No video

විවාහ වෙන්න, දරුවෙක් හදන්න, හොඳම වයස |Dr.DR

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/ZSek6pbmn/
Instagram
cyberclinic...

Пікірлер: 425

  • @namalgunawardana2634
    @namalgunawardana26342 жыл бұрын

    මට අවුරුදු 66 යයි. අපේ තරුණ කාලෙ මෙවැනි පැහැදිලි කිරීමක් කරන්න කිසිවෙක් සිටියේ නෑ.අද තරුණ තරුණියන්ට මේ වීඩියෝව මොන තරම් වටින වාද, ඔබ තුමියගේ වීඩියෝ සියළුම තරුණ තරුණියන්ට බලන්න කියල මම ආරාධනා කරනවා. සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙනවාමයි.වයසක අපට වඩා ඔබ තුමියගේ වීඩියෝ තරුණ තරුණියන්ට ඉතා වටිනවා.ඔබ තුමිය මේ කරණ සේවය මා ඉතා අගේ කොට සලකන අතර ඔබ තුමියට දීර්ඝායු වේවා! කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

  • @xo5913
    @xo59132 жыл бұрын

    තාම බදින්න හිතලවත් තියා කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති සෙට් එක😅 👇👇👇

  • @scorpionbull

    @scorpionbull

    2 жыл бұрын

    Ado math bn..☹🥲

  • @rashmika2k16

    @rashmika2k16

    2 жыл бұрын

    Sira kathawa

  • @shehan8426

    @shehan8426

    2 жыл бұрын

    යෑස්..👊

  • @chinthakasadaruwan3220

    @chinthakasadaruwan3220

    Жыл бұрын

    සිරාවට මටත් 30 යි තාම කෙල්ලෙකුත් නැ

  • @nipuniumanda2973

    @nipuniumanda2973

    7 ай бұрын

    ​@@chinthakasadaruwan3220😂😂නියමයි නියමයි 😂😂😂 යකෝ

  • @ravinduhashan9841
    @ravinduhashan98412 жыл бұрын

    තනිකඩ අපට වගේම විවාහ වුනු අයට ගොඩක් වැදගත්... ස්තූතියි ඩොක්ටර්🙏

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    2 жыл бұрын

    Eka aththa

  • @ashadilrukshi686
    @ashadilrukshi6862 жыл бұрын

    මට තාම අවුරුදු 21යි ඩොක්ටර් ඒත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා..ගොඩක් වටිනවා ඩොක්ටර්..ඔබගේ කාර්යය බහුල දිවියේ මෙවැනි කාර්යයන් සදහා තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖

  • @pixtone9931

    @pixtone9931

    2 жыл бұрын

    Api badimu ehenm 😐

  • @nethu2575

    @nethu2575

    Жыл бұрын

    @@pixtone9931 😂

  • @DilsanDilsan-cl1hz

    @DilsanDilsan-cl1hz

    Жыл бұрын

    Hi

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ​@@nethu2575❤❤❤

  • @Ridmiperera
    @Ridmiperera2 жыл бұрын

    Very good title. Young people today as well as children do not know anything about this. From parents to children about this. And it would be great if teachers could impart knowledge. How many lives of children are ruined due to lack of knowledge in this regard?🙏🏻 you are so beautiful 😍😘❤️ thank you so much docter

  • @dhanushkajandp
    @dhanushkajandp Жыл бұрын

    මම මැරි කරේ 20න් බිරිදටත් ඒහෙමයි ඒ් 2004 දැන් අපිට 40 වෙද්දි අපේ ‌ලොකු දරුවට 20 අපේ හැම ටාගට් ඒකටම ගියේ මැරි කරලා දෙන්නත් ඒක්කම. ලස්සන ජීවිතයක් ගතකරන්න ඔය කිසිම සාධකයක් නොබලා ඉක්මනින් මැරි කරන්න 🤗🤗

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    👍

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    Oyage arumuna itu wewa 🥰🥰🥰🥰80weddi mee munabori balanna ona.

  • @harshanisamarawickrama2209

    @harshanisamarawickrama2209

    3 ай бұрын

    OYA LUCKY. MARA AMARUWAK TIYENA ONE NEDA LAMAI ENA NAM. UNBELIEVABLE 😱

  • @nuwanthafernando7808
    @nuwanthafernando78082 жыл бұрын

    සංවේදී මාතෘකාවක්. සංයමයෙන් විද්‍යානුකූලව පැහැදිලි කරලා තියෙනවා.

