තණකොල කපන මැෂිම Service කරමු | How to serve the grass cutter machine | Grass cutter machine

Ғылым және технология

#grasscutter #brushcutter #engineering
This video about How to service the grass cutter machine | තණකොල කපන මැෂිම service කරමු | Grass cutter machine
This video includes:
how to add grease to the grass cutter machine
how to clean air filter
how to service the grass cutter machine
how to use grass cutter machine
grass cutting machine repair
grass cutting machine service
grass cutting machine repair sinhala
grass cutting machine grease
grass cutter machine
grass cutter machine servicing
brush cutter machine greasing
brush cutter machine repair
grass cutter machine repair sinhala
grass cutter machine sri lanka
grass cutter machine
thanakola kapana machine
thanakola kapana machine repair sinhala
thanakola kapana machine hadana hati
thanakola kapana machine sinhala
thanakola kapana machine hadamu
thanakola kapana machine repair
thanakola kapana machine oil change
thanakola kapana machine grease change
brush cutter,
grass cutter,
grass trimmer,
My other videos:
අකුණු වලට ට්‍රිප් එක Off වෙන්නේ නැද්ද? | Does the trip switch not turn off for lightning?
• අකුණු වලට ට්‍රිප් එක O...
function of distribution board
• DB එක ගැන නිවැරදිව දැන...
How to repair on gang switch
• How to repair on gang ...
How to connect BNC to the 3C2V cable
• How to connect BNC to ...
How to save energy with your hot water geyser | energy saving tips in sinhala | hot water heater
• How to save energy wit...
how to save energy using air conditioner | Energy saving tips | ලයිට් බිල අඩුකරගන්න
• how to save electricit...
How to save energy using rice cooker
• How to save energy usi...
How to work dual flush button in toilet tank
• How to work dual flush...
how to fix a loose toilet seat
• how to fix a loose toi...
How to replace flush button on toilet
• How to replace flush b...
UPS Operation
• UPS Operation | socome...
How to install wall plug Sinhala
• How to install wall pl...
How to replace grass cutter string
• How to replace grass c...
Save Electricity at Home
• Save Electricity at Ho...
Polkatu aguru lipa
• Polkatu aguru lipa | ප...
Videography on : Xiaomi Redmi Note 9 Pro
Edited in : Kinemaster app on Xiaomi Redmi Note 9 Pro
My social media platforms
Facebook- / rukshandesilv
Presented by :
Rukshan De Silva
Technical Advisor :
Janith Perera
If you like my channel
please
Like
Comment
Share
Subscribe
my channel
කාබනික වගාව සහ කාර්මික දැනුම නොමිලේම ලබා දීම පරමර්තයෙන් නිර්මාණය කරන ලද නාලිකාවකි.
වැඩි විස්තර සඳහා 0719405349.
This channel designed with the objective of providing free organic farming and technical knowledge.
Contact 0719405349

Пікірлер: 44

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara141111 ай бұрын

    මෙතෙක් කල් තිබූ විඩියෝවල දෙවන කේබල් එකක් ඇති බව මා දැක නැත. ඔබ විසින් එය පෙන්වා දී එය ග්‍රීස් කරගන්නා ආකාරයක දැක්වීම ගැන ස්තුතිවන්ත වෙමි. මෙවැනි වීඩියෝවන්ගෙන් අප වැනි අය ඉදිරියටත් දැනුවත් කිරීමට පියවර ගන්න. එය ඔබ මෙලොවටත්එලාවටත් කර ගන්නා මහගු පිං කමකි.

  • @rukavlogs

    @rukavlogs

    11 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @indunilasanka7014

    @indunilasanka7014

    3 ай бұрын

    danne nathi dewal godak danagaththa.thankuu

  • @ChristyRajeswaran-mb8tl
    @ChristyRajeswaran-mb8tl3 сағат бұрын

    Thank u,good explanation.

  • @ashanshamika8444
    @ashanshamika844429 күн бұрын

    Video eka nam Supiri. ❤️❤️❤️❤️

  • @rukavlogs

    @rukavlogs

    28 күн бұрын

    Thank you dear 😊😊

  • @sanjaybawantha4974
    @sanjaybawantha49747 ай бұрын

    වටිනව සගෝ ❤

  • @onirutv
    @onirutv5 ай бұрын

    හොද දැනුවත් කිරිමක් ගොඩක් පැහැදිලිව .Thank you bro

  • @rukavlogs

    @rukavlogs

    5 ай бұрын

    Thanks 👍

  • @manojeranda6814
    @manojeranda6814 Жыл бұрын

    Hamadama podda laga tiyaganna eya ahanne apata one dewalmai.ela niyamai

  • @rukavlogs

    @rukavlogs

    Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @pksarath6443
    @pksarath64437 ай бұрын

