නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith

Музыка

නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 548

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    Mage lokuduge siyaluma asanipa duruweea me pirith balayen sadu sadu saduu 🙏🙏🙏🙏

  • @nadikan791
    @nadikan791 Жыл бұрын

    Mage ammata niduk nirogi Suva lebeva 🙏

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝග සුවවේවා දුවගේ සියලුම රෝගසුවවේවා මේ පිරිත් දේසනාව කරන අපේ සුවාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේවා තුුනුවන් සරනයි සාදු සාදු සාදු

  • @wilsonkuruppu6774

    @wilsonkuruppu6774

    Жыл бұрын

    😂

  • @dananjayapradeep7616
    @dananjayapradeep76162 жыл бұрын

    සෑම දෙනාම සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @malikadulani6279
    @malikadulani6279 Жыл бұрын

    සාදු සාදු සාදු නෑ පිරිත් දේශනාවේ සත්‍යය ආනුභාව බලයෙන් මගේ හිසේ පටන් දෙපතුල දක්වා තිබෙන්නාවු සියලුම ලෙඩදුක් කරදර බාධක දුරු වේවා මගේ දරුවන්ටත් ඒ වගේම zaza sahanthi අපි හා පතක් මැවේවා පවුල් වල සමගිය සාමය ඇති වු බුද්ධ ධම්ම සංඝ රත්නය විවිධ රත්නත්‍රයේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani5235 Жыл бұрын

    මට වැලදි අැති සියලු රෝග දුරැ වෙිවා දෙවියන්ට ඉස්තුති වෙිවා සාදු සාදු සාදු.

  • @prasadlasantha239
    @prasadlasantha239 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ රැකියා ඉක්මනින් ලැබේවා .සාදු සාදු සාදු

  • @sanjeewanidhamayanthi1625

    @sanjeewanidhamayanthi1625

    7 ай бұрын

    Me pirithe baleyen ape te thiunuvenna hamuveva

  • @DammipremarathnaPremarathna

    @DammipremarathnaPremarathna

    5 ай бұрын

    ​@@sanjeewanidhamayanthi1625😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ මුහුණේ තුවාලය සුව වේවා හෙට වෙද්දි 🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka26582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @padminikyriakou6359
    @padminikyriakou63599 ай бұрын

    මෙම උතුම් පිරිත් දේශනයේ ආනුභාවයෙන් සියළුම දෙනාගේ අපල උපද්‍රව දුරුවී නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා . පිරිත් දේශනය කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම පින් සාදු සාදු සාදු

  • @dammikaamih8897
    @dammikaamih88972 жыл бұрын

    සාදු සාදු සාදු මෙම පිරිතෙහි ආනුභාවෙන් මගෙ දරුවන් ගෙ සියලු ලෙඩ රෝග දුරු වෙවා ග්‍රහ අපලය දුරුවේවා ,

  • @bodusethpirith

    @bodusethpirith

    Жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.10602 жыл бұрын

    Sadu sadu bs

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sunethrakumaridissanayaka2584
    @sunethrakumaridissanayaka2584 Жыл бұрын

    මෙපින් බලයෙන් මගේ අසනිප ඩුරුව ඉක්මන් සුවය ලෙබෙවා.

  • @tsampath815
    @tsampath81511 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ මේ යම් රෝගයක් ඇත්නම් එය සුවපත් වේවා 🙏🙏🙏

  • @dimuthuchamara3111
    @dimuthuchamara311111 ай бұрын

    Me pirith අනුභවයෙන් mage daru dennatath mage ස්වාමිපුරුෂයාටත් මාගේ අම්මා තාත්තා හා සහොදරයෝ දෙන්නාටත් එ වාගේම පව්ලේ සියලු නෑදෑයන්ටත් මෙ ලොක වාසි සියලු දෙනාගෙත් ලෙඩ දුක් දුරු වි සෙතක් සාන්තියක්ම වේවා!!! සාදු සාදු සාදු

  • @ChandanaKumara-dv4vd
    @ChandanaKumara-dv4vd Жыл бұрын

    නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @pradeepnishantha6085
    @pradeepnishantha6085 Жыл бұрын