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna74662 жыл бұрын

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි...ගොඩාක් වටින VIDEO 1K

  • @mohamednasardeen9249
    @mohamednasardeen92492 жыл бұрын

    Dr.... මෙම වැඩ සටහන නම් කෝටියක් වටිනවා...... Thanks. Dr.

  • @champashirani2046
    @champashirani20462 жыл бұрын

    ගොඩාක්ම වටිනා අදහසක් කීපයක්. ස්තූතියි වෛද්‍ය තුමියණි .❤ .

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi50572 жыл бұрын

    හරිම වැදගත් දෙයක් ඩොක්ටර් එ වගෙම හොද මාතෘකාවක් ....

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage72402 жыл бұрын

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @nimeshalakmali2189
    @nimeshalakmali21892 жыл бұрын

    ගොඩක් ස්තූතියි ගොඩක් වටින විඩියෝ එකක් doctor.

  • @kumaripushpa2067
    @kumaripushpa20672 жыл бұрын

    ගොඩක් ස්තුතියි Doctor. වැදගත් විඩියෝ එකක් 🥰🙏

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Aththatama godak watina vedio ekak Doctor.budusaranai obathumiyata.

  • @sumaneds7306
    @sumaneds73062 жыл бұрын

    Aththenma godak watina video ekak godak sthuthi doctor

  • @RuviDivara
    @RuviDivara2 жыл бұрын

    කාලින මාතෘකාවක් doctor වෙනදා වගේමත්🌹

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya49202 жыл бұрын

    තාම 25යි තව වයස තියෙනවා එහෙනම් 😁😁 ..ස්තූතියි මැඩම් ..❤️❤️🌹🌹

  • @scorpionbull

    @scorpionbull

    2 жыл бұрын

    Baya una ne..🤭🤭

  • @ishananuradha7042
    @ishananuradha70422 жыл бұрын

    ඕනම කෙනෙකුට තේරෙන්න සරලව ,වැදගත් අවශ්‍ය දේ කෙටියෙන් හැමදාම ඉදිරිපත් කරනවාට ස්තූතියි ඔබට 💜️

  • @surangideepani4124

    @surangideepani4124

    2 жыл бұрын

    Doctor mata dheyak denaganna thiyanawa.

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ​@@surangideepani4124❤

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s6 ай бұрын

    මාත් අවුරුදු 28න් වගේ බදින්න ඉන්නෙ.තාම realationship එකක් ගැන හිතලා නෑ.affairs නම් තිබුනා.ඒත් දැන්ම ඕනි නෑ කියලා හිතනවා.අධ්‍යාපනය සාර්ථක කරගෙනම relationship එකක් පටං අරං විවාහ වෙනවා.දරුවෙක් ගැනනම් හිතන්නෙ 30න් පස්සෙ 😊❤

  • @divyanethu110

    @divyanethu110

    3 ай бұрын

  • @deepikajayakody4552
    @deepikajayakody4552 Жыл бұрын

    අපි ගැන අපිවත් නොදන්න දේ ඔබ ලස්සන ට කියා දෙනවා.ස්තූතියි.🙏

  • @Thara889
    @Thara8892 ай бұрын

    බොහොම ස්තුතියි ඩොක්ටර් ! නොදන්න සියලු දේ දැනගත්තා .

  • @maduchathu9924
    @maduchathu99242 жыл бұрын

    වැදගත් විඩියෝවක් තෑත්ස් ඔබතුමියට 🙏🙏🙏

  • @maashaz7839
    @maashaz78392 жыл бұрын

    Thank you doctor, you are still very pleasant and beautiful, its nice to hear that your husband also from Swaranavahini, please post some photos of your family

  • @sherinfernando8932
    @sherinfernando89322 ай бұрын

    ස්තුතියි .ඔබතුමියට.ඔබ තුමී වැදගත් විධියට කියා දෙනවා.ස්තුතියි .😊

  • @shanikasewwandi1217
    @shanikasewwandi12172 жыл бұрын

    ස්තූති ඩොක්ටර්.. ගොඩක් වටිනවා මේ දැනුම

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ❤hmm mk akkiyoo wadadaa

  • @anandasenaratne6980
    @anandasenaratne69802 жыл бұрын

    ස්තූතියි ඩොක්ටර්.. හරිම වැදගත්.. අද ඔයා හරිම cute

  • @kasunkasun203
    @kasunkasun2032 жыл бұрын

    Godak watina video ekak doctor.doctorge video hemadama harima wedagath

  • @piumimaduwanthi123
    @piumimaduwanthi1232 жыл бұрын

    ❤️aththetema godak hoda channel ekake doctor

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    ඩොක්ටර්ගෙ වීඩියෝ හැමදාම හරිම වැදගත්. අවුරුදු 34වෙන්න කලින් බබාලා දෙන්නෙක් හිටිය එක ගැන සතුටුයි.❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඩොක්ටර්🌹🌹🌹🌹

