Brush cutter machine grease change Sinhala ග්‍රීස් මාරු කිරීමට ඔබ දැන සිටිය ද piston with anu bro

Hi friends...
brush cutter machine grease change Sinhala ග්‍රීස් මාරු කිරීමට ඔබ දැන සිටිය ද piston with anu bro
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to piston with anu bro youtube channel.
My youtube channel link 👇👇
= / @pistonwithanubro
➡️ Subscribe
➡️ Like
➡️ comment
➡️ Share
🟢 My fb acount -search/anu saman
🟢 My whatapp number-0712419972
🟢 search youtube -piston with anu bro
💬 ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම අනුරුද්ධ ඔබ සැමට සුභ දවසක්..
📲 Thanks for watching...

Пікірлер: 233

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro Жыл бұрын

    මම මේ වීඩියෝ එකෙ දිග බාර් එකෙ කූර ග්‍රීස් කරන්නෙ නෑ එකත් ග්‍රීස් කරන්න ඔනී කූර එලියට අරම් ඔයලගෙ මැශින් එකෙත් ග්‍රීස් කරන්න මට ඒක වීඩියෝ එකෙ නොපෙන්වීම ගැන කනගාටු වෙමි.😢

  • @sudharmagamage2105

    @sudharmagamage2105

    Жыл бұрын

    T😂😂😂h😂thhhh h and h bh h hh to

  • @cleanhartwithnmk1065

    @cleanhartwithnmk1065

    Жыл бұрын

    ඒ කූර ග්‍රීස් කිරීම අත්‍යවශ්‍ය නෑ.ඉනර් කේබල් එකේ ග්‍රීස් පහලට එනව.කේබල් එක රත් වෙලා කැඩෙන එක වලක්වගන්න තමයි ග්‍රීස් කරන්නෙ සහ ජියර් හෙඩ් එකේ පීනියන් 2ක් එනව ඒක ගෙවෙන එක වලක්වන්න තමයි අපි ග්‍රීස් කරන්නෙ.මීට අමතරව ඔය මැෂිමෙ උඩින් තිබෙන ඇණ සියල්ල වැඩකරන සෑම වරකටම පෙර බුරුල් වෙලාද කියල check කර ගන්න ඕන.ඒ වගේම air filter එක සැරින් සැරේ සුද්දකරගන්න ඕන.spark plug එකත් වැඩ කරන පැය 15කට 20කට සැරයක් සුද්දකර ගන්නවනම් හොඳයි.ඊට අමතරව වැඩ කරල ඉවර උනාම ඉතිරි petrol අයින් කරල තියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද petrol ඉතුරු උනොත් petrol hose එක කරවෙන්න බලනව වගේම කාබ් එකේ 2t මිදෙනව.එතකොට ඊලඟපාර වැඩ කරන්න ගන්නකොට start කරන්න අමාරු වෙනව.සමහර විට මාසෙකට වැඩිය වැඩ නොකර තිබ්බොත් නේල් එක හිර වෙලා කාබ් එක ගලවල සුද්ද කරන්න වෙන්නත් පුලුවන්. අනික තමයි ඔය මැෂිමෙ blade එක නැවිල තියෙන්නෙ.එතකොට අතට තද vibration එකක් දැනෙනව.blade එක සෑම විටම සමබර වෙන්න ඕන.

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 Жыл бұрын

    ඒ කූර ග්‍රීස් කිරීම අත්‍යවශ්‍ය නෑ.ඉනර් කේබල් එකේ ග්‍රීස් පහලට එනව.කේබල් එක රත් වෙලා කැඩෙන එක වලක්වගන්න තමයි ග්‍රීස් කරන්නෙ සහ ජියර් හෙඩ් එකේ පීනියන් 2ක් එනව ඒක ගෙවෙන එක වලක්වන්න තමයි අපි ග්‍රීස් කරන්නෙ.මීට අමතරව ඔය මැෂිමෙ උඩින් තිබෙන ඇණ සියල්ල වැඩකරන සෑම වරකටම පෙර බුරුල් වෙලාද කියල check කර ගන්න ඕන.ඒ වගේම air filter එක සැරින් සැරේ සුද්දකරගන්න ඕන.spark plug එකත් වැඩ කරන පැය 15කට 20කට සැරයක් සුද්දකර ගන්නවනම් හොඳයි.ඊට අමතරව වැඩ කරල ඉවර උනාම ඉතිරි petrol අයින් කරල තියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද petrol ඉතුරු උනොත් petrol hose එක කරවෙන්න බලනව වගේම කාබ් එකේ 2t මිදෙනව.එතකොට ඊලඟපාර වැඩ කරන්න ගන්නකොට start කරන්න අමාරු වෙනව.සමහර විට මාසෙකට වැඩිය වැඩ නොකර තිබ්බොත් නේල් එක හිර වෙලා කාබ් එක ගලවල සුද්ද කරන්න වෙන්නත් පුලුවන්. අනික තමයි ඔය මැෂිමෙ blade එක නැවිල තියෙන්නෙ.එතකොට අතට තද vibration එකක් දැනෙනව.blade එක සෑම විටම සමබර වෙන්න ඕන.

