carburetor tuning

carburetor tuning.
#motorcycle carburetor tuning.
#carburetor tuning and carburetor cleaning.
#carburetor working.
#md 90 carburetor tuning.
#motorcycle carburetor tuning.

Пікірлер: 548

  • @808ns
    @808ns Жыл бұрын

    නිර්ලෝභීව තම දැනුම සමාජගත කිරීම හැමෝටම කරන්න බෑ.. සැබෑම දක්ෂයෙකි ඔබ.. තෙරුවන් සරණයි

  • @user-il8es1qo9q

    @user-il8es1qo9q

    Жыл бұрын

    Я тоже щедро делюсь своими знаниями, но все воспринимают это как слабость и постую болтовню.

  • @user-rw4ev6pb7k
    @user-rw4ev6pb7k Жыл бұрын

    _ඔබ ඉතා පැහැදිලිව යමක් තේරුම් කිරීමෙහි දක්ෂයෙක්. ඔබට ස්තූතියි !_

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 Жыл бұрын

    ගොඩක් වටිනා වැඩදායක පැහැදිලි කිරීමක් .

  • @viduraekanayake327
    @viduraekanayake327 Жыл бұрын

    ගොඩක් වටිනව.. මෙහෙම තේරෙන්න කරන්න හැමොම දක්ශ නෑ ස්තූතියි 🙏

  • @madubathiya5856
    @madubathiya58562 жыл бұрын

    හරිම වටිනා vedio එකක්... පැහැදිලිව තියෙනවා.. බොහොම ස්තුතියි..

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 Жыл бұрын

    හරිම පැහැදිලි... ජයවේවා !

  • @kasunmadushan2921
    @kasunmadushan2921 Жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක් good luck ❤️

  • @nimal89
    @nimal89 Жыл бұрын

    හරිම වැදගත් .. බොහොම පැහැදිලිව තේරුම් කලා ස්තුතියි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි

  • @Hewagej
    @Hewagej2 жыл бұрын

    බොහොම හොද විඩියෝ එකක් හම්බවුනේ බොහොම ස්තුතියි යාලුවා

  • @LalitWasanta
    @LalitWasanta6 ай бұрын

    ඉතාමත්ම පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating !❤

  • @niranjangunarathna6476
    @niranjangunarathna64762 жыл бұрын

    මම හොයපුම දෙයක් ගොඩක්වටිනවා ඉස්තූතී.

  • @manju2alwis
    @manju2alwis Жыл бұрын

    සුපුරි වැඩේ හරි ගියා.... thank you ..

  • @janakahemachandra6150
    @janakahemachandra6150 Жыл бұрын

    එළ වැඩක් ඉගෙන ගත්ත.පට්ට ඇ.ඉදිරියටම යං.

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 Жыл бұрын

    මාර වටිනවා.❤️🙏

  • @anonycreator2213
    @anonycreator22135 ай бұрын

    ඉතාම පැහැදිලිව කියල දෙනව. ඔබට ස්තූතියි. ❤

  • @gihansampath7821
    @gihansampath78219 ай бұрын

    ගොඩක් වටින vidio එකක් ❤❤❤

  • @truecopysltv7239
    @truecopysltv7239 Жыл бұрын

    පට්ටම වටිනව යාලු ජය වේවා තෙරුවන් සරණයි

  • @rasnakaweweseelarathana2446
    @rasnakaweweseelarathana24469 ай бұрын

    දැනුවත් කිරීම බුද්ධිදානය දීම ඉතාම වටිනවා තෙරැවන් සරණයි.

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon298311 ай бұрын

    නොදන්න ගොඩක් දේ දැනගත්තා නිදුක්නිරෝගි වෙිිිවා තෙරුවන් සරණයි ඔබට !!

  • @srilankalalith8614
    @srilankalalith8614 Жыл бұрын

    බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට 👍💞💞💞

  • @nesandudulsad5500
    @nesandudulsad55007 ай бұрын

    thanks අයියා .සුපිරියටම තේරුණා. අද ටෙක් එකෙ ටියුනප් කරන්න දෙනව කිව්ව . බලාගෙන එන්න කිව්ව ටියුනප් කරන විදිය. කනාවට සෙට් උනේ වීඩියෝ එක . සුපිරියටම තේරුනා ❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha5 ай бұрын

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ❤❤❤

  • @shanakadilshan1509
    @shanakadilshan15098 ай бұрын

    තමන් දන්න දැනුම තවත් කෙනෙකුට කියාදෙන සුපිරිම වැඩ්ඩෙක් බ්න් උබ ආදරෙයි 😍

  • @susanthaliyanage7072
    @susanthaliyanage70722 жыл бұрын

    දැනුවත් කලාට ස්තූතියි මල්ලී.