  • @rajeewaweerasinghe1029

    @rajeewaweerasinghe1029

    2 жыл бұрын

    ඩොක්ටර්,නින්දෙන් ගොරෝන ලෙඩේ ගැන විඩියෝ එක තාම නැහැ.ඔබ මාතෘකා තෝර ගන්නේ වැඩිපුර views බලාගෙනද?

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    @@rajeewaweerasinghe1029 gorawannne husma ganna sosana nala awahira unama aewa hira wenakota

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi26932 жыл бұрын

    Thnkyou so much doctor 🙏Doctor u are so beautiful ❤Beauty 👑 ❤❤❤❤❤Budusaranai🙏

  • @surangajayalal3438
    @surangajayalal34382 жыл бұрын

    බොහොම ස්තුතියී Doctor dr

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa91662 жыл бұрын

    ඉතාමත් හොඳින් විස්තර කරනව ⁣ඩොක්ට🖐️😊👍❤️🙏

  • @hansiabeygunawardhane751
    @hansiabeygunawardhane7512 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්.ඊයෙ බලන්න බැරි උනා.thank u doctor. ❤️

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ❤hmm mk akkiyoo wadadaa

  • @tharindu8293
    @tharindu82932 жыл бұрын

    මන්ද එන්න එන්න Doctor නම් ලස්සන වෙනව..😍😊

  • @gmsachinigagasioha7646
    @gmsachinigagasioha7646 Жыл бұрын

    මට තම අවුරුදු 18 ඩොක්ට මමත් මිස්ගෙ වැඩ සටහන් බලනවා ....ගොඩක් වටිනවා ඩොක්ට මිස්ට ගොඩක් පිං බුදු සරණයි

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    තාම 18න් ඉගෙන ගන්න නීතිය තුල විවාහය වන වයස උනාට 18ක් කියන්නෙ විවාහ ඕන වයස නෙමේ,මේවා ගැන හිතන් නැතුව ඉගෙන ගන්න අනික 25-26⁣චෙද්සි මැරි කරලා ළමයි හදන්න,ඒ,කාලෙක කල් ගිහින් නැ ගොඩක් තරණ නැනෙ අනික දැන් විද්‍යාව දියුනුයි අද ගොඩක් අය 30න් වගෙ බදින්නෙ ඊට වැඩි ළමයි ඉන්න අය ඉන්නෙ,

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Жыл бұрын

    Ane lassanai Dr Nona balan Inna katakarana hati ahan Inna asai oba hoda kenek Kiya terenawa kata Karan vidiyenma budusaranai

  • @kapilakumara7356
    @kapilakumara73562 жыл бұрын

    ඩොක්ටර් ගොඩක් කෙට්ටු කෙනෙක් දරුවන් සදිම ගැන විඩියෝ එකක් කරන්න❤️❤️

  • @vishusarani1339
    @vishusarani13392 жыл бұрын

    Cries in medical college 🥺🤭. Anyway thank you madam.❤ Much love.

  • @malakanethsinghe1209
    @malakanethsinghe12092 жыл бұрын

    Good programme doctor . Thank you very much

  • @DilsanDilsan-cl1hz
    @DilsanDilsan-cl1hz Жыл бұрын

    මට තාම අවුරැදු 18 ඩොක්ටර් එත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා...ගොඩක් වටිනවා❤

  • @armnoufer77
    @armnoufer772 жыл бұрын

    Harima sundharai.....vadgaghath....phadhilikireema....doctor kenek unata teacher kenek vage.......

  • @mahisha1151
    @mahisha11512 жыл бұрын

    බොහොම ස්තුතියි අපේ ඩොක්ටර් ❤️🙏

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    Hmmm mk akkiyoo 😊

  • @buddikaharshani8395
    @buddikaharshani83952 жыл бұрын

    හැමදාමත් ආදරේයි ඔබට .....❤❤❤❤❤

  • @imeshilakshani1081
    @imeshilakshani1081 Жыл бұрын

    ගොඩක් ස්තූතියි dr..❤️😍 ලොකූ දැනුමක් දෙනවට ගොඩක් පිං...

