How to add the fuel and oil for grass cutter machine Sinhala | how to gas and oil |

Тәжірибелік нұсқаулар және стиль

#grasscutter #rukavlogs #brushcutter
Special Credits
KZread Audio library - / @rukavlogs
This video about how to add the fuel and oil for grass cutter machine
Chapter:
00:00 introduction of video
This video include:
how do you mix oil and petrol for a grass cutter
add oil to fuel
put petrol and oil for the 2 stroke engine whipper snipper
how to mix oil and gas
fuel and oil for brush cutter
how much oil to add
oil to fuel ratio
fuel to oil ratio
Grass Cutter 2T oil ratio
how to mix gas and oil for a weed eater
grass cutter machine
Brush cutter fuel mix ratio
How much 2 stroke oil to 1 litre petrol
how do you mix petrol and oil for a lawn mower
how do you mix petrol and oil for a strimmer
how to mix gas and oil for weedeater
how to mix oil and gas for weedeater
grass cutter machine repair
What is the fuel mixture for a grass trimmer
mixing fuel and oil
how to gas and oil weed wacker
how much 2-stroke oil to 1 litre petrol
how to mix fuel for lawnmower
mix oil and gas
fuel and oil add for the grass cutting machine
how to add the fuel and oil for grass cutter machine honda
My other videos:
තණකොල කපන මැෂිම Service කරමු | How to serve the grass cutter machine | Grass cutter machine
• තණකොල කපන මැෂිම Servic...
How to replace grass cutter string | Brush Cutter Nylon Wire Replacement
• How to replace grass c...
Safety equipment for working with brush cutter | ppe for brush cutter
• Safety equipment for w...
Float switch එක ඇතුලේ තියන්නේ මේ වගේ දෙයක්ද?
• Float switch එක ඇතුලේ ...
How to program the timer and thermostat
• How to program the tim...
Trip switch tripping error
• Trip switch tripping e...
function of distribution board
• DB එක ගැන නිවැරදිව දැන...
How to test the trip switch
• House Wiring Sinhala |...
How to repair water tank float valve
• ටැංකියේ තියන බෝලේ හදමු...
අකුණු වලට ට්‍රිප් එක Off වෙන්නේ නැද්ද? | Does the trip switch not turn off for lightning?
• අකුණු වලට ට්‍රිප් එක O...
How to repair on gang switch
• How to repair on gang ...
How to connect BNC to the 3C2V cable
• How to connect BNC to ...
How to save energy with your hot water geyser | energy saving tips in sinhala | hot water heater
• How to save energy wit...
how to save energy using air conditioner | Energy saving tips | ලයිට් බිල අඩුකරගන්න
• how to save electricit...
Videography on : Xiaomi Redmi Note 9 Pro
Edited in : Kinemaster app on Xiaomi Redmi Note 9 Pro
My social media platforms
Facebook- / rukshandesilv
Presented by :
Rukshan De Silva
Technical Advisor :
Janith Perera
If you like my channel
please
Like
Comment
Share
Subscribe
my channel
කාබනික වගාව සහ කාර්මික දැනුම නොමිලේම ලබා දීම පරමර්තයෙන් නිර්මාණය කරන ලද නාලිකාවකි.
වැඩි විස්තර සඳහා 0719405349.

Пікірлер: 107

  • @rukavlogs
    @rukavlogs2 ай бұрын

    නිවැරදි කිරීමක්, පෙට්රල් ලීටරයකට 2T 50ml හොදටම ප්‍රමාණවත්..

  • @kalharadd3402

    @kalharadd3402

    2 ай бұрын

    ඔව

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ​@@amilachathura-fl1ls ඔව් 40 තමයි හරිම ගාන.. මට පොඩි වැරදීමක් උනා.. සමාවෙන්න.