    මෙයි පිරිත් බලය සත්තයක් එ සත්තයනු බාවෙන් මගේ ලෙඩ සුව වෙවා.ඕම් නමෝ බුද්දාය 🙏🙏🙏

  • @inokapriyadardhani3764
    @inokapriyadardhani3764 Жыл бұрын

    මෙ පිරිතෙ බලයෙන් මගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ රෝග සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage37069 ай бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගෙ සියලුම ලේඩදුක්දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම නයතුරැස් බෙිරාගැනිමටමුදක් ලබාගැනීමට මට පිහිටවන්න සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 Жыл бұрын

    මේ පිරිස් බල මහිමෙන්මගේ දරුවාගෙහෘද වස්තුවේ තිබෙනසියලු ලෙඩ රෝගදුරු වේවා

  • @amithaamitha157
    @amithaamitha1575 ай бұрын

    නමෝබුද්ධාය..සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @SOUTHGT601
    @SOUTHGT601 Жыл бұрын

    නමෝ බුද්දාය තෙරැවන් සරනයි

  • @mallikamallika7385
    @mallikamallika7385 Жыл бұрын

    මගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු

  • @shashikalakumari4396
    @shashikalakumari4396 Жыл бұрын

    මේ පිරිතේ මාගේ සිතේ අැති වී තිබෙන කරදර දුරැ වී සිත සන්සුන් වේවා!!!🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිතෙ ආනුභාවයෙන් මේ මගෙ හිතේ තියෙන සියලුම ප්‍රස්න වලින් මිදී ග්‍රහ අපල දුරු වී මගේ ස්වාමියා අසනීපයෙන් පෙලෙන ඔහු සුව පත් වේවා මගේ දරුවන් ටත් මෙම පිරිත් බලයෙන් යහපත් සිතුම් පැතුම් ඉටු කර දෙන මැනවින් සියලු දෙනාම සුවපත් වේවා බුදු සරණයි

  • @vimukthiprasanna7341
    @vimukthiprasanna7341 Жыл бұрын

    පිහිට දෙන්න. මගෙ අම්මට 🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු මෙි පිරිත් අනුබාව බලේන් සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @yuleendimantha4325

    @yuleendimantha4325

    2 жыл бұрын

    Dfy

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    මගේ සියඑම රොගි බාවයේන් ම්දිමට මෙම පිරිත් බලයෙන් සෙතක් සැලසෙත්වා 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @hirunisankalpana5929
    @hirunisankalpana5929 Жыл бұрын

    Me pirithe බලයෙන් mage පුතාට ඉක්මනට suva weva🙏🙏🙏🙏

  • @sunethravikum122
    @sunethravikum1222 жыл бұрын

    මෙි පිරිතේ මහානුභාව සමිපන්න බලයෙන් මගේ ලෙඩදුක් දුරැවෙිවා නිදුක් නිරෝගි සමිපත ලැබෙිවා

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nishurajapaksha5890
    @nishurajapaksha5890 Жыл бұрын

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ දරුවන් නිදුක් වෙවා නිරෝගි වෙවා සුව නින්දක්.ලබත්වා❤️ පව්ලෙ සියලු දෙනා නිරොගි වෙවා! තෙරුවන් සරණයි !

  • @wimalavathihapuarachchi2611

    @wimalavathihapuarachchi2611

    Жыл бұрын

    Q

  • @bodusethpirith

    @bodusethpirith

    Жыл бұрын

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @ACA_LA

    @ACA_LA

    Жыл бұрын

    @@bodusethpirith m

  • @pradeepprasanna1514

    @pradeepprasanna1514

    5 ай бұрын

    🙏🙏☸️☸️

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage37062 жыл бұрын

    සාදු ,සාදු ,සාදු ,මොිි,පිරිතේඅනුබාවෙි බලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම ,සමිමා,සමිබුදු,සරණයි

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ishuishu1378
    @ishuishu13782 жыл бұрын

    me pirithe gunayen mage leda duk duru wewa.sadu sadu

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ParindaDilshan-dc9qz

    @ParindaDilshan-dc9qz

    10 ай бұрын

    Mage putata ikman suwaya labewa

  • @sanjeewaniahinsa3118
    @sanjeewaniahinsa31182 жыл бұрын

    Mage daruwa ikmanin sabipa wewa.siyaluma loka waasi siyalu denatama theruwane saranin kisima ledak dukak nowewaaa🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @gayanchamith
    @gayanchamith Жыл бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් මාගේ පුතුගේ සියලු ලෙඩරෝග දුරු වෙිවා..