  • @kelumkularathne5021
    @kelumkularathne5021 Жыл бұрын

    ඉතාමත් ප්‍රයෝජනවත් කරුණු කාරණා දැනගත්ත ඔබට බෙහෙවින් ස්තූතියි 🙏❤️

  • @susanthaweerasena6794
    @susanthaweerasena6794 Жыл бұрын

    Ela ela ..පැහැදිලි

  • @tiwankamadushan1141
    @tiwankamadushan1141 Жыл бұрын

    සුපිරි vedio එකක් 👍

  • @nethubaba2083
    @nethubaba208311 ай бұрын

    මෙකෙන් බලල මම බිකෙ හද ගත්තෙ සුපිරි විඩියො එක ❤️❤️❤️❤️

  • @dhanushkalakmal4749
    @dhanushkalakmal47492 жыл бұрын

    ඉතා වටිනවා .කාබියුලේටර් එකක් ගලවා එය සුද්ද කරන සම්පූර්ණ වීඩියෝවක් දෙන්න පුලුවන් නන් ඉතා වටිනවා මහත්තයෝ

  • @lakshmanhearath5495

    @lakshmanhearath5495

    6 ай бұрын

    Karbulator glawa turning karana hati kiyaladenna?

  • @user-hu6yy5yu2w
    @user-hu6yy5yu2w Жыл бұрын

    Ela..ela bokka😍👌💪💪

  • @navidumadushandhananjaya701
    @navidumadushandhananjaya701 Жыл бұрын

    සුපිරි වැඩක්....

  • @maximo804
    @maximo80411 ай бұрын

    Thank you..👍 තෙරුවන් සරණයි..🙏

  • @piumimadushika4394
    @piumimadushika43942 жыл бұрын

    thanks yaluwa.... godaak wahinawa meka... budusaranai....

  • @niroshgreshan304
    @niroshgreshan304 Жыл бұрын

    ඇත්තටම නිර්නෝබිව කියාදුන්නට ඔබතුමාට ගොඩාක්ම පිංසිද්ද වේවා ඔබතුමාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියල හදවතින්ම සුබ පතනවා ජේසුපිහිටයි.

  • @ruwanthakasun3727
    @ruwanthakasun37272 жыл бұрын

    නියමයි බන්. ගොඩක් ස්තුතියි... නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්‍තා...

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks 💖💖💖💖

  • @dilumlakmal4064

    @dilumlakmal4064

    7 ай бұрын

    Please number eka danawada oyage

  • @StudioNETHRU
    @StudioNETHRU Жыл бұрын

    තෙරුවන් සරණයි..... සුපිරි...

  • @nimeshchathuranga6259
    @nimeshchathuranga62599 ай бұрын

    Supiri video eka supiriyatama kiyala dena kollek jayawewa theruwan saranai

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 Жыл бұрын

    හරිම පැහැදිලියි විඩියො එක. අනික බොහොම සරලව කියා දුන්නා.තවත් දේ ඉගෙන ගන්න ආස හිතුනා ඒ නිසාම. චැනල් එක එකෙන්ම subscribed...liked and commented 👍

  • @mihirasandaruwan
    @mihirasandaruwan2 жыл бұрын

    මං මේ කිව්ව විදියටම කලා.මට තියෙන්නෙ හොන්ඩා cd dawn එකක්. සාමාන්‍යයෙන් අඩු speed ගියාම දැන් ලීටරේකට 70km කට වඩා තෙල් කරනවා. ❤❤❤

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks 💖💖💖

  • @danushkadeepal7201

    @danushkadeepal7201

    Жыл бұрын

    Supiri

  • @danushkadeepal7201

    @danushkadeepal7201

    Жыл бұрын

    Oya koheda awoth bick eka tun karaganna puuwanda.