  • @viyangasewwandi7193
    @viyangasewwandi71932 жыл бұрын

    Thank you very much dr....😊😊

  • @sanujasubhasith
    @sanujasubhasith2 жыл бұрын

    Doctor,Make a video on how to get rid of Stretch Marks

  • @TheGlobetrotter03
    @TheGlobetrotter032 жыл бұрын

    Hi doctor, thank you for a very efficient video as such. I have one question and 1 suggestion. The question is, if both the husband and wife are of the same age, how do they both find a balanced age to get married and to conceive? My suggestion is if possible, to have English subtitles so that you will gain more of a reach and all of us could learn much more. These are the things we didn't learn in school and wish we did. That way, we would have taken more care in planning our lives that studying a subject that added absolutely no value to our lives. Hope to get a response from you. Thank you

  • @liyanageliyanagel973
    @liyanageliyanagel9732 жыл бұрын

    තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න මැඩම්

  • @nimmisadana5672
    @nimmisadana56722 жыл бұрын

    ස්තුතියි doctor ....❤️❤️

  • @4sandun
    @4sandun7 ай бұрын

    ඔබතුමිය කියන දෙ ඇත්ත එත් මිස් කසාද බදින කාලය දරුවො හදන කාලය තීරනෙ කරන්නෙ සල්ලි මිස් වෙන කිසි දෙයක් නෑ

  • @iwanwijesingha7204
    @iwanwijesingha72042 жыл бұрын

    Wadagath karunu... Thank you so much💐

  • @madhusiriwardhana8408
    @madhusiriwardhana84082 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි Doctor 😘❤

  • @keheliyachathurya7778
    @keheliyachathurya77782 жыл бұрын

    තෙරුවන් සරණයි මැඩම් 💪✨💫👑👸🔥🌹🥀💚💙💜🧡❤️🥀🌹👸🔥👑💫✨💪ජය වේවා මැඩම් 💯💯👩‍🎓👩‍🎓👩‍🎓🔥🔥💫✨

  • @clusternd
    @clusternd2 жыл бұрын

    Dinuja, What a different and amazing hairstyle.

  • @Aruna-ho1ys
    @Aruna-ho1ys2 жыл бұрын

    Thenk you doctor. ...hemadama adareiiiiiiiii. ❤❤❤❤❤

  • @thivankapremalal883
    @thivankapremalal88311 ай бұрын

    මට අවුරුදු 20i ඩොක්ටර් මන් හරිම ආසාවෙන් ඔබතුමීගෙ වැඩසටහන් බලනවා...

  • @sachinjgomez7652
    @sachinjgomez76522 жыл бұрын

    ගොඩාක් ස්තුති

  • @damayanthiad3725
    @damayanthiad37252 жыл бұрын

    වැදගත් video එකක් thank you doctor ❤️❤️

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn2 жыл бұрын

    සල්ලි හොයද්දි වයස ගෙවිලා දරැවෙකුත් ඕන ස්තූතියි මිස්

  • @induboy9913

    @induboy9913

    2 жыл бұрын

    දරුවෙක් නැත්නම් ඒක හිතාගන්න බැරි වේදනාවක් දුකක් වෙයි,දැන්ම උත්සාහ කරන්න දරු පැටියෙක් වෙනුවෙන්

  • @kumarikumari-kv7yn

    @kumarikumari-kv7yn

    2 жыл бұрын

    @@induboy9913 ou දැන් මම සල්ලි ආසාව අතෑරලා ඉන්නේ ලන්කාවට යනවා එන අවුරුද්දේ මොනදේ තිබුනත් වැඩක් නෑ නෙ දරැ සම්පත නැත්තම් නේද

  • @shereenfernando2736
    @shereenfernando27362 жыл бұрын

    Godak sthuthi.. Lassana wedasatahanak..🌹🌹🌹

  • @virajinigunasekara26
    @virajinigunasekara262 жыл бұрын

    Godak wedagath wedasatahanak doctor. Budusaranai Doctor. 😘😘😘😘😘😘❤️❤️❤️❤️

  • @rashisperera8874
    @rashisperera88742 жыл бұрын

    ගොඩක් ස්තුතියි doctor dr .කාලින වැදගත් මාතෘකාවක් .