  • @sampathsandaruwan7811

    @sampathsandaruwan7811

    2 ай бұрын

    1:25 අනුපාතයට දාන්න තියෙන්නේ 2T

  • @AjithBandara1

    @AjithBandara1

    2 ай бұрын

    මේ සඳහා අනුපාතය සලකුණු කල ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්න පුළුවන්..... එතකොට වරදින්නේ නෑ... පෙට්‍රල් 576ml ප්‍රමාණය ට 2T 24ml සලකුණු කරලා තියෙන්නේ... අනුපාතය 25 : 1

  • @user-xy3oe9oh2l

    @user-xy3oe9oh2l

    2 ай бұрын

    40ml gana..

  • @kalharadd3402
    @kalharadd34022 ай бұрын

    වැරදියි ... නිවැරැදි අනුපාතය 25:1

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්. මම ඒක නිවැරදි කරා.. ඒ comment එක මම pin කරලා තියෙන්නේ.

  • @RenukaSerasinghe
    @RenukaSerasingheКүн бұрын

    ගොඩාක් ස්තුති

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththaАй бұрын

    Thanks very much.👍

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    Your welcome 🤗

  • @iroshasandamali6238
    @iroshasandamali62382 ай бұрын

    😊super

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    👍👍

  • @amssampath5532
    @amssampath55322 ай бұрын

    Ok

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga77882 ай бұрын

    වැරදි යි 1: 25 අනුපාතය

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්

  • @AjithBandara1
    @AjithBandara12 ай бұрын

    මේ සඳහා අනුපාතය සලකුණු කල ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්න පුළුවන්..... එතකොට වරදින්නේ නෑ... පෙට්‍රල් 576ml ප්‍රමාණය ට 2T 24ml සලකුණු කරලා තියෙන්නේ... අනුපාතය 25 : 1 මේක අදාළ 2 Stroke එන්ජින් වලට.. කෙලින්ම පෙට්‍රල් විතරක් දාන්න පුළුවන් 4 Stroke එන්ජිම සහිත තණකොළ කපන යන්ත්‍ර තියනව... කපන කෙනාගේ සෞඛ්‍යට වඩා හිතකර 4 Stroke යන්ත්‍රයක් භාවිතා කිරීමයි

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks, 2 stroke පාවිච්චි කරාම කපන කෙනාගේ සෞඛ්‍යට හොදනෑ කියලා මමත් අහලා තියනවා. ඒ ගැන විස්තර කරන්න පුලුවන්ද?

  • @user-ek7vo7wu1c
    @user-ek7vo7wu1c2 ай бұрын

    Kruminashaka maninna ena cup thiyanawa uparima 30ml maninna puluwan ewa ekak gaththa nam, petrol 1L walata 40ml 2T, petrol bothale(750ml)kata 2T 30ml hariyatama daganna puluwan, petrol 25ml walata 2T 1ml (25:1) wetena widihata, me video eka ain karala hariyata karapu ekak dapan machan... good luck... 💪

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව් ඒක හරි

  • @nishandanushka1107
    @nishandanushka11072 ай бұрын

    බුදු අමිිමෝ 100 ml හොදටම වැඩියි. ලීටරේට 50 ml ලුත් වැඩියි 40 ml තමයි ගාන. 100 ml දැමිමොත් ප්ලග් වලට ඔයිග් ගහනවා සයිලන්සරෙන් කලු තාර ව⁣ගේ බෙිිරෙනවා . දුම දානවා යකා වගේ. 100 නමිි හොදටම වැඩියි

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්.. එතන වැරදීමක් උනා.. එක මම comment එකකින් pin කරලා දැම්මා

  • @aselasadamal3873

    @aselasadamal3873

    2 ай бұрын

    50ha wedi ne tel pichena eka adu karala tiyenawanam

  • @hansikafernando1375
    @hansikafernando13752 ай бұрын

    Good Advise 🤗

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks akke

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks nanga

  • @chandramalhattotuw2691

    @chandramalhattotuw2691

    2 ай бұрын

    1l/2t 50ml නිවරදි ගාන

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    @@chandramalhattotuw2691 ඔව්. පොඩි වැරදිනම් උනා. එක හරි.. මම ඒ comment එක pin 📌කරලා තියෙන්නේ.