  • @piyalsenanayake8642

    @piyalsenanayake8642

    Жыл бұрын

    Very good explanation

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @sampathkumara4887

    @sampathkumara4887

    2 ай бұрын

    2t වෙනුවට අපි දාන්නෙ 40t එතකොට කාබ් එකේ ප්‍රශ්නයට හොද විසදුමක් වෙනව

  • @chandramalkanthi571

    @chandramalkanthi571

    2 ай бұрын

    ස්තුතියි දැනූවත් කිරීම ගැන.

  • @rupasingha7816
    @rupasingha7816 Жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... ගොඩක් වැදගත් වීඩියෝවක්.. ස්තූතියි පලකිරීම අගය කරමි..

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 Жыл бұрын

    මැසින් එක ගෙනත් අව්‍රරුදු 4ක් වෙනෝ තාම මෙහෙම කරලා නෑ ගොඩක් ස්තුතියි ඔබට බුදු සරනයි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @dayawanshajayakodi3129
    @dayawanshajayakodi3129 Жыл бұрын

    දන්න.දේ.කියාදෙනඑක.උතුමිමගුනයක්.ජයවෙිවා

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @1967reginald
    @1967reginald9 ай бұрын

    Thank you bro. Grease karana widiya danagatha obey pretend.

  • @e_tip5246
    @e_tip5246 Жыл бұрын

    Upali Rodrigo තණකොළ කපන මැෂින් එකක් නඩත්තු කිරීමේදී,ඔබ ලබාදුන් උපදෙස් බෙහෙවින් අගය කරමි.ඔබට බොහොම ස්තුතියි.ජය පතමි.😊

  • @pushpakumara3195
    @pushpakumara3195 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ranakithsasalanka2732
    @ranakithsasalanka2732 Жыл бұрын

    Tanks oyata me denuwath kirimata..ettatma mhema deyak dnne nethuwa hitiye.👍👍👍💕

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @dineshsamarasinghe386
    @dineshsamarasinghe3865 ай бұрын

    Nicely greesed my machine... thanks

  • @shanthikudahetti4839
    @shanthikudahetti4839 Жыл бұрын

    Thank malli බුදුසරණයි

  • @nandasirilankapurage
    @nandasirilankapurage Жыл бұрын

    ඔබට බොහෝම ස්තූතියි

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    ගොඩක් හොඳයි bro 👍👍👍

  • @nimalbandara102
    @nimalbandara102 Жыл бұрын

    Thank you very much

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    ගොඩක් වටිනව වීඩියෝ එකක් ❤🎉

  • @user-iu5cr3qd9f
    @user-iu5cr3qd9f Жыл бұрын

    Thanks Brother 🙏

  • @anandauduwarage5605
    @anandauduwarage5605 Жыл бұрын

    Very good and thank s

  • @lalithsriyananda6159
    @lalithsriyananda6159 Жыл бұрын

    Thank you for the information.good description.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ♥️👍

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s2 ай бұрын

    niyama.vidiyo ekak❤❤❤❤❤

  • @anushkacp
    @anushkacp Жыл бұрын

    ස්තුතියි

  • @nimalpathirana1262
    @nimalpathirana1262 Жыл бұрын

    Very good job bro.perfect

  • @MahindaYatipanthalawa-tu6tz
    @MahindaYatipanthalawa-tu6tz Жыл бұрын

    බොහෝ ස්තුතියි ඔබට මෙම විඩියෝ එක බලන්න අපිට සැලැස්සුවාට

  • @priyanthawedage4355
    @priyanthawedage4355 Жыл бұрын

    Thanks .

  • @pearlygamage7111
    @pearlygamage7111 Жыл бұрын

    Thanks

  • @supunakalanka9296
    @supunakalanka92962 жыл бұрын

    Good job brother ❤️❤️❤️

  • @hasarelometh801
    @hasarelometh801 Жыл бұрын

    Thank you........