  • @nethradesilva8033
    @nethradesilva803310 ай бұрын

    🙏🙏🙏c🌹 මාගේ සියලුම අපල දුරු වේවා,,

  • @sadunitharaka4704
    @sadunitharaka4704 Жыл бұрын

    රට ඉන්න මගේ අම්මා b . M ධම්මිකා කස්තුරි අැයට නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iskoleonline3289
    @iskoleonline32892 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ගැස්ට්‍රයිටිස් රෝගය සුවවේවා

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sithijaimalshaan659

    @sithijaimalshaan659

    Жыл бұрын

    🙄

  • @pushpapushpa4384
    @pushpapushpa4384 Жыл бұрын

    සියලු රෝග දුරු වේවා ග්‍රහ අපල උවදුරු දුරු වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සම්මා සම්බුදු සරණයි 🙏

  • @susilahangama9874
    @susilahangama98742 жыл бұрын

    SUSIL AHANGAMA Mage Dasantha puthage siyalu Graha apala me pirith balayen memohothe sitama nethi wewa .Siyalu sithum pethum ituwewa . SADU SADU SADU

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @dimuthumuthudimuthumuthu3962
    @dimuthumuthudimuthumuthu396210 ай бұрын

    මගේ අම්මට තාත්තට තියෙන ලෙඩ දුක් කරදර දුරු වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @user-qt1sw1ss2q
    @user-qt1sw1ss2q5 ай бұрын

    😢මෙම පිරිත් බලයෙන් මගේ සවිඩු පුතා ට ලෙඩ සුව වෙවා😅

  • @malaniasiri6869
    @malaniasiri6869 Жыл бұрын

    maga ceyalu rqga suwapatha whwa sadu sadu sadu piritha balana

  • @chamilatechshow2648
    @chamilatechshow26482 жыл бұрын

    Mage saha ape paule seyalu denatama dalak dukak nowewa .

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sanathjayaweera2785
    @sanathjayaweera2785 Жыл бұрын

    සියලුම සත්වයින් සුවපාත්වෙිවා

  • @primalataalawttegama7020
    @primalataalawttegama70202 жыл бұрын

    Sadu sadu sadu Budusaranai

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa113510 ай бұрын

    සියලුම සත්වයින් නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා 🙏🙏🙏.. තෙරැවන් සරණයි

  • @salwsakwasalwan5810
    @salwsakwasalwan5810 Жыл бұрын

    මට‍ ඉක්මන් සුවය ලැබේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏බුදුසරණයි

  • @bodusethpirith

    @bodusethpirith

    Жыл бұрын

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @sabin422
    @sabin422Ай бұрын

    මෙ, පිරිත් බලයෙන් මගේ පවුලේ තිබෙන ලෙඩ දූක් කරඳර සුව වේ වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි දෙව් ර

  • @sabin422
    @sabin422Ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට ශක්තියක් ලබා දෙන්න සාදු සාදු සාදු

  • @user-ki4lo3xg6x
    @user-ki4lo3xg6x2 жыл бұрын

    Mage paule siyalu denata niduk niroge wasanawa lebewa sadu sadu sadu😍😍😍😍😍

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @chitrakumari1222
    @chitrakumari12222 жыл бұрын

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏👍

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරනයි !

  • @sepalika9407
    @sepalika94072 жыл бұрын

    Mema pirite balayen maage siyalu leda duk karadara parsna siyaluma de suwa ya labewa maage daruwan ge siyalu leda suwa wewa saadu saadu saa🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sudeshlakmal7857
    @sudeshlakmal78572 жыл бұрын

    Maga sansuru apala.duruwawa.sadu.sadu.sadu

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @daisyheljemo6391
    @daisyheljemo6391 Жыл бұрын

    Sadu ,Sadu, Sadu Siyalu denama Suvapathvethva , Nirogi Vethva🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌺🌺

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n Жыл бұрын

    සාදු සාදු 🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු හැමෝම සුවපත් වෙත්වාතේරැවන් සරනයි නාමෝ බුද්දාය සාදු සාදු සාදු

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ereshaudayangani6732

    @ereshaudayangani6732

    2 жыл бұрын

    Me pirithe balen mage siyaluma leda roga adu wenna sadu sadu sadu

  • @roshanhardhaka9661
    @roshanhardhaka9661 Жыл бұрын

    මාගේත් ලෙඩ රෝග නිසා මා මෙන්ම අපහසුතාවට පත්ව සිටින සියලූම ලෝ වැසියෝ සියලූම සත්වයෝ සුවපත් වෙවා සාදූ සාදූ සාදූ .....🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30322 жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nandakumari7282
    @nandakumari72822 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බුදුසරණයි