    Good

  • @rukavlogs

    @rukavlogs

    7 ай бұрын

    Thanks

  • @iroshasandamali6238
    @iroshasandamali6238 Жыл бұрын

    😊

  • @JayasiriKariyawasamPathirage
    @JayasiriKariyawasamPathirageАй бұрын

    good

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    Thanks

  • @chathuranganikolonna3598
    @chathuranganikolonna35986 ай бұрын

    Thank you malli mage thanekolr mashin ekath service kere gatta nomileme

  • @rukavlogs

    @rukavlogs

    6 ай бұрын

    නියමයි

  • @meryranjith5270
    @meryranjith52702 ай бұрын

    👍🏿👍🏿👍🏿

  • @rumeshabeysinghe1623
    @rumeshabeysinghe16232 ай бұрын

    මගේ මැශින් එක අලුත් අද දෙවෙනි පාර පාවිච්චි කලේ බ්ලේඩ් එක දැම්මට පස්සේ ඔටෝ ඇක්සලරේට් වෙන්න ගත්තා ඇයි එ?

  • @saleensaleen8926
    @saleensaleen8926 Жыл бұрын

  • @sarathdissanayake5421
    @sarathdissanayake5421Ай бұрын

    Mage machine eka Japan ekak Mata mage machine eka service Kara ganna oona oya koheda inne

  • @thilanbandara8707
    @thilanbandara87076 ай бұрын

    Machine ekak anti clockwise karakawenna hethuwa mokadda? Eka hada gann khomda?

  • @sunandaperera1434
    @sunandaperera1434 Жыл бұрын

    Hub ekata grease nipple ekak thiyenawa loku syringer ekakin apply karanna puluwan

  • @rukavlogs

    @rukavlogs

    Жыл бұрын

    ඔව්.. මට ඒක video එකේ පෙන්නන බැරි උනා.. sorry.

  • @arunakumara-ow6vd
    @arunakumara-ow6vd7 ай бұрын

    තෙරුවන් සරනයි අයියා ඔයාගේ මැසින් එකේ වර්ගේ මොකද්ද සද්දේ මරු අයියා

  • @malshadevindi8998
    @malshadevindi89986 ай бұрын

    Thikak wela wada karanakota nikanm res wenna ai

  • @anilsenasinghe3030
    @anilsenasinghe3030 Жыл бұрын

    මෙම මැෂින් එක හැමෝටම නැහැ තව විවිධ වර්ගයේ මැෂින් සර්විස් කරන. විධිය පෙන් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @landagepiyasena8360
    @landagepiyasena8360Ай бұрын

    තලය ලග තව ග්‍රීස් පින් එකක් තියනවා

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    ඔව් ඒක කියන්න බැරි උනා

  • @hdnpsoysa5927
    @hdnpsoysa59279 ай бұрын

    ගලවන ඒවා තියන්න භාජනයක් තියාගන්න. කුණු ඉවත් කරන්න ගලවන ඒවා තට්ටු කරන්න. පොලවේ ගහන්න එපා. ඒවා හුලන් අල්ලලා ඉවත් කරන්න.

  • @rukavlogs

    @rukavlogs

    9 ай бұрын

    ඔව් නේද.. thanks

  • @future-success
    @future-success7 ай бұрын

    අයියෙ chock එක on කරගෙනමයි වැඩ කරන්න ඕනි... chock එක වැහුවම machine එක නවතිනවනෙ...😢 හේතුව කියන්නකො

  • @sugeethchandana232

    @sugeethchandana232

    29 күн бұрын

    Mageth ehemai

  • @user-fu7ic4ny1s
    @user-fu7ic4ny1s10 ай бұрын

    කාබ් එකෙ චොක් එක off කරාම මැෂින් එක නවතින්නෙ ඇයි

  • @rukavlogs

    @rukavlogs

    10 ай бұрын

    Petrol block එකක් තියනවා වෙන්න පුළුවන්.

  • @basnayakesanjiwa1041
    @basnayakesanjiwa104110 ай бұрын

    තණකොල මැෂින් එක පොළ න්නේ ඇයි

  • @rukavlogs

    @rukavlogs

    10 ай бұрын

    දාලා තියන නූල දෙපැත්තෙම සමානව තියෙන්න ඕනි. එක පැත්තක හරි නැතිඋනොත් එහෙම වෙනවා.

  • @user-hb3ku7hg8z
    @user-hb3ku7hg8zАй бұрын

    මල්ලි පිල්ටර් එක හෝදන්න ඔයිල් දාපු පෙට්‍රල් ගන්න එපා

  • @rukavlogs

    @rukavlogs

    Ай бұрын

    හරි අයියා.. 👍

  • @aluthsindu5556
    @aluthsindu555611 ай бұрын

    ඔය මැෂින් එකක් දැන් කීයක් වෙනවද වෙලදපොලේ

  • @rukavlogs

    @rukavlogs

    11 ай бұрын

    20000 - 25000 අතර වෙනවා

  • @oldhitz1791
    @oldhitz17918 ай бұрын

    මට පොඩි විස්තරයක් දැනගන්න ...contact number එක දෙන්න පුළුවන්ද

  • @rukavlogs

    @rukavlogs

    8 ай бұрын

    0719405349

Келесі