Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්

Ойын-сауық

Most Powerful Pirith in 2 hours - මහා බල සම්පන්න පිරිත් 23 ක් පැය 2ක් පුරා, තිරයේ දිස්වන පාළි වදන් හා සිංහල තේරුම් සහිතව පිරිත් සූත්‍ර සමඟ......
පිරිතක් තේරුම නොදෙන ජීවිත කාලයම අසා සිටියත් පලක් නැත. පිරිතක් නිවැරදි තේරුම දැන, වැටහීමෙන් සුළු මොහොතක් හෝ සවන්දීමෙන් ඔබ සිතනවාටත් වඩා ප්‍රබල යහපතක් සිදුවේ. මේ මහා බලගතු පිරිත් 23, සවන් දීමෙන් පමණක් නොවේ, නිවැරදිව වටහාගෙන ඔබගේ අවබෝධය අනුව නොසිතූ විරූ යහපතක් සමඟම, ඔබගේ දියුණුව පිණිස කටයුතු සිදුවේ. යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අමනුස්ස දෝෂ, ග්‍රහ අපල, ඇස්වහ කටවහ , අලසකම ආදී අපල දුරුවී සියළු දෙවියන්ගේ බැල්ම හා ‍රැකවරණය ලැබී තෙරුවන් සරණේ මහා ගුණ බලයෙන් ඔබ වටා සියළු ආරක්ෂාවක් හා යහපතක් ගොඩනැගේ.
මේ සඳහා භාවිතා කළ වීඩියෝ සංස්කරණයන් මා විසින් සිදු නොකළ අතර, / @mahakalusinhalayooffi... විසින් ලබාගත් බව ගෞරව පූර්වකව සඳහන් කරමි.
මේ video වල මුල් පිටපත් වල කිසිදු වෙනසක් නොකළ අතර, මේවායේ සංස්කරණය පිළිබඳව මාගේ කිසිදු සම්බන්ධයක් ද නැත. ඉතා වෙහෙස මහන්සි වී සැදැහැවත් සිංහල ජනයා වෙනුවෙන් මෙම වීඩියෝ සංස්කරණය කළ සියළු දෙනාට ( Mahakalu Sinhalayo ) තෙරුවන් ගේ ආනුභාවයෙන් සියළු යහපත ප්‍රාර්ථනාකරමු. ඔවුන් බලාපොරොත්තුවන්නා වූ අවබෝධය පහසුවෙන් ලබා ගැනීමටත්, නිදුක් නිරෝගී බව ලැබ ප්‍රර්ථනීය අපේක්ෂා මුදුන්පමුණුවාගෙන ජීවිතය ජය ගැනීමට සියළුම ශක්තිය හ ධෛර්ය්‍යය ලැබේවා !
(Priyantha De Silva - +94 776927605)
01. Dasa Disa Piritha
02. Atawisi Piritha
03. Jinapanjnara Piritha
04. Anawum Piritha
05. Angulimala Piritha
06. Nawagraha Shanthiya
07. Rathnamali Gatha
08. Bojjanga Piritha
09. Ruwanmali Sa Wandhanawa
10. Dalada Wandana Gatha
11. Sooriya Piritha
12. Dhajagga Sutraya
13. Jaya Piritha
14. Kandha Piritha
15. Mora Piritha
16. Sathbudu Wandanawa
17. Maha Mangala Suthraya
18. Karaniya Meththa Suthraya
19. Narasiha Gatha
20. Wattaka Piritha
21. Rathana Sutraya
22. Randenee Gaatha
23. Dutu Gemunu Aarakshaka Gatha
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZread for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZread videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 1 800

  • @SadahamDora
    @SadahamDora Жыл бұрын

    මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන්න හරිම අමාරුයි. එබැවින් ජීවත් වීමට ඩොලර් තිබිය යුතුය. විදේශගතව සිටින අයව මම ඉතා අගය කොට සලකමි, ඔබට හැකිනම් ස්වල්පයකින් හෝ අපට ඩොලර් එවන්න. ඔබට බුදු සරණයි!

