ඔසප් සමයේ ඇතිවන අපහසුතා අඩුකර ගන්න මේ පුරැදු පිලිපදින්න|Doctor DR

cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
cyberclinic...

Пікірлер: 280

  • @kalanamithura408
    @kalanamithura408 Жыл бұрын

    මං බලන්නෙ එයා වෙනුවෙන්, වේදනාව නැති කරන්න බැරි උනත් වේදනාව අඩු කරන්න හරි පුළුවන්ද කියලා මේ දවස්වලට එයාගෙ වෛද්‍යවරයා මං 😊

  • @Ashi77772
    @Ashi77772 Жыл бұрын

    ඉවසන්න බැරි තැන මේ වීඩියෝ එක බැලුවෙ 🥺 මොන විදියකට වත් ඉන්න බෑනෙ😭 කරුම ජීවිතයක් අයියෝ🥺

  • @Anuu6454

    @Anuu6454

    Жыл бұрын

    Hmmm😢😢

  • @user-bd1hx2ky4b

    @user-bd1hx2ky4b

    Жыл бұрын

    😢dukai ettatma

  • @shiromikarunarathna1243

    @shiromikarunarathna1243

    11 ай бұрын

    😢

  • @slkavi7455

    @slkavi7455

    9 ай бұрын

    Aneee ooow😭😭😭😭

  • @V_Gamage_

    @V_Gamage_

    9 ай бұрын

    😭😭😭

  • @ranga_max7689
    @ranga_max7689 Жыл бұрын

    GF කියුවා කොල්ලොන්ට මේවා තේරෙන්නෑ ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා දැන් තමා තේරෙන්නෙ එයා කොච්චර අමාරුවෙන්ද ඒක කියුවේ කියලා☹️❤️

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 Жыл бұрын

    මටත් දරාගන්න බැරිතරම් වේදනාවක් ඇතිවෙනවා මේ දවසට .කවුරුහරි කතාකරද්දිත් තරහා යනවා.කොන්ද ,බඩ රිදෙනවා ඒ අමාරුව දරාගන්න බැරිතරම් .මැරෙන්න හිතෙනවා ඒ වෙලාවට .ඒ වේදනාව හා දුක දැනෙන්නෙ තවත් කාන්තාවකට විතරයි.සමහරු අහනවා අප්පෝ ඔච්චර අමාරුද ඕක දරාගන්න බැරිද කියලා.හැබැයි ඒ කෙනාට අපි විදින වේදනාව විඳින්න දුන්නොත් එක මොහොතකට තේරේවි 😔😒😭

  • @sadunisaduni3792

    @sadunisaduni3792

    11 ай бұрын

    Aka atta

  • @fairy4203

    @fairy4203

    6 ай бұрын

    Vog knk meet wenna endometriosis welatath daraganna Bari pain eka enne

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    ඒ කිව්ව සේරම ඇත්ත. බොහොම ස්තූති මැඩම් මේ ගැන කියල දුන්නට. එක්සෑම් එක අස්සේ ලෙඩ උනාම ඒ දුකට වචන නෑ. 🥺❤️

  • @supuni1029
    @supuni10292 жыл бұрын

    වේදනාව ඉවසගන්න බැරිම තැන බලන්නෙ මේක 😖😢 දෙයියනේ කරුමයක් කියලා හිතෙනවා

  • @s.w.atthanayaka3248

    @s.w.atthanayaka3248

    Жыл бұрын

    මාත්🥺

  • @piyumipbasara6800
    @piyumipbasara68003 жыл бұрын

    ඩොක්ටර් මටත් මේ ප්‍රශ්න තියනවා. මට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක . මේ පිළිබඳ හරියටම දැන ගන්න ලැබුන එක.තැන්ස් ඩොක්ටර්.❤️

  • @htreleasetv1741
    @htreleasetv1741 Жыл бұрын

    බොහොම ඉස්තූතී ඔබ තුමියට.. මේ දේවල් ගෑනු කෙනෙකුට වැඩා දැනගන්න ඕනේ පිරිමි..

