වැඩසටහන කරනව ඩොක්ටර්..ඩොක්ටර් කතා කරන විදියෙන්ම බලන්න ආස හිතෙනව වැඩසටහන..වැඩසටහන කරනව වගේම ඩොක්ටර් ඔයත් ගොඩක් ලස්සනයි..Enyway..thanks for your all programs..👍👌

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @bkbnorodrigo2473

    @bkbnorodrigo2473

    2 жыл бұрын

    @@CyberClinic You are becoming more & more colorful. Does Cyber Clinic pay more than the job, dear

  • @nimavlogs3939
    @nimavlogs39392 жыл бұрын

    Respect you Doctor... Very important facts and you have explained all the things very genuine... Thank you so much 🙏❤️

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @sam69xxx1
    @sam69xxx12 жыл бұрын

    One day your Chanel will be the best and NO 1 👍

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    ❤️

  • @madusharoshini1629
    @madusharoshini16292 жыл бұрын

    ගොඩක් වට්නවා ඔබට ගොඩක් ස්තුතිය

  • @indiararandeny8999
    @indiararandeny89992 жыл бұрын

    Thank you DR. Can you talk about prostate. (Gleason score).

  • @sandyakoswaththa556
    @sandyakoswaththa5562 жыл бұрын

    හරිම වැදගත් කරුණු ටිකක් ඔබතුමිය පැහැදිලි කළේ.බෙහෙවින් ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි...!!❤️❤️❤️

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi34842 жыл бұрын

    මට මේ විඩියෝ එක අහම්බෙන් අහන්න ලැබුනේ ඔබ තුමිය ගොඩක් වටිනා සේවයක් මේ කරන්නේ , මටත් පැනයක් තියෙනවා මම ඉන්නේ පිටරට මීට අවුරුදු ගානකට කලින් මෙහේ pap test එක කරා මගේ ඒකෙන් මගේ පැලෝපීය නාලේ ගැටිත්තක් තියෙනවා කියලා ඒක අස්කරන්න ඕන කියලා පහුගිය අගෝස්තු අයින් කරා ඒ වෙනකොට ඒක ටිකක් ලොකු වෙලා තිබුනේ ,එයාලා අස් කරලා නිකන් පිච්චුවා ඒක ,මට දැන ගන්න ඕන ඒක කරාට පස්සේ මට පීරියඩ්ස් හැදුනම හරිම වේදනාවයි ,ඒ වගේම පැය 5 ,6 වගේ තමයි හොදට ඇග සුද්ද වෙන්නේ ඊට පස්සේ දවස් දෙකක් ගම් වගේ පොඩ්ඩක් සැරින් සැරේට යනවා , ඒක ඔපරේශන් එකට පස්සේ තමයි උනේ ,ඒ ඇයි කියලා තමයි දැන ගන්න ඕන යම් කිසි බලපෑමක් ද ඒ කියලත් මට කියලා දෙන්න ඩොක්ට, අපි පිටරට නිසා ඉන්නේ එයාලා කියන දේවල් වත් එච්චරටම මට තේරෙන්නේ නෑ ,මට මාස 6 න් නැවත pap test කරන්න දීලා තියෙන්නේ මේ මාසෙත් එකක් තියෙනවා ,ස්තුති ඔබ තුමියට 🙏මට මේකට පිලිතුරක් දෙන්න හිතට බයයි ,මට අවුරුදු 40 යි ,

  • @nimsarashashi7499
    @nimsarashashi74992 жыл бұрын

    ❤ අනාගතයට සුබ පතනවා ඩොක්ට☺ watina paniwida samajeta denawata.

  • @anushkabandara3978

    @anushkabandara3978

    Жыл бұрын

    ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @virajinigunasekara26
    @virajinigunasekara262 жыл бұрын

    Thank you Doctor. Budusaranai. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @shanikasewwandi1217
    @shanikasewwandi12172 жыл бұрын

    ස්තූති ඔබතුමියට හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ඩොක්ටර්.❤️

  • @erangasubasinghe8052
    @erangasubasinghe80522 жыл бұрын

    ගොඩක් ස්තුතියි 🌷🌷🌷

  • @dinusilva1011
    @dinusilva10112 жыл бұрын

    ගොඩක් වටින කරුණු ඇත්තටම ඔබ තුමියට ගොඩාක් ස්තූති.🎀🎀

  • @yasasmitheekshana5388

    @yasasmitheekshana5388

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි වෛද්‍යතුමිය නි නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් උනා ඔබතුමියට ගොඩාක් පිං.