  • @mihirasandaruwan

    @mihirasandaruwan

    Жыл бұрын

    @@danushkadeepal7201 මංනම් හොරන. ලොකු දෙයක් නෑ. ඔය කියන විදියටම කලාම හරි 😊😊😊

  • @nadunthisitha
    @nadunthisitha Жыл бұрын

    වටින වීඩියෝඑකක් 💖🙏

  • @dhanujthevisas7794
    @dhanujthevisas7794 Жыл бұрын

    වීඩියෝ එක බලල හදා ගත්තා. බොහොම ස්තුතිය .❤❤

  • @pickme6031
    @pickme6031 Жыл бұрын

    Good explaining simply I learn much thanks

  • @madusha5511
    @madusha55112 жыл бұрын

    Ekanm godak watinawa aiye ❤️

  • @kumarajyantha7303
    @kumarajyantha73037 ай бұрын

    ඉතා අගෙයි..ඔබේ නිර්ලෝභී කරුනු දැක්වීම පිලිබඳව ඔබටත් ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ටත් පින්සිදු වේවා ....

  • @dude2759
    @dude2759 Жыл бұрын

    බොහොම ස්තූතී

  • @kaggoda
    @kaggoda6 ай бұрын

    ගොඩක් වටිනවා....

  • @priyankararoshan7446
    @priyankararoshan74462 жыл бұрын

    Patta watinawa machan..👍👍♥️♥️♥️ thanks

  • @harshamadushan797
    @harshamadushan797 Жыл бұрын

    සුපිරි ❤❤🎉

  • @sujithjanaranjana1565
    @sujithjanaranjana15652 жыл бұрын

    නියමයි සහෝදරයා

  • @a.rvlogs7998
    @a.rvlogs7998 Жыл бұрын

    pahadili bro niyamai

  • @chamabro9754
    @chamabro97542 жыл бұрын

    Awankawama godak watina vido akak bro

  • @dilthushanmadushanka3813
    @dilthushanmadushanka38132 жыл бұрын

    Supiri macho 🙏

  • @shalithamadushanka9451
    @shalithamadushanka94512 жыл бұрын

    Niyamai.watina channel ekk❤❤❤

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks 💖💖💖

  • @harroldjayasena4996
    @harroldjayasena49962 жыл бұрын

    Thanks for your kind asvice.

  • @roshanrandeniya7239
    @roshanrandeniya7239 Жыл бұрын

    GOOD WORK

  • @canadian28
    @canadian28 Жыл бұрын

    Good job brother 👏

  • @hondabikerscd2009
    @hondabikerscd20092 жыл бұрын

    Respect you sir 🙏

  • @Yohan_lochana
    @Yohan_lochana Жыл бұрын

    eka maru ayye thanks

  • @user-bf5jo1ll8x
    @user-bf5jo1ll8x5 ай бұрын

    සුපිරි ❤❤

  • @upsena880
    @upsena8802 жыл бұрын

    ස්තුති දැනුවත් කලාට ..

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks 💖💖💖💖

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    Great job brother

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa72532 жыл бұрын

    හරිම වටිනවා සහෝදරයා 🙏🙏😍

  • @achinthaatigala9443
    @achinthaatigala94432 жыл бұрын

    සුපිරි .

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks 💖💖💖

  • @skylinkcomputers9532
    @skylinkcomputers9532 Жыл бұрын

    Super bro....

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Жыл бұрын

    නියමයි මල්ලි

  • @sumedamh3981
    @sumedamh39812 жыл бұрын

    Discover 135 බයික් එකේ තෙල් අඩු කරල tune up කරන වීඩියෝ එකක් දෙන්ඩ පුලුවන්නං ගොඩක් වටිනව. මං හිතන්නෙ ගොඩක් අය කැමති වෙයි ඒ වීඩියෝ එකට. පුලුවන්නං දෙන්ඩ වීඩියෝ එකක් ඒ ගැනත්. 👍

  • @anuraanura3345

    @anuraanura3345

    2 жыл бұрын

    Aniwa

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    ඩයප්‍රම් කාබියුලේටර් ටියුනප් එකක් දෙන්නම් අනිවාර්යයෙන්

  • @madu9475

    @madu9475

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @udayangapushpakumara

    @udayangapushpakumara

    2 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා

  • @chamaraashee2470

    @chamaraashee2470

    2 жыл бұрын

    malli hero Honda slender 100cc ekata puluvanda me widiyata. plz reply.. tnx

  • @user-dn3gf4hq6b
    @user-dn3gf4hq6b7 күн бұрын

    ජයවේවා

  • @wckfrenando7303
    @wckfrenando73032 жыл бұрын

    Gd job brother gd video

  • @padmamanubandu5418
    @padmamanubandu5418 Жыл бұрын

    Excellent.