  • @samee3254
    @samee32542 жыл бұрын

    ඩොක්ටව දැක්කම නිළි ඉශාරා සදමිනි (උතුම් පැතුම් එකේ උත්පලා ) වගේමයි කියලා හිතෙන්නේ මට විතරමද?🤗🤗🤗

  • @user-jl1nn1ky8c

    @user-jl1nn1ky8c

    3 ай бұрын

    Matath hithenw ane aththami ❤

  • @chandrapriyavihanga7751
    @chandrapriyavihanga7751 Жыл бұрын

    අනේ මිස් මට ඔසප් වෙන පලවෙනි දවසේ හොදටම අමාරු වෙනවා එදාට මොනවත් කර ගන්න බැරි තරම් රිදෙනවා මට ඒ දවස් වල කේන්ති යනවා දුක හිතෙනවා 🥺🥺 සමහර වෙලාවට තියෙනවා කොල්ලෙක් වුණා නම් කියලා 🥺

  • @galanalaknadhi8335
    @galanalaknadhi83353 жыл бұрын

    ඩොක්ට බොහොමවැදගත් කාරනාවක් සරලව කියලාදෙනවා මාත් මෙ තත්වය හැමමාසෙකම අත්විදිනවා

  • @Keshu14
    @Keshu142 жыл бұрын

    අනේ මට මේ වෙලාවේ හොදටම අමාරුවෙන් ඉන්නෙ 🥺 මැරෙන්න හිතෙනවා ඩොක්ටර්.. කව්රු හරි මොනා හරි කිව්වොත් ඒ එන කේන්තිය මටම පාලනේ කරගන්න බැ🥺

  • @shenushenuli3488

    @shenushenuli3488

    2 жыл бұрын

    ඔව් මටත් එහෙමයි හරි අමාරුයි ඒ වෙලාවට මැරෙන්නමයි හිතෙන්නේ 😥😥අනේ මේ වගේ වේදනවක් කාටදත් දැනෙන්න එපා 🙏🙏

  • @thelittlemermaid2325

    @thelittlemermaid2325

    2 жыл бұрын

    මටත් අනේ...එකම දේ අහනකොට හරි කියන්න වුනාම හරි තමා යකා නගින්නෙම.

  • @rcmadhawachan8447

    @rcmadhawachan8447

    Жыл бұрын

    Hmmm

  • @kavyatharushi9653
    @kavyatharushi96532 жыл бұрын

    මටත් හිතෙනවා කොල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳයි කියල

  • @maduwanthiaunika3508
    @maduwanthiaunika35083 жыл бұрын

    ඩොක්ට වැඩ සටහන කරන විදිහ හරිම ලස්සනයි.

  • @nurirathnayaka
    @nurirathnayakaАй бұрын

    Doctor මට periods හදෙන්න ලං වෙනකොට ගෑස්ටික් වගේ එනව මුත්‍රා දැවිල්ලක් වගෙත් එනව, periods හැදුනම පුදුම තරම් අමාරු වෙනව ඉවසගන්න බෑ, අනේ doctor මේ වේදනාව අඩුකරගන්න විසදුමක් දෙන්නකො, doctorta පින් ❤

  • @sirimegha3572
    @sirimegha35723 жыл бұрын

    WHAT A GREAT EXPLANATION. THANK YOU SO MUCH DOCTOR. I TRULY UNDERSTAND AND I HAVE EXPERIENCE THIS SO CLARLY. THIS IS THE FIRST EXPLANATION I CAME ACROSS ABOUT THIS... IT'S BEEN A VERY GOOD HELP TO ME. YES depression is à mean reason for this. As I asked and as you says the meditation is a wonderful solution for this. Thank you so much and may you bless with more COURAGE TO TALK ABOUT MOST VALUABLE AND USEFUL TOPICS IN FUTURE.