  • @sameerasampath9645

    @sameerasampath9645

    Жыл бұрын

    ඏඏඤඤඤඤඤඏඏඤඤඤඏඤ

  • @sameerasampath9645

    @sameerasampath9645

    Жыл бұрын

    ඤ ඤ

  • @sameerasampath9645

    @sameerasampath9645

    Жыл бұрын

  • @sameerasampath9645

    @sameerasampath9645

    Жыл бұрын

    ඤඤඤඤ

  • @sameerasampath9645

    @sameerasampath9645

    Жыл бұрын

    ඤඤඤඤඤඤඏඤඤඤඤඤඤඏ

  • @palibuddhistchantings9274
    @palibuddhistchantings92745 жыл бұрын

    සාධු සාධු සාධු! මේ උතුම් පිරිත් සජ්ජායනා අහන වාරක් පාසා සියලුදෙනාටම සාසන බල වැඩේවා! මේ අත්බැව තුළම සතර අපායෙන් සඳහටම නිදහස් වීමට මං විවර වේවා!

  • @kumarisasanta5477
    @kumarisasanta54776 жыл бұрын

    තෙරැවණ් සරණයි සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @roshangunarathna6777
    @roshangunarathna67773 жыл бұрын

    මටත් මගේ පවුලේ සැමටත් මෙය අසන ඔබටත් කිසි දුකක් කරදරයක් නොවී සතුට, සැනසීම, වාසනාව සිතන හැමදේම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaperera8303
    @kanchanaperera83036 жыл бұрын

    පුියන්ත ඹබට පිං සාදු සාදු සාදු

  • @kumarisodo4682
    @kumarisodo46827 жыл бұрын

    මමවගේ දුක්ව්දින මේරටවල් වල ඉන්න සියලු දේනාටම යහාපතක් වේවා මේවන් දේදාන ඔබලාට වැඩ් වැඩ් යේන් පිංන් ලැබේවා තේරුවන් සරණයි

  • @maduwanthi2780
    @maduwanthi27806 жыл бұрын

    සොයුර ප්‍රියන්ත ඔබට ගොඩක් පින්.මේ පින් බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා හිත සිතින් ප්‍රර්තනා කරම්....සාදු...සාදු...සාදු

  • @srilankaponnu2154
    @srilankaponnu21543 жыл бұрын

    බුදු සරනයි ..

  • @shyamamrss3958
    @shyamamrss39582 жыл бұрын

    ත්‍රිව්ධ රත්නයේ සරණින් , මගේ ග්‍රහ අපල උපද්‍රව සියල්ලම දුරුවේවා . මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්ව ප්‍රකාර යෙන්ම ඉෂ්ටකර දෙන සේක්වා . මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා නිදුක් වේවා , නීරෝගී වේවා , දිර්ඝායුෂ ලබත්වා අනතුරු වලින් මිදෙත්වා . අප සැම දෙන ටම සැනසිලිදායක වාසනාවන්ත දිවිපෙවෙතක් ගත කිරීමට නිරතුරුවම අවස්ථාව සැලසේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼

  • @gka19861
    @gka198618 жыл бұрын

    ලෝව ශ්‍රේෂ්ටතම ධානය ධර්ම දානයයි මෙ පිං අනිසංසයේන් ඔබට නිවන් සුවය ම අත් වෙිවා! තේරුවන් සරණයි

  • @paraperera1675
    @paraperera16753 жыл бұрын

    සාධු` සාධු` සාධු` !!! සසර වසන තුරු නීරෝගීව සිටීමට ඔයාටයි අමමටයි මේ පින හේතු වාසනා වේවා.

  • @dinummahawela5710
    @dinummahawela57105 жыл бұрын

    ඔබට ගොඩක් පින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15205 жыл бұрын

    Oyage ammata niwan suwa labewa malli!!!