  • @upalimadana9057
    @upalimadana90572 ай бұрын

    The correct fuel mixture for a petrol grass trimmer or brush cutter is 1 part oil to 50 parts petrol, or a 1:50 ratio. For example, to achieve this ratio, you can mix 5 liters of petrol with 0.1 liters (100 ml) of oil. If you're using a different brand of oil, make sure it has the TC classification. මේක තමයි අන්තර් ජාලය ඔස්සේ සොයා බැලු විට දක්නට ලැබෙන මිශ්‍රන අනුපාතය

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්.. එක තමයි හරි... මට පොඩි වැරදීමකින් උනේ විස්තර කරනකොට.. සමාවෙන්න.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe24522 ай бұрын

    එච්චර වටේ යන්න ඕන නෑ ඔය කෑන් එකේ මාක් කරපු ප්‍රමානයට පෙට්රල් සහ ඔයිල් දැම්මම වැඩේ සිම්පල්

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්... ඒක හරි

  • @musiccave9347
    @musiccave934729 күн бұрын

    මමත් මැශින් එකක් ගන්න ඉන්නෙ. හොද බ්‍රෑන්ඩ් එකක් රෙකමන්ඩ් කරන්නකො😕😕 බජට් එක 25-30ක් වගේ

  • @user-zz3sq2rp5y
    @user-zz3sq2rp5yАй бұрын

    කඩේ තිබෙන 2t 40 ml පැකට් එකක් පෙට්ට්‍රල් ලීටරයකට හොදටම පුමානවත්

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    ඔව්. ඔබ හරි

  • @surangasampath2827
    @surangasampath28272 ай бұрын

    ලීටරයකට ටූටී.40ml හොදටම ඇති.50ml වැඩියි

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව් නේද...

  • @user-lm7pf6rx9e

    @user-lm7pf6rx9e

    2 ай бұрын

    1000ml: 80ml .

  • @rupasingha7816
    @rupasingha78162 ай бұрын

    වැඩ සටහන් කරන්න ඉගෙන ගන්න පලමුව..

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks 👍

  • @sudarmabandara2449
    @sudarmabandara2449Ай бұрын

    ලීටර් බාගෙ මැෂින් ගන්න තියෙනවා ද ?

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe63222 ай бұрын

    Any body need can give battery operated Grass cutter can give. 8 hours can cut

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Price please

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya24872 ай бұрын

    හරි අනුපාතය ටැංකියේ මූඩියේ ලකුණු කරලා තියෙනවා ....

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්..

  • @sachithdilshan3831
    @sachithdilshan38312 ай бұрын

    Meka weradiy cabulater gnna deyak natiwenwa pistan eke caban bedenawa wedy plug ekat suttu wenwa 1.4 Hodatama ati

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Ow..

  • @mahindagunasinghe8043
    @mahindagunasinghe80432 ай бұрын

    25:1or 30:1correct

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Yes 👍

  • @ishankeshan2428
    @ishankeshan24282 ай бұрын

    2 stork wheel akakata danneth ml 35 wage.... meka itath wada podi engimak .......mage akata danne 1petrol akakata 2t ml 25 .

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව් ඒක හරි..

  • @ravidilshan3806
    @ravidilshan38062 ай бұрын

    මම nm D,B,L masin tama tiya

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi8552 ай бұрын

    පෙට්රල් :2T - 25:1 අනුපාතයට..

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්..

  • @sunildewa5046
    @sunildewa50462 ай бұрын

    අනුපාතය petral 25 : 2T oil 1 " 250 ml = 2T 10 lit. petrol 1000 ml = 2T 10×4li petrol Liter 1 = 2T 40 ml

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්.. ඒක තමයි හරි ගාන.

  • @WijithakumaraWijitha

    @WijithakumaraWijitha

    2 ай бұрын

    ​@@rukavlogsඔබ කියන්නේ petrol මි.ලි.500 2t 50 ලීටර් 1 : 100 ml

  • @ChamilaJayasuriya-th8fk
    @ChamilaJayasuriya-th8fkАй бұрын

    මම මාස 02 කට කලින් Fine Brand එකේ BG 328 තණ කොල කපන මැෂිමක් අලුතින්ම ගත්තා. දැන් ඒකෙන් ටිකක කලුපාට වගේ පිච්චුනු ඇන්ජිල් ඔයිල් වගේ දෙයක් ලීක් වෙනවා. මොකක්ද වෙන්න ඇත්තේ ?