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf6 ай бұрын

    ගොඩක් පිං මැඩම්.ඉවසන්න බෑ මේ වේදනාව 😢😢

  • @duleekamapa9550
    @duleekamapa9550 Жыл бұрын

    අම්මෝ සමහර වේලාවට මැරෙන එක සැපයි කියලා හිතෙනවා ඒ දවස් ටික ලන් වෙද්දී ත් එපා වෙනවා😿😿

  • @rangaperera3204
    @rangaperera32042 жыл бұрын

    What a great explanation .. dear doctor thank you so much for ur valuable advices.. keep up the good work!

  • @himantharaofficial9676
    @himantharaofficial96762 жыл бұрын

    ඇත්තටම වටිනවා මම ගොඩාක් එයා එක්ක රණ්ඩු වෙලා තියෙනවා 😔😔😔

  • @geethaanjali6447
    @geethaanjali64473 жыл бұрын

    Oyage wada satahana harima wadagat matath oya prasnema thiyana kenek oyata pin thanks doctor

  • @user-bd1hx2ky4b
    @user-bd1hx2ky4b Жыл бұрын

    එයා වෙනුවෙන් බලන්නෙ මේක, දන්නෙ නැති නිසා, සහ මේ වගේවෙලාවක ලගින්ම ඉන්න ඕන නිසා

  • @nadeekajayasinghe8794
    @nadeekajayasinghe87943 жыл бұрын

    All your videos are very useful . Thank you so much doctor. You're so pretty... 💛❤🌹

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    බොහොම පිං ඔබට❤🌹

  • @sewminiyashodhasamarathung9291
    @sewminiyashodhasamarathung9291 Жыл бұрын

    හරිම වේදනය් එක ඉවසගන බැරි තරම්..එ වෙලවට කොල්ලෙක් උනනම් කියලා හිතෙනවා.

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Жыл бұрын

    මගෙ ජිවිතේ මට ලැබුනු දරාගන්නම බැරි වේදනාව මේක🙂 මැරෙන්න තරම් හිතෙනවා

  • @hansisathsara5975
    @hansisathsara59753 жыл бұрын

    Thank you docter .💕 useful vedio

  • @hashinibandara7416
    @hashinibandara7416 Жыл бұрын

    මම දැන් පුදුම අමාරුවකින් ඉන්නෙ බඩ හොදටම රිදෙනව කොන්දත් රිදෙනව කකුල් දෙක රිදෙනව ඉන්න බෑ හරිම කේන්ති දුකයි මට 😖😖

  • @nisanithennakoon5214

    @nisanithennakoon5214

    Жыл бұрын

    Me too😣

  • @nethuki.7316
    @nethuki.73162 жыл бұрын

    ඒ වෙලාවට හිතෙනවා කොල්ලෙක් වෙලා ඉපදුණානම් හොදයි කියලා.😑..මටනම් ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා.😬...so sad...😪😪😪

  • @sandunichathurika3519

    @sandunichathurika3519

    2 жыл бұрын

    මටත් 😔

  • @hansasandamal1561

    @hansasandamal1561

    2 жыл бұрын

    🥺🥺pw oyala

  • @kaveeshaparami3830

    @kaveeshaparami3830

    2 жыл бұрын

    සහතික ඇත්ත අප්ප☹️

  • @iama9340

    @iama9340

    2 жыл бұрын

    අම්මෝ ඇත්තමයි🤢🥵

  • @chamodyadulanjani7156

    @chamodyadulanjani7156

    2 жыл бұрын

    Matath 😭

  • @Himaya_Wickramasinghe_
    @Himaya_Wickramasinghe_3 жыл бұрын

    Anehh thank you so much doctor...❤️dis is vry important to me🥺

  • @sunethragunathilaka6213
    @sunethragunathilaka62133 жыл бұрын

    Hugak wedagath mis.thenks.budu saranay.

