Bush cutter carbulator තනකොල කපන යන්ත්‍ර කාබුලේටරය

Музыка

#BG328#carbulator#garden tools #sri lanka#

Пікірлер: 43

  • @roshanperera7901
    @roshanperera79012 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. මගෙ මැශින් එක start උනෙ නැතුව කාබියුරේටරය clean කරාට පස්සේ හරි ගියා. බොහොම ස්තුතියි.. 🙏

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 Жыл бұрын

    ස්තූතියි. ලොකු දැනුමක් ලැබුනා කර්මික විද්‍යාලයක ගිහිං ඉගෙන ගන්ඩ ඕනෙ දේවල්. ඔබතුමාට ජයවේවා...!

  • @LKBEATS2.0

    @LKBEATS2.0

    10 ай бұрын

    උබට මොනවද ලැබිච්ච දැනුම...මූ බොරුනේ යකෝ කියන්නේ...😂😂😂

  • @neelchandrawansha1429

    @neelchandrawansha1429

    10 ай бұрын

    @@LKBEATS2.0 මේ කාබ් 2 ගැන දැනගත්තා.

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake68933 жыл бұрын

    Very good 👍👍

  • @rashiyashi9539
    @rashiyashi95393 жыл бұрын

    Thanks

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake41648 күн бұрын

    ඔය ෆ්ලෝටර් එකේ පැත්තක් තියෙනවද.

  • @danushkaprabath1020
    @danushkaprabath10203 жыл бұрын

    Aiye cordless drill gena video ekak karannakoo

  • @sumithdayarathna596
    @sumithdayarathna5962 ай бұрын

    Jet eka newei malli .needle value eka Hole eka newei maine jet eka

  • @dulanharshana-wl2co
    @dulanharshana-wl2co3 ай бұрын

    ඇන්ජින් එක ස්ලෝ හිටින් නැත්තේ ඇයි

  • @lahirudilshan8353
    @lahirudilshan83532 жыл бұрын

    💙❤️💙

  • @Userleo-messi
    @Userleo-messi6 ай бұрын

    මගේ මැශින් එච්චර කාලයක් නෑ අරන් ගෙදර නිකන් තිබ්බේ ආයේ ස්ටාට් එක අදිද්දි තද ඇයි ? මට මේ ප්‍රශ්නය ට උත්තරයක් දෙන්න පුලුවන් ද ?

  • @susanthaka261
    @susanthaka2612 жыл бұрын

    mage mesin eke thel pichchenawa wedi. thel adu wedi karanna enayak tiyenawane eka karakawanakota koi pramanetada tiyanna oni.

  • @rupuntharuksha2043
    @rupuntharuksha20433 жыл бұрын

    Mg machine eky saddyk එන්න gtta ad wadipura use krpu නිසා mkkd hethuw

  • @anuradaprasad2840
    @anuradaprasad28403 жыл бұрын

    Indetail plz

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 Жыл бұрын

    machine එක ටිකක් ලොකු පඳුරකට යද්දී slow වෙනවා. machine එක නතර වෙන්නේ නම් නැහැ. නමුත් කැපෙන්නේ නැහැ. ටිකක් ඉස්සුවාම තමයි ආයමත් කැරකෙන්නේ. ඊට හේතුව මොකක්ද? (තලයේ grass හිරවෙලා නෙමෙයි slow වෙන්නේ.)

  • @sapunibuddhi4184
    @sapunibuddhi41843 жыл бұрын

    Macine eka tika welawak wada karanakota mis karanne ai?

  • @MrMahesh3000

    @MrMahesh3000

    3 жыл бұрын

    Petrol මූඩිය් ගොඩක් හිර කරන්නෙපා පෙට්‍රල ඇතුලට යන වේගෙ අඩු වෙනව තව පෙට්‍ර්ල් පරන් උනහම්

  • @creativeworld6841
    @creativeworld68412 жыл бұрын

    අයියේ ඔය කාබියුරේටරයක් රුපියල් කීයක් විතර වෙනවද

  • @arjunapeiris981
    @arjunapeiris9813 жыл бұрын

    Petrol of low wenne ai.