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    කොහෙන්ද ලීක් වෙන්නේ.. ??

  • @aselasadamal3873
    @aselasadamal38732 ай бұрын

    ochara dagala on ne ban kemikal manina kap ekak gatha 1l ekata 2t 50ml k demama hari

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Ela

  • @chathurangarohitha4225
    @chathurangarohitha4225Ай бұрын

    2t danne nethiwa start kala. Dan start wenne ne. Mona welada dannene neda,

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    ඇයි 2T දැම්මේ නැත්තේ. ඒක පාරයිද එහෙම start කරේ.

  • @wmapbw8444
    @wmapbw84442 ай бұрын

    අනුපාතය 25:1 යි.

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔබ හරි...👍

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe2 ай бұрын

    ටූ ටී ml 50 හොදටෝම ඇති පැට්‍රල් ලීටර් 1 කට ! Ml 100 වැඩියි හොදටම..ස්ටාර්ස් කරන්න අමාරුයි ml 100 දාපූවාම , දුමත් දානවා ! අනිවාර්යයෙන්ම ! අත් දැකීමෙන් කියන්නේ !

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    e unata machine ekata ena bottle eke hatiyata neda danna one. mama danne e vidiyata eth mata nam start karanna amaru na. oil aduwen dala machine eka sauththu wei ned?

  • @RupachandraAmarasinghe

    @RupachandraAmarasinghe

    2 ай бұрын

    @@rukavlogs එහෙම වෙන්නේ නැහැ . මගේ මෙසිම අවුරුද්ද 15 වඩා මම පාවිච්චි කරන එකක්..කිසිම ලෙඩක් මේ දක්වා දීලා නැහැ . ඉසෙකී 22 එකක් තියෙන්නේ ! ජපන් රීකන්ඩිසන් එකක්..

  • @RupachandraAmarasinghe

    @RupachandraAmarasinghe

    2 ай бұрын

    @@rukavlogs පැය 1 කට වඩා එක දිගටම කපන්න එපා ✋ ! නූල පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි ! මමනම් බ්ලේඩ් එක පාවිච්චි කරන්නේ ! ඕනේවට වඩා බර දිග බ්ලේඩ් පාවිච්චි කරන්න එපා ✋ !

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks for your advice

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks 👍

  • @user-em9uf8zx2t
    @user-em9uf8zx2tАй бұрын

    පෙට්‍රල් ලීටර් 1ට මි/ලීටර් 40 තමයි නියම ගාන 100ක් හොද ටම වැඩියි

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    Ow .. video eke kiyaddi eka waraduna..samawenna.

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    මම ඒක first comment එකේ ping කරලා තෘයනවා.

  • @user-bj7wp5ou9x
    @user-bj7wp5ou9x23 күн бұрын

    අයියේ සයිලන්සර් එකෙන් ඔයිල් එන්නේ අැයි

  • @rukavlogs

    @rukavlogs

    23 күн бұрын

    වැඩිදුර oil දැම්මොත් එනවා.

  • @samanthagunawardana795
    @samanthagunawardana7952 ай бұрын

    නියමිත ප්‍රමිතිය 1L 40ml

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    හරි

  • @thilakarathna1535
    @thilakarathna15352 ай бұрын

    නිතරමවැඩකරනමැසිමක්නම්100හරිනැත්නමබෝරෙකදාන්නවෙනවාවැඩකරනමැසිමකටඒකබලපානවා

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen81732 ай бұрын

    Comments eke eksk kiyanava oys malli ekak kiyanava ithin api piliganne kaage nigamanaya da!?😮

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    හරි එක මම pin කරලා තියනවා.. හරිම එක තමයි පෙට්රල් ලීටරයට oil 50ml..

  • @merilfernando2883
    @merilfernando28832 ай бұрын

    ලීටර් 1 2 T පැකට් එකයි

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    එල.