  • @sheharathnayake1081
    @sheharathnayake10813 жыл бұрын

    Thank you doctor, me video 1 matanam godark watinawa

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne97483 жыл бұрын

    Thank you so much doctor. This is very important to me. Because it's very relavant to me also...❤️❤️❤️

  • @user-me9wg1ix3b
    @user-me9wg1ix3b2 жыл бұрын

    ගොඩක් ස්තූතී ඔබතුමියට 🥺❤️

  • @ayeshamadhurangi7682

    @ayeshamadhurangi7682

    2 жыл бұрын

    Godaaaaak pin 🙏🙏🙏

  • @wasanapiyumi1535
    @wasanapiyumi15353 жыл бұрын

    අදික වේදනාවක් තියනවා මොන දේ කරත් doctor බෙහෙත් අරන් අති වෙලා මට දැන්.මන් marry කරලා ඉන්නෙ බබාලා නෑ තාම වයස 31ක් වෙනවා

  • @kavindyadilshani5387
    @kavindyadilshani53873 жыл бұрын

    Godak watina video 1k doctor Thankyou very much ❤️🌸

  • @isankagunathilake4847
    @isankagunathilake48473 жыл бұрын

    Useful video..❤...hope every mens should understand their wife's feelings and must take care of it.

  • @doctordr6714

    @doctordr6714

    3 жыл бұрын

    Ah..you got the point..😃

  • @isankagunathilake4847

    @isankagunathilake4847

    3 жыл бұрын

    @@doctordr6714 yes doctor, but unfortunately i don't have any experience yet..but i remembered my mom and sister's.but they've hiding from us..however this is very useful for everyone..thank a lot..👍

  • @mihiriyandilrikshee5564
    @mihiriyandilrikshee55643 жыл бұрын

    Thank you Doctor ❤️

  • @nirmanichandrasekara8799
    @nirmanichandrasekara87993 жыл бұрын

    Madam,osab chakraya nisi aakarawa pawathwaganna monawada kalayuthu dewal.... eka gena video ekak karannako....

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi30842 жыл бұрын

    Thank you Doctor 🌷

  • @fggfgff9628
    @fggfgff96283 жыл бұрын

    👂🤔 Thank you doctor budu saranai 🌷

  • @udaniimasha8006
    @udaniimasha80063 жыл бұрын

    Migraine gana video ekk krnkooo doctor❤️

  • @chiarawijendra9195
    @chiarawijendra91953 жыл бұрын

    Thank you doctor❤

  • @dilinidilini4928
    @dilinidilini49283 жыл бұрын

    Thank you doctor ...

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake38993 жыл бұрын

    Thank you very much Doctor!

  • @dilkawijerathnapriyangi2318
    @dilkawijerathnapriyangi2318 Жыл бұрын

    Use full video,thank you doc. Doctor mata kiyanna puluwanda UTI hadunama monada bonna Hoda kiyala, mata every month UTI tiyenwa,godak wedana widinawa .plz mata wisadumak denna doc.🙏🙏

  • @sashikamadhuwanthi7075
    @sashikamadhuwanthi70753 жыл бұрын

    Dr. Periods regular karaganna monada karanna puluwan.. Birth control tablet use karana eka hodada nadda.. gana video ekak karanwada

  • @nilanthikumari9959
    @nilanthikumari99593 жыл бұрын

    Thank you doctor 😀😀😀

  • @nipunitharuka2182
    @nipunitharuka21822 жыл бұрын

    Doctor, වර්තමානයේ බොහෝ රටවල කාන්තාවන් menstrual pad වෙනුවට menstrual cup භාවිතා කරනවා. ඒවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති වීමට හැකියාවක් තිබේ දැයි පැහැදිලි කිරීමට හැකිද? විවහ නොවූ ස්ත්‍රීන් එම නිෂ්පාදන භාවිතා කිරීමෙන් ගැටලුවක් ඇති නොවේද?