  • @lankasrilanak9501
    @lankasrilanak95018 жыл бұрын

    ඔබට ඔබට ගොඩක් පින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවාපින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12166 жыл бұрын

    පිටරට ක ඉන්න අපිට මෙ පිරිත් දේශනය මහ මෙරක් වගෙ මෙ පින් බලයෙන් ඔබටත් ඔබෙ මවටත් සසර ගමනෙ කිසිම කරදරයක් නොවෙවා

  • @aselabandara9257
    @aselabandara92576 жыл бұрын

    නිදුක් වේවා..නීරෝගීී වේවා...සුවපත් වේවා....

  • @elephantgallery
    @elephantgallery8 жыл бұрын

    Me pirith ahana ahana aya ahana ahana welawata koi tharam nam ape hithwalata senasillak lebenawada, e gena hithanta. Oba wisin ithamath pahangu pin kamak karala thiyenne. Obage mawata ikman niwan suwa lebewa!

  • @rggunawardana7858
    @rggunawardana78584 жыл бұрын

    Me ගුන බලයෙන් මගේ සිත වගෙම සියලූම දුකින් හිත් තෙව්ලෙන් සිටින්නා ඌ සියලූම දෙනාගේ සිත් සුවපත් වේවා කිසිම කරදරයක් අයහපතක් නොවේවා බුදු ගුන බලයෙන් සියලූම ප්‍රාර්තනාවන් ඉටු කරගෙන මගේ මව් රටට යන්ට තෙරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලෙබේවා ..සාදූ සාදූ සාදූ ...

  • @vipulasenavipula6749
    @vipulasenavipula67498 жыл бұрын

    ඔබ වහන්සේට පින් .........

  • @srimalsilva6032
    @srimalsilva60327 жыл бұрын

    සාදු ...සාදු ...සාදු !!!

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99567 жыл бұрын

    සාදු සාදු සාදු සිතට සැනසීම වේවා!!!!

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv Жыл бұрын

    බුද්ද සම්ම සන්ග බලයෙන් මගෙ සියලු පතුන් ඉතුවෙවා මගෙ පඋලට තියෙන හම කරදර නතිවෙවා

  • @Ruwint
    @Ruwint8 жыл бұрын

    Priyantha mahatha, Oba wani puthra rathnayak bihikala mawa itha uthum.Obatath obage mawatath bohoma pin.Sadu..Sadu sadu..!

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha87087 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ......සියලු ...සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @badraweerasekara8544
    @badraweerasekara85442 жыл бұрын

    මේ පිරිත් බලෙන් මගේ ඇගේ තියන සියලුම ලෙඩ රෝග දුරැ වේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @anugakarunanayake
    @anugakarunanayake3 жыл бұрын

    බූදු සරණයි

  • @englishwithfedora3535
    @englishwithfedora35354 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකෙන් මිදේවා.......

  • @erandijayasekara8144
    @erandijayasekara81445 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🌷🌷🌷🙏🙏🙏

  • @kasuntharaka788
    @kasuntharaka7885 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l3 жыл бұрын

    තෙරැවන් සරනයි සියලුමදෙනාට .......... .........

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15205 жыл бұрын

    Hama udasanakama pirith ahanawa a pinen oyage mawata niwan suwa labewa oyatath godak pin putha....budu saranai...... ""❤

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75054 жыл бұрын

    ඹබගේ මවට නිවන් සුව ලැබේවා

  • @swarnajayasundara3370
    @swarnajayasundara33703 жыл бұрын

    ප්‍රඥාව අවදිවීම පිණිසත්, කළ්‍යාණ මිත්‍ර සේවනය පිණිසත් මේ පිං හේතු වේවා.

  • @indikagurusinghe0755
    @indikagurusinghe07557 жыл бұрын

    Budu saranai ..hitha harima sehellui me wage bana ahaddi ..

  • @thisssweerasekara6737
    @thisssweerasekara67377 жыл бұрын

    නිවන් සදහා මෙපින් හොතු වෙවා

  • @desertfrog-nimal
    @desertfrog-nimal10 жыл бұрын

    මේ උතුම් පුන්‍යක්‍රියාව සිදුකල ඔබට බොහෝ පිංසිදු වේවා! තෙරුවන් සරණයි!