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @davindadavinda5028
    @davindadavinda5028 Жыл бұрын

    බුදු සරනයි 🙏❤️

  • @samanthijayasinghe8773
    @samanthijayasinghe877310 ай бұрын

    Ma pirit balan maga hisa sita dapatula dakwa atiwi tibana lada duk kardari natiwi maga sitata sansima labawa budu sarnai

  • @c.w.pathiranaranga2515
    @c.w.pathiranaranga25152 жыл бұрын

    Me pirith anubawa balayen ma sithana pathana siyaluma de a lesatama Ishtar sidda wewa sadu sadu sadu......!!!

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nisansalaedirisigha883
    @nisansalaedirisigha883 Жыл бұрын

    Me pirith balayen VINU Babata ikmanin suwa wewa...🙏🙏🙏

  • @Damayanthi1989
    @Damayanthi1989Ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ කකුල් සහ ඇගේ ඇති බිබිලි සුව වේවා 🙏🙏

  • @ChamalMax-cd3qm
    @ChamalMax-cd3qm Жыл бұрын

    Me pirithe balayen mage siyalu pathum ituwewa.sadu sadu sadu......!

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 Жыл бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේසරිරයෙ තිබෙින්නාවුඑවෙිදනාවසුවවෙිවාබුදු සරණයි

  • @yamunaganege7478
    @yamunaganege74782 жыл бұрын

    MA pirith anubalayen lokawase siyalu sath wayo neduk nerogi suwaya labewa. E wagema mage ammage saha puthage siyalu graha apala duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @dermasaudi9393
    @dermasaudi9393 Жыл бұрын

    Sadu sadu sadu maaa pirith balayan maga danahis wedanava suvapath wevaaa neerogi wevaaaa loka samastha sukino bavantho sadu sadu sadu

  • @vimukthiprasanna7341
    @vimukthiprasanna7341 Жыл бұрын

    මගෙ අම්මට මෙරරට එන්න අපි ලගට. එයාට ශක්තිය දයිර්‍ය ලබා දෙන්න නොඅඩුව. මගෙ අම්මට පිහිට වෙන්න. එයාට ඇවිදින්න අමාරුයි. අනේ පිහිට වෙන්න. පිටරටක ඉදන් අස්නීපෙන් ඉදල එන්නෙ අද.

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 Жыл бұрын

    Me piritha sawanaya kirimen mage rolled sitina mage swami purusayata ikman suwaya labewa siyalu sathwayo niduk qethwa supath wewa

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් අසනීප වී සිටින මගේ ටිකී පූස් මැනික ඉක්මනට සුව වේවා........ සාදු සාදු සාදු ....🌼🙏

  • @sithijaimalshaan659

    @sithijaimalshaan659

    Жыл бұрын

    🙄

  • @kanthiperera2208
    @kanthiperera22082 жыл бұрын

    SAADUU SAADUU SAADUU

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @manelsarathchandra683
    @manelsarathchandra68310 ай бұрын

    මගේ මෙන්ම ලෝකවාසි සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවේවා......

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd5 ай бұрын

    Mea pirith balyean magea rogha dhuk karadhara duru we maa hata athi siyalhuma sathurhu balaweagha walin dhurhu wewa,maa hata hodha rakiyawhak kirimata shakthiya dairiya balya lhabewa!

  • @sdmaladissanayaka3567
    @sdmaladissanayaka35674 ай бұрын

    Mage duwata kire sihenaya sebewewa nage puthata guru pathvema lebewa sadu sadu sadu.Thank you uniwas thank you thank you thank you.