  • @basilbpk8939
    @basilbpk8939 Жыл бұрын

    Thank you

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Жыл бұрын

    Great good job 👌👍

  • @manjulajayaweera3877
    @manjulajayaweera3877 Жыл бұрын

    Good job thanks

  • @user-ie6dn6rf5w
    @user-ie6dn6rf5w10 ай бұрын

    Thanks ❤

  • @user-sd5pb5yf1i
    @user-sd5pb5yf1i Жыл бұрын

    Thanks bro

  • @gayanprasanka373
    @gayanprasanka3732 жыл бұрын

    Niyamai malli 👊✌💝

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya56883 ай бұрын

    බොහොම ස්තූතියි ❤

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Жыл бұрын

    Danuma apita dunnata thank.

  • @piyalsenanayake8642
    @piyalsenanayake8642 Жыл бұрын

    Please discuss how to repair or service the other important parts òf the cutting machine.Even when you start the machine expain how you set the chalk , adjust the throttle and the correct way of pullying the thread. This would also be more useful. Thank you

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 Жыл бұрын

    ස්තුතියි මල්ලි ..❤️❤️❤️

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 Жыл бұрын

    ගොඩක් ස්තූති 🙏🤝👍❤️❤️

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    ගැම්මක් තමයි .

  • @madhuramohotti8947
    @madhuramohotti8947 Жыл бұрын

    Alutin machine ekak genapu gaman grees karanna onada

  • @sugathshantha7441
    @sugathshantha7441 Жыл бұрын

    Nice work

  • @hashangayantha6016
    @hashangayantha60162 жыл бұрын

    එලම බන්💖😍

  • @samanbandara821
    @samanbandara8212 жыл бұрын

    Weddek thama.jaya wew

  • @palithapalitha8800
    @palithapalitha8800 Жыл бұрын

    Thank 🎉🎉🎉🎉

  • @dilshan6067
    @dilshan60672 жыл бұрын

    Good job 😍😍

  • @SLWathaGotha5555
    @SLWathaGotha55557 ай бұрын

    good video 😊😊😊

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t2 жыл бұрын

    සුපිරි ...

  • @sudeshlakshan5098
    @sudeshlakshan50982 жыл бұрын

    Supiri vediyo machan.hondatama pahadili.Discover 100 ekaka engin ekak table eka uda thiyala start karana widiya karala pennanna.ct 100 hari kamak na.pahadiliwa ona machan

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    0711031246 call me

  • @ruwanwalakdage6807
    @ruwanwalakdage6807 Жыл бұрын

    කාමරේටරය සවිස් කරන විදිය ගැන විඩියෝ එකක් දාන්න පුළුවන් නම් හොඳයි මේ විඩියෝ එකටත් ඉස්තුති

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    කාබියුලේටර් එක ගැන වීඩියෝ තියෙනවා බලන්න

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 Жыл бұрын

    Hoda wadak මල්ලි

  • @bandararathnayake2867
    @bandararathnayake28672 ай бұрын

    Good

  • @amarasinghetextile5483
    @amarasinghetextile54832 ай бұрын

    සුපිරි

  • @pasanpramodya5547
    @pasanpramodya5547 Жыл бұрын

    Superb

  • @chamodsandeepa_
    @chamodsandeepa_2 жыл бұрын

    Super❤️❤️

  • @d.msenevirathne7431
    @d.msenevirathne74312 жыл бұрын

    නියමයිනේ

  • @menukapriyaan2962
    @menukapriyaan29622 жыл бұрын

    👊❤️ Malli

  • @yipyup6630
    @yipyup6630 Жыл бұрын

    Super

  • @amilasampath3763
    @amilasampath3763Ай бұрын

    Mada bar ekama maheen ekata set wena eke engin ekata sawiwena thana grees karanne kohomada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    Ek galawl gnn oni ඇලැන්කි ඇන ගලවල

  • @submeitsfreebruh
    @submeitsfreebruh Жыл бұрын

    Malli, mage athin rod eka daanna gihin ridi paata yakada bate athule thibba bush ekak udin bassa bate athulata, ekata mokakhari deyak karanna puluwan da apahu udata ganna?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    4t tikk ewann whatsapp 0711031246

  • @samindasandaruwan1174
    @samindasandaruwan11747 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ ස්තූති කොල්ලො ❤️❤️❤️❤️

  • @amsabdullahabdullah3465
    @amsabdullahabdullah3465 Жыл бұрын

    ස්තූතියි bro

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Жыл бұрын

    Issara wela kalu pichchuna gris pihadaala suddha karanna oni eeta passe ona gris karanna

  • @a-z7851
    @a-z78512 жыл бұрын

    👍👍👍

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa24962 жыл бұрын

    Malli meshin eka suvich aken off wennetthe ai.wayar ekakut demma.kalu pata kella picchilada.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Ow ayy බොහෝ durata eeka wenn puluwan mokadha eka sawththu වුණොත් hariyatama ignition cut wenn n button eka ebuwam ethakot machine ek start ek nawathinn n .