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka66943 жыл бұрын

    සාදූ සාදූ සාදූ. මේ අහන බූදූ ගුණ බලේන් නිදූක් නිරෝගි සුවය ලැබේවා. තේරුවන් සරණයි

  • @dewmisansala9576
    @dewmisansala95764 жыл бұрын

    Obata godak pin,obe meniyantath niwan suwaya lebewa,!!!

  • @nilupulrathnayakalitedisai1884
    @nilupulrathnayakalitedisai18842 жыл бұрын

    බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

  • @MajorSureshLakmal
    @MajorSureshLakmal7 жыл бұрын

    මේ පින් බලයෙන් ඔබේ මවට නිවන් සුව අත්වේවා෴

  • @pasdunkoralearachchigesisi2091
    @pasdunkoralearachchigesisi20914 жыл бұрын

    අද පොසොන් පෝදා මෙම පිරිත් දේශණයන් ශ්‍රවණය කලා. ඔබට පින්.

  • @hemanthajayalal250
    @hemanthajayalal2504 жыл бұрын

    සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි

  • @santhi7715
    @santhi77157 жыл бұрын

    ඔබගේ මවට නිවන් සුව පාර්ථනා කරමි..බොහොම පිං සොයුර ඔබට දීර්ඝායුස වේවා..තෙරුවන් සරනයි ...!!!

  • @mallikaqatar9092
    @mallikaqatar90928 жыл бұрын

    සාදු ....සාදු ...සාදු ...සුවාමින්වහන්ස

  • @shamaliewijekularatne6300

    @shamaliewijekularatne6300

    3 ай бұрын

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්සේලා ට.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt7 жыл бұрын

    බෙහෙවින්ම පිං තෙරුවන් සරනයි ....

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda33023 жыл бұрын

    නමෝ බුද්ධාය! සාදු ......සාදු ......සාදු .....!!!!! ලොව්තුරා අමා මැණි සම්මාසම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා !!!! සිත්හි උපදිනා සැම සිතුවිල්ලක්ම යහපත් වේවා !!!!! කුසල් සිත් වැඩි එය ක්රියාවට නැගී කුසලකර්මයන් සිදු වේවා !!! ඒ තුලින් මුනිදු දෙසු සදහම් මග අවබෝදයේ දොරටු විවර වේවා !!! සසර මග කෙටි වේවා !!!! ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.. !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @sanjeewagunasekara7893
    @sanjeewagunasekara78932 жыл бұрын

    මටත් සියලුම දෙනාටත් මේ පිරිත් දේශනා බලයෙන් සියලු දුක් දොම්නස් කරදර බාධක දුරු වී සතුට සමිපත පිරි කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි නමෝ බුද්දය

  • @sahanchinthaka1197
    @sahanchinthaka11974 жыл бұрын

    බුදු ගුණ අනන්තය. ඒ බුදු ගුන මහහිමයෙන් සියලු දෙනටම සෙතක්ම වේවා!

  • @ranjiranji352

    @ranjiranji352

    3 жыл бұрын

  • @priyangikalokuliyana9450
    @priyangikalokuliyana94507 жыл бұрын

    බුදුසරණයි

  • @jinowamary8412
    @jinowamary84126 жыл бұрын

    පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @user-nb9dl8zy8y
    @user-nb9dl8zy8y5 жыл бұрын

    සාදු..සාදු...සාදු ....බුදු ගුන අනන්තයි අප්ප්‍රමානයි

  • @sriyalatha366
    @sriyalatha3668 жыл бұрын

    priyantha obata godak pin me karapu deyata. kenekuta pirith ahanna hithak athiwenne pera karapu pinwalata. ape raten pitawela inna ayata loku sahanayak hithata. obatath obage mawatath sethak santhiyak wewa.

