Causes of the lawn mower over-racing | brush cutter machine | piston with anu bro

Causes of the lawn mower over-racing
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.

Пікірлер: 100

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro2 жыл бұрын

    දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.

  • @indikagunarathna9163

    @indikagunarathna9163

    8 ай бұрын

    මට join වෙන්න බෑ තරහ නැතුව link එක ආයිත් දාන්න bro

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    @@indikagunarathna9163 chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS

  • @Newnithedissanayake
    @Newnithedissanayake2 жыл бұрын

    කවුරු මොනා කිව්වත් පට්ටම වැඩක් මේක...❤️👍👍

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @somarathnan.m2521
    @somarathnan.m2521Ай бұрын

    හොද කාර්මික ගුරුවරයෙක්, සුභ පතනව ඔබට.

  • @user-nl9ep3os8k
    @user-nl9ep3os8k Жыл бұрын

    බොහොම ස්තුතියි මගේ මැෂිමෙ තියෙන ලොකුම අවුල

  • @healingsongs6368
    @healingsongs6368 Жыл бұрын

    බොහෝ දේ ඉගෙන ගතිමි... ගොඩක් ස්තුතියි ඔබට...

  • @kapilabandara295
    @kapilabandara2954 ай бұрын

    බොහොම ස්තූතියි

  • @supunakalanka9296
    @supunakalanka92962 жыл бұрын

    සුපිරි brother ජයවේවා ❤️❤️❤️👌👌👌

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @Userleo-messi
    @Userleo-messi6 ай бұрын

    සුපිරි ❤

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841Ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @pkbkumara8824
    @pkbkumara8824 Жыл бұрын

    පට්ට තෑන්ක්ස්.

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 Жыл бұрын

    ගොඩාක් වැදගත් උනා thank you

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    ගොඩක් හොඳයි බොක්ක 😍😍😍

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    😍❤️

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    Me video ekath supiriyak thamy bn

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @samanbandara821
    @samanbandara8212 жыл бұрын

    Supiri

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @pathmakumara4256
    @pathmakumara4256 Жыл бұрын

    හොඳ වඩක්

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @lahirubandara7817
    @lahirubandara7817 Жыл бұрын

    ♥️👍

  • @hashanshammika1501
    @hashanshammika15012 жыл бұрын

    🤝👍👍

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya35752 жыл бұрын

    ❤😊

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @meryranjith5270
    @meryranjith52702 жыл бұрын

    👍🏿👍🏿👍🏿

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa24962 жыл бұрын

    MATA ONAMA WECHCHA PRASNAYAK.

  • @user-ly5kb5bz7h
    @user-ly5kb5bz7h9 ай бұрын

    malliyo machine eke bate gogak vibret wenne ai.atha ridenawa kapanakota.❤❤❤❤❤

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    9 ай бұрын

    ඉස්සරහ සේසර් ගිහින් ඇති තලය ඇද වෙලා ඇති

  • @kaushalyagimhana9205
    @kaushalyagimhana9205Ай бұрын

    Aiye poddak vela veda krkota silencer eken godak duma ynva gini ganna vage ai e

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    E hati 2t hariytm dnn සයිලන්සරය අව්ලක් තියෙනවා වෙන්න පුළුවන් ඉතින්

  • @sudarshagihan3630
    @sudarshagihan363010 ай бұрын

    Bro start karala tika welaawak kapaddi nikanma rase wela engin eka hitinne mokoda kiyala adasak dennako

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    10 ай бұрын

    කාබියුලේටර් සුද්ද කරන්න කාබියුලේටර් බලන්න හොදට

  • @upuldanushka3689
    @upuldanushka3689 Жыл бұрын

    ටිකක් වෙලා වැඩ කරද්දි ඔීවර් රේස් වෙලා නවතිනවා....ඇයි ඒ...