  • @shanmech353
    @shanmech3539 ай бұрын

    Malli machine eka start karpu gamn digatma race wenwa.carb eken edjest karata edjest wenne na.mokakda hethuwa?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    9 ай бұрын

    කේබල් එක බලන්න පොඩ්ඩක් හිර වෙලා ද කියල

  • @AshanSagara-qg2jr
    @AshanSagara-qg2jr8 ай бұрын

    රේසරේටත් ග්‍රීස් දාන වීඩියෝ එකක් ඕන 🙂🥲

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya35752 жыл бұрын

    ❤👌

  • @nimalpathirana1262
    @nimalpathirana1262 Жыл бұрын

    Explain what are the frequently trouble shhot & how to repair properly it.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Whatsapp 0711031246

  • @VijayKumar-re3uy
    @VijayKumar-re3uy Жыл бұрын

    Oyaga video ga mana gamtte matta tawa video ewnda😊😊😊

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @Newnithedissanayake
    @Newnithedissanayake2 жыл бұрын

    ❤️👍👍

  • @chamidakumar5910
    @chamidakumar5910 Жыл бұрын

    Malli thanakola maseneke Kebal saha.thali tiyaya eken Mona masenekada hodakiyanna

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Whatsapp 0711031246

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro2 жыл бұрын

    දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.

  • @neelchandrawansha1429

    @neelchandrawansha1429

    Жыл бұрын

    Link එක දාලා තිබුනට whatsapp එකට join වෙන්නෙ නෑනේ. Lording කියලා රවුමක් කැරකෙනවා විතරයි. ප්‍රශ්න ගැටලු තියෙනවා අහන්ඩ.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    @@neelchandrawansha1429 whatsapp 0711031246

  • @atechacademy5279
    @atechacademy52798 ай бұрын

    තණකොළ machin එකේ piston ring 2 kiyak withara wenawada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    1000ක් වගෙ

  • @chathurangamanage9259
    @chathurangamanage92592 жыл бұрын

    Thani saide ekats thiyana ekak kohamadha grees ka ganne

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ඒක ගලවලා ග්‍රීස් කරන්න ඕනි තන් සේරම ග්‍රීස් කරන්න

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya53388 ай бұрын

    👍

  • @user-zt8hk7gb9n
    @user-zt8hk7gb9n Жыл бұрын

    Bick walata dhana oil cabel1 bemmoth getaluwak weidha

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Ne aluth ew wenn oni habi

  • @seyannimesh8285
    @seyannimesh8285 Жыл бұрын

    Nice

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    🥰

  • @shamila.pathum
    @shamila.pathum2 жыл бұрын

    පට්ට❤🇱🇰

  • @heshanjanith6000
    @heshanjanith60002 жыл бұрын

    🔥💯

  • @sudeshlakshan5098
    @sudeshlakshan50982 жыл бұрын

    Anith machin ekatath puluwanda Green gahannna

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Ow

  • @samanthisamanlatha7387
    @samanthisamanlatha73872 жыл бұрын

    ❤️❤️❤️

  • @ajithkumarasinghe2277
    @ajithkumarasinghe2277 Жыл бұрын

    හොන්ඩා මැෂින් ඵ⁣කට ග්‍රිස් කරන විදිය දන්න පුළුවන්ද

  • @wishwamihidu7023
    @wishwamihidu702326 күн бұрын

    බොහොම ස්තුතියි.මේ මැශින්වලින් තනකොල කපනවාට අමතරව වෙනත් කෑලි හයිකරල වෙනත් වැඩක් ගන්න බැයිද.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    26 күн бұрын

    පොඩි ජෙනලේටර් වතුර මෝටර් කම්පෙශර් එහෙම නම් පුළුවන් හදන්න

  • @user-md6yn9gy8q
    @user-md6yn9gy8q9 ай бұрын

    Me kebal Ake DiGa kiyada?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    9 ай бұрын

    Ek nm dnn n

  • @dilshan6067
    @dilshan60672 жыл бұрын

    Gammk

  • @eilaraj6918
    @eilaraj69182 жыл бұрын

    🙋‍♂️😍😍

  • @shasithrasanka442
    @shasithrasanka4428 ай бұрын

    අයියා මගේ මැසින් එක ජපන් එකක්. ගොඩ කාලයකින් කපන්න ගත්තා. බ්‍රෙක් ලයිනර් වදිනවා වගේ සද්දයක් එනවා. ඇස්ලෙටර් කරලා තලේ නතර වෙන්න කිට්ටු වෙනකොට ඇහෙන්නේ. ඇයි ඒ...?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    8 ай бұрын