  • @SamSam-vf4fu
    @SamSam-vf4fu5 жыл бұрын

    ඔබට ගොඩක් පින් බුදු සරන ලබෙවා

  • @chirathdissanayake8676
    @chirathdissanayake86768 жыл бұрын

    oyage ammata niwan suwa labewa kiya api prarthana karanawa.thawada oba obe ammata dkwana upaharaya koyatama vishala adarshayaki.obage anagathaya sarwappakarayen sarthaka wewa!!!

  • @kithsiri6539
    @kithsiri65397 жыл бұрын

    ප්‍රියන්ත, ඔබ විසින් කරන ලද මේ උතුම් සත් ක්‍රියාව හේතුවෙන්, බොහෝ දෙනාගේ සිත් පහන් වන්නේය. මෙපින් බෙලෙන් ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටුවී, නිදුක් නීරෝගී සුවය ලැබේවා!

  • @anjanaudara1845

    @anjanaudara1845

    2 жыл бұрын

    ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chandramax115
    @chandramax1155 жыл бұрын

    Hamuduruwanta bohoma pin කුවේට් seta ma me pirit satjayana කරමිනි

  • @shanthaalwis9668
    @shanthaalwis96683 жыл бұрын

    ඔබතුමාට බොහොම පින් මේ කරන කාර්යට. ඔබතුමාගේ මවට නිවන් සුව ලැබේවා. මගේ මවත් හැම රාත්‍රියකම ඉතාමත් ඕනෑකමින් මේ පිරිත් දේශනාවට සවන් දෙනවා. ඔබතුමාට අනේක වාරයක් පින් මේ කරන කාර්යට. මගේ මව හැම රාත්‍රියකම නිදා ගන්නෙ මෙයට සවන් දීමෙන් පසුවයි.

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi71695 жыл бұрын

    ඔබට සහ ඔබගේ දෙමව්පියන්ට නිවන් සුවයම ලැබේවා මෙම පිංකම එයට උපකාරයක්ම වේවා

  • @pinkethasadaham
    @pinkethasadaham2 жыл бұрын

    සාදූ! සාදූ!! සාදූ!!! පිංවත් ඔබ සැමට තෙරුවන් සරණයි!

  • @kumarisasanta5477
    @kumarisasanta54776 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15205 жыл бұрын

    Me pirithe anubawen mage daruwata matada lokasatthayatada seth wewa saadu saadu saadu 🌷🌼🌻🌷

  • @rashedalotaibi9863
    @rashedalotaibi98633 жыл бұрын

    සොයුර ඔබගේ මෑණියන්ට අජරාමර නිවන් සුවම ලැබේවා

  • @nimaligabadage6828
    @nimaligabadage68288 жыл бұрын

    උපදින හැම ආත්මයකම ඔබට ඔබගේ මවටත් මේ පින් අත් වේවා......

  • @rajive67
    @rajive673 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @nuwanupawansha7256
    @nuwanupawansha72568 жыл бұрын

    තෙරුවන් සරණයි !!! ඔබට බොහොම පින් මේක අප්ලෝඩ් කරාට.

  • @suraweeramaduge9258
    @suraweeramaduge92584 жыл бұрын

    ප්‍රියන්ත ඔබ විසින් සිදු කරගත් මේ කුසල බලයෙන්ද අප විසින් මේ තාක් රැස් කරගත් කුසල බලයෙන්ද ඔබගේ මෑණියන් සුගතිගාමි වේවා එතුලින් ඇයට උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට හැකි වේවා .ඔබට තෙරුවන් සරණයි ..!!

  • @damitha2773
    @damitha27735 жыл бұрын

    ඔබෙ මැනියන් ගොතම බුදුසසුනෙදිම මොක්සුව නිවන් මග විවර වෙවා මෙ උදාර තර පිනෙන්🙏🙏🙏🙏🙏🙏

  • @anandaweligama4293
    @anandaweligama42933 жыл бұрын

    බුදු සරණයි දෙව් පිහිටයි

  • @slwicky6915
    @slwicky69158 жыл бұрын

    oba me gath uthsahaya anniyanta sethak vee nam,obe pathumath ayanam ,obe mavatath,obatath,nivan pinisama hethu vasana wewa.