  • @maleehansika888
    @maleehansika8883 жыл бұрын

    Thanks doctor .

  • @nadeekapathirana7483
    @nadeekapathirana74833 жыл бұрын

    අහගෙන inna ආසයි ..doctor

  • @liyolichehara9187
    @liyolichehara91873 жыл бұрын

    Thankyou doctor💖💖 omega 3 fish oil 1000 mg capsules dasata eka gane aurudu 20ka girl knkta gann hondaida doctor??

  • @dilhanilowe6021
    @dilhanilowe60213 жыл бұрын

    Godak sthuthi ❤

  • @hashinikaushalya884
    @hashinikaushalya8842 жыл бұрын

    Godak stuthi doctor 😍🙏🙏

  • @HairLovers843
    @HairLovers8432 жыл бұрын

    ඔසප් චක්‍රය මාස තුනක් නතර වී තිබී නොකඩවා මාසයක් පමන තිබේ.මා විවාහක නිසා එය මට මහය්හ් ගැටලුවකි.ඔබගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c3 жыл бұрын

    Thenks ඩොක්ට 💓💓

  • @user-bd1hx2ky4b
    @user-bd1hx2ky4b Жыл бұрын

    කොල්ලනේ කවදාවත් කෙල්ලෙක්ට වචනයක් කියන්න එපා, මේ ලෝකෙ වැඩිපුරම වේදනා ඉවසගෙන ඉන්නෙ කාන්තා පාර්ශ්වය, ඒවගෙන් බාගෙට බාගයක්වත් කොල්ලො වුණ අපි විදින්නෙ නෑ, මේව ගොඩක් වෙලාවට කියන්නෙ නෑ, හිතේ තියන් ඉන්නව, අපිට තේරෙන්නෙ නෑ කියල හිතල, ඒත් අපි දැනගන්න ඕනි ඒ වගේ වෙලාවක තනි නොකර ඒකට ප්‍රතිකාරයක් දෙන්න, පවු

  • @user-pg2ks4sd4i

    @user-pg2ks4sd4i

    11 ай бұрын

    ❤❤

  • @V_Gamage_

    @V_Gamage_

    9 ай бұрын

    🥺❤️

  • @jakey4052
    @jakey40522 жыл бұрын

    Thank you doctor♥️

  • @zaimzaim7095
    @zaimzaim70953 жыл бұрын

    thank you doctor

  • @madushaprasadani4245
    @madushaprasadani42455 ай бұрын

    Thanks so mutch doctor ❤️❤️

  • @pasindupiyumal5204
    @pasindupiyumal5204Ай бұрын

    ඔසප් පිරියඩ් කාලෙදි මගෙ හදිසි ප්‍රශ්නයක් නිස මන් පෙනඩොල් අදික ලෙස බිව්වා දැන් ලෙ යන්නැ වෙදනාව එක්ක සුදු දියරයක් පමනයි යන්නෙ 😖 මෙන්සස් වෙල දවසක් ගියම තම එ දෙ සිදු උනෙ දැනට දවස් දෙකක් දැන් ලෙ යන්නැ මොකක් හරි ප්‍රශ්නයක් වෙද😖❤️‍🩹

  • @shanifenadu1333
    @shanifenadu1333 Жыл бұрын

    ane matath heta exam ada chuttak vath pothak balaganna baha. putuve vadivela innath amaruma thana thamai baluve. godak sthuthi madam..

  • @nadeekapathirana7483
    @nadeekapathirana74833 жыл бұрын

    Thank you doctor

  • @samadhilakmini3365
    @samadhilakmini33653 жыл бұрын

    Can you please do a video about pcos and obesity. And what are the foods , exercises that are good for pcos and obesity.