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa24962 жыл бұрын

    Kebal ekata oil danna ona neda.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Ow පුළුවන් nm wada hodai

  • @pradeepchamara4247
    @pradeepchamara42476 ай бұрын

    malli 2T oil 1 ltr walata kochchara daanna onida

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    6 ай бұрын

    35/40ml

  • @arunapriyadarshana9416
    @arunapriyadarshana941611 ай бұрын

    අයියෙ මැශින් එක රේස් වෙලා එක පාරටම නවතිනවා මැශින් එකෙන් මිස්.කරනවා කොච්චර ඇක්සලේට් කරත් වේගෙන් කැරකිලා නවතිනවා හේතුව මොකද්ද කියන්න පුලුවන් ද ලොකු උදව්වක්

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    11 ай бұрын

    කාබියුලේටර් හොදයි ද ප්ලග් බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් බලන්න

  • @ruwanchamara4420
    @ruwanchamara4420 Жыл бұрын

    Thel pichchenawa godak mage mashinneke eka hadaganna vidihal kiyamawada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    නීඩ්ල් එකේ කට්ට උඩට දාන්න ඒ දාලා පෙට්‍රල්වල ට චූටි පොඩ්ඩක් වැඩියෙන් දාලා වැඩ කරන්න

  • @vishalr4551
    @vishalr4551 Жыл бұрын

    Winadi 10k witara weda karagena yanakota nikanma machine eka mis karanawa ne .ita passe accelerator eka adu karala tikak wela weda karanna puluwan apaw mis karanawa machine eka

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    පෙට්‍රල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාබියුලේටර් එක පොඩ්ඩක් බලන්න නීඩ්ල් එක හරියටම වැඩ කරනවාද නැද්ද කියල

  • @vishalr4551

    @vishalr4551

    Жыл бұрын

    @@PistonWithAnuBro hari ayye mm balanam .godk ස්තුති reply ekata

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    @@vishalr4551 ♥️♥️

  • @shenmenosh7564
    @shenmenosh7564 Жыл бұрын

    Machine aka rese vela tiken tika nawathinawa

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Whatsapp 0711031246

  • @chanakaherath2282
    @chanakaherath2282 Жыл бұрын

    මල්ලි ක්ලච් බෙල් එකට බහින හෝස් එක අදික ලෙස රත්වෙන්නේ ඇයි riply plis thanks broo

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ග්‍රීස් නැත්නම් රත් වෙනවා අයියා අනික කොහොමත් පොඩ්ඩක් නම් රත් වෙනවා හැබැයි ඕනවට වඩා බෑ එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා .

  • @vipulaellawala9988
    @vipulaellawala9988 Жыл бұрын

    මගේ මැශින් එකේ තලය රේස් උනාට තනකොල ටිකට තිබ්බ හැටියේ තලේ නවතිනවා,කැපෙන්නේ නැහැ ඇයි ඒ?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ක්ලච් සූ බලන්න පොඩ්ඩක් අයියා ගෙවිලා ද කියල

  • @JeewanFernando-gy8zd
    @JeewanFernando-gy8zd5 күн бұрын

    මගෙ ජපන් මැශිම රෙස් කරන්න බැ මොකක්ද හෙතුව ?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    5 күн бұрын

    කාබලේටර් බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න චෝක් එක බලන්න

  • @pasanmanusha8983
    @pasanmanusha89833 ай бұрын

    Oya koheda inne

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    3 ай бұрын

    මොණරාගල

  • @pasanmanusha8983

    @pasanmanusha8983

    3 ай бұрын

    @@PistonWithAnuBro math monaragala

  • @wimalarathnaranaweera6382
    @wimalarathnaranaweera6382 Жыл бұрын

    Obage durakathana ankaya danawada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    0711031246

  • @indikagunarathna9163
    @indikagunarathna91638 ай бұрын

    Anu bro, ඉබේම රේස් වෙනවා අඩුවෙනවා ඇයි ඒ

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    කේබල් එක බලන්න අයියා

  • @indikagunarathna9163

    @indikagunarathna9163

    8 ай бұрын

    @@PistonWithAnuBro Thank's anu bro ❤️

  • @dilandaluwathgodage8672
    @dilandaluwathgodage8672 Жыл бұрын

    මැශින්එකේ ස්පීඩ් එක වැඩි කරද්දි නවතින්නේ ඇයි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න