  • @nuwankanchana3428
    @nuwankanchana34282 жыл бұрын

    Supiri supiri good

  • @SureshSanchitha-rh2pr
    @SureshSanchitha-rh2pr Жыл бұрын

    Supiri vadak👍

  • @user-xg8np1fw5s
    @user-xg8np1fw5s9 ай бұрын

    Ela ela broo

  • @amilaperera5229
    @amilaperera5229 Жыл бұрын

    Supper thanks bokka ❤️

  • @sampaththushara6827
    @sampaththushara6827 Жыл бұрын

    සුපිරි මල්ලි නියමෙට කිවුව . හැමෝටම ඔහොම බෑ. ඔයාට ට ජය

  • @prasanthawickramasingha130
    @prasanthawickramasingha130 Жыл бұрын

    ස්තුතියි ඔබට

  • @w.mdhanushkasaliya9907
    @w.mdhanushkasaliya9907 Жыл бұрын

    Athatama maru..niyamai digatama karan yanna bro..

  • @tkpraja7753
    @tkpraja77532 жыл бұрын

    great/ස්තුති දැනුවත් කලාට .

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp8 ай бұрын

    ඔබ තුමා හරිම සුන්දර මිනිසෙක් එකෙන්ම හක්කේ එකක් බොක්කේ එකක්ම නෑ ගුරු මූස්ඨිය තියා නොගෙණ හරිම දෙය හරියටම කියලා දෙන කෙනෙක් මෙකෑනික් ඉගෙන ගන්න කෙනෙකුට හරියටම හරියන කෙනා ඉතින් ඔබ වැන්න උණට කිසිම දවසක වරදින්නේම නෑ මේ විස්වය තුළ ඉතින් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍

  • @lahirumadushan9965
    @lahirumadushan9965 Жыл бұрын

    Ela bro

  • @user-zq9hx6ux1z
    @user-zq9hx6ux1z11 ай бұрын

    Wow patta bro

  • @user-zq9hx6ux1z

    @user-zq9hx6ux1z

    11 ай бұрын

    Very good bro

  • @kdsaviruperera777
    @kdsaviruperera777 Жыл бұрын

    air screw එක මුලින්ම tight කරලා tune කරන්න ගන්නකොට වට කීයක් කරකවන්න ඕනද හොදට තෙල් කරන්න

  • @hasinidilusika3470
    @hasinidilusika3470 Жыл бұрын

    හොද පැහැදිලි කිඊම්ක්

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 Жыл бұрын

    Amazing brother...thank you...

  • @kalingahemarathnasiri3641

    @kalingahemarathnasiri3641

    Жыл бұрын

    වටිනා .උපදෙස් ...budusaranai obata

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith31177 ай бұрын

    ඔය කණ්නාඩියෙන්ම මූණ පෙන්නන්න.උඹ දක්ෂයෙක්....නිහතමානී ගුරුවරයෙක්❤❤❤❤

  • @sumithpremalal561
    @sumithpremalal561 Жыл бұрын

    ස්තුතිය් ඔබ තුමාට.

  • @chathusanda525
    @chathusanda525 Жыл бұрын

    Super🔥🔥🔥❤️😍

  • @samanthavidanage2193
    @samanthavidanage21932 жыл бұрын

    Niyamai niyamai oyata theruwan saranai

  • @user-rb5cq8ix1h
    @user-rb5cq8ix1h Жыл бұрын

    Oya supiri weddek

  • @rasnakaweweseelarathana2446
    @rasnakaweweseelarathana24469 ай бұрын

    Thank you so much 🎉

  • @CP_05
    @CP_05 Жыл бұрын

    Thank you❤

  • @electronicgallerya
    @electronicgallerya Жыл бұрын

    Great

  • @mgchamika
    @mgchamika3 ай бұрын

    Thank you very much ❤

  • @osandasamaranayaka5934
    @osandasamaranayaka5934 Жыл бұрын

    Mege wadeth supiriyayama hari giya

  • @wadugefernando2097
    @wadugefernando2097 Жыл бұрын

    excellent

  • @sudathfernando6550
    @sudathfernando655011 ай бұрын

    එල.

  • @sanjayadevinda9517
    @sanjayadevinda95172 жыл бұрын

    එල

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts2 жыл бұрын

    Ct 100 එකක caburetor tuning කරන විදිහ කියලා දෙන්ඩ මචන්.

  • @StudioKasunChaya
    @StudioKasunChaya2 жыл бұрын

    නියමයි සහෝදරයා!