  • @doctordr6714

    @doctordr6714

    3 жыл бұрын

    Keto is better .watch my video on keto

  • @samadhilakmini3365

    @samadhilakmini3365

    3 жыл бұрын

    Thank you doctor. Please do a video about pcos. It's a small request.

  • @samanthidinasha8771

    @samanthidinasha8771

    3 жыл бұрын

    Thank you doctor

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka43733 жыл бұрын

    Me Dr katha karana vidihata harima Asi ahan inna

  • @CyberClinic

    @CyberClinic

    3 жыл бұрын

    ❤️

  • @kaveeshamadhushani314
    @kaveeshamadhushani3143 жыл бұрын

    Ectopic pregnancy එකකින් පස්සෙ දරුවෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට කල හැකි ප්‍රතිකාර මොනාද .Ectopic pregnancy එකක් පිළිබඳ විස්තර දාන්නකො.මට අත්‍යවශ්‍ය දෙයක්.plzzz

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka42323 жыл бұрын

    Anne docter oya godak lassani

  • @rashinikwt8772
    @rashinikwt87722 жыл бұрын

    Thank you Doctor

  • @samee3254
    @samee32542 жыл бұрын

    මටත් ගොඩක් වේදනා ඇතිවෙනවා...මම ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා...ඒක නිසා ශේප් ඉතින්...

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya77133 жыл бұрын

    Budu saranai akkiyo

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru88203 жыл бұрын

    Kasa kasa ata panaya kirima bada adu wenwa wagem sama pahapath wenw kiyn kathwa aththada egana vedio ekak krnko plzzz

  • @anomadamayanthidilmiharasa6938
    @anomadamayanthidilmiharasa6938 Жыл бұрын

    අනේ මට ගොඩක් අමාරු වෙනවා ඩොක්ටර්🥺 මන් හැමවෙලේම කේන්තියෙන් ඉන්නෙ😒😒 කවුරු හරි මොනා හරි කිව්වම දුක හිතෙනවා වැඩී🥺🥺 මේ වෙලාවට මැරෙන්න හිතෙනවා ඩොක්ටර්🥺🥀

  • @Ravedee.
    @Ravedee.3 жыл бұрын

    ඔසප් චක්‍රය හරියට නියමිත දිනයේදි වෙන්නෙ නැත්තෙ ඇයි ඒ සදහා කල යුතු දේ මොනවාද කියන දේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔලුවට ලොකූ බරක් නියමිත දින වලට ඒ දේවල් සිද්ද වෙන්නෙ නැති නිසා please මේ ගැන පැහැදිලි කරන්න 🙏

  • @thilininiranjala8801

    @thilininiranjala8801

    2 жыл бұрын

    Matath ahema thibuna.den piliwalata wanawa .mama pela mun eta kewa.mun ata ude poganna dala reta wathura ain karanna .ude wenakota .mun eta pela wanawa .ita passe වතුර dala thambala kanna .a vihihata සතියට dawas 3 හතරක් විතර .karanna .athakota hariyanawa .thawath puluwannam .piti warga paan .piti thiyena kada kema .kanne නැතුව .inna .oyage ලෙඩේta .නිකම්ම විසඳුම් oyata hamba wanawa.

  • @Ravedee.

    @Ravedee.

    2 жыл бұрын

    @@thilininiranjala8801 ane thank you oyata ❤️❤️❤️🙏🙏

  • @authorKYH
    @authorKYH2 жыл бұрын

    අනේ ඩොක්ටර් මේ කාලයේදී දැනෙන වේදනාව නිසා මට ඉස්කොලේ යන්නත් බැ..ඇදෙන් නැගිටින්න වත් බැ😩😩 ගොඩක් අමාරුයි....මට කලන්තෙත් දාලා වැටෙනවා...😩💔වමනේ යනවා යනවා ඉවරයක් නෑ 😩💔 අනේ ඩොක්ටර් නැන්දෙ මට කරන්න ප්‍රතිකාරයක් කියන්නකො😩💔 ගොඩක් පිං ඔයාට💔😩 please please hyung 🙏🙏