    ක්ලච් එක බලන්න ඔනි

  • @prasannaherath821
    @prasannaherath821 Жыл бұрын

    ඇස්ලේටර් කේබල් එක ගාව තියන පොඩි stop kebal එක කැඩිලා තියෙනවා ...එක එහෙම තියෙද්දී ස්ටාට් කරාට කමක් නැද්ද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Ne

  • @YOUTUBECOM-yv6zd
    @YOUTUBECOM-yv6zd Жыл бұрын

    Ara thanakola kapana ravuma karakenne neti wenne ai. Hira vela vage gal vela

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    බෙයාරිං බලන්න පොඩ්ඩක්

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    සුභ අනාගතයක් බොක්හ්ක...❤️

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 Жыл бұрын

    Anith kura grees karanne කොහොමද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ගලවලා ගන්න ඔනී

  • @prasadlakmal6719
    @prasadlakmal6719 Жыл бұрын

    machine eka norml speed kera kenwa. Thanakola kapankota slow wenne ei.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ක්ලච් එක බලන්න

  • @prasadlakmal6719

    @prasadlakmal6719

    Жыл бұрын

    @@PistonWithAnuBro tq brother

  • @meryranjith5270
    @meryranjith52702 жыл бұрын

    👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @gunasenasubasinghe7829
    @gunasenasubasinghe78292 ай бұрын

    පෙට්‍රල් ඕප්ලෝ වෙන එක හදා ගන්නේ කොහොම ද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 ай бұрын

    Video tiynw balann

  • @isuruprasad3532
    @isuruprasad35322 жыл бұрын

    4stok eketh oyatikamada grees karanna one bro

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Ow eth ewayee saser ehema thiyenawa nm oil line ekk yann nathi ew ග්‍රීස් කරන්න ඔනී

  • @isuruprasad3532

    @isuruprasad3532

    2 жыл бұрын

    Ok thanks

  • @excavatoroperator1181
    @excavatoroperator1181 Жыл бұрын

    1. අර සුදු පාට බටේට ග්‍රීස් ගහන්න ඕනි නැද්ද එතකොට 2. මම මෙච්චර කාලෙට අර ඔයා පලවෙනියට ඇනේ ගලවල ග්‍රීස් ගහපු තැනට ගහල නෑ 😕😂 ඉස්සරහින් තමයි ගලවල ග්‍රීස් ගෑවෙ

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    😜😁

  • @theyangamanoj3613
    @theyangamanoj3613 Жыл бұрын

    තෙල් බටෙි හයි කරන video එකක් කරන්න

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @dineshmichaelharmerharmer282
    @dineshmichaelharmerharmer282 Жыл бұрын

    Oil maru karanne kohomada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Oke oil ne petrol walata kawalam karan 2t wlim m thama engine ek ඔයිල් කරන්නෙ

  • @rathnayakawijerathna8327
    @rathnayakawijerathna8327 Жыл бұрын

    බාගෙට වැඩ කියා දෙන්නැතුව හරියට ටූල් ටික තියාගෙන වැඩක් පටන් ගන්න යාලුවා.අනික් ටික ඉගෙඉගෙන්ගන්න තව කෙනෙක් ගාවට යන්න වෙනවනේද.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    මොකක්ද මච්න් බගෙට වැඩේ

  • @keerthimahanama

    @keerthimahanama

    2 ай бұрын

    Ape rate kakulen adina Aya wedi. Vedio ekata thanks

  • @ajithperera9478
    @ajithperera9478 Жыл бұрын

    Shaft එක විතරක් තියෙන mechine එකක් greese කරන්නේ කොහොමද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ගලවලා ග්‍රීස් ගහන්න ඔනී ඒ කූර ට

  • @ajithperera9478

    @ajithperera9478

    Жыл бұрын

    Thanks

  • @wasanthadissanayake4331
    @wasanthadissanayake4331 Жыл бұрын

    Start karalatikak wediyen rase karanakota godaak lokuwata vibrate wenne ai.ehema unama weda karanna be.a tharan vibrate wenawa mokadda awula

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    එන්ජින් මව්න්ට් හොදයි ද

  • @wasanthadissanayake4331

    @wasanthadissanayake4331

    Жыл бұрын

    @@PistonWithAnuBro engine mount hodai aluthma ekak thama peya 5k withara weda karala thiyenne

  • @wasanthadissanayake4331

    @wasanthadissanayake4331

    Жыл бұрын

    Grees adu unama vibrate wenawada

Келесі