  • @araliyaweerasinhatechno6888
    @araliyaweerasinhatechno68886 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි .

  • @lalanishsanka394

    @lalanishsanka394

    3 жыл бұрын

    0096567629678 imo col me

  • @kalpana8927
    @kalpana89274 жыл бұрын

    මේ මහා බලසම්පන්න පිරිත් හැමදාම අහන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න .මම අනිවාර්යයෙන්ම පුළුවන් සෑම වෙලාවකම පිරිත් අහනව.ඔබ සැමට තෙරුවන් සරණයි

  • @mithilakuruppu3974

    @mithilakuruppu3974

    3 жыл бұрын

    }

  • @sandaminidanushka8055

    @sandaminidanushka8055

    3 жыл бұрын

    @@mithilakuruppu3974 wnAabmgm you Lgylgbh

  • @sandaminidanushka8055

    @sandaminidanushka8055

    3 жыл бұрын

    @@mithilakuruppu3974 Bv Im

  • @dermasaudi9393

    @dermasaudi9393

    Жыл бұрын

    Matmath dina pathama pirith ahanava tharuvan saranai davi pihitai

  • @buchandralatha6046

    @buchandralatha6046

    Жыл бұрын

    mx@@dermasaudi9393 ☆--‐-----/saa has also

  • @dinumalwaththa.dinumalwath8228
    @dinumalwaththa.dinumalwath82285 жыл бұрын

    තෙරුවන් සරනයි...

  • @RajivCg
    @RajivCg7 жыл бұрын

    ඔබගේ මවට නිවන්සුව ලැබේවා... සාධූ සාධූ සාධූ

  • @ranjanikumari4929

    @ranjanikumari4929

    6 жыл бұрын

    Kamari

  • @Damini-gh5ve
    @Damini-gh5ve5 жыл бұрын

    බොහොම පිං මෙි වාගේ වැඩ සටහන් ගොඩක් පිං සාදු සාදු සාදු

  • @maniredheart2277
    @maniredheart22777 жыл бұрын

    සාදු සාදු සාදු...

  • @Pyl4299
    @Pyl42998 жыл бұрын

    obata bohoma kusalayak me magin athwenawa. Obage m awata me kusalaya aniwaryavenma athwewa.

  • @kandy1982
    @kandy19827 жыл бұрын

    විදෙස් ගතවේලා ඉන්න අපිට මෙහෙම හරි ඝ්‍රවනය කිරිමට ලැබිම හිතට සැහැල්ලුවක්.. සාදු....සාදු...සාදු....ස්තුතියි...

  • @lalanishsanka394

    @lalanishsanka394

    3 жыл бұрын

    0096567629678 imo col me

  • @malikamalika4669

    @malikamalika4669

    2 ай бұрын

    🙏🙏🙏

  • @tharuchathu4166
    @tharuchathu41665 жыл бұрын

    සාදු...සාදු...සාදු...තෙරැවන් සරණයි

  • @dilanthasenanayake7552
    @dilanthasenanayake75526 жыл бұрын

    මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා

  • @pwsamantha9959
    @pwsamantha99598 жыл бұрын

    Pirith santhiye balayn siyalu sathwayo suwapath wewa samata seth wewa

  • @varunikodituwakku801
    @varunikodituwakku8014 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @kalpana8927
    @kalpana89274 жыл бұрын

    සාධූ ,සාධූ ,සාධූ මෙපින් බලයෙන් ඔබට යහපතක්ම වේවා!!! තෙරුවන් සරණයි සහෝදරයා .