  • @nimnaada

    @nimnaada

    Жыл бұрын

    වෙනිවැල්ගැට බොන්න හැදෙන්න කලින් දවස් වල ඉදන්ම

  • @shenushadee7724

    @shenushadee7724

    7 ай бұрын

    Vog doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න මාත් ගන්නවා 😢

  • @slcricket8853
    @slcricket8853 Жыл бұрын

    ඔසප් වේදනාව අඩුකරගැනීමට උපදෙස්...❤ Date එකට සති දෙකට පෙර දියර වර්ග පානය කරන්න සමබල ආහාර වේලක් ගන්න තේ කෝපි බොන්න එපා ව්‍යායාම කරන්න, විනාඩි 5ක් විතර ඇවිදින්න දිනකට පැය අටක් වත් නිදාගන්න මානසික ආතතිය පාලනය කරන්න...භාවනාව...විනෝදාංශ වල නිරත වන්න

  • @rupachandrani8320
    @rupachandrani83203 жыл бұрын

    Thanks u doctor

  • @sehusehu5037
    @sehusehu5037 Жыл бұрын

    Thanks ❤❤

  • @tyyt4134
    @tyyt41343 жыл бұрын

    Thanks dokta

  • @rmyasmi4243
    @rmyasmi42432 жыл бұрын

    Ammo me welawata thama hithenne kollek unanam kochchara hodada kiyala.matanam kohomatawath iwasagena inna bari tharam wedanawai

  • @susu-vb4dx
    @susu-vb4dx3 жыл бұрын

    Dr.ආර්ථවාහරණය ගැන වැඩසටහනක් තියනවද අනේ නැත්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද..වයස 40ට අඩු කෙනෙක්ටත් ඒක වෙන්න පුලුවන්ද එහෙම නම් හේතු මොනවද?ඩිම්බ කෝශ පිලිකා ත්ත්වයක් තිබුන කෙනෙක්ට මේක බලපාන්නේ කොහොමද වැනි දේවල්

  • @sagarimadu7180
    @sagarimadu71803 жыл бұрын

    Dr nokadawa bleed wena kenekta hoda vog dr knk gana kiyanna puluwanda

  • @ishu0825
    @ishu08253 жыл бұрын

    Panadol bonna hoda nadda bade kakkuma adu karaganna ane mata mekata reply ekak ewanna plzzz

  • @shakilachapa7715
    @shakilachapa77153 жыл бұрын

    Dr.me dinawala nanna sudusu nedda..samahara dr.kiyanawa nanna sudusuy kiyala.eth mn ahala thiyena widihata nanna sudusu neluuu..matath hariyata kenthi yanawa.mage wayasa 24.mata babek ennawa.ethin mn godaak apahasuthawayen thamay.me daws gewanne..e dina wala kanna ona kema warga ,kana sudusu nethi kema warga thiyenawada???plz.e gena keyadenna..bs!!.

  • @sachinirajapaksha6579
    @sachinirajapaksha6579 Жыл бұрын

    Menstrual cup use krna eka hodaida.babala hadena ekta prashnayak wenwda 🎈🎈🎈

  • @chathuranianuruddika7652
    @chathuranianuruddika76523 жыл бұрын

    Docter family flening karana nisa bara adu wenne nedda dpo jadel dewal hinda please reply karanna

  • @nadeeshamadushani1
    @nadeeshamadushani12 жыл бұрын

    මේ periods කාලයට පෙර සුද යෑම වැනි තත්වයක් ඇති වීම සුලු දෙයක්ද ඩොක්ටර් ?