  • @kavindadanurukshda7705

    @kavindadanurukshda7705

    2 жыл бұрын

    හරි

  • @aselasadamal3873

    @aselasadamal3873

    2 жыл бұрын

    ow

  • @harshikasewwandi2531
    @harshikasewwandi25312 жыл бұрын

    Godak hoda wedasatahanak ... thnk you dr... 🥰🥰

  • @delondaminmarly4657
    @delondaminmarly46572 жыл бұрын

    Thanx Doctor Jeewithayata hugaak wadagath wagema jeewithayata athyawashama hugaak wadagath karunu labuna

  • @hashinichathurani8090
    @hashinichathurani80902 жыл бұрын

    Thank you doctor ♥️❤️❤️♥️

  • @maleeshatharushi2932
    @maleeshatharushi29322 жыл бұрын

    මට අවුරුදු 21, Dr ගේ videos අතුරින් මට වැදගත් වන සියලූම videos මම නරබනවා. Sri lankawe youtube platfom එකේ video quality එකෙන් වගේම , විශ්වාසවන්ත දැනුමක් ඔබතුමියගෙන් ලබාගැනීමට ලැබීමම භාග්‍යයක්.

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    🙏

  • @sulanisulani4876
    @sulanisulani48762 жыл бұрын

    අවුරැදු 37 කුත් වෙලා කොල්ලෙක් නැති මම 😒😒හිත හදා ගත්තා ඩොක්ටර් ගොඩක් වැදගත් මාතෘකාවක් ස්තුතියි 🙏

  • @thikshanaashen2338

    @thikshanaashen2338

    2 жыл бұрын

    Mt 28 oyta waysa prashnayak Natam mn kamati mokada math kellak na

  • @sulanisulani4876

    @sulanisulani4876

    2 жыл бұрын

    @@kolambagesirithkumara8117 ☺🙈

  • @Dasun-tharaka

    @Dasun-tharaka

    2 жыл бұрын

    @@sulanisulani4876 set karagannawa e kollawa 😚

  • @sulanisulani4876

    @sulanisulani4876

    2 жыл бұрын

    @@thikshanaashen2338 Apoi mage mallilatath wediya podi 🙈🙈🙈🙈🙈🙈😁😁

  • @sulanisulani4876

    @sulanisulani4876

    2 жыл бұрын

    @@Dasun-tharaka Ai oya ohoma 😒😒😒😒😒😒😒

  • @celsusdp
    @celsusdp2 жыл бұрын

    Nothing to write new 😊 good stuff as usual ❤️ Video editor has missed one place to remove 😊 no intention what so ever to point out a fault, just for humour 😊😊 may you have the strength to continue ur good work ❤️

  • @indiararandeny8999
    @indiararandeny89992 жыл бұрын

    Thank you DR🌹❤🌹

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    Thank you doctor ❤

  • @HarleyQuinn-hd1gj
    @HarleyQuinn-hd1gj2 жыл бұрын

    Thank you doctor ❤️😊

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Thank you❤🙏

  • @caminikumari6447
    @caminikumari64472 жыл бұрын

    ඩොක්ට ...... ඔයා ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවා හැමදාමත් ආදරෙයි ...❤️

  • @kavindadanurukshda7705

    @kavindadanurukshda7705

    2 жыл бұрын

    අඩො ලස්සනයි බොක්ක

  • @caminikumari6447

    @caminikumari6447

    2 жыл бұрын

    Ai

  • @sureshpriyankara2674
    @sureshpriyankara26742 жыл бұрын

    Thank you doctor...

  • @prasadkumara5171
    @prasadkumara51712 жыл бұрын

    DR.godak watina vido ekak isthuthii doct obata j.P🎅🎅🎅🎅🎅🎅

  • @harshanisawmya6351
    @harshanisawmya63512 жыл бұрын

    Thank you 😊

  • @gayathri1379
    @gayathri13792 жыл бұрын

    Hodak watina dewal Tanks 💙

  • @manelmallawaarachchi4721
    @manelmallawaarachchi47212 жыл бұрын

    Thank you doctor 🙏🙏

  • @priyankawijesingha4522
    @priyankawijesingha45222 жыл бұрын

    Thank you doctor 🌹🌹🌹❤

  • @nimsarashashi7499
    @nimsarashashi74992 жыл бұрын

    Great doctor 😇😇❤❤❤😍😍

  • @Nishanroxxxuma
    @Nishanroxxxuma2 жыл бұрын

    Doctor thanks for info

  • @dilaranarmada2491
    @dilaranarmada24912 жыл бұрын

    Thankyou Doctor ❤️😘

  • @ruwangallage1061
    @ruwangallage10612 жыл бұрын

    Budusaranai mis

  • @sujaniherath3105
    @sujaniherath31052 жыл бұрын

    thank you doctor.