  • @inokaabiperera9838
    @inokaabiperera98382 жыл бұрын

    ස්තූතියි ඩොක්ටර් 🙏

  • @abdulwazeei7189
    @abdulwazeei71892 жыл бұрын

    Very important good job doctor..

  • @imranmana985
    @imranmana9852 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @devfernando8913
    @devfernando89132 жыл бұрын

    Very interesting programme for ladies thanks doctor

  • @hashinikaushalya884
    @hashinikaushalya8842 жыл бұрын

    🙏 thank you doctor .. 💟😍

  • @roshandili2517
    @roshandili25172 жыл бұрын

    Thank you so much doctor DR🙏🙏

  • @2nytnt698
    @2nytnt6982 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියට බේහේවින්මස්තුති

  • @jjmusic8627
    @jjmusic86272 жыл бұрын

    ඔබතුමියගේ වෑයම ගොඩක් හොදයි. පුලුවන්නම් පිටිසර ගම්බද අපේ කාන්තාවන්වත් දැනුවත් කරන්න ඒ ස්තාන වලට යන්න. ඔබට ජේසු පිහිටයි

  • @darshaudayangani4075

    @darshaudayangani4075

    2 жыл бұрын

    Doctor mata loku parshnayak thiyenawa.mata 4n nb ekk denna puluwanda katha karanna.doctor ekka

  • @shehanasewmini6518
    @shehanasewmini65182 жыл бұрын

    Thank you doctor 👍

  • @sonaliayesha2538
    @sonaliayesha25382 жыл бұрын

    Thanks a lot doctor ❤️ බොහොම පැහැදිලිව කියාදුන්නා ❤️

  • @Arunasiri-sn6zd
    @Arunasiri-sn6zd2 жыл бұрын

    ගොඩක් වටිනවාහොය හොයා හිටපු එකක්

  • @sudarmawijesinghedunnagaha7464
    @sudarmawijesinghedunnagaha74642 жыл бұрын

    Thank you very much doctor!!!

  • @id4474
    @id44742 жыл бұрын

    ඉතාමත් වැදගත් පනිවිඩයක් ...ජේසු පිහිටයි ඔබතුමියට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @madusinghasarath1624
    @madusinghasarath16242 жыл бұрын

    වැඩසටහන ගොඩාක් වැදගත් ඩොක්ට

  • @geethasangeetha1799
    @geethasangeetha17992 жыл бұрын

    ආයුබෝවන් doctor 👂 Thank you doctor🤔 බුදුසරණයි දවිපිහිට් 🌹

  • @nadeekasandamali4552
    @nadeekasandamali45522 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @navodininavodini4754
    @navodininavodini47542 жыл бұрын

    Excellent excellent excellent explanation

  • @sujeewanisilva7999
    @sujeewanisilva79992 жыл бұрын

    Doctor, oba thumiyage videos MN ahanawa. PV ekak karama mas dallak thiyanawa kiyanna darunu deyak da. Karunu pahadala denna. Godak pin 🙏🙏

  • @rangiribtc
    @rangiribtc2 жыл бұрын

    ගොඩක් හොද විඩියෝ එකක් 🤟🤟🤟

  • @hashinidilrukshihashini9423
    @hashinidilrukshihashini94232 жыл бұрын

    ස්තුති ඔබට

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz2 жыл бұрын

    Thnk u dr... godak watinawa

  • @anurashantha3580
    @anurashantha35802 жыл бұрын

    Good job. Excellent ❤❤❤

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤

  • @asangikafenandu7407
    @asangikafenandu74072 жыл бұрын

    ඔයාට ගොඩාක් පින්

  • @surangidisanayaka.8221
    @surangidisanayaka.82212 жыл бұрын

    Godak watinawa oba thumiyata godak ස්තුති .

  • @nethu312
    @nethu3122 жыл бұрын

    Thank you very much මිස්...ඇත්තටම ගොඩක් වටිනවා❤

  • @nihalrohana4277

    @nihalrohana4277

    2 жыл бұрын

    Thank you very much doctor.

  • @tharakatharanga5294
    @tharakatharanga52942 жыл бұрын

    Godak ස්තුති ..

Келесі