  • @homescooty1414
    @homescooty14143 жыл бұрын

    PCOD gana hadinveemak karanna puluwanda obata ex maranna onada kama monawada kiyala

  • @vasthirosa
    @vasthirosa3 жыл бұрын

    Mis mage boy osap vena davas valata lingika kamathi eka hodada Mis ekata mata karadarayak veida pau vela

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi23953 жыл бұрын

    Thank you doctor ❤️

  • @doctordr6714

    @doctordr6714

    3 жыл бұрын

    ❤️

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru88203 жыл бұрын

    Doctor mensas wenkot godak bada ridenwa ekata hethuwa wagem e welawata monwada krn ona kiyl kiynko mt thama aurudu 19

  • @kuwaitvip7690
    @kuwaitvip76903 жыл бұрын

    Doctar Mt bebaraeari mase had unat passe thama hadun na Dan masa 2k wenna enawa konda bada kakul kakkuma thi Mt mekat uththara yak dennako plzz mm dan at inne vdesha gatha welaa...

  • @deshanimaduri3319
    @deshanimaduri33192 жыл бұрын

    Dr.mata wayasa 23i mama kasada bende wayasa19n.den mata daruwen innawa wayasa 6i.den mama daruwek balaporoththuwen.upath palaka pethi neweththuwa den masayakata withara kalin.den mama maseta deparak.mas suddiya wenne.ekata mokakda karanne.ahema wenna hoda nedda dr.

  • @nuwantikakarunathilaka1809
    @nuwantikakarunathilaka18093 жыл бұрын

    Dr pcos ganath kiyala denna 🙄🙄🙄

  • @kumuduperera410
    @kumuduperera4103 жыл бұрын

    Anea Dr Mata visabumak kiyanna 1dawasa cuttak tiyeanawa Aya dawas dakakin headannea a dawasa tiyala hoda weanawa neot akat nea Mata ona dawas 3 4k hodata hedanna Mata meaka manasika wadayak

  • @anuththaraimalsha2514
    @anuththaraimalsha2514 Жыл бұрын

    ඩොක්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමනයෙන් දින 28කින් නේ මේ ඔසප් වීම සිදුවෙන්නේ.නමුත් එක මාසයක 2වෙනිදා වගේ හැදෙනවනම් අනිත් මාසේ පටන්ගන්නත් කලින්ම 28 වගේ ඔසප් වීම සිදුවෙනවා දවස් 28ක වගේ කාලයකට කලින් ඒක සිදු වෙනවා දැන් මාස කීපයක ඉදම් එහෙම වෙන්නේ.එහෙම වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයකටද ඩොක්ටර්.නැත්නම් ඒක ගැටලුවක් නැද්ද🥺🥺🥺

  • @V_Gamage_

    @V_Gamage_

    9 ай бұрын

    මටත්

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna69942 жыл бұрын

    Doctor mata iwasanna bari tharam oluwe kakumak hadenawa osap unahama.ane mata kiyanna mokadda karanna puluwan kiyala..🙏🙏

  • @Krisha7526
    @Krisha75263 жыл бұрын

    අනේ ඩොක්ටර්...මේ දැනුවත් කිරීම් වලට නම් කියලා නිම කරන්න බැරි තරම් ස්තූතියි...මට දෙයක් දැනගන්න පුළුවන් ද..ඔසප් වීම ලං වෙන විට සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන⁣ය වැඩි වීමක් හෝ එහි ක්‍රියාකාරීත්වයේ වැඩි වීමක් සිදුවෙනවාද...

  • @shashikalajayawickrama3402
    @shashikalajayawickrama34022 жыл бұрын

    hama masema wage painkillers gann ek deergakaleenawa prashnayk wenn puluwanda

  • @sirilaka3784
    @sirilaka37842 жыл бұрын

    Docter menses hedunhma bada godk ridena nisa weedanawa adu karagnna pendol dekk biuwta kmk nedd

  • @ayeshamadhurangi7682
    @ayeshamadhurangi76822 жыл бұрын

    Godaaaaak pin 🙏🙏🙏

Келесі