  • @mahindasenevirathna19
    @mahindasenevirathna19 Жыл бұрын

    ප්ලෝටර්එකේ පැත්තක් තියනවද?

  • @LKBEATS2.0
    @LKBEATS2.010 ай бұрын

    කොහෙද යකෝ floatr එකට ජෙට් එකක් තියෙන්නේ...දන් නැත්තන් බොරු නොකියා ඉදහන්

  • @kavindachamika3267
    @kavindachamika32673 жыл бұрын

    ඕක හරියට සෙට් කරන හැටි සවිස්තරාත්මකව වීඩියෝ එකක් දාන්නකො

  • @sachintha20000
    @sachintha20000 Жыл бұрын

    මැශින් එකේ ගොඩක් තෙල් පිච්චෙන එකට් කරන්ඩ දෙයක් නැද්ද?🥲

  • @dinumadushan
    @dinumadushan3 жыл бұрын

    Heat උනහම start වෙන්නේ නැත්තේ why ඔවට parts ගන්න කොහෙද තියන්නේ

  • @MrMahesh3000

    @MrMahesh3000

    3 жыл бұрын

    Coil pack eka pichchinama

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake77983 жыл бұрын

    ඕක හරියට සෙට් කරන හැටි සවිස්තරාත්මකව වීඩියෝ එකක් දාන්නකො..ප්ලීස්

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    kzread.info

  • @user-hx8mr8mj4r
    @user-hx8mr8mj4r2 жыл бұрын

    රේස් කරනකොට ඕෆ් වෙනවා වෙලාවකට ස්ටාර්ට් වෙන්නෙ නැ නේ,වල් කපන මැෂින් එකෙ

  • @roshanrukantha4284
    @roshanrukantha42843 жыл бұрын

    florte එක ඇතුලෙ තෙල් එන්නෙම නැද්ද,(ඒක හිස්ද)

  • @MrMahesh3000

    @MrMahesh3000

    9 ай бұрын

    ඔව් 100% හිස් එතකොටය් පාවෙන්නේ

  • @sumithdayarathna596
    @sumithdayarathna59611 ай бұрын

    Eka jet eka newei eka needle value eka malliyo

  • @MrMahesh3000

    @MrMahesh3000

    9 ай бұрын

    Thanks

  • @MrMahesh3000

    @MrMahesh3000

    9 ай бұрын

    ඔයා හරි අයියේ මන් වැරදී පේ ජන වහර කඩේට ඇවිත් ඉල්ලන නම් වලින් වීඩියෝ එක කරේ අයියේ බොහොම් ස්තූතී අයියෙ ..

  • @prasadveemansa3210
    @prasadveemansa32103 жыл бұрын

    පේට්ටල් ලීටර් 1ට 2T කොපමණ දාන්න ඕනද

  • @malithrajapaksha5042

    @malithrajapaksha5042

    2 жыл бұрын

    පෙට්‍රල් 150ට 2t 20

  • @milindabulumulla4419
    @milindabulumulla44192 жыл бұрын

    නීඩ්ල් වෑල් එකට ජෙට් එක කියන්නෙ නෑ!

  • @LKBEATS2.0

    @LKBEATS2.0

    10 ай бұрын

    ඒක තමා බන්...මූ ඔක්කොම අනිත් පැත්තට කියන්නේ😂😂😂

  • @indikasudath647
    @indikasudath6472 жыл бұрын

    තෙල් offlow යන එක කොහොමද හදන්නේ කියලා කියලා දෙන්නකෝ පුළුවන් නම් ලොකු උදව්වක්

  • @aselasadamal3873

    @aselasadamal3873

    2 жыл бұрын

    yatin galawala suda karana bata walatath hulan alana rodu ati

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    kzread.info balanna

  • @bandradpw1819
    @bandradpw1819 Жыл бұрын

    Floter එක දාද්දි උඩට එන්න ඕන මොන පැත්තද?

  • @MrMahesh3000

    @MrMahesh3000

    9 ай бұрын

    Finish තියෙන පැත්ත කට්ට්‍යක් තියෙන පැත්ත පල්ලෙහාට

Келесі