  • @dineshnissanka8892
    @dineshnissanka88928 ай бұрын

    මගේ එකත් ස්ටඩ් වෙනවා රේස් කරන්න බැ ඇයි ඒ

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    කාබියුලේටර් බලන්න ප්ලග් බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න

  • @anushakalyani8607
    @anushakalyani8607 Жыл бұрын

    මැශින් එකෙන් කපන්න පටන් ගත්තාම නතර වෙන්නෙ ඇයි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    කාබියුලේටර් සුද්ද කරන්න

  • @SenukaKodithuwakku-js9zy
    @SenukaKodithuwakku-js9zy17 күн бұрын

    තෙල් ඉවර උනාමත් එකපාරම රේස් වෙලා නවතිනව නේද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    17 күн бұрын

    Ow

  • @sakiladevidevi6109
    @sakiladevidevi6109 Жыл бұрын

    කෙබල් ඵකවෙනම ගන්න නැද්ද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Ne

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    අව්ටර් එකත් එක්කම තමා එන්නෙ ගොඩක් ම

  • @user-oq7wk3xl3d
    @user-oq7wk3xl3d Жыл бұрын

    Machine eka rase wela nawathinawa

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    කේබල් අව්ටර් හොදයි ද

  • @vinopraba7090
    @vinopraba70902 жыл бұрын

    Malliya clach eke rabar sit eka nethuwa diuwata kamak nedda

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ඒ කිව්වෙ අයියා කොයි එකද රබර් සිට් කිව්වෙ.

  • @vinopraba7090

    @vinopraba7090

    2 жыл бұрын

    Malliyo clacth eka wateta tiyena eka brake layanar eka wage

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Ah epa ep ඒවා නැතුව හයි කරන්න එපා එතකොට ක්ලච් බෙල් එක කැපෙනවා ගෙවිලා නම් අලුතෙන් දා ගන්න.

  • @vinopraba7090

    @vinopraba7090

    2 жыл бұрын

    Ela ela thank kollo

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    @@vinopraba7090 😍

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi8 ай бұрын

    Macan nombare dannako

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    Whatsapp 0711031246

  • @SanduniPriyadharshani-nv1vd
    @SanduniPriyadharshani-nv1vdАй бұрын

    මැසිමට දාන ජුටි kojjarada😢😢😢

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    1l 40 ml

  • @dhanushkamadushan5896
    @dhanushkamadushan5896 Жыл бұрын

    ජපන් මෑශින් කාබලේට්ටර් එකක් චයිනිස් මෑශින් එකට තියන්න බැයිද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    මැච් වෙනව නම් පුළුවන්

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa104110 ай бұрын

    තණකොල මැෂින් එක පොළ න්නේ ඇයි

  • @basnayakesanjiwa1041

    @basnayakesanjiwa1041

    10 ай бұрын

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    10 ай бұрын

    E kiww

  • @AshanSagara-qg2jr
    @AshanSagara-qg2jr6 ай бұрын

    Engine එක ගොඩක් රත් වෙන්නේ ඇයි 😢

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    6 ай бұрын

    2t adu athi

  • @AshanSagara-qg2jr

    @AshanSagara-qg2jr

    6 ай бұрын

    Hri 👍

  • @AshanSagara-qg2jr
    @AshanSagara-qg2jr6 ай бұрын

    මැශින් එක පොඩ්ඩක් slow කරත් නවතිනවනෙ

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    6 ай бұрын

    Whatsapp 0711031246

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    6 ай бұрын

    Slow hada gnn

  • @wimalarathnaranaweera6382
    @wimalarathnaranaweera6382 Жыл бұрын

    Tp no eka danawada

Келесі