  • @dineshtharanga4242
    @dineshtharanga4242Ай бұрын

    Campaniyen mak karapu kan ekak ewala thenne ekatane okata amuthuwen video danna one na aparade oyage kale

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    Thanks 👍

  • @sachithdilshan3831
    @sachithdilshan38312 ай бұрын

    Meka weradiy

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Mama comment eka ping karala thiyanawa.

  • @hamadema-nyk4070
    @hamadema-nyk40702 ай бұрын

    03% yi daanna one

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    No... 4%

  • @VithanageRathnasena
    @VithanageRathnasena2 ай бұрын

    මිලිලිටර් 50තමයිවැඩියදැමිමොතිත්ප්ල ග්එකටතෙල්ගහනවා

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්.. එක තමයි හරි.. මම ඒක Comment එකකින් දාලා තියනවා.

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse12812 ай бұрын

    මගෙ මැෂින් එක Hyhundai Korean. කොහොමද කාබියුලේටර පැකින් එක හොයාගන්නෙ .

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Call me

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana85722 ай бұрын

    මෙක හරි අවුලක් එක එක ගනන් මම අහල තියෙන්නේ 1ලි. 50මිලි මම ඒ විදියට කරනවා .

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    ඔව්.. ඒක තමයි හරි

  • @user-vs6ki9xw6g

    @user-vs6ki9xw6g

    2 ай бұрын

    නියම අනු පාත්‍රය 25:1 යි .ලීටර් 1කට මිලිමීටර් 40යි.

  • @sampathkumaraq7621

    @sampathkumaraq7621

    Ай бұрын

    Aniwarenma hare

  • @upalimadana9057
    @upalimadana90572 ай бұрын

    මම ඔය මැෂින් එකට පෙට්‍රල් මිශ්‍ර කරන්නේ ඩිජිටල් තරාදියක් පාවිච්චි කරලා. පෙට්‍රල් දාන ප්‍රමාණයෙන් තිස් පහෙන් පංගුවක් වාහනයෙන් අයින් කරන එන්ජින් ඔයිල් දාන්නේ... එන්ජින් එකට දැන් අවුරුදු පහලොවක් විතර ඇති ඒක ප්ලග් එකයි මාරු කරල තියෙන්නෙ...

  • @rukavlogs

    @rukavlogs

    2 ай бұрын

    Thanks for your comment

  • @user-xi6pu4ko4b

    @user-xi6pu4ko4b

    2 ай бұрын

    2t tikak dapan mala peretayek wenne natuwa wahana walin ain karapu oil danne natu rila betta lokunam kama kana eka adu karanawada

  • @wikramaliyanage762

    @wikramaliyanage762

    2 ай бұрын

    ඉස්සර ආපු Trump,bsa වගේ මෝට බයික් ඵහෙමත් ටූ ස්ට්‍රෝක්. ඒවට 2t කියල ඵකක් තිබුනෙ නැහැ.සාමාන්‍ය ඵන්ජින් ඔයිල් දැම්මත් හරි.

  • @user-vz3iq7bz6e

    @user-vz3iq7bz6e

    2 ай бұрын

    අපි ⁣තරැනකාලෙ යමහ කවසාකි සුසුක වගේ ටු ටි ඔයිල් තිබුනෙ නැ අපි දැම්මෙි D S40 / 30 වගේ ඔයිල පැටිට්‍රල් වලින් පගන්වා කුඩා එන්ජින් ලාපුතෙල් දමා තමයි වැඩ කලේ ඔයල් චුටිටක් වැඩිපුර දැමිමා අදටත් ඒ ක්‍රමය බාවිතා කරනවා එජින් පලග් අවුරැදු ගානක් දුවනවා

  • @shantkumilangakoon1083
    @shantkumilangakoon1083Ай бұрын

    Completely wrong. 100ml of 2T oil for 1Lof petrol is too much. correct amount is 40ml of oil for 1L of petrol. throw away your measuring vessel.

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    Yes... it's my mistake.I already mentioned the comment ( ping ) please watch the video kzread.info/dash/bejne/dZd9mLupp5mTdsY.htmlsi=kdNm35RYSsCzTUpn

Келесі