  • @dinushamadumali2056
    @dinushamadumali20562 жыл бұрын

    Thank you doctor .

  • @rashininirasha7482
    @rashininirasha7482 Жыл бұрын

    Godak watinawa Doctor mea dewal kiya denawata bohoma pin🙏🙏

  • @kavindadanurukshda7705
    @kavindadanurukshda77052 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi23952 жыл бұрын

    Thank you Doctor 🙏❤🌟

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ❤hmm mk akkiyoo koo oyaa wadada

  • @wasanadissanayaka9831
    @wasanadissanayaka98312 жыл бұрын

    Godak wadagath.Babalge echo,scan,wye test,xray wage ewath videos karannako.ewa gana danuwath wena eka watinawa apita.thnk you doctor

  • @mmsampathpresanna3452
    @mmsampathpresanna34522 жыл бұрын

    Ada gadak lassana wela doctor, muhuna wenas, wedasatahan tika supiri okkoma beluwa obata jaya!

  • @kasunsashimal4
    @kasunsashimal42 жыл бұрын

    Godak wedagath deyak doctor.....🙏🙏🙏

  • @wasanaranashinghe
    @wasanaranashinghe2 жыл бұрын

    Thank you doctor.goddak wedakgth doctor.❤️

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ❤hmm mk akkiyoo koo oyaa wadada

  • @methuweerasooriya1260
    @methuweerasooriya12602 жыл бұрын

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤🤗

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40392 жыл бұрын

    Jeewithawalata itha wedagath thorathuru deshanayan magin apata labadenawata hamadama wage adath hadawathinma sthuthiy Dr.🥰🥰🥰🥰🥰

  • @tharushikadilhara3748
    @tharushikadilhara37482 жыл бұрын

    Doctor මට ප්‍රශ්නයක් තියෙනවා.. විවාහ වෙන්න හොදම වයස ගැහැණු කෙනෙක්ට අවුරුදු 25න් පස්සෙ කිව්වා..ඒත් දරුවෙක් හදන්න හොදම වයස අවුරුදු 20,23ත් අතර කිව්වා..ඉතින් එතට ගැටලුවක් තියෙනවා මට...

  • @xo5913

    @xo5913

    2 жыл бұрын

    ඔයා එන්න අපි හදලම බලමු😋

  • @samudrikajayawardhana4110

    @samudrikajayawardhana4110

    2 жыл бұрын

    Daruwek hadala wiwaha wenna

  • @vishusarani1339

    @vishusarani1339

    2 жыл бұрын

    විද්‍යාත්මකව කාන්තාවකගේ සිරුරේ භෞතික වශයෙන් සුදුසුම කාලය. විවාහය කියන්නේ සමාජයීය කරුණක්. භෞතික දෙයක් නොවෙයි. එය වෛද්‍ය තුමිය පැහැදිලි කරනවා. යමෙකුට පුළුවන් නම් අවුරුදු 23දී තමන්ට ගැළපෙනම හොඳම කෙනා සමඟ විවාහ වී දරුවෙක් ලබන්න එය සුදුසුයි. නමුත් ප්‍රායෝගිකව එය අපහසුයි වෙනත් හේතු නිසා.❤️

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    හරියටම හරි

  • @CyberClinic

    @CyberClinic

    2 жыл бұрын

    පොතේ හැටියට දරැවො හදන්න සුදුසු වයස ඇත්තට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි

  • @nishinisitharayapa670
    @nishinisitharayapa6702 жыл бұрын

    Thanks doctor , මෙ වගේ දෙයක් හිතලවත් නැ හැබැයි😁🤭🤭🤭😂😍

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    ❤❤hmm mk akkiyoo koo oyaa wadada

  • @nisadinawodya5229
    @nisadinawodya52292 жыл бұрын

    Thank you ❤️❤️❤️😘😘

  • @nadunmatharage5847
    @nadunmatharage58472 жыл бұрын

    Doctor harima lassanai ada nam❤️❤️❤️

  • @madhuscrafthome4758
    @madhuscrafthome47582 жыл бұрын

    Thank you doctor

Келесі