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏kalpana kohomada oyata yalu wa eten

  • @nelumthushari9737
    @nelumthushari97373 жыл бұрын

    මේ පිරිත් දේශනාවේ අනන්ත බුදුගුණ බලයෙන් මට ලංකාවට යන්න අවස්ථාව සැලසේවා ! සියලු ලෝ වැසියන්ට සම්මා සම්බුදු සරණයි ! 🙏🙏🙏🙏🙏

  • @sabbrothers8879
    @sabbrothers88793 жыл бұрын

    තෙරුවන්සරනයි

  • @liyanagedon9748
    @liyanagedon97486 жыл бұрын

    Budusaranai maliyo හුඟක් හොඳයි මම okoma ඇහුව දන් හුඟක් katiya ahnawa budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunanuranga1019
    @kasunanuranga10195 жыл бұрын

    බොහොම පිං...!

  • @steffymediasrilanka3083
    @steffymediasrilanka30837 жыл бұрын

    ඔයාගේ මෑණියන්ට අපි මේ ශ්‍රවනය කරන පිරිත් අනුභාවයෙන් නිවන් සුව ලැබේවා ..!! ඒ වගේම ඔයාට වාසනාවන්ත අනාගතයකට නිදුක් නිරෝගී බව ලැබේවා ...තෙරුවන් සරණයි ...!!!

  • @rashikanilanthe8648
    @rashikanilanthe86487 жыл бұрын

    සාදු සාදු සා

  • @merimeri1289

    @merimeri1289

    7 жыл бұрын

    Rashika Nilanthe

  • @gaminigood5810

    @gaminigood5810

    7 жыл бұрын

    Rashika Nilanthe hi

  • @prabathgamage7438

    @prabathgamage7438

    6 жыл бұрын

    Rashika Nilanthe thank you

  • @wimukthilanka6143
    @wimukthilanka61436 жыл бұрын

    තෙරැවන් සරනයි

  • @rohinigamage5990
    @rohinigamage59903 жыл бұрын

    සියලුමදෙනාට බුදු සරනයි

  • @bandula123456
    @bandula1234565 жыл бұрын

    මේ පිරිත් ශ්‍රවණය කරන වාරයක් පාසා ඔබගේ මවට පින් අයිති වේවා...🙏🙏🙏

  • @shanpramodya3838

    @shanpramodya3838

    4 жыл бұрын

    Bawanava supiriy

  • @missfhatima977

    @missfhatima977

    4 жыл бұрын

    සාදු .සාදු බුදු සරනයි

  • @tbctbc3085

    @tbctbc3085

    4 жыл бұрын

    @@shanpramodya3838 aa

  • @kalnimalkanty5601

    @kalnimalkanty5601

    4 жыл бұрын

    Mapirithanu.bawana.corona.wasangathaya.mau.biman.thuran.wawawa.lokawasi.siyakudanata.roga.biya.dufuwawa.sadu.sadu.sadu.budusaranai

  • @nadeerathakshala
    @nadeerathakshala4 жыл бұрын

    කෝටියකට අධික පිරිසක් නරබලා.. ඇත්තටම සතුටුයි ❤☸️

  • @dilanrandika2112
    @dilanrandika21124 жыл бұрын

    Hoda wedak,,තෙරුවන් සරණයි !!

  • @manjuchamalsa1440
    @manjuchamalsa14407 жыл бұрын

    buduguna ananthai appramanaiiii sadu sadu sadu

  • @parasuramanthirunavukkaras5445
    @parasuramanthirunavukkaras54458 жыл бұрын

    Obata saha ammata Godak pin labewaa ....mama lalith

  • @champachapa8020
    @champachapa80203 жыл бұрын

    සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahinsaahinsa8946
    @ahinsaahinsa89465 жыл бұрын

    සාදූ...සාදූ...සාදූ....!!!

  • @eddesilva202
    @eddesilva2028 жыл бұрын

    Sadu Sadu Sadu, Priyantha Obege mawata, saha siyalu denatama me pin aithe wewa.

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f6 жыл бұрын

    සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා.2018.7.8.

  • @lalitamaleni8996
    @lalitamaleni89963 жыл бұрын

    සාදූ සාදු 🙏 🙏 🙏 සාදූ

Келесі