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @imeshisenanayake6313
    @imeshisenanayake631311 ай бұрын

    Me pirith balayen asaneepen inne mage balu patiya suwapath wewa

  • @wanimaline2291
    @wanimaline22912 жыл бұрын

    Maga.siyaluma.roga.nirogiwawa.🙏❤🙏🙏sadu.sadu.sadu..🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @somechandrrathne3687

    @somechandrrathne3687

    2 жыл бұрын

    ජ්ජ්ජ්හ්හ්හ්ග්ග්ගෝප්ප්‍ය්ලුපහ්හ්ල්ක්ජ්ව්

  • @nethmiwijesinghe8524
    @nethmiwijesinghe85242 жыл бұрын

    මෙම පිරිත් බල මහිමෙන් අසනීපෙන් සිටින මගෙ ටයිනි බලු පැටියට ඉක්මනින් සුවය ලැබේවා....! නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා...! බුදු සරනයි

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @akiladamith8648
    @akiladamith86482 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා සැම දෙනාටම සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokakwr2877
    @inokakwr2877 Жыл бұрын

    සියලු රෝග දුරු වේවා එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kumarikumari7521
    @kumarikumari75212 жыл бұрын

    සියලුම සත්වයො නිඩුක් වෙත්වා නිර්‍රොගි වෙත්වා සුව පත් වෙත්වා මගෙ රටෙ සියලුම සත්වයො සිත් සුවපත් වෙත්වා සඩු සඩු සඩු 🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @MSMA1982
    @MSMA19829 ай бұрын

    මහා ප්‍රජාපතිස්ස මහ බල සම්පන්න පිරිත් දේසනාව සියල්්‍යුම කරුනා පෙරදැරිව දෙසවන් යොමූවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithijaimalshaan659
    @sithijaimalshaan659 Жыл бұрын

    තෙරුවන් සරණින් සියලු උවදුරු දුරු වී ලෝ ගැබ් සියලු සතන් හට සෙත ශාන්තිය උදා වේවා 💚🌺🌱

  • @raniraniranirani4500
    @raniraniranirani45002 жыл бұрын

    සාදු සාදු සාදු

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @rohan55mix80
    @rohan55mix802 жыл бұрын

    me pirith balayen mage duwage nonage mage paule siyalu denage loka wasi siyalu denage siyaluma leda duk duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @madushasenevirathna6333

    @madushasenevirathna6333

    2 жыл бұрын

    Namo buddaya me pirite balaye mage amma wagema mage aiya akkala denna loku aiya atulu siyluma dena nirogimath wewa.. sadu sadu sadu

  • @nalikajeewanthi4721
    @nalikajeewanthi47212 жыл бұрын

    මෙි පිරිතේ ගුනබලයෙන් මාගේ ලෙඩ දුක් දුරැ වෙිවා සාදුු සාදුු සාදුු ......🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nisansalachamara6703

    @nisansalachamara6703

    2 жыл бұрын

    .. oooo

  • @nisansalachamara6703

    @nisansalachamara6703

    2 жыл бұрын

    I..

  • @nagaya__official4275
    @nagaya__official42752 жыл бұрын

    Mage mallige tiyen apala leda sadahtam duru we wa .ranje mage mahtayatada ledaduk duruwewa mage rahtaran putage apala duru wewa hire senasim sathuta itirewa teruwan saranai sadu sadu sadu nibban Param sukayen sukita tarawethwa

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sudusudu5526
    @sudusudu5526 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏Mage paule ayata teyana leda roga seyaluma De suwakara denna me utuma pirith balayena 🙏🙏🙏🙏

  • @uvshashini6845
    @uvshashini68452 жыл бұрын

    මේ පිරිතේ බලෙන් මගෙ අම්මව ඉක්මනට සනීප වේවා❤️🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @damithumeth9751
    @damithumeth97512 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏💐🌹🌹🌹theruwan saranai!

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @imalkaishani5042
    @imalkaishani5042 Жыл бұрын

    Meme suthraye athi siyaluma balayange mage duwage siyaluma leda duk me mohothe sitama duru vee..eyawa araksha wewaa🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Жыл бұрын

    මහානුභාව සම්පන්න ධජග්ග පිරිතේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයෝ නිර්රෝගීව සුවපත් වෙත්වා!

  • @indranibamunuge667
    @indranibamunuge667 Жыл бұрын

    Mema pirith balayen ledaroga suwawewa sadu sadu sadu

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @shalanimalsha6666
    @shalanimalsha6666 Жыл бұрын

    Sadu Sadu Sadu mageth mage darwangeth mage paule samageth mage rate siyaluma denageth lokawasi samageth siyaluma leda roga suwapath wewa me pirith balayen siyaluma dena suwapath wewa

  • @dilrukshikaadawala1208
    @dilrukshikaadawala12082 жыл бұрын

    Saduuu saduuuu ....

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

Келесі